Showing posts with label ජාති හිතෛෂී කියවීම්. Show all posts
Showing posts with label ජාති හිතෛෂී කියවීම්. Show all posts

An important message to all Sinhelas - හෙළ දේශප්‍රේමීන්ට පණිවිඩයක්

Geneva threat and human rights issue!


The resolution passed by the USA/UN alliance was fuelled by the LTTE rump in USA and Europe, who wants to create their Ealaam, used the opportunity of the USA thirst for regional strategic supremacy in their political road map of dividing countries for strategic needs.

The resolution in general includes some hidden agenda to scare Sri Lanka and to bring us to their foots, and subjugate to their (USA) command in general. This is a tricky thing we can overcome diplomatically and by intelligence.

But the other hidden agenda is to use the same vehicle and insert the head for now by LTTE to set up Ealaam in the future is particular. For now it sees as solution to Tamils, (for which there was no problem for Tamils in particular) but in the long run it will pave the way to their Ealaam. First they will get self rule and language, then land rights and Police rights, and then the Ealaam is realized.

The Tamil / LTTE method is Little Now, More Later . Keep in mind, whatever is given cannot be taken back again.

If we succumb to this resolution in fear of USA/UN actions, we will be the losers, and LTTE will be the winner without a drop of blood. The Country our ancestors saved for us as a unitary state will be separated with immediate effect if a single leverage is given to Tamils, yet it does not stop there but even Muslims will follow the suite and ask for separate state for them too.

We have to understand the hidden agenda, where all anti Sinhela forces are waiting for the opportune moment to fish in the troubles water, and USA in general are trying to make us scared and tame us and our leadership to their tune.

Had we were US lackeys, US never would take the LTTE side, instead they will keep a mum about what is happening here.
We should not compromise a single thing to Tamils/LTTE from our Motherland, we must insist with one voice;
-      
*      * We are not ready to compromise unitary status 
-       *Sinhela be the official privileged language
-       *Buddhism must be official and only privileged religion
-       *Reject multiculturalism

All Sinhela people must stand by these demands with one voice regardless of party colour. Politics, cast, creed etc.

Thousands of Sinhela boys gave their flesh, bold and life to save us from LTTE devils, to save our motherland and we should not at any cost betray their sacrifice, which will boomerang on us if we do so.

Unless we stand by our motherland now at this critical moment, our motherland will be divided to LTTE and Islamic state in the immediate future.

Your future generation of children will curse you for having done this crime, they will become salves of Tamils and Muslims.

Let's demand from Govt. not to betray Sinhelas at any cost, or we will go to streets to protect our motherland.

Please educate your Parents, Sisters, Brothers, Friends with correct view as much as possible.
-

Mother and motherland is nobler than Heaven!
= Most Ven. s. Mahinda Thero=

Sinhala Schools in East - මඩකලපු මහා විද්‍යාලයේ සියළු සිංහල ආදි සිසුන් වෙතයි

ප්‍රභාත් විතානගේ මහතා අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සැලසුම් අංශයේ සහකාර අධ්‍යක්ෂක ධූරය උසුලයි. ලක් මවගේ සහජාත පුතනුවන් කෙනෙක් වන මේ මහතා පසුගිය මාසවල මඩකලපුව, ඒරාවූර්, ජයන්තිපුර, විජයපුර හි සැරිසරමින් කුරිරු දෙමළ කොටින් විසින් ජාතියට අහිමිකල සිංහල පාසැල් 7 ක් පිළිබඳ විස්තර සොයාගෙන ඇත.

එම පාසැල් වල වර්තමාන ඛේදනීය තත්වය දැක්වෙන ඡායාරූප එකතුවක් ඒ මහතා විසින් පහත යොමුවේ ඉදිරිපත් කර ඇත.

https://www.facebook.com/media/set/?set=a.2323808699735.138012.1385155359&type=1&l=96e5779965

ප්‍රාදේශීය අධ්‍යාපන දෙපාර්තමේන්තුව වශයෙන් මේ පාසැල් නැවත විවෘත කිරීමට අවැසි සියළු පහසුකම් හා ගුරුවරු සැපයීමට තරම් මේ ලක් මවගෙ පුතු ඉදිරිපත් වී සිටී. මෙයට උපකාර ලෙස ඒ මහතාට මඩකලපුව සිංහල මහා විද්‍යාලයේ සියළුම ආදි සිසුන් සොයා ගැනීමට අවැසි වී ඇත. ඔබ ඉන් අයෙක් නම් හෝ ඔබට එම ආදි සිසුන් ගැන කිසියම් හෝ හෝඩුවාවක් දිය හැකි නම් ඉහත යොමුව ඔස්සේ  ඒ මහතා සම්බන්ධ කර ගන්න.

