Brave and Ultra Wise Israel - හෙළයෝ සැවොම පාඩම් ඉගෙන ගතයුතු එකම ලෝක ආරක්ෂක බලයයි - by Sathya Wimasuma

  බෙදා හැරීම සඳහා, මෙම ලිපිය PDF ලෙස ලබාගන්න

ගාන්ධි පාකිස්ථානය කඩා දෙන්න වරය නොදුන්නා නම්...


    

    අපි ඉතාම සරල ජන ගහණ ගණනයක් කරමු..මේ සඳහා උපකල්පනයන් කිහිපයක් ඩේවිඩ් රිකාඩෝගේ සහ තෝමස් රොබර්ට් මැල්තස්ගේ ජන ගහණ සිද්දාන්තයන් ඇසුරෙන් කළ යුතුය..එනම් මෙකී ජන ගහණ ගණනයට ආර්ථික, සමාජීය, දේශපාලනික කරුණු කාරණා කිසිවක් හෝ කිසිදු බලපෑමක් නොකරන අතර, ඉඩ, කඩ ඇසිරීම, භූමි පාලනය හා ජන ගහණය විසිරී යාම යනාදි කරුණුද බල නොපාන බවයි..මක් නිසාද ඒවායේ බලපෑම සමඟ මෙය ගණනය කරන්නට ගියොත් වසර දෙකක් පමණ ගතවිය හැකි නිසාය...

    

    වත්මන් ඉන්දීය ජන ගහණය 2010 ජන ගහණ සංඝණනයට අනුව බිලියන 1.19 කි..එය ගණනින් 1,189,655,347 පමණ වන සංඛ්‍යාවකි..

    

    මෙතැනින් සියයට අසූවක් (80.1%) (2010 Government Census) හින්දූන්ය..හින්දූන් අතර කුළ, ගෝත්‍ර 18,000 ක් පමණ ඇතත් පොදුවේ ගත් කළ ඔවුන් සියල්ලෝම හින්දූන්ය..ඉන්දියාවේ ප්‍රධාන දහම හා ඓතිහාසික උරුමය, එහිම මුල් බැස ගත් හින්දු දහමට හිමි හෙයින් එය "හින්දුස්ථානය" ලෙස හැඳින්වේ..

    

    80.1% හින්දු නිසා සරලව බලතොත් හින්දූන් ගණන බිලියන 0.95 ක් නැතහොත් අනූපන් කෝටි හැත්තෑ ලක්ෂයක් පමණ වනු ඇත...

    

    ඉන්දියාවේ සිටින මුසල්මානයන් ප්‍රතිශතය 14.2% (2010). එය ගණනින් බිලියන 0.17 ක් පමණ නොහොත් දා හත් කෝටි හතළිස් ලක්ෂයක් පමණ යැයි ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය ගණන් බලා ඇත..

    

    දැන් අපි පාකිස්ථානය දෙස බලමු..

    

    1947 දී ඉන්දියාවෙන් පාකිස්ථානය කැඩී වෙන් වෙන විට, බිහිවුණේ අද තිබෙන පාකිස්ථානය නොවේ..එදා "නැගෙනහිර පාකිස්ථානය" ලෙස පාකිස්ථානයේම කොටසක් ලෙස වෙන්වුණු වර්ග කිලෝමීටර 147,567 ක භූමි ප්‍රමාණය අද හඳුන්වන්නේ "බංග්ලාදේශය" යන නමිනි..මේ දෙවැනි වෙන්වීම සිදු වූයේ 1971 වර්ෂයේදී වන අතර එයට ඉන්දියාව සෘජුව දායක විය...

    

    වත්මන් පාකිස්ථාන් ජනගහණය 2010 වසරේ මොසාඩ් වාර්ථා හා සසඳන කළ බිලියන 0.17 කි එනම් දා හත් කෝටි විසි හතර ලක්ෂයක් පමණය..එයින් 97% ක්ම ඉස්ලාම් අදහන මුසල්මානයන් නිසා ඒ අනුව පාකිස්ථානයේ සිටින මුසල්මානයන් ගණන බිලියන 0.16 හෙවත් දාසය කෝටි තිස් ලක්ෂයක් පමණ වේ..

