Basmathi Islamic Attack - ඉස්ලාමීය කසල බාස්මතී ප්‍රහාරය
පරිභෝජනයට නුසුදුසු බාස්මතී සහල්
කිලෝ 25000 ක් පිටකොටුවේදී අත්අඩංගුවට
ලසිත් දුමින්ද
පිටකොටුව පරණ යොන් වීදියේ ගබඩාවක ගබඩා කර තිබූ පරිභෝජනයට නුසුදුසු බාස්මතී සහල් කිලෝ ග්‍රෑම් 25,000 ක් අත්අඩංගුවට ගැනීමට පාරිභෝගික අධිකාරිය ඊයේ (26 වැනිදා) සමත්වී ඇත.
ඉන්දියාවෙන් ආනයනය කර තිබූ එම සහල්වල වෙළෙඳපල වටිනාකම රුපියල් ලක්ෂ 40 කට අධික බව පාරිභෝගික අධිකාරිය පවසයි.
මෙම සහල් තොගවල කල් ඉකුත් වීමේ දිනය ව්‍යාජ ලෙස වෙනස්කර තිබී ඇත.
සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත පාරිභෝගික අධිකාරියේ විශේෂ වැටලීම් අංශය එම වැටලීම සිදුකර ඇත.
පරිභෝජනයට නුසුදුසු සහල් ගබඩා කර තැබූ එම ව්‍යාපාරිකයාට එරෙහිව නඩු පැවරීමට නියමිතය.
http://www.divaina.com/2013/02/27/news23.html
කපටි ඉස්ලාමයට ඔබේ විරෝධය
පල කරන්න
මේ ව්‍යසන සියල්ල මැද, අපට
ඉතිරිව ඇති එකම ආරක්ෂාව නම් සැඟවුනු මුස්ලිම් අලුගෝසුකම් සියලු හෙළයන්ට වහ වහා
අවබෝධ කර දීමයි.
ඔබටත්
ජාතිය ගැන හැඟීමක් ඇති නම්,
පහත
ලිපිත් බලන්න.
No comments:
Post a Comment
Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.