ප්‍රභාත් විතානගේ මහතාගේ ඊ මේල් ලිපිනය :prabath@engineer.com

Publicity Urgently Needed - අප ජාතියේ ජීවිතය හා මරණය පිළිබඳ කරුණක් සම්බන්ධයෙන්, වහාම සියළු මාධ්‍ය හරහා ප්‍රසිද්ධිය උවමනායි


මාධ්‍යන්ට සම්බන්ධ සියළු දේශප්‍රේමීන්ට කරන ප්‍රසිද්ධ ආයාචනයයි. රටේ ජනප්‍රිය මතයට අනුව මේ පණිවුඩය ජාතිවාදී නොවන සේ සකස් කිරීමට අපි බොහෝ වෙහෙසුනෙමු. දැන් මෙය ප්‍රසිද්ධ ඕනෑම පුවත්පතක පල කිරීමට සුදුසු වචන වලින් සමන්විත වේ. කිසියම් හෝ කණ්ඩායමක් මෙයට විරුද්ධව එක වචනයක් ඉස්සර කර ගන්නේ නම් අප ජාතියටම මේ නොදන්නා කණ්ඩායම් වහාම හෙළි වනු ඇත. එසේ නුවූවද නොදන්නා කණ්ඩායම් කවුරුදැයි මෙහි අන්තර්ගතය ප්‍රමාණවත් ලෙස හෙළි කරයි. අපිට ඉතිරිව ඇත්තේ ස්ව වර්ගයාගේ පිහිට පමණි. සතුරා දිනෙන් දින බලවත් වේ. අපගේ පාලකයන් පවා මුලා කරමින්, මිළට ගනිමින්, තර්ජනය කරමින් තමාට අවැසි පෝරකය දෙසට මුළු හෙළ ජාතියම මේ කණ්ඩායම් විසින් දක්කමින් සිටී. අදම ක්‍රියාත්මක වෙමු අපගේ අසරණ සිංහල බෞද්ධ‍යා, තමාගේ මාරයා පිළිබඳ දැනුවත් කිරීම තුලින් බේරා ගනිමු.

මෙම පහත PDF/Image ආකාරයෙන් සපයා ඇති පණිවිඩයට ඔබට හැකි සියළු ප්‍රසිද්ධ මාධ්‍ය හරහා උපරිම ප්‍රසිද්ධිය ලබා දෙමු. ඔබ මාධ්‍ය ආයතනයකට සම්බන්ධ නම් මේ ජාතිය බේරා ගැනීමේ ඔබගේ අවස්ථාවයි. මුරගල අපි කිසි විටෙකත් ආණ්ඩු විරෝධී නොවෙමු!. අපි කිසිදු දේශපාලනයකට සම්බන්ධ අයද නොවෙමු!. නමුත් හරි දේශපාලනය කුමක්දැයි අපට අපගේ මතයන් ප්‍රකාශ කිරීමේ අයිතිය ඇත. ඒ අනුව ජාතියට සුදුසු දේශපාලනය කුමක්දැයි අපි වරින් වර පෙන්වා දුන්නෙමු. මෙම ජාතික කර්තව්‍ය, දේශපාලන බේදයෙන් තොරව සිංහල බෞද්ධයෝ සියල්ල එක්වී ජාතියේ නාමයෙන් ක්‍රියාත්මක විය යුතු එකකි. අප ජාතියට හෙට දිනක් ඇතිද නැතිද යන්න සිංහල බෞද්ධ ඔබ විසින් අද තීරණය කරනු ඇත.

මේ දහම් දිවයින එදත් අදත් හෙටත් රැක්කේ, රකිමින් සිටින්නේ හා රැකීමට නියමිත වන්නේ සිංහල බෞද්ධයාම අතින් පමණි. අපගේ අයාචනයද එසේ වූ ඔබටම පමණි.  ඉබ්බාගෙන් පිහාටු අපි නොඉල්ලමු. ගලෙන් පට්ට බලාපොරොත්තු නොවෙමු. පිට ආගමික වුවද සිංහල බෞද්ධ රටේ එම පෞර්ෂත්වය ඇති කාට කාටත් මෙම ආරාධනාව විවෘතය. මේ ඉර හඳ යට සිංහල බෞද්ධ අපගේ එකම හෙළය වෙනුවෙන් වහාම කැපවෙමු.

