Pretty Tamil Nympho - සුරූපී ද්‍රවිඩ කාමිනිය අපිට උගන්වන පාඩම්



 රට ජාතිය ආගම ජිවි හිමියෙන් අගයන අපි ඒ සඳහා අවශ්‍ය ජාතිවාදයද ලේ වලම ඇති හෙළයන් වෙමු. එනිසා මේ ලිපිය අපි පල කරන්නේ කිසිසේත් මරා දැමුණු ද්‍රවිඩයා ගැන අනුකම්පාවෙන් නොවන බව සිහි තබා ගත යුතුය. ඒ මන්ද යත් ලක් ඉතිහාසය පුරාම ජාතිමාමක ද්‍රවිඩයන් සිටියේ එකෙක් පමණක් බැවිනි. ලක්ශ්මන් කදිරගාමර් නම් එතුමා දැන් ජීවතුන් අතර නැත. අනෙක් සියල්ලෝ කොටි හිතවාදීන් බව අපිට ඇස් පනාපිට ඔප්පු වන සත්‍යයයි. එබැවින් ඔවුන් ජීවත්වනවාට වඩා මොන ආකාරයෙන් හෝ මියයාම කාටත් හිතකර වන්නේය.

මෙහි කථා නායිකාව විළි සංගේ නැති කාමිණියක් බව මුළු කතාව කියවන කාටත් තේරුම ගැනීමට හැකි වනවා ඇත. මැයගේ වංශය ජාවත්තේ නිම්මිගේ වංශයම වේ. නිම්මි එම තත්වයට පත්වූ වටපිටාවම මේ කාමිනියවද අඩු වැඩි වශයෙන් එම නින්දිත මානසිකත්වයට යොමු කර ඇති බව පෙනේ. රටේ අද හෙළ තරුණයන් බහුතරයක් මෙන් මේ පර දෙමළාද සිය සහකාරියගේ පෙනුම මිස චරිතය,පෞර්ෂත්වය ගැන තඹ සතේකට මායිම් කල බවක් නොපෙනේ. ඇගේ සංකර කම තමාට ආබරණයක් යැයි සැලකූ බවක් නම් පෙනේ.

අද සිංහල බෞද්ධ තරුණයන් අතරද මෙවන් මී හරක් ඇති බව අප පිළිගත යුතුය. යහළුවන කෙල්ල ගේ පිට සංකර ඔපය ඇත්නම් ඇය සිය කැමැත්තෙන් සමූහ ලිංගික ක්‍රියාවකට යොමුවූ අයෙක් වුවද කම් නැත. සුප්‍රසිද්ධ ගණිකාවන් වන ටෙලි, චිත්‍රපට නිළියන් හා විවාහ වීමට සිය මුව දෙපසින් සෙවල බේරන හෙළ මීහරක් අඩු නැති කම අපිට හොඳින් පෙනේ. විවාහය දින, මාස, අවුරුදු  කීපයෙන් සුනු විසුනු වී යන්නේද කැලේ මාරු වුනාට ගොනාගෙ පුල්ලි මැකෙන්නේ නැති බව ඔප්පු කරමිනි. මී හරකා පාඩම් උගෙන කරබාගෙන ඉවත් වේ, වෙනත් මී හරකෙක් වහාම හිස්වූ අඩුව පුරවයි.

මේ කතාවෙන් උගත යුතු වටිනාම පාඩම නම් තම සහකාරිය ගේ සංකර කම තමාට ආබරණයක් නොව ගෙල වෙන්වන පිහි පාරක් පමණක් බවයි. ඇගේ කාම උන්මාදය නිසා අකාලේ සිය අනාගතය වනසාගත් ගුවන් නියමු රණවිරුවාටත්, ඔහුගේ උදව්කාර හිටපු ගුවන් රණවිරුවාටත් ජාති ආලයෙන් යුතුව අපගේ සංවේගය අපි පල කර සිටින්නෙමු. මෙසේ සංකර නුසුදුසු සහකාරියන් ඇති එක හෙළ තරුණයෙක් හෝ මේ ද්‍රවිඩයාගේ මරණයෙන් පාඩම් උගෙන හලාහල විෂක් සේ එම සංකරීව අත් හරිනවානම් එය අප ලබන එකම සතුටයි. ජාතියේ අනාගතය වන හෙළ තරුණයෝ කාමිනියන්ගේන් ප්‍රවේශම් වෙත්වා. සහකාරියගේ/බිරිඳගේ සංකර කම් පිළිකුලෙන් ප්‍රතික්ශේප කරත්වා! නිවැරදි කර ගත නොහැකි නම් ගොනා ලිහා නිදහස් කර, කුළ සිරිත අගයන හෙළ කුමරියක් කුළගෙට කැන්දන් ඒවා!

දූවරුන් ඇති දෙමව්පියන් කුළ සිටිතට පමණක් දූවරුන් වඩත්වා. සමාජයේ පිළිකුලට ලක්වන , තමාගේ විනාශය හිමිවන සියළු සාධක ජාවත්තේ නිම්මි ඇසුරෙන් උගෙන දුරින්ම දුරු කරත්වා! දෙමව්පියෝ සියල්ල බෞද්ධ ක්‍රමයට පමණක් දරුවන් වඩත්වා! සංකර ගති සිරිත් ඇති නින්දිත පවුල් පිළිකුල් කරත්වා! හෙළ ජාතිය බැබලේවා!


http://www.divaina.com/2012/06/10/feature09.html




ඊශ්වරදාසන් මැරුවේ ඇයි?