    

    දැන් බංග්ලාදේශය නොහොත් පූර්වයෙහි ගාන්ධි තුමන්, බ්‍රිතාන්‍ය රජයට පාකිස්ථානය බෙදා දෙන්නට උපදෙස් දුන් සමයෙහි බිහි වූ "නැගෙනහිර පාකිස්ථානය" වෙත හැරෙමු..

    

    2010 සංගණනයට අනුව බංග්ලාදේශයේ ජන ගහණය බිලියන 0.1644 නොහොත් දාසය කෝටි හතළිස් හතර ලක්ෂයක් පමණ වෙයි..මින් ඉස්ලාම් අදහන මුසල්මානයන් ගණන 90% කි..එනම් බංග්ලාදේශයේ සිටින මුසල්මානයන් ගණන බිලියන 0.147 එනම් දා හතර කෝටි හැත්තෑ ලක්ෂයක් පමණ වෙයි..

    

    දැන් අපි ඉන්දියාව නොබෙදී තිබුණා යැයි උපකල්පනය කරමු...මේ අනුව පාකිස්ථානය සහ බංග්ලාදේශය යනුවෙන් රටවල් දෙකක් නැත...

    

    1947 සිට එහෙම ඉන්දියාව තිබුණා නම් මේ දක්වා ඇති වීමට තිබුණු අනන්ත අප්‍රමාණ ලේ වැගිරීම්, දරුණු මුස්ලිම් - හින්දු ගැටුම් සියල්ල

    

    පැත්තකට දමා, සැලකිල්ලට නොගෙන ඉතාම සරලව අංක ගණිතයෙන් ගාණක් සෑදුවහොත් 2010 වන විට තත්වය මෙසේය...

    

    සමස්ථ ජනගහණය = 152 කෝටි 64 ලක්ෂයක් පමණ..( එසේ වූවා නම් මෙවිට ඉන්දියාව චීනයත් අබිබවා ලොව වැඩිම ජනගහණය සිටින රාජ්‍යය බවට පත්වේ..චීනයේ සිටින්නේත් දළ වශයෙන් 140 කෝටියක් පමණි )

    

    හින්දු - 95 කෝටියයි..එය නව ප්‍රතිශත ගණනයෙන් 62%

    

    මුස්ලිම් - ඉන්දීය මුස්ලිම් කෝටි 17.4 + පාකිස්ථාන මුස්ලිම් කෝටි 16.3 + බංග්ලාදේශ මුස්ලිම් කෝටි 14.7 = 48 කෝටි 40 ලක්ෂයක් පමණ..දැන් මෙය නව ප්‍රතිශත ගණනයෙන් 32% පමණ..

    

    නමුත් මේ මහා ප්‍රාථමික ගණන් හැදිල්ලකි..2009 වසරේදී මුසල්මානයන්ගේ බෝ වීම ගැන ඇස ගසා සිටින ඊශ්‍රායෙල් මොසාඩ් රහස් ඔත්තු සේවය අතිශය සංකීර්ණ ගාණක් හැදුවෝය..එයට අනුව 1947 දී ඉන්දියාව, පාකිස්ථානය ලෙස කෑලි වලට නොකැඩී තනි ඉන්දීය ජන රජයක්ව පැවතියා නම්, පාකිස්ථානය සහ බංග්ලාදේශය බිහිවුණේ නැතිනම්...

    

    1.අද ඔය රටවල් තුනේ ඉන්නා 48 කෝටියක් පමණ මරක්කලයන්ගේ පීතෲ පරම්පරාව 1947 දී පාකිස්ථානය හා ඉන්දියාව ලෙස මධ්‍ය දුර කිලෝමීටර 1800 ක පමණ රේඛාවක් ඔස්සේ විසිරී නොසිටියා නම්

    

    2. ඔවුන්ට "වීසා" අයදුම් කිරීමකින් තොරව ඉන්දියානු පුරවැසියන් ලෙස තනි ඉන්දියාවක් ව පවතින භූමියක නිදහසේ සංචරණය කොට ලිංගික සහකරුවන්, සහකාරියන් සොයාගෙන සංසර්ගය පැවැත්වීමට අවස්ථාව ලැබුණා නම්..

