PAKI "INVESTORS" - නොකඩවා රජය ගොනාට අන්දන පාකි ඉස්ලාම් ආයෝජකයෝ



දිනෙන් දින අපට එරෙහිව නැගීගෙන එන මුස්ලිම් ප්‍රහාර වලින් හෙළිවූ 143 වෙනි ප්‍රහාරය මෙන්න. 
 
Islam Loan Attack - කෝටි 100ක ඉස්ලාම් බොල් ණය ප්‍රහාරය

 


බැංකුවලට කෝටි 100ක පොල්ලක්‌
- ඇඟලුම් කම්හල් වසා රට පැන්න පාකිස්‌තානුවන් ඇල්ලීමට පරීක්‍ෂණ

නෝමන් පලිහවඩන

මෙරට රාජ්‍ය හා පෞද්ගලික බැංකුවලින් රුපියල් කෝටි සියයකට (100) අධික ණය ලබාගෙන පාකිස්‌තානු ජාතිකයන් පිරිසක්‌ විසින් පවත්වාගෙන ගිය ඇඟලුම් කම්හල් පහක්‌ හදිසියේ වසා දමා එම ව්‍යාපාරිකයන් රට හැරගොස්‌ ඇත.

මොවුන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා මේ වනවිට ජාත්‍යන්තර පරීක්‍ෂණයක්‌ ආරම්භ කර ඇති බව කම්කරු ඇමැති ගාමිණී ලොකුගේ මහතා "දිවයින"ට පැවැසීය.

මීට පෙරද මේ ආකාරයටම විදේශීය ව්‍යාපාරිකයන් මෙරටට පැමිණ බැංකුවලින් රුපියල් කෝටි ගණනක්‌ ණය ලබාගෙන ඇඟලුම් කම්හල් ආරම්භ කර මාස කීපයක්‌ ගතවීමත් සමඟ ඒවා හදිසියේ වසාදමා පැනගොස්‌ ඇත.

පසුගිය වසර දෙක තුළ එලෙස ණය ලබාගෙන පවත්වාගෙන ගිය ඇඟලුම් කර්මාන්තශාලා 15 ක්‌ පමණ මෙසේ වසා දමා තිබේ.

මෙම කර්මාන් ශාලාවල සේවය කළ දහස්‌ සංඛ්‍යාත පිරිසක්‌ මේ වනවිට දැඩි දුෂ්කරතාවලට පත්ව සිටින අතර ඒ අතරින් ඇඟලුම් කර්මාන්ත ශාලා වෙන්දේසි කිරීම කෙරෙහිද රජයේ අවධානය යොමුවී ඇත.

කිසිදු දැනුම්දීමකින් තොරව හිටිහැටියේම ඇඟලුම් කර්මාන්ත ශාලා වසාදමා පැනගොස්‌ සිටින ව්‍යාපාරිකයන් සම්බන්ධව සියලු තොරතුරු ජාත්‍යන්තර පොලිසියට දැනුම්දී තිබෙන බවද ඇමැති ගාමිණී ලොකුගේ මහතා වැඩිදුරටත් පැවැසීය.


http://www.divaina.com/2013/02/20/news09.html


ඉස්ලාමයට ඔබේ විරෝධය පල කරන්න
  අපිට හලාල් මැලිබන් එපා!




මේ ව්‍යසන සියල්ල මැද, අපට ඉතිරිව ඇති එකම ආරක්ෂාව නම් සැඟවුනු මුස්ලිම් අලුගෝසුකම් සියලු හෙළයන්ට වහ වහා අවබෝධ කර දීමයි. ඔබටත් ජාතිය ගැන හැඟීමක් ඇති නම්, පහත ලිපිත් බලන්න

  

No comments:

Post a Comment

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.