රටට සාමය උදාවීමෙන් පසු උදාවන තුන්වන අලුත් අවුරුදු උත්සවය ඉතාම උත්කර්ෂවත් අන්දමින් සැමරීමට ඊෂ්වරදාසන් කේදීෂන්ට අවශ්‍ය විය. සිය පවුලේ සාමාජිකයන් මෙන්ම ආදරණීය බිරිඳ රාධිකාගේ පවුලේ අයද ඒ සඳහා සහභාගීකරවා ගැනීමට ඔහු අමතක කළේ නැත.

ත්‍රිකුණාමලය පාලඋත්තුවේ පිහිටි ඊෂ්වරදාසන්ගේ නිවසත් අයියනර්කේනී වීදියේ පිහිටි බිරිඳගේ නිවසත් අලුත් අවුරුදු සිරියෙන් ඒකාලෝකවී තිබිණි.
රාධිකා දුවත් ළඟ හිටියානම් කොච්චර සතුටු වෙයිද? ලබන අවුරුද්ද අපි හැමෝම එකට සමරන්න ඕනේ" රාධිකාගේ මව සිය දියණිය සිහිපත් කරමින් කඳුළු වැගිරුවාය. ඒ වන විට රාධිකා පදිංචිව සිටියේ එංගලන්තයේය. කළමනාකරණ පාඨමාලාවක්‌ හැදැරීම සඳහා සිය බිරිඳගෙන් තාවකාලිකව ඈත් වූ ඊෂ්වරදාසන් ශ්‍රී ලංකාවට පැමිණියේ ඉකුත් 2010 වර්ෂයේ දීය.

අලුත් අවුරුදු අසිරිය කෙමින් වියෑකී යමින් තිබිණ. රාධිකාගේ කිට්‌ටුවන්ත ඥතීහු පිරිසක්‌ යාපනේ පදිංචිව සිටියහ. ඔවුන් අලුත් අවුරුදු උත්සවයට රාධිකාගේ නිවසට පැමිණ සිටියේ දින කීපයක්‌ එහි ගත කිරීම සඳහාය. මේ ඥතීන් අතර ගොළු දැරියක වූවාය.

මෙම පුංචි දැරිය කෙරෙහි ඊෂ්වර දාසන්ගේ සිතේ තිබුණේ දැඩි අනුකම්පාවකි. හැම මොහොතකම ඇය සතුටින් තැබීමට ඔහු උත්සහ කළේය.

2012 වර්ෂයේ අප්‍රේල් මස 18 වැනිදා රාත්‍රිය උදාවෙමින් තිබිණි. ඊෂ්වරදාසන් පාලඋත්තුවේ පිහිටි නිවසින් පිටවූයේ සිය බිරිඳගේ නිවසට යන බව කියමින්ය.

"අපි මේ පුංචි දුවව බීච් එකට එක්‌කගෙන යමු. එයා ගොඩක්‌ ආසවෙයි.

ඊෂ්වරදාසන් රාධිකාගේ නැගණියට යෝජනා කළේය. ඇයද ඊට කැමති වූවාය. ඊෂ්වරදාසන් ගොළු දැරියද යතුරුපැදියේ ඉන්ධන ටැංකිය මත නන්වාගෙන රාධිකාගේ නැගණියද සමඟ ත්‍රිකුණාමලය මුහුදු වෙරළට යැමට පිටත් වූවේය. ඒ වන විට රාත්‍රි 7.30 පසු වී තිබිණි. අයියනර්කේනී වීදිය ඔස්‌සේ ආ යතුරුපැදිය ප්‍රධාන මාර්ගයට පිවිසියේය. බිරිඳගේ නිවසට හැරෙන අතුරු මාර්ගය අසල නාඳුනන පුද්ගලයෙකු සැකකටයුතු අන්දමින් ගැවසෙන අයුරු ඊෂ්වරදාසන් දුටුවේය. නංගී මේ මිනිහා ගැන මට සැකයි කෝකටත් ගෙදරට කෝල් කරලා කියන්න දොරවල් වහගෙන ඉන්න කියලා.

තම සිතේ මතුවූ සැකය නිසා ඔහු ඒ බව රාධිකාගේ නැගණියට කීවේය. පැයකට ආසන්න කාලයක්‌ ඔවුහු මුහුදු වෙරළේ ගත කළහ. පුංචි ගොළු දැරිය දුව පැන නටමින් විනෝද වුණාය. රාත්‍රි 8.30 ට පමණ ඊෂ්වරදාසන් නැවත රාධිකාගේ නිවසට පැමිණියේ පුංචි දරුවා සහ නැගනිය ඇරලවීම සඳහාය. දැන් හොඳටම රෑබෝවෙලා. පුතා රෑට කෑම කාලා යන්න අපි කෑම ලෑස්‌ති කරලා තියෙන්නේ.

රාධිකාගේ මව පෙරැත්ත කළාය. ඊෂ්වරදාසන් බිරිඳගේ නිවසින් සුළු රාත්‍රි ආහාරයක්‌ ලබාගත්තේය. ඒ මොහොතේ එංගලන්තයේ සිටින ආදරණීය බිරිඳ රාධිකාගෙන් දුරකථන ඇමතුමක්‌ ඔහුට ලැබිණි.

