HAMBANTOTA HAMBAYA - රේගුවේ සහයක් නොමැතිව කල නොහැකි එක්‌කෝටි විසිලක්‍ෂයක රට සල්ලි ජාවාරම පමා වී හෝ රේගුවටම හසුවේ



දිනෙන් දින අපට එරෙහිව නැගීගෙන එන මුස්ලිම් ප්‍රහාර වලින් හෙළිවූ 138 වෙනි ප්‍රහාරය මෙන්න. 
 
Foreign Currency Smuggling Attack Again - නැවත දුන් විදේශ මුදල් ජාවාරම් ඉස්ලාම් ප්‍රහාරය


 


එක්‌කෝටි විසිලක්‍ෂයක රට සල්ලි
සමග ව්‍යාපාරිකයා ගුවන්තොටේදී දැලේ


ප්‍රභාත් විතාන - අනුර බාලසූරිය

රුපියල් එක්‌කෝටි විසිලක්‍ෂයක්‌ වටිනා විදේශ මුදල් නීති විරෝධීව සිංගප්පූරුව බලා රැගෙන යැමට තැත් කළ මෙරට ව්‍යාපාරිකයකු ගුවන්තොටුපළ රේගු නිලධාරීන් විසින් ඊයේ (05 දා) අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ පෙරවරුවේ සිංගප්පූරුව බලා යැමට නියමිතව තිබු යූඑල් 306 දරන ගුවන් යානයේ තිබී මෙම විදේශ මුදල් සහිත ගමන් මල්ල රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම විදේශ මුදල් සහිත ගමන් මල්ල රේගු නිලධාරීන්ට හසු නොවන ආකාරයට ගුවන් යානය තුළට ගෙන ගියේ කෙසේද යන්න පිළිබඳව රේගුව පොලිස්‌ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හා එක්‌ව පුළුල් පරීක්‍ෂණයක්‌ ආරම්භ කර තිබෙන බව රේගු මාධ්‍ය ප්‍රකාශක හා රේගු නිවාරණ අංශයේ අධ්‍යක්‍ෂ ලෙස්‌ලි ගාමිණී මහතා "දිවයින"ට පැවැසීය.

අත්අඩංගුවට ගත් ගමන් මල්ල තුළ යූරෝ, ස්‌ටර්ලින් පවුම්, ඇමරිකන් ඩොලර්, කුවේට්‌ ඩිනාර්, කටාර් රියාල්, සෞදි රියාල් හා ඩිරාම් පිළිවෙළින්, 16890, 3800, 57000, 145, 3500, 15000 ක්‌ හා 8000 ක්‌ තිබී ඇත.

මෙම මුදල් සහිත ගමන් මල්ලේ අයිතිකාර ගුවන් මගියා මේ වන විට රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර රේගු පරීක්‍ෂාවට ලක්‌ කිරීමේදී මොහු ළඟ ගමන් මල්ලක්‌ නොතිබූ බවත් හෙතෙම පැවැසීය.

මෙම පුද්ගලයා ගමන් මල්ල රේගුවට ඉදිරිපත් නොකර ගුවන් යානයට ගෙන ගියේ කෙසේදැයි යන්න පිළිබඳව මේ වන විට ඔහුගේ ප්‍රශ්න කරගෙන යයි. මොහු හම්බන්තොට ප්‍රදේශයේ පදිංචි වාහන අමතර කොටස්‌ අලෙවි කරන ව්‍යාපාරිකයකු බවත්, මීට පෙර අවස්‌ථා 30 කදී සිංගප්පූරුවට ගොස්‌ තිබෙන බවත් හෙළිවී තිබේ.

සහකාර රේගු අධිකාරි ලලිත රණතුංග මහතා විසින් සැකකරු අත්අඩංගුවට ගත් අතර රේගු අධිකාරි එස්‌. පී. අයි. බාලසූරිය මහතා මේ පිළිබඳව විමර්ශන කටයුතු සිදු කරයි. නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ පී. ඩී. එම්. හෙට්‌ටිආරච්චි මහතා මේ පිළිබඳ රේගු පරීක්‍ෂණය පවත්වයි.


ඉස්ලාමයට ඔබේ විරෝධය පල කරන්න
 
අපිට හලාල් මැලිබන් එපා!


හම්බයෝ, ද්‍රෝහියො පන්නන පෙත්සම


මේ ව්‍යසන සියල්ල මැද, අපට ඉතිරිව ඇති එකම ආරක්ෂාව නම් සැඟවුනු මුස්ලිම් අලුගෝසුකම් සියලු හෙළයන්ට වහ වහා අවබෝධ කර දීමයි. ඔබටත් ජාතිය ගැන හැඟීමක් ඇති නම්, පහත ලිපිත් බලන්න

  

No comments:

Post a Comment

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.