VAASUDEVA NANAA - වාසුදේව නානා - තම්බිට පශ්චත් භාගෙ පෑවා


වාසුදේව නානා - මුලසිට සමාජ රෝගියෙක් වූවා
බංකොලොත් සමාජවාදේ රෝගි තත්වය වූවා
කෙලින් මග පෙන්වා- තමන් ඇදේටම දිව්වා
පක්ෂ අරමුදල් කෑවා - බිරිය ප්‍රංශෙට ෂොපිං යැව්වා

දරුවො එක්සත් ජනපදේ ගෙවනා ඩිග්‍රි ලැබුවා
මේ සමාජ රෝගියා ධනවාදෙ මීපැණිම කෑවා
චිරාත් කාලයක් ජනතා කෙළ පහර කෑවා
නාකි මේ හිවලා දිරපු ලඩියක් තනිව පැද්දා

පෙර පිනක් පල දුන්නා - මහ රජුගේ අනුකම්පාව ලැබුවා
රහසේ විඳි ධනපති සුවය අද එලිපිටම පැතුවා
ක්‍රයිස්ලර් හරි සැපයි, ලඩිය අන්තිම අජූවයි
කරපු ගොන්කම් අනන්තයි - හැදෙන්නට මේ කාලයයි

වට පිට බැලුවා - වහ කදුරු වන් බොදු බලය දුටුවා
උලමගේ නිල් කොල වලට දෙඇස් ගිනි කන වැටුනා
උලමට ලං වූවා - තම පශ්චත් භාගේ නරකද කියා ඇසුවා
උලමා හොඳයි කීවා, වාසු නානට පුකේ ඇරියා

නාකියා තිරිහන් වූවා - අහෝ සැපකි යැයි කෑ මොර දුන්නා
බොදු බලේ පට්ට ඇරියා - නොනැවතී මහ රජුට ගතු කීවා
තම්බි ගේ ඇට ලෙවකා හෙළ ජාතිය මත පැහැරුවා
වාසුදේව නානා - මෙසේ තම්බිට පශ්චත් භාගෙ පෑවා





ඉටුකළ නොහැකි ඉල්ලීම් පෙරටුකොටගෙන
බොදුබල සේනා සංවිධානය බොදු ජනයා සහ
රජය අතර විරසකයකට මග පාදනවා

- ඇමැති වාසුදේවගෙන් ජනපති මහින්දට ලිපියක්‌

රජයකට කිසිසේත් ඉටු කළ නොහැකි ඉල්ලීම් මාලාවක්‌ පෙරටුකොටගෙන බොදු බලසේනා සංවිධානය අවසාන වශයෙන් ඔවුන්ගේ අනුගාමික බෞද්ධ ජනයා සහ රජය අතර විරසකයකට මග පාදන බව රාජ්‍ය භාෂා හා සමාජ ඒකාබද්ධතා ඇමැති වාසුදේව නානායක්‌කාර මහතා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත ලිපියක්‌ යවමින් දැනුම් දී ඇත.

එම ලිපිය මෙසේය,

බොදුබල සේනාවේ සමහර ප්‍රධාන සන්නිවේදකයෝ තම සංවිධානය මුස්‌ලිම්වරුන්ට විරුද්ධ නොවන අතර මුස්‌ලිම්වරුන් අතර ක්‍රියාත්මක වන අන්තවාදීන්ට පමණක්‌ විරුද්ධවන බව පවසති. එහෙත් එම සංවිධානයේ රැස්‌වීම්වලදී එබඳු කිසිම වෙන්කර දැක්‌වීමක්‌ නොකරන අතර පොදුවේ මුස්‌ලිම්වරු බහුතර සිංහල ජනතාවගේ ව්‍යාපාර, මුදල් සහ දේපොළ පැහැර ගනිමින් සිටින බවත් ලංකාව මුස්‌ලිම්කරණයකට ලක්‌ කරමින් ඇති බවටත් චෝදනා නගති. මෙම සංවිධානය උග්‍ර මතවාදී ස්‌වරූපයක්‌ දරණ අතර කුපිතකාරී වාග් මාලාවක්‌ හා කථා ශෛලියක්‌ ද උපයෝගි කර ගනිති. නීතිය සියතට ගනිමින් ක්‍රියාත්මක වීමේ අනතුරු ඇඟවීම් ද කරනු ලැබේ. තවද රජයකට කිසිසේත් ඉටු කළ නොහැකි ඉල්ලීම් මාලාවක්‌ පෙරටු කොටගෙන අවසාන වශයෙන් ඔවුන්ගේ අනුගාමික බෞද්ධ ජනයා සහ රජය අතර විරසකයකට මග පාදනු පෙනේ.