මේ මහ රෑ එහෙ මෙහෙ ඇවිදින්න එපා. ගෙදරට වෙලා ඉන්න. මම රෑවෙලා ඔයා එක්‌ක ස්‌කයිප් එකෙන් කථා කරන්නම්. පරිස්‌සමට ගෙදර යන්න. රාධිකා සිය ආදර සැමියාට කීවාය. තමාගෙන් ඈත්වී කිලෝ මීටර් දහස්‌ ගණනක්‌ දුර සිටියත් රාධිකා තමන් කෙරෙහි දක්‌වන උනන්දුව ගැන ඊෂ්වරදාසන්ගේ සිතේ ඇති වූයේ මහත්වූ ආදරයකි. මම ගෙදර යනවා අම්මේ. හෙට එන්නම්

ඔහු රාධිකාගේ පවුලේ සාමාජිකයන්ගෙන් සමුගත්තේ පාලඋත්තුවේ නිවසට යන බලාපොරොත්තුවෙන්ය. ඊෂ්වරදාසන් නිවසින් පිටවී වැඩි වේලාවක්‌ ගතවුණේ නැත. රාධිකාගේ නිවස අසල පදිංචි ඥතියකු මහත් කලබලයෙන් දිව ආවේය. අනේ මේ මොන අපරාධයක්‌ද ඊෂ්වරදාසන්ව මරලා දාලා. හන්දියේ එයාගෙ මිනිය වැටිලා තියෙනවා.

මේ පුවත ඇසීමෙන් රාධිකාගේ පවුලේ ඥතීහු වික්‌ෂිප්ත වූහ. සුළු මොහොතකට පෙර තමන්ගෙන් සමුගත් ඊෂ්වරදාසන්ට කුමක්‌ සිදුවූයේ දැයි ඔවුන්ට සිතාගැනීමට පවා නොහැකි විය. ඊෂ්වරදාසන්ගේ ගෙල තියුණු ආයුධයකින් කපා දමා තිබිණි. ඒ නිසල සිරුර අසල ඔහු ක්‍රිකට්‌ ක්‍රීඩාව සඳහා පාවිච්චි කළ බැට්‌ එකක්‌ ද වැටී තිබිණි.

ඊෂ්වරදාසන්ගේ අබිරහස්‌ ඝාතනයෙන් ත්‍රිකුණාමලය පමණක්‌ නොව මුළු රටම ගිනිගැනීමට වැඩි වේලාවක්‌ ගත වුණේ නැත. මෙම සිද්ධියට පෙර ඊ. පී. ඩී. පී. සාමාජිකයකු ත්‍රිකුණාමලය මුහුදු වෙරළේ අබිරහස්‌ අන්දමින් ඝාතනය කර තිබිණි. අබිරහස්‌ ඝාතන නිසා ඒවනවිට ත්‍රිකුණාමලය ප්‍රදේශය දැඩි ලෙස උණුසුම් මුහුණුවරක්‌ ගත්තේය. පුතාට තරහකාරයෝ හිටියේ නැහැ. එයා කුරාකූඹියකුටවත් වරදක්‌ කළෙත් නැහැ. මේ අපරාධය කව්ද කළේ කියලා හිතාගන්න බැහැ. අර අහිංසක කෙල්ල තනි වුණා.

ඊෂ්වරදාසන්ගේ දෙමව්පියෝ හැඬූ කඳුළෙන් පොලිසිය හමුවේ කියා සිටියහ. මෙම අබිරහස්‌ ඝාතනය සම්බන්ධයෙන් පුළුල් පරීක්‍ෂණ ආරම්භ කෙරිණි. එහෙත් ඔහුගේ මරණය පිළිබඳව කිසිදු හෝඩුවාවක්‌ සොයා ගැනීමට පොලිසියට ඉඩකඩ ලැබුණේ නැත. රජයේ අනුදැනුම මත ආරක්‍ෂක අංශ මගින් දෙමළ තරුණයන් ඝාතනය කරන බවට දෙමළ ඩයස්‌පෝරාව මුළු ලෝකය පුරාම ප්‍රචාරය කරන්නට වූහ. මේ තත්ත්වය ඉතාම නරක අන්දමින් රජයට බලපෑවේය.

මෙම ඝාතනය පිළිබඳව වහාම පරීක්‍ෂණයක්‌ පවත්වන්නැයි රජයෙන් පොලිස්‌පතිවරයාට නියෝගයක්‌ ලැබිණි. ඒ අනුව ඊෂ්වරදාසන් ඝාතනයේ සැකකරුවන් සෙවීමේ භාරදූර කාර්ය රහස්‌ පොලිසිය වෙත භාරදීමට ඉලංකෝන් මහතා පියවර ගත්තේය. වැලලී ගිය අපරාධ ගොඩ ගැනීම සඳහා මනා දක්‍ෂතාවක්‌ ඇති රහස්‌ පොලිසියේ කීර්තිමත් නිලධාරියකු වූ සහකාර පොලිස්‌ අධිකාරී ශානි අබේසේකර මහතා ඒ සඳහා යොදවනු ලැබීය. රහස්‌ පොලිසියේ නියෝජ්‍ය පොලිස්‌පති ජයන්ත කුලතිලක මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ සහකාර පොලිස්‌ අධිකාරී ශානි අබේසේකර මහතා ඇතුළු නිලධාරීහු සිය පරීක්‍ෂණ කටයුතු ආරම්භ කළහ.

