Jihad against Mobitel - මොබිටෙල් ආයතනයට එරෙහි ඉස්ලාම් ජිහාඩය



දිනෙන් දින අපට එරෙහිව නැගීගෙන එන මුස්ලිම් ප්‍රහාර වලින් හෙළිවූ 160 වෙනි ප්‍රහාරය මෙන්න. 
 
Islam Attack on Mobitel - ජාතික සන්නිවේදකයා මොබිටෙල් වලට එරෙහි ඉස්ලාම් ප්‍රහාරය 


මොබිටෙල් වලට එරෙහි අන්තවාදය

"හලාල්" සලකුණට එරෙහිව ක්‍රියාකරන ලද "බොදු බල සේනා " සංවිධානයට අරමුදල් රැස්කිරීමට උදවු කලබව කියමින් මොබිටෙල් ආයතනයට එරෙහිව අන්තර්ජාලය තුල ප්‍රචාරණ ව්‍යාපාරයක් ඇතැම් මුස්ලිම් පිරිස් විසින් ආරම්භකර තිබේ.

මොබිටෙල් ආයතනය ඔවුන්ගේ m tunes තුලට බොදු බල සේනා සංවිධානයට අයත් තේමා ගීතයක් ඇතුලත් කර තිබෙන අතර, එය තරුණ පිරිස් අතර ඉතා ඉක්මනින් ජනප්‍රිය විය. තවද එලෙස බොදු බලසේනා තේමා ගීතය ඇනවුම් කිරීමෙන් ලද මුදල් බොදුබල සේනා සංවිධානය වෙත ලබාදීමට මොබිටෙල් ආයතනය කටයුතු කරණ ලදී.

මෙම ක්‍රියාවට මොබිටෙල් ආයතනය වෙත කෘතගුණ දක්වනු මින්බොදු බල සේනා සංවිධානය තම Twitter ගිණුමෙහි ස්තුති කිරීමක් සිදුකර ඇති අතර මීට ආසන්න දිනයකදී බොදු බල සේනා සංවිධානය පානදුරේදී සංවිධානය කල රැස්වීමේදීද ස්තුති කිරීමට කටයුතු කර තිබේ.

මෙයින් වියරුවටපත් ඇතැම් අන්තගමින් මුස්ලිම් පිරිස් අන්තර්ජාලය තුල මොබිටෙල් ආයතනයට අයත් Face Book Fan Page සහ Twitter Fan Page තුල අසභ්‍ය වදනින් අදහස් දැක්වීම් සිදුකර තිබෙන අතර මොබිටෙල්හි පාරිභෝගික සේවා දුරකථන අංක වෙත ඇමතුම් ලබාදෙමින් අඛණ්ඩව බැනවදීම සිදුකර තිබේ.

පසුව මොබිටෙල් ආයතනය ඔවුන්ගේ Face Book Fan Page තුල ලිපියක් පළකරමින් කියා සිටියේ m tunes තුලින් බොදු බල සේනා තේමා ගීතය ලබාදීම මත ඔවුන් කිසිඳු ජන වර්ගයක් අපහසු තාවයකට ලක්කිරීමට අපේක්ෂා නොකළ අතර යම් හෙයින් කිසියම් ජන වර්ගයක් ඉන් අපහසුතාවයට පත්විනම් එයට සමාව ඉල්ලා සිටින බවයි.

m tunes යනු පුද්ගලයන්ගේ කැමැත්ත මත ඇනවුම් කළහැකි සේවාවක් වන අතර කිසිඳු අයෙක් මත බලෙන් ලබාදී ගාස්තු අයකිරීමක් සිදුනොකරයි. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෙවන පරිච්චේදයේ Articles 10 and 14(1)(e) ට අනුව ශ්‍රී ලංකා රජය බුද්ධ ශාසනය ප්‍රවර්ධනය සහ ආරක්ෂා කිරීමට කටයුතු කල යුතුය. ඒ අනුව යමින් රජ්‍ය ආයතනයක් වන මොබිටෙල් ආයතනය නීතියෙන් වරණයට ලක්නොවූ ඕනෑම බෞද්ධ සංවිධානයක් සමග ගනුදෙනු කිරීම වරදක් වශයෙන් සැලකිය නොහැක.

ඇමරිකානු ව්‍යවස්ථාව තුලින් ක්‍රිස්තියානි ආගම ප්‍රවර්ධනය සිදුකරන අතර අරාබියේ ශාරියා නීතිය මගින් ඉස්ලාම් සඳහා පමණක් අවසර ලබාදී තිබේ. ඕනෑම රටක් එලෙස ඔවුන්ගේ බහුතරයට අයත් ආගම ප්‍රවර්ධනය සිදුකරයි. එහෙත් ශ්‍රී ලංකාවේ ඇතැම් පිරිස් සිතා සිටිනුයේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සර්ව ආගම ප්‍රවර්ධනය සහ ආරක්ෂා කරන ලෙස දක්වා ඇති බවයි.
මේ හිදී එක් ආගමක් ප්‍රවර්ධනය යනු තවත් ආගමක් විනාශකිරීම නොවන බව අවධාරණය කලයුතුය.

මේ හේතුවෙන් කිසිඳු නීත්‍යානුකූල පදනමක් නොමැතිව මෙලෙස අන්තර්ජාලය හරහා සිදුකරන ද්වේෂ සහගත ප්‍රවර්ධන්යන් සහ අදහස් දැක්වීම් සියලු පාර්ශව නවතා දැමිය යුතුය.

මෙම ආගමික ගැටුමට මුලාශ්‍රය සැපයීම ශ්‍රී ලංකා උලමා සංවිධානය 91% වූ මුස්ලිම් නොවන ජනයා වෙත මුදල් අයකරමින් "හලාල්" ලකුණ ලබාදීම මත සිදුවූ අතර , එම ක්‍රියාවලිය නීති විරෝධී සහ ආගමික සහජීවනයට තර්ජනයක් බව පසුව තීරණය විය. මේ හේතුවෙන් පලුදු වූ ආගමික සහජීවනය නැවත ඇති කිරීමෙහිලා ශ්‍රී ලංකවේ වෙසෙන මුස්ලිම් ජන කොටස් වඩා වගකීමෙන් ක්‍රියාකල යුතුව ඇත.

- Ex Gossip විමර්ශන -

බොදු බල සේනා ලෙස සඳහන්  Twitter ප්‍රකාශනය


මොබිටෙල් ආයතනයේ නිවේදනය


මොබිටෙල් විරෝධී ප්‍රකාශන - 




Read more: http://www.exgossip.com/2013/03/blog-post_1261.html#ixzz2OuphDp41
Follow us: exgossip on Facebook



කපටි ඉස්ලාමයට ඔබේ විරෝධය පල කරන්න



මේ ව්‍යසන සියල්ල මැද, අපට ඉතිරිව ඇති එකම ආරක්ෂාව නම් සැඟවුනු මුස්ලිම් අලුගෝසුකම් සියලු හෙළයන්ට වහ වහා අවබෝධ කර දීමයි. ඔබටත් ජාතිය ගැන හැඟීමක් ඇති නම්, පහත ලිපිත් බලන්න

  

No comments:

Post a Comment

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.