    

    2010 වන විට ඉන්දියාවේ සිටින සමස්ථ මරක්කලයන් ගණන අවම වශයෙන් 61 කෝටියකි..නැතහොත් එම රාජ්‍යයේ සම්පූර්ණ ජන ගහණයෙන් අවම වශයෙන් 40%කි..( නැවතත් බලන්න..අද ඇත්තටම ඉන්දීය ජන රජයේ මරක්කලයෝ ඉන්නේ ජන ගහණයෙන් 14% ක් පමණි )

    

    හින්දු ජනතාවගේ 1947-2010 වර්ධනයෙහි මධ්‍යයන අගය පුද්ගලයන් 1000කට දරු උපත් 16කි..මේ රටවල් තුනේ ඉන්නා මරක්කලයන්ගේ මධ්‍යන බෝ වීමේ අගය 1000කට දරු උපත් 24-27 අතරේය..ඔවුන් නොබෙදී එකට සිටියා නම් මේ ගණන දරු උපත් 29 ක් පමණ වනු ඇත...

    

    ඉන්දියාව නොබෙදී පැවතියා නම් වසර 2025 වන විට එහි මරක්කලයෝ ගණන 50% ඉක්මවා යනු ඇත..

    

    අද 14% තරම් සුළුතරයක් ඉඳගෙනත් මරක්කලයෝ ඉන්දියාව පුරා සිටින හින්දු මහ ආගමික ජාතියට පහර දෙති..තරුණියන් පැහැර ගෙන බලහත්කාරයෙන් විවාහ කරවති..කෝවිල් ගිනි තබති..පූසාරීන් මරා දමති..පාසැල දරුවන් බලෙන් තම ආගමට හරවා ගනිති..50% ඕනෑ නැත..2010 වන විට අර සරල ගණන් හැදිල්ලේ තිබුණු 30%-35% අතර ශක්තිය මරක්කලයන්ට තිබුණා නම් ඔවුන් මොනවා නොකරනු ඇත්ද?...

    

    මුකේෂ් අම්භානි, මිත්තල්, සුනිල් දත්තා වැනි ධනවත්ම ඉන්දියානුවන් හින්දු වුවත්, සමස්ථයක් වශයෙන් ගත් කළ සාමාන්‍ය ඉන්දීය මුසල්මානයා, සාමාන්‍ය හින්දු ගැමියාට වඩා ධනවත්ය..මුසල්මානයෝ මහ නගර අරක් ගෙන සිටින අතර, හින්දූන් ඉන්නේ මධ්‍ය ප්‍රදේශ්, බිහාර් ආදී විශාල ප්‍රාන්ත වල අන්ත දුප්පත් ගම්මාන වලය..මරක්කලයන් සතුව වැඩි ඓක්‍යමය ධන බලයක් පවතින විටක මරක්කලයෝ 40%-50% අතරට ජන ගහණයෙන් ආවොත් දුප්පත් හින්දු බහුතරයට කෙළවා දමා " ඉතිරි ටික කර ගන්නා" හැටි ඔවුන් ඉතාම හොඳින් දනී...

    

    හින්දූන්ගේ බුදු දහමට යම් කිසි ගරුත්වයක් පවතී..ඒ බුදු හිමියන් බුදු වීමට පෙර හින්දු දහම ගැනත් යම් ගවේෂණයන් හි සිද්ධාර්ථ තාපසයන් හැටියට නිරත වූ බව කියැවෙන නිසාත්, හින්දු විශ්වාසයනට අනුව බුදු හිමියන් විෂ්ණු අවතාරයක් ලෙස සැලකෙන නිසාත්ය..එනිසා මහන්තාලා යටතේ තිබුණු සමයේ පවා හින්දූන් බුද්ධගයාව සහමුලින් වනසා, ගිනි තබා, එහි සියළු ඓතිහාසික වටිනා කම් පොළවට පස් කර දැමුවේ නැත..අදටත් හින්දූන් බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වලට මහා සාහසික නිගරුවක් කරන්නේ නැත..ඔවුන්ද ඒවාට වැඳ පුදති..ඉන්දියාවට යන බෞද්ධ උපාසක උපාසිකාවන්ට පහර දීම්, අඩන්තේට්ටම්, කෙණහිලි කම් නොකරති..නිදහසේ වැඳ පුදා ගන්නට ඉඩ දෙති..

    

    එහෙත් ගෙවල මරක්කලයන් නාලන්දාවට සැලකූ සැටි, දහස් ගණනක් බෞද්ධ භික්ෂූන්ට සැළකූ සැටි සිහියට ගන්න..ඔවුන් අතට ඉන්දියාවේ බලය යන්නේ නම් ඉතිරිය හරිය හිතා ගන්නට ගණන් සෑදීමක් අවශ්‍ය නැත...

