IRAN DRUGS - තම්බි කුඩු ජාවාරමට ඉරාන සම්මාදම


දිනෙන් දින අපට එරෙහිව නැගීගෙන එන මුස්ලිම් ප්‍රහාර වලින් හෙළිවූ 99 වෙනි ප්‍රහාරය මෙන්න. 

  Iranian Drug Attack:  ඉරාන කුඩු ප්‍රහාරය.


 

ඉරාන ජාතිකයන් දෙදෙනකු රැගෙන ආ කෝටි 2 1/2 ක මත්කුඩු රේගු දැලේ

ප්‍රභාත් විතාන - අනුර බාලසූරිය

රුපියල් කෝටි දෙකහමාරකට අධික වටිනාකමින් යුත් zමෙට්‌ ඇම් පිටමයින්Z නමැති කෘත්‍රිම මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 1.8 ක්‌ නීති විරෝධීව මෙරටට ගෙන ආ ඉරාන ජාතිකයන් දෙදෙනකු ඊයේ (01 වැනිදා) පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

QR 300 දරන ගුවන් යානයෙන් කටාර් සිට මේ දෙදෙනා ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර ගුවන් තොටුපළේ භාණ්‌ඩ කිසිවක්‌ ප්‍රකාශ කිරීමට නොමැති දොරටුවෙන් (ග්‍රීන් චැනල්) පිටවී යැමට තැත් කර තිබේ. ඔවුන් ගැන සැක සිතී පරීක්‍ෂා කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.

මොවුන්ගේ ගමන් මලු පරීක්‍ෂා කළ රේගු නිලධාරීන්ට රැවුල බෑමට භාවිතා කරනු ලබන බෝතල් දෙකක සහ එම ගමන් මලුවල අසුරා තිබී මෙම මත්ද්‍රව්‍ය සොයා ගැනීමට හැකිවූ බව එම අංශයේ අධිකාරි නිහාල් අලහප්පෙරුම මහතා පැවසීය.

සැකකරුවන් දෙදෙනා අනුරාධපුර ප්‍රදේශයේ ලැගුම්හලක්‌ වෙන් කරවාගෙන තිබූ බවද මීට පෙරද ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණ දින දෙකක්‌ ගත කර පිටව ගොස්‌ ඇතැයිද අලහප්පෙරුම මහතා කීය.

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නියෝජ්‍ය රේගු අධිකාරිවරුන් වන එම්. කේ. යූ. ගාමිණී. පී. ඩී.එස්‌. ඩී. මයිකල්, චන්දන ගමගේ, ඒ. සිරිවර්ධන යන නිලධාරීන් සහ සහකාර රේගු අධිකාරිවරුන් වන ප්‍රබුද්ධ පෙරේරා, තණුෂ්ක විෙ-සූරිය, පණ්‌ඩුක පියරත්න, තිළිණ හසිත විෙ-සේකර යන නිලධාරීන් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලදී.

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ අධිකාරි නිහාල් අලහප්පෙරුම මහතා විසින් සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණ පවත්වන අතර නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ කේ. ආර්. සෙනෙවිරත්න මහතා මේ පිළිබඳව රේගු පරීක්‍ෂණය පැවැත්වීමට නියමිතය.


http://www.divaina.com/2012/08/02/news07.html

මේ ව්‍යසන සියල්ල මැද, අපට ඉතිරිව ඇති එකම ආරක්ෂාව නම් සැඟවුනු මුස්ලිම් අලුගෝසුකම් සියලු හෙළයන්ට වහ වහා අවබෝධ කර දීමයි. ඔබටත් ජාතිය ගැන හැඟීමක් ඇති නම්, පහත ලිපිත් බලන්න

  

No comments:

Post a Comment

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.