ශානි අබේසේකර මහතා සමඟ පොලිස්‌ පරික්‍ෂක දිසානායක, උදය කුමාර උපපොලිස්‌ පරීක්‍ෂක උපාලි සැරයන් (14209) මෙන්ඩිස්‌ (29530) පුෂ්පකුමාර (11048) මීපේගම නිලධාරීහු ත්‍රිකුණාමලය බලා පිටත්ව ගියහ. දින කීපයක්‌ තිස්‌සේ පරීක්‍ෂණ පැවැත්වුවද ඊෂ්වරදාසන්ගේ අබිරහස්‌ ඝාතනය පිළිබඳ කිසිදු හෝඩුවාවක්‌ හොයා ගැනීමට රහස්‌ පොලිසියට හැකි වුනේ නැත.

පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් මහතා මේ අබිහරස්‌ මරණය පිළිබඳව නිතරම සොයා බැලුවේය. පරික්‍ෂණ ප්‍රගතිය පිළිබඳව ශානි අබේසේකර මහතාගෙන් විමසමින් අදාළ උපදෙස්‌ද ලබා දුන්නේය.

ඊෂ්වරදාසන් කේදීෂන් උපත ලැබුවේ ත්‍රිකුණාමලය පාලඋත්තුව ප්‍රදේශයේදීය. ත්‍රිකුණාමලය ශාන්ත ජෝෂප් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබු ඔහු පාසලේ සිටි දීප්තිමත්ම ශිෂ්‍යයෙක්‌ද විය.

අධ්‍යාපනයට මෙන්ම ක්‍රීඩාවටද ඔහු තුළ තිබූ සහජ හැකියාව නිසා ඊෂ්වරදාසන් නාමය ත්‍රිකුණාමලයේ බොහෝ ජනප්‍රිය විය. ඊෂ්වරදාසන්ගේ පියා වෘත්තියෙන් ක්‍රීඩා අධ්‍යක්‍ෂවරයෙක්‌ විය.

තම පියා විසින් පළාත් ක්‍රීඩා උළෙලේදී තබා තිබූ උස පැනීමේ තරග වාර්තාව බිඳහෙළනු ලැබුවේ ඊෂ්වරදාසන් විසින්ය.

ඔහු පාසලේ මෙන්ම ත්‍රිකුණාමලයේ වඩාත්ම ජනප්‍රිය චරිතය බවට පත්වූයේ ක්‍රිකට්‌ ක්‍රීඩාව හරහාය. ශාන්ත ජෝෂප් විදුහලේ ජනප්‍රියතම ක්‍රිකට්‌ ක්‍රීඩකයා වූයේ ඔහුය. එමෙන්ම ත්‍රිකුණාමලය නොමෑඩ්ස්‌ කණ්‌ඩායමේද ඔහු ජනප්‍රිය චරිතයක්‌ විය. අති දක්‍ෂ පිතිකරුවකු මෙන්ම පන්දු යවන්නකු වූ ඔහු තරග දිනවීමේ හැකියාව ඇති ක්‍රීඩකයකු ලෙස ප්‍රචලිතව සිටියේය. සිය පියාගේ ඥතීහු පිරිසක්‌ ත්‍රිකුණාමලය අයියනර්කේනි වීදියේ පදිංචිව සිටියහ. මේ පවුල් දෙක නිතර නිතර එකට මුණ ගැසුණාහ. රාධිකා ඉතාම සුරූපී යුවතියක වූවාය. ඇගේ සොහොයුරියන් දෙදෙනාද මනබඳින රූප සම්පත්තියකට හිමිකම් කියූ යුවතියන් දෙදෙනෙකි.

ඥතීත්වය මත ගොඩනැගුණු සුහදත්වය වැඩිකාලයක්‌ නොගොස්‌ ප්‍රේම වෘත්තාන්තයක්‌ බවට පත්විය. ඊෂ්වරදාසනුත් රාධිකාත් අතර ගොඩනැගුනු ප්‍රේමයට දෙපාර්ශ්වයේ වැඩිහිටියන්ගේ ආශිර්වාදය ලැබී තිබිණි.

රාධිකා එතරම් වත්පොහොසත්කම් ඇත්තියක නොවූවාය. ඇගේ පියා ද කලකට උඩදී ජීවිතය හැර ගොස්‌ තිබූ අතර පවුල නඩත්තු කිරීමට මව දැඩි ලෙස වෙහෙස මහන්සි වූවාය. රාධිකා යාපනය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක වූවාය.

නර්තනයට, රංගනයට මෙන්ම ගායනයටද ඇය මනා දක්‍ෂතා දැක්‌වූවාය. ඇගේ රූප සම්පත්තිය මෙන්ම නර්තන හැකියාවද දකින ඕනෑම කෙනෙකුගේ සිත් වශී කිරීමට සමත් විය.

වැඩිහිටියන්ගේ ආශිර්වාදය මැද ඉකුත් 2009 වර්ෂයේ මැයි මස 29 වැනිදා විවාහ වූ ඊෂ්වරදාසන් සහ රාධිකා අලුත් ජීවිතයක්‌ ආරම්භ කළහ. රාධිකාගේ පියා නොමැති නිසා ඔවුන්ගේ පවුලේ බර ඊෂ්වරදාසන්ගේ කරමත පැටවී තිබිණි. රාධිකාගේ පවුලේ වීරයා බවට පත්ව සිටියේ ඔහුය.