බුදු පියාණන් විසින් අශිෂ්ඨ යක්ෂයන් මේ දහම් දිවයිනෙන් පළවා හැරි ලෙසම, කිසිදු ශිෂ්ඨ ලක්ෂණයක් හෝ කෙලෙහිගුණයක් හෝ නොපෙන්වන මේ නොදන්නා කණ්ඩායම් වහාම හෙළයෙන් පළවා හැරීමට පෙළ ගැසෙමු.

Rathu Nivaydanaya


Image format (Click on images to enlarge)
පහත පිටු මත ක්ලික් කල විට විශාල වේ


 ~~~~~~~~~~~~~page 1~~~~~~~~~~~~~

~~~~~~~~~~~~~page 2~~~~~~~~~~~~~
 ~~~~~~~~~~~~~page 3~~~~~~~~~~~~~
 ~~~~~~~~~~~~~page 4~~~~~~~~~~~~~
 ~~~~~~~~~~~~~page 5~~~~~~~~~~~~~
 ~~~~~~~~~~~~~page 6~~~~~~~~~~~~~
 ~~~~~~~~~~~~~page 7~~~~~~~~~~~~~


Also Read the the English Post

http://dharmadveepayeiranama.blogspot.com/2011/10/country-being-islamized.html

THE WAY TO SAVE HELAYA - ජාතිය බේරා ගැනීමේ මග, අනුර සෙනෙවිරත්න විසින්


Jaathiya Bera Gannata Nam - Anura Seneviratna

Message in English:


27-May-11

Invitation about the suppressed Hela Nation

The pseudo nation of Sri Lanka has suppressed the authentic Hela Nation by the formal recognition of non indigenous ethnic minorities in making Heladiva vulnerable to invasion and extinction of the Hela Nation. This threat materialised in Invasive Tamil terror but recently liberated Hela Island at a massive sacrifice of Hela lives can confront invasive threats again in the future too.

Still there is noise and pressure of a political solution and federalism. The reason  for this is the trap of bogus Nation of Sri Lankan with “Tamil” “Muslim” separate official recognitions. Hence, they are targeting to capture our tiny Island attempting to pose as separate “nations”.  But as a major population of the world over 100 million Tamils’ national motherland is Tamil Nadu (Tamil Country) and  there are 50 Muslim countries. Then what justice is to sacrifice the 14 million Hela Nation’s tiny Island of Heladiva to possible Tamil Muslim invasions?

Like in other national countries to merge all non indigenous minorities into INCLUSIVE UNITARY Hela Nationals is the justifiable solution to the ongoing conflict situation.

While there are settler minorities in every national country who legally accept each NATIONALITY and become citizens of one nation, the Hela Nation has paved the way to extinct ourselves and vulnerable to invasion.

As a result of artificial Sri Lankan nation, the Tamils of Tamil Nadu indigenous national origin and Muslims of Muslim national origins are extended separate official recognitions, exposing the country into chaotic state. This crime was committed by most of the past traitorous and pseudo national politicians but we as the Sovereign Nation of Helas have the Right to rectify it.

As every country has an inalienable unitary sovereign Nation upholding their Ownership to the country – the Ownership of the Hela Island rests with the Hela Nationality. Similarly, the justice of every indigenous nation to have ONE national motherland and it is also the inviolable fundamental human right of a nation of people to their ONE NATIONAL MOTHERLAND must be enshrined within the UN charter. If not, within every country the settler minorities will be encouraged to commit insidious invasions stirring great upheaval in the world.

The Hela Country was once identified as Lanka is found to be out of date today and the minorities too are perhaps misguided unable to see the truth leading the country to asunder.

To gain justice for the Hela Nation & Heladiva, without fear we must now rise to think, talk, write and do. As this is an exercise of human refinement the invitation is open to all INCLUSIVE ethnic minorities too in Heladiva.  

Anura Seneviratna (for expat Hela team).


About the Word Hela - නිවැරදි වචනය "හෙල" ද "හෙළ" ද?


About the Word Hela - Chandre Dharmawaradana


මෙම දැනුවත් කිරීම ගැන එම විද්වතාට මුරගල අපගේ උපහාරය.