SPRATS - රේගුව හරහා තම්බි ව්‍යාපාර තර වෙන්නේ මෙහෙමයි



දිනෙන් දින අපට එරෙහිව නැගීගෙන එන මුස්ලිම් ප්‍රහාර වලින් හෙළිවූ 152 වෙනි ප්‍රහාරය මෙන්න. 
 
Islamic Sprats Attack - ඉස්ලාම් හාල්මැසි ප්‍රහාරය


රේගුවට හාල්මැස්‌සන් යෑයි බොරු කියා
ඩුබායි සිට මෙරටට ගෙනා පාවහන්, සුරුට්‌ටු,
විලවුන් ඇතුළු භාණ්‌ඩ තොගයක්‌ අත්අඩංගුවට

වටිනාකම කෝටි 4කට වැඩියි

ප්‍රභාත් විතාන

තීරු බදු වංචා කිරීමේ පරමාර්ථයෙන් ව්‍යාජ තොරතුරු රේගුවට ඉදිරිපත් කරමින් ඩුබායි සිට මෙරටට ගෙන්වා තිබූ භාණ්‌ඩ තොගයක්‌ රේගු මධ්‍යම බුද්ධි අංශයේ නිලධාරීන් විසිaන් ඊයේ (05 වැනිදා) පස්‌වරුවේ ඔරුගොඩවත්ත රේගු බහාලුම් අංගනයේදී අත්අඩංගුවට ගනු ලැබීය.

හාල්මැස්‌සන් ගෙන්වන බවට රේගුවට තොරතුරු ඉදිරිපත් කර මෙලෙස ගෙන්වා තිබුණේ රුපියල් කෝටි හතරකට ආසන්න වටිනාකමකින් යුත් පාවහන්, සුවඳ විලවුන්, චීස්‌, පෑන්, සුරුට්‌ටු ආදී අධික තීරු බදු අය කරන භාණ්‌ඩ බව රේගු මාධ්‍ය ප්‍රකාශක හා රේගු නිවාරණ අංශයේ අධ්‍යක්‍ෂ ලෙස්‌ලි ගාමිණී මහතා දිවයිනට පැවසීය.

මෙම බහාලුමේ ඉදිරිපස කොටසේ පමණක්‌ හාල්මැස්‌සන් ගෝනී කීපයක්‌ තිබූ බවත් ඊට අදාළ රුපියල් එක්‌ලක්‍ෂ අසූහත්දහස්‌ පන්සියයක තීරු බදු ගෙවා මෙම බහාලුම මුදා ගැනීමට සූදානමින් සිටියදී රේගු මධ්‍යම බුද්ධි අංශයේ නිලධාරීන්ගේ විශේෂ කැපවීම නිසා මෙලෙස අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවද ලෙස්‌ලි ගාමිණී මහතා කියා සිටියේය.

මෙම භාණ්‌ඩ තොගය රේගුවෙන් පිටවූයේ නම් අතිවිශාල බදු මුදලක්‌ රජයට අහිමි වන බවත් එසේ අහිමිවන බදු මුදල ඊයේ සවස්‌වනතුරුත් ගණන් බලා නොතිබූ බවද ඒ මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු රේගු මධ්‍යම බුද්ධි අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්‍ෂණ පවත්වාගෙන යන බවත් හෙතෙම කියා සිටියේය..

රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ජගත් විඡේවීර මහතාගේ පූර්ණ අධීක්‍ෂණයෙන් අතිරේක රේගු අධ්‍යක්‍ෂ ජනරාල් තිලක්‌ පෙරේරා මහතාගේ උපදෙස්‌ පරිදි රේගු මධ්‍යම බුද්ධි අංශයේ අධ්‍යක්‍ෂ සී. එන්. රාජරත්නම්, නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ නන්දසිරි තලහිටියගේ යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ රේගු අධිකාරීවරුන් වන ඩී. සී. සේනානායක, සී. පී. බී. පිටවල, සහකාර රේගු අධිකාරීවරුන් වන තිමල් වර්ණකුලසූරිය, ආර්. පී. සත්චන්ද්‍ර, තුෂාර විඡේසේකර, නදීරා ජයලත්, ධනුෂ්ක, චමිඳු, උමංග, චතුරංග සහ අමිල යන මහත්ම මහත්මීහු වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.


http://www.divaina.com/2013/03/06/news23.html


කපටි ඉස්ලාමයට ඔබේ විරෝධය පල කරන්න



මේ ව්‍යසන සියල්ල මැද, අපට ඉතිරිව ඇති එකම ආරක්ෂාව නම් සැඟවුනු මුස්ලිම් අලුගෝසුකම් සියලු හෙළයන්ට වහ වහා අවබෝධ කර දීමයි. ඔබටත් ජාතිය ගැන හැඟීමක් ඇති නම්, පහත ලිපිත් බලන්න

  


No comments:

Post a Comment

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.