අපි දෙන්න එංගලන්තයේ පදිංචියට යමු. මට එහෙ ප්‍රාන්තයකින් ආරාධනා කරලා තියනවා ක්‍රිකට්‌ සෙල්ලම් කරන්න. ටික කාලෙකට අපි දෙන්නම යමු.

ඊෂ්වරදාසන් සිය සුරූපී බිරිඳට යෝජනා කළේය. ඇය ඊට දැක්‌වූයේ ඉතාම යහපත් ප්‍රතිචාරයකි.

රාධිකා සංකර ජීවිතයකට දැඩි ලෙස ඇළුම් කළාය. කෙටි ඇඳුම් ඇදීමට රාත්‍රි සමාජ ශාලාවල ගත තිරීමට මත්පැන් පානයට, හතිවැටෙන තුරු නර්තනයට ඇය දැක්‌වූයේ ඉමහත් ආශාවකි.

එහෙත් ඊෂ්වරදාසන් ඊට හාත්පසින්ම වෙනස්‌ චරිතයක්‌ විය. රාධිකා නර්තනයේ යෙදීම පිළිබඳව ඔහු කොහෙත්ම කැමති වූයේ නැත.

ආගම දහමට නැඹුරුව ජීවත්වීමට හුරුවී සිටි ඔහු තැන්පත් චරිතයක්‌ ඇත්තකු විය. නව යුවල 2009 වර්ෂයේ අගභාගයේ එංගලන්තයේ පදිංචියට ගියහ. ඊෂ්වරදාසන් ප්‍රාන්ත ක්‍රිකට්‌ කණ්‌ඩායමකට ක්‍රීඩා කළ අතර රාධිකා නර්තන පුහුණු ආයතනයක්‌ පවත්වාගෙන යමින් මුදල් ඉපවූවාය.

රාධිකාත් ඊෂ්වරදාසනුත් අතර තිබූ පරස්‌පර විරෝධී අදහස්‌ නිසා ඔවුන් අතර පුංචි පුංචි නොහොඳ නෝක්‌කාඩුකම් ඇති වන්නට විය.

මට හැමදාම ක්‍රිකට්‌ සෙල්ලම් කරන්න ලැබෙන එකක්‌ නෑනෙ. ක්‍රිකට්‌ නතර කළාම ජොබ් එකක්‌ කරන්න ඕනෙ. ඒකට අමතර දැනුමක්‌ තියෙන්න ඕනෙ. හොඳ කෝස්‌ එකක්‌ µලෝ කළොත් ජොබ් එකක්‌ හොයා ගන්න පුළුවන්.....

ඊෂ්වරදාසන් සිය ආදර බිරිඳට කීවේය. වසර දෙකක පමණ කාලයක්‌ ශ්‍රී ලංකාවට පැමිණ කළමනාකරණ පාඨමාලාවක්‌ හැදෑරීම ඔහුගේ අරමුණ විය.

"අනේ මට නම් බැහැ ආපහු ලංකාවට යන්න. ඔයා ගිහින් ඕනෙ කෝස්‌ එකක්‌ කරගෙන එන්න. මම මගේ ක්‌ලාසස්‌ ටික කරගෙන මෙහෙට වෙලා ඉන්නවා."

රාධිකා ආපහු ශ්‍රී ලංකාවට යැමට අකැමැත්ත පළ කළාය. අවසානයේදී රාධිකාගේ යෝජනාවට හිස නැමූ ඊෂ්වරදාසන් 2010 වර්ෂයේ ශ්‍රී ලංකාවට පැමිණියේ තනිවමය.

ඔහු කොළඹ පෞද්ගලික අධ්‍යයන ආයතනයකට බැඳී දෙවසරක කළමනාකරණ පාඨමාලාවක්‌ හැදැරීමට පටන් ගත්තේ අනාගත දිනයක හොඳ රැකියාවක්‌ ලබා ගන්නා බලාපොරොත්තු ඇතිවය. සති අන්තයේ දිනවල කොළඹ පැමිණ පාඨමාලාවට සහභාගි වී ආපසු ත්‍රිකුණාමලයට යැමට ඔහු පුරුදුව සිටියේය.

එහෙත් සිදු වූයේ කිසිවකුත් නොසිතූ මහා අපරාධයකි. ඊෂ්වරදාසන්ගේ ඝාතනයත් සමඟම රාධිකාගේ පවුලම දැඩි ලෙස අසරණ වූහ. ඔවුන්ගේ සියලුම අවශ්‍යතාවන් සොයා බැලුවේ ඊෂ්වරදාසන්ය. පියා නැති අඩුව හැමවිටම මකා දමනු ලැබුවේ ඔහුය.

මෙම අබිරහස්‌ ඝාතනය පිළිබඳව මාසයකට ආසන්න කාලයක්‌ තිස්‌සේ පැති කීපයකින් පරීක්‍ෂණ ක්‍රියාත්මක කිරීමට රහස්‌ පොලිසියට සිදු විය.

