Islamic Illegal Halaal Attack - නීති විරෝධී හලාල් මාෆියා ප්‍රහාරය

ජමෙයිතුල්ලා උලමාවරුන්ගේ සංගමය ශුද්ධවූ කුරාණයත් විකුණාගෙන කනවා
ඇමැති පාඨලී චම්පික
සිරිමන්ත රත්නසේකර

ශුද්ධ වූ කුරාණයේ කිසිදු තැනෙක හලාල් මුදලට විකිණිය හැකි බව සඳහන්ව නැති බව පැවසූ හෙතෙම ජමෙයිතුල්ලා උලමාවරුන්ගේ සංගමයට හලාල් තත්ත්ව සහතිකය නිකුත් කිරීමේ කටයුත්ත කුරාණය අනුව කෙරෙන බවට හැකිනම් ඔප්පුකර පෙන්වන්නැයි අභියෝග කළේය.
මෙම සංගමය සමස්‌ත සමාජයම නොමඟ යවමින් රට තුළ විශාල බෙදීමක් ඇති කර ඇති බවත් හෙතෙම චෝදනා කළේය.
හලාල් තත්ත්ව සහතික නිකුත් කිරීම නීති විරෝධී කටයුත්තක් බවත්, එය 2007 වසරේදී පාරිභෝගික සේවා අධිකාරිය ගැසට් නිවේදනයක් මගින් දක්‌වා ඇති බවත් පාඨලී චම්පික රණවක මහතා කීවේය.
හෙතෙම එම අදහස් පළ කළේ ඊයේ (06 වැනිදා) බත්තරමුල්ල පන්නිපිටිය පාරේ අංක 964/2 දරන ස්‌ථානයේ පිහිටි ජාතික හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්‌වමිනි.
හෙළයිනී
හොඳින් තේරුම් ගනිව්,
අපිට එකම ගැළවීම ත්‍රිවිධ රත්නයයි. අතට
පත් නිවන පසෙක ලා අපගේ විමුක්තියට ඉදිරියට එන හෙළ උරුමයේ සියළු ගෞරවණීය භික්ෂූන්
වහන්සේ හා උතුම් නායකයන් හිස් මුදුනින් පිළිගෙන, නමස්කාර
පූර්වකව බල ගන්වව් හෙළ රට දැය සමය, රතු කොල නිල් දේශපාලු
පාහරයින්ගේ ගොදුරක් බවට පත් වීමට ඉඩ නොදෙව්!
කපටි ඉස්ලාමයට ඔබේ
විරෝධය පල කරන්න
මේ ව්‍යසන සියල්ල මැද, අපට ඉතිරිව ඇති එකම ආරක්ෂාව නම් සැඟවුනු මුස්ලිම් අලුගෝසුකම් සියලු
හෙළයන්ට වහ වහා අවබෝධ කර දීමයි.
ඔබටත් ජාතිය ගැන
හැඟීමක් ඇති නම්, පහත ලිපිත් බලන්න.
No comments:
Post a Comment
Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.