RAUF-MAMASMI THE CRIMINALS - ෂාරියා නඩු අසන ඉස්ලාම් පාතාලයෝ


දිනෙන් දින අපට එරෙහිව නැගීගෙන එන මුස්ලිම් ප්‍රහාර වලින් හෙළිවූ 102 වෙනි ප්‍රහාරය මෙන්න. 

 Judiciary Attack:  නඩු ඇසීම අතට ගැනීමේ පාතාල ප්‍රහාරය.


 

පාතාල ප්‍රබලයා මාලිගාවත්තේ "නඩු අහයි"

හේමන්ත රන්දුණු, ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ඥනතිස්‌ස ජයවර්ධන

කොළඹ මාලිගාවත්ත පාතාලයේ "නඩු විභාග කළ" ප්‍රබල පෙළේ පාතාල නායකයකු බව කියන "රවුµa" නමැත්තා ඇතුළු තිදෙනකු මාලිගාවත්ත පොලිසිය මගින් අවි ආයුධත් සමඟ පෙරේදා (12 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

මාලිගාවත්ත පාතාලයේ නායකයා ලෙස පෙනී සිටින "මාමස්‌මී" නමැත්තාගේ සමීපතම ඥතියකු වන රවුµa නමැත්තා මිනීමැරුම් 7 කට ඇතුළු අපරාධ ගණනාවකට සම්බන්ධ බව පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ.

මෙම පාතාල ප්‍රබලයා මාලිගාවත්ත ප්‍රදේශයේ දික්‌කසාද වීමට නියමිතව සිටි යුවළකගේ පැමිණිල්ලක්‌ විභාග කිරීමට මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණයේ නිවසකට පැමිණෙන බවට තොරතුරු ලැබී තිබිණි.

ඒ අනුව මාලිගාවත්ත පොලිසියේ අපරාධ අංශයේ ස්‌ථානාධිපති බිමල් දේවනාරායන මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්‌ මාලිගාවත්ත නිවාස සංකර්ණයේ නිවසක්‌ වටලා පාතාල ප්‍රබලයා ඇතුළු සගයන් අත්අඩංගුවට ගන්නා ලදී.

මාලිගාවත්තේ එක්‌තරා කාන්තාවක්‌ තම සැමියාගෙන් වෙන්වීමට අවශ්‍ය බව කියමින් රවුµa නමැත්තා වෙත පැමිණිල්ලක්‌ කර තිබේ. සැමියාගෙන් වෙන්වීමෙන් පසු ඔහුගෙන් විශාල වන්දි මුදලක්‌ ලබාදෙන මෙන් ඇය පාතාල ප්‍රබලයාගෙන් ඉල්ලීමක්‌ කර ඇත.

ඒ අනුව රවුµa නමැත්තා දෙපාර්ශ්වයම මාලිගාවත්තේ නිවසකට ගෙන්වීමට කටයුතු කර ඇත.

පොලිසිය මෙම පාතාල නායකයා ඇතුළු සගයන් අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙම නඩුව විභාග කරමින් සිටියදීය.

සැකකරු පාතාල ප්‍රබලයා මේ ආකාරයට මාලිගාවත්ත ඇතුළු අවට ප්‍රදේශවල විවිධාකාරයේ ප්‍රශ්න විභාග කිරීම කරගෙන ගොස්‌ ඇති බවද හෙළිවී තිබේ.

මෙම පාතාල කල්ලියට ඇති බිය නිසා කිසිවකු ඔවුන්ට විරුද්ධව පැමිණිල්ලක්‌ පවා ඉදිරිපත් කිරීමට කටයුතු නොකරන බව පොලිසිය පවසයි.

මෙම පාතාල කල්ලියට එරෙහි වුවහොත් ඔවුන්ට ඊට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවන බව ප්‍රදේශවාසීහු පවසති. පාතාල කල්ලියට එරෙහිවන ඇතැම් පුද්ගලයන් ඔවුන්ගේ දැඩි ප්‍රහාරයට පවා ලක්‌ව ඇති බව වාර්තා වෙයි.

අත්අඩංගුවට ගත් රවුµa නමැත්තා සතුව අත්බෝම්බයක්‌ සහ තවත් විවිධ වර්ගයේ ජීව උණ්‌ඩ රැසක්‌ තිබී ඇත. ඔහු මහා පරිමාණ මත්කුඩු ජාවාරමට සම්බන්ධ පුද්ගලයකු බවද පොලිසිය පවසයි.

"රවුµa" නමැත්තා සතුව ඇති බව කියන අවි ආයුධ කීපයක්‌ සෙවීමට පොලිසිය පරීක්‍ෂණ පවත්වාගෙන යයි. සැකකරුවන් රඳවා තබා ගැනීමේ නියෝග මත තබාගෙන ප්‍රශ්න කෙරේ.

බස්‌නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක, කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්‌පති ඒa. ගුණවර්ධන, ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි මැකාති පෙරේරා, කොළඹ අපරාධ කොට්‌ඨාසයේ අධ්‍යක්‍ෂ ආර්. එල්. රණවීර යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත මාලිගාවත්ත පොලිස්‌ ස්‌ථානාධිපති රොහාන් පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස්‌ පරීක්‍ෂක බිමල් දේවනාරායන මහතා ඇතුළු නිලධාරීහු පරීක්‍ෂණ පවත්වති.


http://www.divaina.com/2012/08/14/news34.html



මේ ව්‍යසන සියල්ල මැද, අපට ඉතිරිව ඇති එකම ආරක්ෂාව නම් සැඟවුනු මුස්ලිම් අලුගෝසුකම් සියලු හෙළයන්ට වහ වහා අවබෝධ කර දීමයි. ඔබටත් ජාතිය ගැන හැඟීමක් ඇති නම්, පහත ලිපිත් බලන්න

  

 

No comments:

Post a Comment

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.