Police Dogs - පාහර නරි බල්ලෝ රජ කරන ලංකා පොලිස් සේවය

ලක් පොලිස් ඉතිහාසය තුල  නොහැකියාවේ මහා කළු පැල්ලම සනිටුහන් කල අති ශූක්ෂම කටුගෙයි සොරකම එයට සම්බන්ධ වූ පාහර බලවන්තයන්ට වහා වහා පිළියම් අවැසි මහා හිසරදයක් වී ඇත. එය දිනපතා තිර රචනය කරමින්, අහිංසක මිනිසුන් කෲර ලෙස බිලිගනිමින්, මහ ජනතාව මහ දවල් ගොනාට අන්දමින් රඟ දක්වන වියරු පොලිස් නාට්‍යමාලාව ඉතා හොඳින් රටට සහතික කරයි.

කොළඹ පුරා පෝස්ටර් අලවමින් පොලීසිය ලෝක ප්‍රසිද්ධ ගොල්ෆ් ක්‍රීඩකයෙක්  සෙව්වේ එම ක්‍රීඩකයාගේ හිස්වැසුම කිසිදු අඩුපාඩුවක් නැතිව චිත්‍රණය කරමිනි. එය දුටු යුක්තිය සොයන මහජනතාව සියල්ල ගොන්නු වූවා නොවේද?



පාහර පාලක දුර්වලතා හමුවේ රටට විශ්වාසය තැබිය හැකි එකම නායකත්වය රටටම ආදර්ශයෙන් පෙන්වමින් අති පූජණීය ඕමල්පේ සෝභිත හිමියන් විසින් ජනතා සන්තානයේ මතුවූ සාධාරණ සැකය මේ සම්බන්ධ නවතම පොලිස් කෝලම සම්බන්ධයෙන් නිර්භයව, අභීත සිංහයෙක් සේ හෙලි කල පුවත අපි කලින් පල කලෙමු.

ඉන් දිනක් ගියේ නැත. ඉහල නිළයන්ට පිම්පි කම කිරීමෙන්දෝ සිය උසස්වීම් ලබාගත්, පොලිස් අධිකාරී නම් නිළයට ඉහඳ තබන පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහන නම් නින්දිත මිසදිටු කැණහිල් බල්ලා විසින්, සිය බලයෙන් මත්වෙමින්, අති උතුම් ධීර වීර හිමිපාණන්ට කිසිසේත් භාවිතා නොකලයුතු වචන භාවිත කරමින් ප්‍රකාශයක් නිකුත් කර ඇත්තේ පහත ආකාරයටය.
අජිත් රෝහන


ඕමල්පේ සෝභිත හිමිගේ ප්‍රකාශය අසත්‍යයි
-පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක

කටුගෙයි සොරකම සම්බන්ධයෙන් "මේක ගොතාපු බොරුවක්‌" යනුවෙන් ඕමල්පේ සෝභිත හිමිගේ ප්‍රකාශයක්‌ සහිතව ඊයේ (21 වැනිදා) 'දිවයින' පුවත්පතේ මුල්පිටුවේ පලවූ පුවත ගැන නිවේදනයක්‌ නිකුත් කරමින් පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසන්නේ එම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ ද්වේශසහගත එකක්‌ බවයි.

අජිත් රෝහණ මහතා නිකුත් කළ නිවේදනයේ මෙසේද සඳහන් වේ.

ඊයේ (22) දින ඔබ පුවත්aපතේ මුල් පිටුවේ ඕමල්පේ සෝභිත හිමියන් විසින් කරන ලද ප්‍රකාශයක්‌ ඇත. එම නින්දිත සහ ව්‍යාජ ප්‍රකාශය ඉතා පිළිකුලෙන් යුතුව හෙළා දකින අතර මෙවැනි සුවිශේෂි අපරාධයක්‌ විස» මොහොතක මේ රටේ ජනතාව නොමග යෑවීමට ඒ කර ඇති ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක්‌ බව පවසා සිටිමි.

