KALI SLUT DEFEATED - කාලි ගණිකාව (තාවකාලිකව ) පැරදවූ හෙළ විරුවෝ

මේ නින්දිත ඝාතකයන් අත් අඩංගුවට ගත හැක්කේ හලාවත ප්‍රාදේශීය සභාවේ සභාපති සත්ව ඝාතන අවසරයක්‌ ලබා නොදෙන තාක් පමණක් වීම අතිශය කණගාටුදායක කාරණාවකි. වේගයෙන් හම්බකරණය වෙමින් යන මේ රටේ එම සභාපති ලෙසට, වාර්ෂික ඉස්ලාම් හජ් යාගය හරහා ගෙරිමසට කෙළ පෙරන හම්බ ගෝත්‍රිකයෙක් පත්වීමට ඇත්තේ කාලය පිළිබඳ ප්‍රශ්ණයක් පමණි. මෙය මේ මහා අවිහිංසාවාදී සටනේ අවසානයක් නොව ආරම්භයක් පමණක් බව කවුරු කවුරුත් තේරුම් ගත යුතුය. 

 හලාවත හැඩි දෙමළ පුසාරියා (කාලි ගේ පිම්පියා ) මේ ඝාතන වලට බෞද්ධයාටම අපහාස කරමින් කියා තිබුණේ රට පුරා කාලි ගණිකාවට ශාඛා කෝවිල් ඇති බවත් ඒවායේ ඇණවුම් අනුව මේ ඝාතන සිදුවන බවත්ය. එම නින්දිත කෝවිල් සියල්ල හා වාර්ෂික හජ් ඝාතන සිදුකරණ ඉස්ලාම් මස්දිජ සියල්ල පොළොවට සමතලා කරන තෙක් මේ සත්ව ඝාතන රටින් තුරන්කල නොහැක. ජපානයේ මෙන් සුළු ජාතික මල පෙරේතයන් ගෙන් ආරක්ෂා වීමට සුදුසු දැඩි නීති සලසාගෙන හම්බයන් හා හැඩි දෙමළන් නීතියෙන් මර්ධනය කර මේ සටන ජය ගත යුතුය. එය බුදුන්ගේ දේශයේ ශිෂ්ඨාචාරය ගොඩ නැගූ අති ශ්‍රේෂ්ඨ සිංහල බෞද්ධයාගේ ශුද්ධ වූ අයිතියකි. කිසිවෙකුටත් රෙදි ඇඳන් අභියෝග කල නොහැකි පරම අයිතිවාසිකමකි. මෙවර අධිකරණයෙන් කලාක් මෙන් නීති හිල් තබමින් පැලැස්තර ගසා විසඳිය හැකි දෙයක් නොමැත.

රටේ අවිංසාවාදී සංස්කෘතියේ ජීවය වෙනුවෙන් මේ සටන ගෙන ගිය අති පූජණීය හිමිවරුන්ට හා එතුමන්ට සහය පෑ නීතිඥ මහතුන්ට මුරගල අපගේ හෘදයංගම නමස්කාරය මෙසේ පල කරමු!


 

මුන්නේශ්වරම් කෝවිලේ සත්ව බිලිපූජා පැවැත්වේනම් එම අපරාධකරුවන් අල්ලන්න අධිකරණ නියෝගයක්‌

ගෝඝාතක ආඥපනතට අනුව ඕනෑම ප්‍රදේශයක කලින් කලට සත්ව ඝාතනය තහනම් කිරීමේ නියෝග පැනවීමේ බලය අධිකරණයට ඇති බැවින් හලාවත මුන්නේශ්වරම් කෝවිලේ පැවැත්වීමට යන සත්ව බිලි පූජාවද තහනම් කරන බව හලාවත මහෙස්‌ත්‍රාත් අධිකරණයේ මහෙස්‌ත්‍රාත් ජගත් ඒ කහඳගමගේ මහතා සඳහන් කළේය.

මෙම බිලි පූජාවට එරෙහිව හලාවත මහෙස්‌ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇති ඕමාරේ කස්‌සප හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා විසින් අධිකරණය හමුවේ කරුණු දැක්‌වීමෙන් පසු මහෙස්‌ත්‍රාත්වරයා එසේ සඳහන් කර ඇත. ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා අධිකරණය හමුවේ කළ ඉල්ලීම සහ මහෙස්‌ත්‍රාත්වරයා නිකුත් කර ඇති නියෝගය මෙසේය.

මුන්නේශ්වරම් කෝවිලේ අනාගතයේ පැවැත්වීමට යන සත්ව බිලි පූජාව සම්බන්ධයෙන් හලාවත පොලිසිය මගින් සත්ව හා වෘක්‌ෂලතා පනත යටතේ වරදක්‌ කරන්නේ යෑයි තොරතුරු හෙළි කරමින් අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 106 (1) වගන්තිය යටතේ එම සත්ව බිලි පූජාව තහනම් කරන ලෙස නියෝගයක්‌ ඉල්ලා සිටිනු ලැබීය.

මේ සම්බන්ධයෙන් හලාවත මහෙස්‌ත්‍රාත් ජගත් ඒ. කහඳගමගේ මහතා විසින් විවෘත අධිකරණයේදී එවැනි තහනම් නියෝගයක්‌ මෙම අධිකරණයට ලබාදිය නොහැකි බව තීරණය කරන ලදී.