    

    (මෙකී ගණනය කිරීම මොසාඩ් රහස් ඔත්තු සේවය 2009 වසරේදී සී.අයි.ඒ සංවිධානයට පරිත්‍යාග කිරීමෙන් පසුව එය සී.අයි.ඒ වාර්ථාවන් හි අනු කමිටු වාර්ථා අංක 7786 ලෙස සටහන් විය..බ්‍රිතාන්‍යය ආරක්ෂක සේවා පුස්තකාළයට හෝ ලන්ඩන් හි ඇති දැවැන්ත මහජන පුස්තකාළයට ඔබ යන්නේ නම් මේ වාර්ථාව අරගෙන කියවන්නට මතක තබා ගන්න..Mossad Reports : Islamization watch)

    

    නමුත් දැන් තිබෙන තත්වයත් ඒ තරම්ම හොඳ නැත...

    

    2006 වසරේදී ආචාර්ය නෙරියා හරිෂ් හෙබාර් හෙවත් ඉන්දියාවේ ඉස්ලාමීකරණය ගැන වඩාත්ම දැනුමක් සහිතව, භාරතීය ජනතා පක්ෂ ජාතික මහ ලේකම් කල්‍රාජ් මිශ්‍රා මහතාට උපදෙස් දෙන, විශේෂඥයා විසින් කරන ලද ලේඛණ මාලාවකද තවත් ගණනය කිරීම කොට ඇත..

    

    දකුණු ආසියාවේ සමස්ථ බෞද්ධ ගහණ වර්ධනය ඉන්දීය උප මහාද්වීපයික නිදහසෙන් 60 වසරකට පසුව 110% කි...එහි හින්දු වර්ධන වේගය 130% කි..නමුත්,

    

    ගතවුණු 60 වසර තුළ දකුණු ආසියාවේ සමස්ථ මුස්ලිම් වර්ධනය 265% කි!!!....

    

    බෞද්ධ වර්ධන වේගය පෙර වසර වලට සාපේක්ෂව 1.5% කින් "Slow down" වෙමින් යයි..හින්දු වර්ධන වේගය ඉතාම බියකරු ලෙස 2.1% "slow down" වෙමින් (Growth rate downward slopes - Growth rate slow downs)යයි..නමුත් ඉස්ලාමික වර්ධන වේගය 3.1% කින් පෙර වසරට සාපේක්ෂව "upwards sloping" එනම් වේගයෙන් වැඩි වෙමින් යයි...

    

    අප සිංහල බෞද්ධයන් ලෙස අනාගතයත් බැලිය යුතුය..අපි සිංහලයන් ලෙස මෙතන ඉන්නේ අපිට පෙර පරම්පරා එහෙම අනාගතය බැලූ නිසාය..එනිසා අපිත් අද දවසේ " අපි යුද්ධෙ දිනුවා..දැන් අපිට ගහන්නේ කවුද ඩෝ?" කියා ආතල් එකේ බොක්ක පුරවාගෙන සිටිය යුතු නැත..නිතරම ජාතියේ ඈත අනාගතය දෙසද බැලිය යුතුය..මම නිරතුරුවම එලෙස බැලීමට සප්‍රායෝගිකව හෝ අප්‍රායෝගිකව උත්සාහ දරමි..මට එතුවක් කල් ජීවත් වීමට ආයුෂ ඇතත්, නැතත් තව අවුරුදු 30කින් සිංහලයා ඉන්නා තැන දළ වශයෙන් හෝ නිර්ණය කර ගන්නට උත්සාහ ගනිමි..බංග්ලාදේශය, පාකිස්ථාන ජාතිකයන්ට වීසා නැතුව ලක්දිවට පැමිණෙන්නට ඉඩ දුන්නා යන පුවත සැලවීම මට කණගාටුවට කරුණක් වන්නේ ඒ නිසාය..මුසල්මානයන් නිදහසේ දකුණු ආසියාව පුරා සරා ලිංගික සහවාසයෙන් තම ගහණයෙහි ශක්තිය දකුණු ආසියාවම යටත් කර ගැනීමට තරම් තැනකට ගෙනෙන හැටි ගැන සැලසුම් ගැහුවේ 1947 ට පෙරය..එමෙන්ම ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතින් ඇරඹෙන "නසාරිස්ථානය" ගැන ජෙඩාහ් උලෙයිමාවරුන් සැලසුම් ගැහුවේ බොහෝ කළකට පෙරය..

