Twice Attacked Chennai Maha Bodhi Vihaara - පළමුව චෙන්නායි LTTE යෙන් ද දෙවනුව ලංකාවේ සර්වාගම් නඩයෙන්ද බැට කෑ චෙන්නායි හි බෞද්ධ විහාරය




2011 ජනවාරි 24 වන දින චෙන්නායි හි පිහිටි මහා බොධි බෞද්ධ විහාරයට අමානුෂික ප්‍රහාරයක් එල්ල විය. එහිදී ලාංකීය තෙරුන් වහන්සේ දෙනමක් අතුලු භික්ෂූන් වහන්සේ 4 නමක් තුවාල ලදහ. වහා ක්‍රියාකාරී වූ ඉන්දියානු රජය අවට හෝටල් හා ආපන ශාලා වල ආරක්ෂක කැමරා පද්ධති වල උපකාරයෙන් ප්‍රහාරකයන් හරියටම හඳුනා ගෙන අත් අඩංගුවට ගත්හ. මෙසේ අත් අඩංගුවෙ 7 දෙනෙක් සිටින අතර ඔවුන්ගෙන් දෙදෙනෙක් දැඩි LTTE හිතවාදී දෙමළ සංවිධානයක් වන ‘Naam Tamilar Iyakkam’ හී නායක සෙබස්තියන් සීමන් නම් ත්‍රස්ත හිතවාදියාම තම සාමාජිකයන් බව පිළිගන්නේ ඉන්දියානු රජයට දෝෂාරෝපනයන් හා තර්ජනයන්ද කරමිනි. මාතර දිස්ත්‍රික්කයේ රජයේ ඇමති වරයෙක් වීමේ වරදට සනත් ජයසූරියට නොබෝදා චෙන්නායි ක්‍රීඩා පිටිය තහනම් කර තර්ජනය කර, එයින් ජය ගත්තේද මොහුයි.
සෙබස්තියන් සීමන් ප්‍රභාකරන් සමග

සියල්ල මෙසේ සිදුවද්දී ලංකාවේ කොටි හිතවාදීන් වහාම සිය බල මුළු කැඳවූහ. අවශ්‍ය ආකාර වලින් ප්‍රකාශ සියල්ල සකස් කෙරිණි. LTTE සම්බන්ධය සපුරාම ප්‍රතික්ෂේප කරමින් බෞද්ධ භික්ෂූන් වහන්සේ යොදා ප්‍රකාශ නිකුත් කෙරිණි. අන්‍යාගම් නියෝජිතයෝ වහ වහා සිය අඩු වැඩිය මෙම නින්දිත අච්චාරුවට එක් කර ජනතාව අතරට මහත් ප්‍රේමයෙන් දයාවෙන් ඉදිරිපත් කර ඇත. එම සර්වාගම් නඩයේ ප්‍රකාශය පහත දක්වා ඇත. "Sebastian Seeman", "ATTACK ON MAHA BODHI" Google කර සොයා ගන්න. විස්තර බලා ගැනීමට හෝ මෙම ද්‍රෝහී ලාංකීය (.lk) අඩවි වලට පිවිසීම එවාට අනුබල දීමක් බවද සිහි තබා ගන්න.


Mahaa Bodhi Attack

2 comments:

  1. Sinhala Bauddhaya is taken down the garden path by the Church and their apoligists in GOSL.


    I have subscribed to many news alerts from the enemies of Sinhale and Vatican News is one.

    The article below is beyond belief and shows the pathetic situation of the SINHALA BAUDHAYA IN SIHALE.

    We have now created and nurturing with the patronage of the idiotic Prime Minister in SIHALE one of the most devastating platforms for the enemy.

    Inter Religious Alliance for National Unity (IRANU) will turn out to be a more devastating trogon horse than Norwegians Peace plan and will help in delivering the final chapter of the SINHALE WANSA KATHAWA.

    This mob led by Malcolm Ranjith has come to the defence of LTTE at lightening speed. While all the observers have indicated LTTE hand in this coward attack IRANU, as if they have expert intelligence is ruling out LTTE hand. What a joke. Naturally donkeys and hyenas masquerading as Buddhist priests, led by the God worshiping Bellanwila Thero who kneeled in front of the Pope, in this anti Sinhala Buddhist organ will be used and abused by the Catholic Church to the hilt.



    To demonstrate what a bunch of fools we are just look at how the Daily News reported the proceedings. As the Sri Lankan media of all three forms are effectively controlled by the Church they will edit and filter the real issues so the naïve populace can continue to be “JOLLY”

    http://www.dailynews.lk/2011/01/29/News21.asp



    I searched the web but could not find their website.

    Vigilant patriots are the only salvation for Sinhala Bauddhaya as those in yellow robes are increasingly become the Devadatta’s clan to destroy us.

    Jayashree

    -Kithsiri

    ReplyDelete
  2. Diikirata balalluth saakkilu.
    Carda Malcolm wage ewun edaa indala ada dakwaama Demala Kotzintza kath adinawaa
    kawuruth danna deyak. Aeyi othana ara Kamburugamuwe Vajira kiyana Chivaradhaariyaa naeththe...?

    Bellanvilayath othanama inda aethi.

    Mun thamayi apee sundara divayina demala kotzintzayi, kristhiyaani palliyatzayi wikunanne.

    "Sarvaagamkaara" Aematiyaa Jayarathnage upades pita thamayi oya raeswiima kaendawata aeththe.

    =Ananda=

    ReplyDelete

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.