ඊෂ්වරදාසන්ගේ ඝාතනයට අදාළ පරීක්‍ෂණ කටයුතු නවමගකට යොමු කර ගැනීමට ශානි අබේසේකර මහතා ඇතුළු නිලධාරීන්ට හැකි වූයේ ඔය අතරතුරදීය. ඝාතනය සිදුවූ කාල සීමාවේදී ත්‍රිකුණාමලය නගරයේ පිහිටි ජංගම දුරකථන කුළුණු හරහා හුවමාරු වූ දුරකථන ඇමතුම්වලට අදාළ අංකයන් ලබාගත් රහස්‌ පොලිසිය එය ඉතාම සූක්‍ෂ්ම අන්දමින් පරීක්‍ෂා කරන්නට වූහ. අප්‍රේල් 18 වැනිදා රාත්‍රි 8.30 ත් 9.30 ත් අතර කාල සීමාවේදී හුවමාරු වූ දුරකථන පණිවිඩවලට අදාළ අංකයන් පරීක්‍ෂා කිරීමේදී සැකකටයුතු අංක 3 ක්‌ පිළිබඳව සොයාගැනීමට රහස්‌ පොලිසියට හැකි විය.

ඉන් එක්‌ දුරකථන අංකයක්‌ එංගලන්තයේ සිට ලබා දුන් ඇමතුමකි. එම ඇමතුම ලැබී තිබුණේ පෞද්ගලික ජංගම දුරකථන සමාගමකට අයත් අංකයක්‌ වෙතය. එම ජංගම දුරකථනයෙන් තවත් සමාගමකට අයත් ජංගම දුරකථනයකට ද ඇමතුම් කීපයක්‌ ඒ කෙටි කාල සීමාව තුළ ලැබී තිබිණි.

මෙම රහසිගත අංකයන් පිළිබඳව දිගින් දිගටම පරීක්‍ෂා කරන්නට රහස්‌ පොලිසිය උත්සුක විය. එංගලන්තයේ සිට ශ්‍රී ලංකාවට කතා කළ දුරකථන අංකයෙන් ඊෂ්වරදාසන්ගේ ජංගම දුරකථනයට ද ඇමතුම් ලැබී තිබිණි.

එංගලන්තයේ සිට මෙරට ජංගම දුරකථනයක්‌ වෙත ලැබුණු ඇමතුම් පිළිබඳව පරීක්‍ෂා කළ රහස්‌ පොලිසිය එම අංකයට අදාළ දත්ත වාර්තා සියල්ල සොයා ගත්තේය.

එම ජංගම දුරකථනය හරහා එංගලන්තයේ ජංගම දුරකථනයට දිනකට විසි තිස්‌ වතාවක්‌ කතා කරන බව රහස්‌ පොලිස්‌ නිලධාරීහු සොයාගත්හ. ඊට අමතරව දිනකට කෙටි පණිවිඩ පනහකට අධික ප්‍රමාණයක්‌ ද මෙම ජංගම දුරකථන වෙත හුවමාරු වී තිබිණි. මේ සියලු තොරතුරු හෙළි කරගත් රහස්‌ පොලිසිය මෙරට ජංගම දුරකථන දෙකේ හිමිකරුවන්ගේ ලිපිනයන් සොයා බැලූහ. එම ජංගම දුරකථන දෙක කාන්තාවන් දෙදෙනකුගේ නමට ලියාපදිංචි වී තිබිණි. එම කාන්තාවන් දෙදෙනාගේ හැඳුනුම්පත් අංකයන් සොයාගත් රහස්‌ පොලිස්‌ නිලධාරීහු ඔවුන්ට බැංකු ගිණුම් ඇත්දැයි පරීක්‍ෂා කරන්නට වූහ.

මිරිහාන ප්‍රදේශයේ පදිංචි එක්‌ කාන්තාවකට අයත් බැංකු ගිණුමක්‌ වෙත ඉකුත් මාර්තු මස 23 වැනි දින රුපියල් 3,54,000/- ක මුදලක්‌ බැර වී තිබෙන බව රහස්‌ පොලිසිය සොයා ගත්තේය.

එම ගිණුම 2011 වර්ෂයේ විවෘත කරනු ලැබූ එකක්‌ වන අතර ඊට පෙර කිසිදිනක එතරම් මුදලක්‌ බැංකුවට බැර වී නොතිබීම රහස්‌ පොලිස්‌ නිලධාරීන්ගේ සැකයට හේතු විය. එම මුදල් බැර කර තිබුණේ කොටහේන ප්‍රදේශයේ පුද්ගලයකු විසින් බව සොයාගත් රහස්‌ පොලිසිය එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළේය.

අනේ සර් මම මේ කිසිදෙයක්‌ දන්නේ නැහැ. මගේ ඥාති වෙන දුවෙක්‌ ඉන්නවා රාධිකා කියලා. එයා එංගලන්තෙ ඉන්නෙ ඒ දුව තමයි මට කිව්වේ මේ සල්ලි මිරිහානෙ ගෑනුකෙනාගේ ගිණුමට දාන්න කියලා..........

මේ සියලු කරුණු කාරණා එකින් එක නිරාකරණය කර ගැනීමට ශානි අබේසේකර මහතා ඇතුළු නිලධාරීන්ට දැඩි වෙහෙසක්‌ දැරීමට සිදු විය.

මිරිහානේ පදිංචි බැංකු ගිණුම හිමි කාන්තාව සිය විවාහක දියණිය ද සමග නිවසක පදිංචිව සිටින බව රහස්‌ පොලිසිය සොයා ගත්තේය. එම කාන්තාවගේ දියණිය විවාහ වී සිටින්නේ ගුවන් නියමුවකු සමග බවද අනාවරණය කර ගැනීමට පොලිසියට හැකි විය.