ඉතා පැහැදිලිවම මෙම අපරාධය සිදුකළ අපරාධකරුවන් සම්බන්ධයෙන් සාක්‌ෂි තිබියදී මෙසේ ජනතාව මුලා කරන සුළු ප්‍රකාශ නිකුත් කිරීම කණගාටුදායක හා ශෝචනීය තත්ත්වයකි.


http://www.divaina.com/2012/08/23/news09.html

 පිම්පි  කමෙන් උපයාගත් සිය නිළය වෙනුවෙන් අති නින්දිත ලෙස සිය සසරේ පැවැත්ම දැනටමත් අනතුරේ හෙලාගත් මේ පාහර සුනඛයා ගේ ප්‍රකාශ අපිව පුදුමයට පත් නොකරයි. ඒ මන්ද? ලංකා පොලීසිය සුනඛ ගාලක් බවට පත්කිරීමට සියළු හැකියාවන් හා උවමනාවන් ඇති පොලිස්පති කෙනෙක් එයට පත්වී දනටමත් කලක් ගතවීඇති නිසාය.

මේ බුදුන්ගේ දේශයට විනකටින්න එය සොරා ගන්නට සියල්ල හීන් නූලෙන් කර ගන්නා ඉස්ලාම් හැතිකරය ගැන අටුවා ටීකා ලිවීම අවැසි නොවේ. එම ඉස්ලාම් කුමන්ත්‍රණ වලදී බෞද්ධ ආදර්ශ පාඨයක් සිය ලාංඡනයේ ගසාගත් පොලීස් ලොක්කා එන්. ඉලංගකෝන් හැසිරුනේ කෙසේද? අදටත් හැසිරෙමින් සිටින්නේ කෙසේද? බල්ලාට ගිය පොලීසිය මේ හෙළ ද්වීපය අති භියකරු ප්‍රපාතයක් අභිමුවට ඇදගෙන යමින් සිටී.

බලන්න ඉතා මෑතක සිදුවූ පහත හද කකියන පුවත.




පොලිස්‌ බෞද්ධ සහ ආගමික කටයුතු සංගමයේ මෙහෙයවීමෙන් රාමසාන් උත්සවයක්‌

ජාතීන් අතර සමගිය හා සහජීවනය වර්ධනය කිරීමේ අභිලාෂය පෙරටු කරගෙන පොලිස්‌ දෙපාර්තමේන්තුවේ බෞද්ධ හා ආගමික කටයුතු පිළිබඳ සංගමය මගින් ඉස්‌ලාම් භක්‌තික පොලිස්‌ නිලධාරීන් වෙනුවෙන් රාමසාන් සමයේ වාර්ෂිකව පවත්වනු ලබන (ඉµaතාර්) ආගමික වතාවත් මෙවරද පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රභූවරුන්, මුස්‌ලිම් පොලිස්‌ නිලධාරීන්, නිලධාරිනියන් සහ විශ්‍රාමික මුස්‌ලිම් පොලිස්‌ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් හෙට (03 දා) පස්‌වරු 5.00 සිට අංක 331, ඕල්කට්‌ මාවතේ පිහිටි කොළඹ නියෝජ්‍ය පොලිස්‌පති කාර්යාල සංකීර්ණයේ 04 වැනි මහලේ දී උත්කර්ශවත් අන්දමින් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

රාමසාන් සමයේ උපවාසයේ යෙදෙන ඉස්‌ලාම් භක්‌තික පොලිස්‌ නිලධාරීන්ට යාඥ සහ ආගමික වතාවත්වල නිරතවිය හැකි පරිදි කල් වේලාව ඇතිව රාජකාරියෙන් මිදීම සඳහාද වැඩපිළිවෙළක්‌ පොලිස්‌ දෙපාර්තමේන්තුව විසින් සකස්‌ කර දී ඇත.
 කීර්තිනාමය වැනසෙන ලක් පොලීසියේ මේ වීරකම් ගැන අපි පැහැදිළි කලද නොකලද, බුද්ධිමත් ජනතාව වෙන්නේ කුමක්දැයි හොඳින් දනී. මේ ගොසිප් අඩවියේ ලිපියට ජනතා ප්‍රතිචාර එකක් අත් නොහැර කියවා එය ඔබම තේරුම් ගන්න.

අපගේ පාහර සුනඛ රැල තර කල මේ 20-21 පොලිස් බල්ලන් දෙදෙනා මෙතනින් බලාගන්න



No comments:

Post a Comment

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.