Prayer Rooms and Force Convert attempts - තවත් මුස්ලිම් ප්‍රහාර කීපයක්

 බෙදා හැරීම සඳහා, මෙම ලිපිය PDF ලෙස ලබාගන්න 

දිනෙන් දින අපට එරෙහිව නැගීගෙන එන මුස්ලිම්  ප්‍රහාර වලින් 16 වෙනි ප්‍රහාරය මෙන්න.

16. Attack on Our Working Environment - අපගේ රැකියා වට පිටාවට ප්‍රහාරය

දැන් දැන් රැකියා සහිත මුස්ලිමුන්ට අලුත් උන්මාදයක් සෑදෙමින් පවතී. එනම් ආයතන හිමිකරුගෙන් තම හිස බිම උලමින් කරන යාඤා සඳහා වෙනම කාමරයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටීමයි (මොවුන්ගේ නලල් තලය යටි පතුලක සිරිය ගන්නේ කුමක් නිසාදැයි ඔබ සිතුවාද?) . මුලු රැකියා ස්ථානයටම ඇත්තේ එකෙක් වුවද, කිසි ලැජ්ජාවක් හෝ බියක් නැතුව මෙම ඉල්ලීම කිරීමට තරම් ඔවුන් නිර්භය වේ. සිංහල ව්‍යාපාරිකයෝද හිස් මුදුනින් මෙය පිළිගෙන වහා පහසුකම් සපයති. මුස්ලිම් රටක වෙසක් කාඩ් පතක් ලඟ තබා ගත්තේ නම් එය ඉහලම ඝනයේ අපරාදයක් බව මෙම කරුණාවන්ත සිංහල ව්‍යාපරිකයෝ දන්නවා යයි කෙසේ සිතමුද? කිසිම මුස්ලිම් රටක් බෞද්ධ පන්සල් අනුමත නොකරයි, බෞද්ධ භික්ෂුවකට කිසිවිට වීසා නොදෙයි, නොපිළිගන්නේ නම් අත්දැකීම් ඇති අයගෙන්ම දැනගන්න, කියවන්න:
http://www.topix.com/forum/world/sri-lanka/TT76GASD1KANDLKQP
ඉහත වෙබ් පිටුවේ, තම පින්තූරය පවා පලකර ගෙන, මෙය හෙලිකරන හෙළයාට ගරහන සිංහල ස්ත්‍රිය දෙස බලන්න. අපගේ ආචාර ක්‍රමයට පවා ඇය නින්දාවකි.



17 වෙනි ප්‍රහාරය මෙන්න.

17. Attack on Faith of Poor Working Sinhala Men/Women -  දුප්පත් සේවා නියුක්තිකයන්ගේ ආගම් විශ්වාසයන්ට ප්‍රහාරය

ඔප්පුකල හැකි සාධක දින වකවානු සහිතව අපිට පෙන්වා දිය හැක්කේ, මුස්ලිම් ව්‍යාපාර අයිතිකරුවන්, අසරණ සිංහල රැකියා නියුක්ති කාන්තාවන්ට,පුරුෂයන්ට  මුස්ලිම් ආගම් ප්‍රචාර දේශනා පෝය දිනයන් හා ආසන්න දිනයන් ඉලක්ක කරමින් අනිවාර්ය කර පවත්වන බවයි. කියවන්න:
http://www.topix.com/forum/world/sri-lanka/T7I3108O3FL499E70
 
ඉහත වෙබ් පිටුවේ, අවසානයේ සිංහල අප සියල්ලට දැනමුත්තෙකුගෙන් ලැබුන අවවාදයක්ද දැක ගත හැක. කියවීම ඉතා වටිනු ඇත.

1 comment:

  1. http://dharmaparyeshana.org kalli samvanda lipy kiyawanna

    http://dharmaparyeshana.org/archives/1151

    ReplyDelete

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.