මේ අතර එංගලන්තයේ සිට දුරකථන ඇමතුම් ලැබුණු ජංගම දුරකථනයත් ඒ සමග සම්බන්ධ වූ අනෙක්‌ ජංගම දුරකථනයට අදාළ සියලු විස්‌තරත් සොයා ගැනීමට රහස්‌ පොලිසිය සමත් වූවේය. එම ජංගම දුරකථනයේ හිමිකරු ගෝනහේන ප්‍රදේශයේ පදිංචිව සිටින ගුවන් හමුදාවෙන් පලා ආ සෙබළෙක්‌ බව අනාවරණය විය.

ඒ අනුව ක්‍රියාත්මක වූ රහස්‌ පොලිස්‌ කණ්‌ඩායම ගෝනහේන ප්‍රදේශයේ නිවසක්‌ වටලා ගුවන් හමුදාවෙන් පලා ආ සෙබළා අත්අඩංගුවට ගත්තේය. අනපේක්‍ෂිත මොහොතකදී අත්අඩංගුවට පත්වීම නිසා දැඩි ලෙස භීතියට පත්ව සිටි ගුවන් හමුදාවෙන් පලා ආ සෙබළා දියෙන් ගොඩගත් මත්ස්‍යයකු මෙන් ගැහෙන්නට විය.

සහකාර පොලිස්‌ අධිකාරී ශානි අබේසේකර මහතා සිය දීර්ඝකාලීන අත්දැකීම් උපයෝගී කරගෙන සැකකරුගෙන් ප්‍රශ්න කිරීමට පටන් ගත්තේය.

"උඹේ මුළු පවුලම අපි අත්අඩංගුවට ගන්නව ඇත්ත කිව්වේ නැත්නම්. අපිට ඇත්ත කියපං. එහෙම වුණොත් උඹට පොඩි චාන්ස්‌ එකක්‌ දෙන්න පුළුවන්.

ශානි අබේසේකර මහතා පොළොවේ අඩි ගසමින් කෑගැසුවේය. තමන් කර මුලින්ම හසුවී තිබෙන බව තේරුම් ගත් සැකකරුවා ඉන්පසුව සියලු තොරතුරු වමාරන්නට පටන් ගත්තේය.

අනේ සර් මට ගහන්න එපා. මම තමයි, ඔය මිනීමැරුම කළේ. ඒත් ඒ කළේ මගේ අවශ්‍යතාවකට නොවෙයි. මම අඳුනන මහත්තයෙක්‌ ඉන්නවා. එයා පයිලට්‌ කෙනෙක්‌. එයා තමයි කිව්වේ එංගලන්තයේදී එයාට කරදර කරපු මිනිහෙක්‌ ඉන්නවා එයාව ඉවරයක්‌ කරල දාමු කියලා........

සැකකරු සියලු තොරතුරු හෙළිදරව් කරන්නට පටන් ගත්තේය. ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ රහස්‌ පොලිසියේ නිලධාරීහු ගල්කිස්‌ස ප්‍රදේශයේ කළ වැටලීමකින් පසු ගුවන් නියමුවාද අත්අඩංගුවට ගත්හ.

රහස්‌ පොලිසිය නොමඟ යෑවීමට නොයෙකුත් බොරු බේගල් ඇදබෑවද අවසානයේ සත්‍යය හෙළි කිරීමට ගුවන් නියමුවාට ද සිදු විය.

මේ මිනීමැරුම ප්ලෑන් කළේ මම නෙවෙයි සර්.... මේක කළේ ඊෂ්වරදාසන්ගෙම බිරිඳ රාධිකා. එයා තමයි පවුම් 1750 ක්‌ දීලා එයාගෙම මහත්තයව මරවන්න කටයුතු කළේ.

ගුවන් නියමුවා කියූ දෙයින් රහස්‌ පොලිස්‌ නිලධාරීහු අන්දමන්ද වූහ. ඊෂ්වරදාසන් පණවගේ ආදරය කරපු රාධිකා කොහොමද එයාව මරන්න ප්ලෑන් කළේ. එය කාටත් විශාල ප්‍රහේළිකාවක්‌ විය.

සර්..... රාධිකාගෙයි මගෙයි අතරේ ලොකු සම්බන්ධයක්‌ තියෙනවා. අපි දෙන්නට දෙන්නා නැතිව බැරි තත්ත්වයකට පත්වෙලා හිටියේ.

රාධිකා එයාගේ මහත්තයට කොහෙත්ම කැමැති නැහැ. ඒ නිසයි, එයාව නැති කරලා අපි දෙන්න එකතු වෙන්න ප්ලෑන් කළේ. ගුවන් නියමුවකු වූ අසේල සත්‍යය හෙළිදරව් කරන්න පටන් ගත්තේය. "මීට අවුරුදු දෙකකට උඩදී මට රාධිකාව මුණගැසුණේ. මම එංගලන්තේ රස්‌සාවකට ගිහින් හිටියෙ. එහෙ යාළුවකුගේ පාටි එකකදී තමයි රාධිකාව දැන හඳුන ගන්න ලැබුණේ. එයාගෙ ලස්‌සනට මම වශී වුණා. අන්තිමේදී අපි දෙන්න ආදරෙන් බැඳුණා.

සිය අනියම් ආදරයේ දුෂ්ඨයා වූ ඊෂ්වරදාසන් ඉවත් කිරීමේ සැලසුම අසේලත් රාධිකාත් සැලසුම් කළේ කිසිවකුටත් නොදැනෙන්නටය.