මෙම නඩුවේ පැමිණිලිකරු වූ ඕමාරේ කස්‌සප හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා කියා සිටියේ එවැනි තහනම් නියෝගයක්‌ අධිකරණයෙන් නිකුත් කළ නොහැකි බවත් නීති විරෝධී කටයුත්තක්‌ වන්නේ නම් ඒ සම්බන්ධයෙන් ක්‍රියාකිරීමට හා එම අපරාධ මැඩපැවැත්වීමට අදාළ පොලිසියට හැකි බවත්ය.

මීට පෙර ද මේ කරුණු සම්බන්ධයෙන් සිවිල් අධිකරණයේද මහෙස්‌ත්‍රාත් අධිකරණයේද නඩු පැවරූ මුත් නොයෙකුත් නීතිමය ප්‍රශ්න නිසා එම සහනයන් ලබාගැනීමට ඉල්ලුම්කරුවන්ට නොහැකි විය.

මෙසේ පැය 1 1/2 ක පමණ දීර්ඝ දේශනයක්‌ පැවැත්වූ ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා අවධාරණයෙන් කියා සිටියේ ගෝඝාතක පනතේ 17 වගන්තිය යටතේද සත්ව හිංසන පනත යටතේ ද මෙම සත්ව බිලි පූජාව වරදක්‌ බවත් විශේෂයෙන්ම ගෝඝාතක පනතේ 17 වැනි වගන්තියේ පළමු අතුරු විධානය යටතේ පනත අනුව නිසි බලධාරියා වූ හලාවත ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමාගේ අවසරයක්‌ නොමැතිව මෙවැනි සත්ව බිලි පූජාවක්‌ සිදු කිරීම නීති විරෝධී බවය. එවැනි සත්ව බිලි පූජාවක්‌ පවත්වන්නේ නම් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට හැකියාවක්‌ ඇති බවය.

මේ කරුණු සියල්ලම සැලකිල්ලට ගත් මහෙස්‌ත්‍රාත්වරයා මෙසේ සඳහන් කොට ඇත.

සත්ව හිංසා වැළැක්‌වීමේ ආඥ පනතේ 2 සහ 4 වැනි වගන්ති ද ගෝඝාතක ආඥ පනතේ 4 වැනි වගන්තිය ද සැලකිල්ලට ගැනීමේදී සත්ව හිංසාව සහ සත්ව ඝාතනය සම්බන්ධයෙන් පැහැදිලි විධිවිධාන සලසා ඇති අතර ඒවා උල්ලංඝනය කරනු ලබන අවස්‌ථාවලදී ලැබෙන දඬුවම් ද සඳහන් කර ඇත. ගෝඝාතක ආඥ පනතේ 25 වැනි වගන්තියේ සඳහන් වන විශේෂ විධිවිධානවලට අනුව ඇමැතිවරයා විසින් ගැසට්‌ පත්‍රයේ පළ කරනු ලබන නියෝගයක්‌ මගින් සතුන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් විශේෂ නියෝග පැනවීමේ හැකියාව ඇති බව සඳහන් වේ.

තව ද එම ආඥ පනතේම 17 වගන්තිය ප්‍රකාරව නිසි බලධාරියාට ඕනෑම ප්‍රදේශයක කලින් කලට සත්ව ඝාතනය තහනම් කිරීමේ නියෝග පැනවීමේ බලය හිමිකර දී ඇත.

ඒ අනුව ඉහත කී නෛතික විධිවිධාන සැලකිල්ලට ගැනීමේදී සත්ව හිංසාව වැළැක්‌වීමේ ආඥ පනතේ ගෝඝාතක ආඥ පනතේ විධිවිධානවලට පටහැනිව ක්‍රියාකරන්නන්ට එරෙහිව ගත් නීතිමය පියවර පිළිබඳ පැහැදිලිව දක්‌වා ඇත.

මේ අනුව මෙතෙක්‌ ප්‍රශ්නගත වූ කරුණක්‌ වන ගෝඝාතක පනතේ 17 වැනි වගන්තිය මෙම සත්ව බිලි පූජාවට අදාළ වන්නේ ද නැද්ද යන්න පිළිබඳ ඉතා පැහැදිලිව ප්‍රකාශ කර ඇති අතර ඒ හේතු කොට ගෙන මෙවැනි සත්ව බිලි පූජාවක්‌ එම ස්‌ථානයේ කරන්නේ නම් එම අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර චෝදනා ගොනු කිරීම පොලිසිය සතු වගකීමක්‌ වේ.

එහෙයින් ගෝඝාතක පනතේ අංක 17 (1) වගන්තිය යටතේ නිසි අවසරයකින් තොරව මෙම සත්ව බිලි පූජාව සිදු කළ නොහැකි අතර දැනටමත් හලාවත ප්‍රාදේශීය සභාවේ සභාපති එවැනි අවසරයක්‌ ලබා නොදෙන බවට පැහැදිලිව ප්‍රකාශයක්‌ කර ඇත.

මේ නඩුවේ ඕමාරේ කස්‌සප හිමියන් වෙනුවෙන් නීතිඥ නිහාල් සුමනධීර මහතාගේ උපදෙස්‌ මත ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා සමග නීතිඥ ජයම්පති චරිත හා ඉමාලි ජයකොඩි යන නීතිඥවරුන් කිහිප දෙනකු පෙනී සිටි අතර හලාවත පොලිසිය වෙනුවෙන් පොලිස්‌ ස්‌ථානාධිපති සමග සහකාර පොලිස්‌ අධිකාරිවරයකු පෙනී සිට ඇත.


http://www.divaina.com/2012/09/14/news23.html

No comments:

Post a Comment

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.