මෙම ක්‍රියා ප්‍රතික්‍රියා ඔස්‌සේ සමාජය රත්වීම නොවැළැක්‌විය හැකිය. මෙම තත්ත්වය ආගමික ජනවාර්ගික කෝලාහලයක්‌ බවට පත්වීමට අවශ්‍ය වන්නේ සුළු සිද්ධියක්‌ හා ඒ ගැන පැතිරී යන ගිනි ඇවිලෙන ප්‍රචාරයක්‌ පමණි. එවැනි අවාසනාවන්ත කෝලාහලයක්‌ ඇතිවීම සෑම අතින්ම වැළැක්‌විය යුතු බව ඔබතුමා ද අප ද තරයේම විශ්වාස කරමු. ඒ සඳහා අවශ්‍ය ජනවාර්ගික සහයෝගිතාවය, අෙන්‍යාන්‍ය ආගමික ගරුත්වය රටක පැවැත්වීමට හා දියුණුවට අවශ්‍ය ප්‍රධාන සාධකය බව ඔබතුමාගේ කථා වලින් හොඳින් ප්‍රකාශ වී ඇත. එම අදහස්‌ වැඩි දුරටත් පතුරවා හැරීම සහ අවබෝධ කර දීම සඳහා ආණ්‌ඩු පක්‍ෂයේ මැති ඇමැතිවරුන්ට තම ප්‍රදේශයන් තුළ ජනවාර්ගික හා ආගමික සමගිය මාතෘකා කොටගත් රැස්‌වීම් සම්මන්ත්‍රණ පවත්වා සන්ධානයේ ප්‍රාදේශීය නායකයන් දැනුවත් කිරීම සඳහා උපදෙස්‌ දීම මැනවයි සිතමු. මෙම රැස්‌වීම සඳහා විපක්‍ෂයේ ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන් ද කැඳවාගැනීම වරදක්‌ නොවේයෑයි ද සිතමි. එමගින් සන්ධානයට හා විපක්‍ෂයට මේ ගැන ඇති පොදු වගකීම සමාජයට සන්නිවේදනය වනු ඇත. බෞද්ධයන්ට හෝ සිංහලයන්ට හෝ අන් ජන කණ්‌ඩායමකට රිදීමක්‌ වන යම් ප්‍රශ්නයක්‌ වේ නම් ඒ ගැන සාකච්ඡා කර විසඳුම් කරා එළඹීමට හැකි බවද පළ කළ යුතුය. ඒ සඳහා අවශ්‍ය අනුකාරක සභාවක්‌ පත් කරගෙන ඇති බවද අපට ප්‍රකාශ කළ හැක. අපගේ මෙම මැදිහත්වීම සමග සමාජයේ රත්වීම අඩුවී මතුවී ඇති තත්ත්වය ක්‍රමයෙන් සමනය විය හැක.


http://www.divaina.com/2013/03/15/news24.html 
අරහත් ධජයට අභූත චෝදනා කරමින් ඉස්ලාම් අපරාධකරුවාගේ ආරක්ෂාව ගැන වද වීම වෙනුවන් වාසු නානා අපගේ කැණහිල් රැලට කූඩු කලෙමු. බලන්න අංක 25 යටතේ.

No comments:

Post a Comment

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.