"ඔයා ලංකාවට ගිහින් මේ වැඩේට කෙනෙක්‌ හොයා ගන්න. ඕන කරන සල්ලි මම එවන්නම්. තමාට පණ මෙන් ආදරය කළ සැමියා ඝාතනය කිරීම සඳහා රාධිකා අවශ්‍ය කටයුතු සම්පාදනය කළාය.

මාස කීපයකට උඩදී අසේල ශ්‍රී ලංකාවට ආවේ සියලු සැලසුම් ක්‍රියාත්මක කරන අරමුණ ඇතිවය.

"ඔයා මගේ වෙඩින් ඇල්බම් එකත් අරගෙන යන්න. අපේ ගෙවල් ළඟදී තමයි ඊෂ්වරදාසන්ව නැති කරන්න වෙන්නේ. හදිසියේ කවුරු හරි ඔයා ගැන ඇහුවොත් කියන්න වෙඩින් ඇල්බම් එක අපේ ගෙදරට දෙන්න ආවා කියලා."

රාධිකා සිය මංගල දිනයේ ගත් ඡායාරූප සහිත ඇල්බමය අසේලට දුන්නේ කිසියම් සැකයක්‌ මතුවුවොත් ඉන් ඔහු ගලවා ගැනීම සඳහාය.

ඊෂ්වරදාසන් පරලොව යෑවීම සඳහා වෙනත් පුද්ගලයකුගේ සහාය සොයමින් සිටියදී පාල මුණගැසුණේ අහම්බෙන්ය. මිතුරකුගේ සාදයකදී දැන හඳුනාගත් පාල මේ අපරාධය සඳහා කැමැති කරවා ගත්තේය. ගුවන් හමුදාවෙන් පලා ආ සෙබළකු වූ පාල අවිවාහකය.

"මම තමුසෙට හොඳ ගාණක්‌ දෙන්නම් මේ වැඩේ ඉවරයක්‌ කරලා දෙනවා." අසේල පාලට කීවේය. මේ අතර සිය සැමියා ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුවට අවශ්‍ය ලක්‍ෂ 3 1/2 ක මුදල ස්‌ටර්ලිං පවුම් වලින් ශ්‍රී ලංකාවට එවීමට රාධිකා කටයුතු කළාය.

එහෙත් ඒ මුදල් කිසිවක්‌ අසේල පාලට ලබා දුන්නේ නැත. මුදල් සියල්ල සිය බිරිඳගේ බැංකු ගිණුමේ තැන්පත් කර ගත් අසේල ඊෂ්වරදාසන් අවසන් ගමන් යෑවීම සඳහා දිනයක්‌ වෙන් කර ගත්තේය.

අප්‍රේල් 13 වැනිදා ඔවුන් දෙදෙනා ත්‍රිකුණාමලයට ගියේ තම සැලසුම ක්‍රියාත්මක කිරීමටය. එහෙත් එදින එය සාර්ථක වූයේ නැත.

පසුව ඔවුන් දෙදෙනා අප්‍රේල් 17 වැනිදා, නැවත ත්‍රිකුණාමලයට ගියේ ඝාතන සැලසුම කෙසේ හෝ ක්‍රියාත්මක කිරීමේ අරමුණ ඇතිවය.

එදින රාත්‍රියේ රාධිකාගේ නිවසට යන මාවත අසල සැඟවී සිටි අසේල සහ පාල ඊෂ්වරදාසන්ට පහර දුන්හ. ඒ සමගම ක්‍රියාත්මක වූ පාල ඊෂ්වරදාසන්ගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඔහු ඝාතනය කළේය.

රාධිකාටත් ඇගේ පවුලේ සාමාජිකයන්ටත් පියකු වූ ඊෂ්වරදාසන් අවසන් ගමන් ගියේ මොන තරම් කුරිරු ආකාරයටද?

ඝාතනය වෙනුවෙන් පාලට ලැබුණේ ජංගම දුරකථනයකි. රාධිකා එවූ සියලු මුදල් අසේල තමන් සතු කර ගත්තේය.

තමුසෙ මේ ෙµdaන් එක විකුණ ගන්නවා. මේක රුපියල් 15,000 ක්‌ විතර වටිනවා ඇති.

අසේල සිය සගයාට කීවේය. ඒ අතර රාධිකාගේ මංගල දින ඇල්බමය ද අසේල පාලට දුන්නේ එය සුරක්‍ෂිතව තබා ගන්නා ලෙස කියමින්ය. පාලගේ නිවසේ තිබී ඒ ඇල්බමය ද රහස්‌ පොලිසිය සොයා ගත්තේය.

මේ මහා අපරාධයට මුල් වූ රාධිකා අත්අඩංගුවට ගැනීමට රහස්‌ පොලිසිය ජාත්‍යන්තර පොලිසියේ සහාය ලබා ගනිමින් සිටියි.

තහනම් ආදරය අවසානයේදී මහා ෙ€දවාචකයකින් කෙළවර වූයේ මේ ආකාරයටය.

රහස්‌ පොලිසියේ දක්‍ෂ නිලධාරින් පිරිසක්‌ සූක්‍ෂ්ම ලෙස කළ පරීක්‍ෂණ නිසා ශ්‍රී ලංකාවට මහත් අපකීර්තියක්‌ ලැබීමට තිබූ අපරාධයක සුලමුල හෙළිදරව් විය.

හේමන්ත රන්දුණු














1 comment:

  1. ඉඩෝරය නිමා කරමින් පෙරමුණේ රාළ නැවතත් අටුවාව සමඟ පෙරට.

    ReplyDelete

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.