HALAAL EARNING - හෙළයා වනසන්න ඉස්ලාමයෙන් අනුමත තවත් ජාවාරමක්



දිනෙන් දින අපට එරෙහිව නැගීගෙන එන මුස්ලිම් ප්‍රහාර වලින් හෙළිවූ 80 වෙනි ප්‍රහාරය මෙන්න.  
 
Human Trafficking Attack  : හෙළයාගේ මුදල් ගෙන දිවි නසා දමන ඉස්ලාම් මිනිස් ජාවාරම් ප්‍රහාරය
 

රට පටවන ජාවාරම මෙහෙය වූ
7 දෙනාගේ "ගිණුම් පැටිකිරිය" සොයයි

- කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත්ගෙන් මහ බැංකුවට නියෝගයක්‌


සමන්ත ඉලේපෙරුම

නීති විරෝධී ලෙස පුද්ගලයන් 112 දෙනකු බෝට්‌ටු මාර්ගයෙන් විදේශගත කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇති ජාවාරම්කාර සැකකරුවන් හත්දෙනා නමින් ඇති බැංකු ගිණුම් සම්බන්ධයෙන් වහාම වාර්තාවක්‌ ලබාදෙන ලෙසට කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා ඊයේ (8 දා) මහ බැංකු මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්‍ෂවරයා වෙත නියෝග කළේය.


සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්‌ථාවේදී පරීක්‍ෂණ පවත්වන වංචා විමර්ශන කාර්යාංශය කළ දැනුම්දීමක්‌ කෙරෙහි සැලකිලිමත් වෙමින් මහෙස්‌ත්‍රාත්වරයා එලෙස නියෝග කළේය.


පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්‌ථාවේදී රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇති මොහමඩ් ඉත්තිකාර් සලාම්, බදුර් සවන් මොහොමඩ් රිස්‌වි, මොහොමදු සිද්ධික්‌ නාසිම්, තිසේරාමනී යෝගේෂ්වරන්, තාහිර් මීනා මොහොමඩ්, ෂන්මුගනාදන් සුරේන්ද්‍රන් හා අලගරාසා නිදර්ශන් නමැති සැකකරුවන් බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබූ අතර ඇප මත මුදා හැර ඇති මගී සැකකරුවෝ 112 දෙනා පෞද්ගලිකව පෙනී සිටියහ.


වංචා විමර්ශන කාර්යාංශයේ උප පොලිස්‌ පරීක්‍ෂක විමලසේන එදිරිසූරිය මහතා කරුණු දක්‌වමින් මගීන් 112 දෙනා විදේශ ගත කිරීම සඳහා උපයෝගී කර ගැනීමට සූදානම් කර තිබූ ට්‍රොaලර් යාත්‍රාව හා විදේශගත කිරීමේ ඒජන්තකරු ලෙස කටයුතු කළ සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ පවත්වන බවත් සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇති ප්‍රධාන සැකකරුවන් නමින් ඇති බැංකු ගිණුම් පිළිබඳව විමර්ශන පැවැත්වීමට ඇති බවත් කියා සිටියේය.


ප්‍රධාන සැකකරුවන් හත්දෙනාගේ ජාතික හැඳුනුම්පත් අංකයන්ට අදාළව ලබාගෙන ඇති සියලු බැංකු ගිණුම් සම්බන්ධයෙන් ගිණුම් විස්‌තර වාර්තාවක්‌ ලබාදෙන ලෙසට මහ බැංකු මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්‍ෂවරයා වෙත නියෝග නිකුත් කරන ලෙස ද ඉල්ලා සිටි උප පොලිස්‌ පරීක්‍ෂකවරයා සැකකරුවන් පොදු අදහසක්‌ ඇතිව නීතිවිරෝධී ලෙස පුද්ගලයන් විදේශගත කිරීම සංවිධානය කිරීම සම්බන්ධයෙන් විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති හෙයින් ඔවුන්ට එරෙහිව ඉදිරියේදී නීතිමය කටයුතු කරන බවද පැවසුවේය.


ඉදිරිපත් වූ කරුණු කෙරෙහි සැලකිලිමත් වූ මහෙස්‌ත්‍රාත්වරයා වංචා විමර්ශන කාර්යාංශය ඉල්ලා සිටි ඉල්ලීමට ඉඩ ලබා දෙමින් සැකකරුවන් සම්බන්ධයෙන් ඇති සියලු බැංකු ගිණුම් වාර්තාවන් ලබාදෙන ලෙසට මහ බැංකු මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්‍ෂවරයා වෙත නියෝග කරමින් සැකකරුවන් ලබන 22 දා තෙක්‌ රක්‍ෂිත බන්ධනාගාරගත කරන තබන ලෙසට නියෝග කළේය.


http://www.divaina.com/2012/06/09/news01.html 
 
මේ ව්‍යසන සියල්ල මැද, අපට ඉතිරිව ඇති එකම ආරක්ෂාව නම් සැඟවුනු මුස්ලිම් අලුගෝසුකම් සියලු හෙළයන්ට වහ වහා අවබෝධ කර දීමයි. ඔබටත් ජාතිය ගැන හැඟීමක් ඇති නම්, පහත ලිපිත් බලන්න
  
 

No comments:

Post a Comment

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.