KARU GET LOST - මිසදිටු කරූ බල්ලාට කලකම් පලදේ

කරූ ජයසූරිය ට ජරාසූරිය යැයි යමෙක් කියනවා අප දැක ඇත්තෙමු. එය හරියටම හරිය. මේ බල්ලා හා විවාහක බැල්ල මේ පින් බිමට මහාම බරකි. කොටින්ම එජාපයටද නින්දිත බරක් බව එහි නායකත්වයට පොරකා පච වී විසිවීමෙන්ම ඔප්පු විය. මේ බලු යුවල අදහන්නේ දැනට අවීචියේ නොවේ නම් කාලකංජ නම් අසුර යෝනියේ ප්‍රතිසංධිගෙන සිටීමට හොඳටම ඉඩ ඇති සායි බාබා නම් කෝලම්කාර බූල් හිසායි.


කොළඹ 7 බූල් හිසාගේ තිප්පොලේ බජන් ගායනයට මේ සුනඛ පවුල ඉතා බැතියෙන් සහභාගී වේ. පුවත්පත්වල ඒවා පල කරන්නේ මහත් උජාරුවෙනි.

මේකාට ලක්බිම බුදු සසුන මොන තරම් හිස රදයැක්දැයි අපට ඒත්තු ගියේ. ලංකා ජිහාඩය දඹුල්ල ආක්‍රමණය කල විට ජිහාඩයේ පැත්ත අසුරු සැනින් ගෙන, මේ රටේ භූමි පුත්‍රයන් වන සිංහල බෞද්ධයාට එරෙහිව ලිපි පල කිරීමෙනි. බලන්න හොරි බැල්ලක අයාලේ ගොස් බලු රැලක් අතින් සල්ලම් වී උපන් කරූ ජරාසූරිය කල ඒ හපන්කම.


මෙතෙක් කල් අපි මේ පාහරයා ගැන කිසිවක් නොකීවේ මූ අපේ අඩවියේ පලකිරීමටවත් තරම් නොවන සුනඛයෙක් බැවිනි. නමුත් දැන් බල්ලා අන්ඩ කඩාගෙන බැවින්, කර්ම පල ගැන එජාප හැතිකරයට මතක් කිරීමක් වශයෙන් මේ පාහරයා ගැන ලියා අපේ අඩවිය දූෂණය කර ගැනීමට අපට සිදු විය.

මියයන, අනතුරට පත්වන සෑම දේශද්‍රෝහියෙක් ගැනම ඉහලින්ම සතුටු වීමට දේශප්‍රේමීන්ට අයිතියක් ඇත. එම අයිතිය වෙනුවෙන් අපි සෑම විටම පෙනී සිටින්නෙමු. ඉතින් ජරාසූරිය තෝ බෑනාද ඇතුළුව සිය පවුල සමඟම නිරයට මකබෑවී මේ රටට පව් නොදී යනවානම් තොගේ මහ එකා, ප්‍රේමදාස නිරයගාමී වූ දින මෙන් රටම මල්වෙඩි ගසා සතුටු වනු ඇති බව අපගේ විශ්වාසයයි. ඒ තොගේ නින්දිත ගණිකා දේශපාලනය තුලින් තෝ උපයාගත් සම්පතයි.

http://www.divaina.com/2012/06/02/news10.html



කරු "ජරාසූරිය" රිය අනතුරක

සමන් ගමගේ

ගම්පහ දිස්‌ත්‍රික්‌ එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය මහතා ඇතුළු පවුලේ සාමාජිකයන් කතරගම ප්‍රදේශයේ පෞද්ගලික සංචාරයක යෙදී සිටියදී ඊයේ (01 දා) සවස රිය අනතුරකට ලක්‌විය. අනතුරෙන් සුළු තුවාල ලැබූ කරු ජයසූරිය මහතා සහ ඒ මහතාගේ බිරිඳ ප්‍රතිකාර සඳහා හම්බන්තොට රෝහලට ඇතුළත් කර තිබේ.

වාහනය අනතුරට ලක්‌වීඇති අයුරු
 

කරු ජයසූරිය මහතාගේ පවුලේ සාමාජිකයන් මෝටර් රථ තුනකින් මෙම සංචාරයට ගොස්‌ ඇත. ඔවුන් ඊයේ (01 දා) පරණ තංගල්ල මාර්ගය ඔස්‌සේ හම්බන්තොට දෙසට එමින් සිටියදී මිරිඡ්ජවිල ප්‍රදේශයේ දී ඉදිරියෙන් හා පසුපසින් ගමන් ගත් මෝටර් රථ දෙකක්‌ එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

ඉදිරියෙන් ගමන් කරමින් තිබූ කරු ජයසූරිය මහතා ගමන් ගත් මෝටර් රථය කිසියම් බාධකයකට තිරිංග තද කිරීමේදී පසුපසින් පැමිණි රථය එහි ගැටී ඇතැයි පොලිස්‌ පරීක්‌ෂණවලදී අනාවරණය වී තිබේ.

අනතුර සිදුවන අවස්‌ථාවේ කරු ජයසූරිය මහතාගේ බෑණනුවන් වන ඇමැති නවීන් දිසානායක මහතාද තවත් මෝටර් රථයක ගමන් කරමින් සිට ඇතැයි පොලිසිය සඳහන් කරයි.

තුවාල ලැබූ කරු ජයසූරිය මහතාගේ හා ඒ මහතාගේ බිරිඳගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

හම්බන්තොට පොලිසිය පරීක්‌ෂණ පවත්වයි.



No comments:

Post a Comment

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.