    

    මී හරකුන් සේ දඟලා ඉන්දියාවත් සමඟ ඇති ආර්ය නෑ කම කඩා ගන්නට එපා කියන්නේත් ඒ නිසාමය..හින්දු ආර්යන්ටත් - බෞද්ධ ආර්යන්ටත් එකට සිටගෙන මුහුණ දිය යුතු බරපතළ තර්ජනයක් නුදුරේදීම එනු ඇත..එය දමිළ තර්ජනය බඳු ආතක් පාතක් නැතුව පාවෙන්නක් නොව ඉතාම ශක්තිමත්, ඉන්දියාවේ ජස්වාන්ත් සිං වැනි මහ පිරිස් බලැති නායකයන් පවා දැනටමත් බියට පත්ව ඇති තර්ජනයකි..

    


- හෙළ විරු "සත්‍ය විමසුම" විසිනි. 
    

    මේ ඔබ දකින්නේ සමස්ථ ඉන්දීය ඉස්ලාමික ලීගය විසින් 1947 දී රහසිගතව සම්මත කර ගත්, 2020 වනවිට ඔවුන් තනා ගන්නට බලා පොරොත්තුවන ඉස්ලාමික දකුණු ආසියාවේ සිතියම අඩංගු ඉතාම දුලභ රූපයකි..මෙහි ලක්දිව දෙස හොඳින්ම බලන්න..එහි ඉස්ලාමික රාජ්‍ය කීයක් දකිනවාද..කොළපාටින් දැක්වෙන ප්‍රදේශ වලට අවධානය යොමු කරන්න..

    

    මුසල්මානුවන්ට සිංහලයන් අභිබවා යන්නට තව වසර පනහක් යන්නේ නැත.. ඒ සදහා 50% අවශ්‍ය ද නැත..සිංහලයන් ප්‍රතිශතය අබිබවන්නටද අවශ්‍ය නැත..යන්තම් ජන ගහණයෙන් 20% පැන ගත් පසු උන් " වැඩ" පටන් ගනු ඇත.. ඉස්ලාමික ව්‍යාප්තියේ ස්වාභාවය එයයි. "කුමන්ත්‍රණ යුගය" (conspiracy Era) ඇරඹෙන්නේ ජන ගහනයෙන් 10%-20% අතරය.කුමන්ත්‍රණ ක්‍රියවට නැගෙන්නේ 20%-25% අතරය. ප්‍රචන්ඩ ක්‍රියා, සන්නද්ධ අරගල 25% පසුව ඇරබෙනු ඇත. (systematic violence era)… එවිට සිංහලයාට සහලෝල උණ ගැනෙනු ඇත. ඉන්දියාවට දැනටමත් දෙලෝ රත් වී ඇතත් BJP, Congress පක්ෂ වල නායකයන්ට හරි හමන් වැඩ පිලිවෙලක් නැත.වැඩට බැස දැනුවත් වීම් කරන්නේද"ශිව සේනා" පක්ෂ පමණි. ඉන්දියාවේ තත්වය අපට වඩා බෙහෙවින් නරකය. ඉන්දියාව තුල ඉස්ලාමීය ප්‍රචන්ඩ ක්‍රියා දැනටමත් නැත. තැන තැන මොදු වෙමින් පවතී. නමුත් ඉන්දියාවට එක වාසියකර අත්තේ එහි බහුතර හිංදු ජනතාව අපේ එකාලා මෙන් නොව, තම රටේ තම බහුතරය ගැන අධික සංවේදී නිසා නායකයන්ට පෙර ජනතාව වැඩට බඩින්නෝ වීමය." “අයෝධ්‍යා” නම් හින්දු මුදුන් මල්කඩ වු ශුද්ධ නගරයෙ මුස්ලිම් පල්ලියක් අටවා ගත් විට සිදුවු දෙය සොයා බලන්න. .

1 comment:

  1. Jews are our own brothers and sisters, we are one.Their achievements are our achievements.

    -Brindley Jayatunga

    ReplyDelete

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.