HALAAL SMUGGLING - ඉස්ලාමයෙන් අනුමත හොරබඩු ජාවාරම මෙන්න

දිනෙන් දින අපට එරෙහිව නැගීගෙන එන මුස්ලිම් ප්‍රහාර වලින් හෙළිවූ 84 වෙනි ප්‍රහාරය මෙන්න. 

Halaal smuggling attack  : රජයේ ආදායමට එරෙහි ඉස්ලාමීය හොරබඩු ජාවාරම් ප්‍රහාරය.
 
 
කුකුළාට මුවාවී ගෙන්නූ කෝටි 1 1/2 ක
හොර බඩු රේගු දැලේ

ආයෝජන මණ්‌ඩලයේ පිළිවෙත ගැනත් ගැටලු ඇතැයි රේගුව කියයි

ප්‍රභාත් විතාන, අනුර බාලසූරිය

ආයෝජන මණ්‌ඩලයේ අනුමැතිය ලත් කුකුළු ගොවිපොළක්‌ සඳහා අවශ්‍ය උපකරණ ගෙන එන මුවාවෙන් ඩුබායි සිට මහා පරිමාණ බදු වංචාවක්‌ සිදු කරමින් මෙරටට ගෙන්වන ලද රුපියල් කෝටි එකහමාරකට අධික වටිනාකමකින් යුත් සුවඳවිලවුන්, පාවහන්, එනසාල් සහ තවත් සුඛෝපභෝගී භාණ්‌ඩ රාශියක්‌ තොටළඟ ගේ්‍රලයින් 2 රේගු නිවාරණ අංශයේ නිලධාරීන් විසින් ඊයේ (22 වැනිදා) අත්අඩංගුවට ගන්නා ලදී. මෙම මහා පරිමාණ ජාවාරම වසර දෙකක සිට පවත්වාගෙන ගොස්‌ ඇති බවත් මේ වසර ඇතුළත මෙම ගොවිපළට මෙවැනි භාණ්‌ඩ ගෙන්වන මුවාවෙන් මෙවැනිම කන්ටේනර් 23 ක්‌ මේ වන විට රැගෙනවිත් තිබෙන බවත් රේගු නිවාරණ අංශය විසින් සිදු කර තිබෙන පරීක්‍ෂණවලින් අනාවරණයවී තිබේ.

මෙම ජාවාරමට සම්බන්ධ සමාගමේ අධ්‍යක්‍ෂවරයකු ඇතුළු පුද්ගලයන් තිදෙනකු රේගුව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් භාරයට පත්කොට ඇත. මෙම ජාවාරමට සම්බන්ධ මහා මොළකරු දැනට ඩුබායිහි සිටින බවද පරීක්‍ෂණවලින් තහවුරුවී තිබේ.

මෙම ජාවාරමට සම්බන්ධ පුද්ගලයා හට ආයෝජන මණ්‌ඩලයේ අනුමැතිය ලත් කුකුළු නිෂ්පාදන ගොවිපළක්‌ හා ට්‍රැක්‌ටර් ටේලර් නිෂ්පාදන කර්මාන්තශාලාවක්‌ අයත් බවත් කුකුළු ගොවිපළට අවශ්‍ය යකඩ ගෙන්වන බවට රේගුවට දන්වමින් මෙම ජාවාරම කරගෙන ගොස්‌ තිබෙන බවත් රේගුව පවසයි.

මෙම ජාවාරම්කරුට අයත් කන්ටේනර් ප්‍රවාහනය කරන ටේලර් දෙකකින් පමණක්‌ මෙම සියලුම කන්ටේනර් ප්‍රවාහනය කර තිබෙන අතර මේ වන විට එම ටේලර් දෙකද රේගු භාරයට ගෙන තිබේ.

තම ගොවිපළේ නමට මෙවැනි භාණ්‌ඩ ගෙන්වන බව තමන් දන්නේ නැතැයි මෙම කුකුළු ගොවිපළේ කළමනාකාරිණිය රේගුවට ලබාදී තිබෙන කට උත්තරයේ සඳහන්ව ඇත.

මෙම කුකුළු ගොවිපළ පිහිටා තිබෙන වේයන්ගොඩ එස්‌සැල්ල ප්‍රදේශයට ප්‍රධාන මාර්ගයේ සිට කි.මී. දෙකක්‌ යා යුතු බවත් එම මාර්ගයේ අඩි 45 ක කන්ටේනරයක්‌ ධාවනය කළ නොහැකි බවත් එහි ගමන් කළ හැක්‌කේ ත්‍රීවීලර්, අත්ට්‍රැක්‌ටර් වැනි වාහනවලට පමණක්‌ බවත් රේගුව පවසයි. ආයෝජන මණ්‌ඩලය මේවා පිළිබඳව සොයා නොබලා මෙවැනි ව්‍යාපෘතිවලට අනුමැතිය ලබාදීම පිළිබඳව ගැටලු රාශියක්‌ මේ වන විට මතුවි තිබෙන බවත් රේගුව ප්‍රකාශ කරයි.

එමෙන්ම මෙම ජාවාරටම සම්බන්ධ රේගු පරීක්‍ෂණවලට මේ වන විට ආයෝජන මණ්‌ඩලයේ අධ්‍යක්‍ෂවරියකගෙන් බාධා පැමිණෙන බවත් රේගුව පැවසීය.

රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය නෙවිල් ගුණවර්ධන මහතාගේ උපදෙස්‌ මත රේගු නිවාරණ අංශයේ රේගු අධ්‍යක්‍ෂ කේ. රංජන්, නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ ඒ. ටී. වලවගේ යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරීවරුන් වන නිහාල් අබේරත්න, එන්. සී. ලියනගේ, වසන්ත විමලවීර යන මහත්වරුන් සමග සහකාර රේගු අධිකාරීවරුන් වන සනත් ප්‍රනාන්දු, නිශාන්ත ඒකනායක, ෙ-. ෙ-. අබේසිරිවර්ධන, රුවන් කුමාර ද අල්විස්‌, නාලක වීරසිංහ, වින්දක වීරසිංහ, සුජීව පතිනිසේකර යන නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

මේ ව්‍යසන සියල්ල මැද, අපට ඉතිරිව ඇති එකම ආරක්ෂාව නම් සැඟවුනු මුස්ලිම් අලුගෝසුකම් සියලු හෙළයන්ට වහ වහා අවබෝධ කර දීමයි. ඔබටත් ජාතිය ගැන හැඟීමක් ඇති නම්, පහත ලිපිත් බලන්න
  

1 comment:

  1. අපි වහාම ක්‍රියාත්මක වෙමු. mokakda pako meke theruma.
    thopi ponnayo wage hadanne 1 daruwai 2. Ithin ochchara kriyathmaka wenna ona nam api wage 4k 5k hadapallako. mewa pala karana ponnayoth hadanne ekai, dekai. hu.. hu.....
    thopita thawa tikak kal yanakota paninna wenne muhudata.

    ReplyDelete

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.