Nationalism - ජාතිවාදය

ආඩම්බර විය යුතු ප්‍රෞඩ, අභීත, අදීන සිංහල ජාතිකත්වයට, සරල භාෂාවෙන් කියන්නේ නම් ජාතිවාදයට යමෙක් ගරහන්නේ නම් එය තුලම මහා ජාතිය සුළු ජාතීන්ගේ ජාතිවාදය හරහා ඔවුන්ගේ වහල් භාවයට යට කිරීමේ පිඹුරු පත අතුලත් වේ. මෙසේ සිංහලයාට තම අනන්‍යතාව එපා කියන කිසිවෙක් වැරදිලාවත් සුළු ජාතීන්ට එයම දේශනා නොකරයි. සොයා බැලුවොත් ඔවුන් සුළු ජාතිවාදය වපුරන්නන් බව පැහැදිළි වනු ඇත. ප්‍රධාන ජාතිය ලෙස අපි ජාතිවාදය හිස් මුදුනින් ආරක්ෂා කර ගෙන සියළු සුළු ජාතීන්ට අවශ්‍ය නම් එයට අනුගත වී එහිම කොටසක් බවට පත්වීමටත් , අකමැති නම් ආගන්තුකයන් සේ දෙවෙනි පෙළ පුරවැසි තත්වය පිළිගැනීමට හෝ තමාගේම සංස්කෘතීන් ඇති වෙනත් රටවලට යාමටත් බල කල යුතුය. මෙය පිටසක්වල අදහසක් නොව, ඔය අන්ත ජාතිවාදී සුළු ජාතියන්ගේ රටවල් සියල්ලේම ක්‍රෑර ලෙස භාවිතා කරන නීතියයි.

1. ඉන්දියාවේ මධ්‍යම රජයටත් පාලනය කල නොහැකි ලෙස බෞද්ධ විහාර වලට පහර දෙන්නේ මේ නිසාය
2. බෞද්ධ භික්ෂුවකට මැදපෙරදිග රටකට වීසා නොළැබෙන්නේ මේ නිසාය
3. යටත් පිරිසෙන් වෙසක් කාඩ් පතක් හෝ මැදපෙරදිගදී බෞද්ධයන්ට තහනම් වන්නේ මේ නිසාය
4. හුදෙක් ආගම වෙනස් කිරීම මැදපෙරදිග රටක මරණ දඬුවමට සුදුසු කමක් වන්නේ  මේ නිසාය

5. මැදපෙරදිග ගුවන් තොටුපල වලදී , පත්තර පිටුවල ඇති බුද්ධ රූප පවා ඉරා කසළ කූඩයට දමන්නේ නැතහොත් මුළු බුද්ධ රූපයම වැසී යන සේ කළු තීන්ත හලන්නේ මේ නිසාය.
මෙම ලැයිස්තුව අවසානයක් දැකිය හැකි එකක් නොවේ.

අපි සිංහල බෞද්ධයන් වශයෙන් දෙමළ, මුස්ලිම් ම්ලේච්ඡ සුළු ජාතික සංස්කෘතීන් මෙන් ක්‍රෑර විය යුතු නොවේ. එනමුත් අපට ගැළපෙන ලෙස මානුෂිකත්වය සහිතව, ව්‍යවස්ථාවේ උපකාරයෙන් වහාම භාවිතයට ගත යුතුයි. නොබෝදා මහා බ්‍රිතාන්‍ය අගමැති තේරුම් ගෙන අනුමත කලේද අපි මේ අනුමත කරන දෙයම බව කාටත් අමුතුවෙන් පැහැදිළි කල යුතු නැතැයි  සිතමු.

රට, ජාතිය, ආගම වැනසීමට මාන බලන සුළු ආගමිකයන්, සුළු ජාතිකයන් සියළු දෙනා වහාම එකම ජාතියකට අනුගත කිරීමටත් එයින් රටේ සුබ සිද්ධියට මුල් පියවර තැබීමටත් අපි පවතින රජයට බල කිරීමට සිතා ගනිමු. මෙය වෙනුවට බහු ආගම් තොවිල් හරහා රට අඳුරෙන් අඳුරට රැගෙන නොයන ලෙස වග බලා ගැනීමද සිංහල බෞද්ධ කාගෙ කාගේත් අද දින පළමු වගකීම වන්නේය.

2 comments:

  1. බ්‍රිතාන්‍ය අගමැති අනුමත කලේ මොකක්ද??

    ReplyDelete
  2. කරුණාකර අපගේ කලින් ලිපිය බලන්න.
    http://dharmadveepayeiranama.blogspot.com/2011/02/failed-multiculturalism-in-uk-gaining.html
    බ්‍රිතාන්‍ය අගමැති අනුමත කලේ කුමක් දැයි එහි ඇත.

    ReplyDelete

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.