Abort Helaya - හෙළය ගබ්සා කිරීමේ තම්බි උපාය



දිනෙන් දින අපට එරෙහිව නැගීගෙන එන මුස්ලිම් ප්‍රහාර වලින් හෙළිවූ 145 වෙනි ප්‍රහාරය මෙන්න. 
 
Abortion Facilitating Attack- හෙළය ගබ්සා කිරීමේ ඉස්ලාම් ප්‍රහාරය


ගබ්සා එන්නත් හා නිදිපෙති සමග
පාකිස්‌තානුවෝ 3 ක්‌ රේගු දැලේ

ප්‍රභාත් විතාන, අනුර බාලසූරිය

ගබ්සා කිරීම සඳහා භාවිත කරන එන්නත් හා නිදි පෙති නීති විරෝධී ආකාරයට මෙරටට රැගෙන ඒමට තැත් කළ පාකිස්‌තානු ජාතිකයන් තිදෙනකු ගුවන්තොටුපළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගත් භාණ්‌ඩ අතර ගබ්සා කිරීමට යොදා ගන්නා එන්නත් 3750 ක්‌ හා නිදි පෙති 26100 ක්‌ තිබූ බවත් ඒවායේ වටිනාකම රුපියල් ලක්‍ෂ 22 ක්‌ වන බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක හා රේගු නිවාරණ අංශයේ අධ්‍යක්‍ෂ ලෙස්‌ලි ගාමිණී මහතා පැවසීය.

මෙම පුද්ගලයන් යූඑල් 184 දරන ගුවන් යානයෙන් පාකිස්‌තානයේ සිට මෙරටට පැමිණ ගුවන්තොටුපළ භාණ්‌ඩ කිසිවක්‌ ප්‍රකාශ කිරීමට නොමැති (ග්‍රීන් චැනල්) දොරටුවෙන් පිටවී යැමට උත්සාහ කිරීමේදී ඔවුන් ගැන සැකසිතූ රේගු නිලධාරීන් මොවුන් අත්අඩංගුවට ගෙන පරීක්‍ෂා කිරීමේදී මෙම භාණ්‌ඩ සොයා ගෙන තිබේ.

මේවා අලෙවි කිරීම සඳහා මෙරටට රැගෙන ආ බව රේගු නිලධාරීන්ට පාකිස්‌තානු ජාතිකයන් විසින් ප්‍රකාශ කර තිබේ. මෙවැනි එන්නත් හා නිදි පෙති මෙරටට රැගෙන සම්පූර්ණයෙන්ම තහනම් බව රේගු මාධ්‍ය ප්‍රකාශක පවසයි.

නියෝජ්‍ය රේගු අධිකාරි ඩි. ඩී. එස්‌. සී. මයිකල් හා සහකාර රේගු අධිකාරි උදේශ් ජයවර්ධන යන නිලධාරීන් විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් අතර ගුවන්තොටුපළ රේගු අධ්‍යක්‍ෂ නෝනිස්‌ මහතාගේ උපදෙස්‌ මත මේවා විනාශ කිරීම සඳහා රාජසන්තක කරන ලදී.



 
ඉස්ලාමයට ඔබේ විරෝධය පල කරන්න
  අපිට හලාල් මැලිබන් එපා!




මේ ව්‍යසන සියල්ල මැද, අපට ඉතිරිව ඇති එකම ආරක්ෂාව නම් සැඟවුනු මුස්ලිම් අලුගෝසුකම් සියලු හෙළයන්ට වහ වහා අවබෝධ කර දීමයි. ඔබටත් ජාතිය ගැන හැඟීමක් ඇති නම්, පහත ලිපිත් බලන්න

  

No comments:

Post a Comment

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.