AMPARA ELECTION - අතාවුල්ලා හම්බයාගේ ඡන්ද දූෂණ


දිනෙන් දින අපට එරෙහිව නැගීගෙන එන මුස්ලිම් ප්‍රහාර වලින් හෙළිවූ 106වෙනි ප්‍රහාර මෙන්න. 

 Election Fraud Attack:  ඡන්ද දූෂණ ප්‍රහාරය.



නීති කඩමින් ඇමැති  අතාවුල්ලා ඡන්ද වැඩවල
පැෆරල් සංවිධානයෙන් මැතිවරණ කොමසාරිස්‌ට චෝදනා

රනිල් ධර්මසේන

මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ඇමැති ඒ. එල්. එම්. අතාවුල්ලා මහතා අම්පාර, අක්‌කරපත්තු ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වන බව පැµරල් සංවිධානය මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතාට දන්වා ඇත.

අක්‌කරපත්තුවේ පිහිටි රජයේ නිවාඩු නිකේතනයක සිට මැතිවරණ කටයුතු මෙහෙයවන බවත් ඔහුගේ අමාත්‍යංශයට අයත් වාහන මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට යොදාගෙන ඇති බවත් මැතිවරණ කොමසාරිස්‌වරයාට දැන්වූ බව පැµරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්‌ටිආරච්චි මහතා පැවැසීය.

ඇමැතිවරයාගේ මෙහෙයවීම මත ආධාරකරුවන් නීති විරෝධී ලෙස ප්‍රචාරණ කටයුතු සිදුකරන නිසා මෙම තත්ත්වය පාලනය කිරීමට පොලිසියට ද නොහැකි වී ඇතැයි ද ඒ මහතා පැවැසීය.
  


http://www.divaina.com/2012/08/28/news31.html


මේ ව්‍යසන සියල්ල මැද, අපට ඉතිරිව ඇති එකම ආරක්ෂාව නම් සැඟවුනු මුස්ලිම් අලුගෝසුකම් සියලු හෙළයන්ට වහ වහා අවබෝධ කර දීමයි. ඔබටත් ජාතිය ගැන හැඟීමක් ඇති නම්, පහත ලිපිත් බලන්න

  

No comments:

Post a Comment

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.