Showing posts with label සර්වාගමික මධ්‍යස්ථාන. Show all posts
Showing posts with label සර්වාගමික මධ්‍යස්ථාන. Show all posts

Multi-Religion Attack on Buddhism - බුදු සමය නසන සර්වාගම් ප්‍රහාරය


Read this Sinhala message Full Screen in PDF format, or Download to Distribute - මෙම ලිපිය PDF  ලෙස FULL SCREEN කියවන්න, බෙදා හැරීම සඳහා, PDF ලෙස ලබාගන්න


සැ. ‍යු. සිංහල බෞද්ධ අපිට ආණ්ඩු විරෝධී වීමට කිසිදු අවශ්‍යතාවක් නැත. එසේ වීම සුදුසුද නොවේ. එනමුත් අඳ බාලයන් විසින් ආණ්ඩුවට කරන විනාශය නම් කෙසේවත් සුලු පටු නොවේ. බිඳෙන් බිඳ එකතු වන ජලය මහා කල්දේරමක් වුවද සහමුලින් පුරවා ලන බව කිසිවෙකුටත් අමුතුවෙන් පැහැදිළි කල යුතු නොවේ. මෙම මුග්ධ ක්‍රියා නිසා සිංහල බෞද්ධ එකා දෙන්නා ආණ්ඩුවට අහිමි වීම වැළකිය නොහැක. 

කොතරම් ඉල්ලීම් දුන්නත්, මුසල්මානුවා ආණ්ඩුව කඩේ යවා, හකීම් පස්සේම වැටෙයි. දෙමළා ආණ්ඩුව කඩේ යවා TNA පස්සේම වැටෙයි. එම ඡන්ද මෙම මුග්ධ ක්‍රියාවෙන් කිසිවිට දිනා ගත නොහැක (මන්ද ජාතිවාදය ඔවුන්ගේ මොළ සෝදාගෙන, ලේ ධාතුවේම තැන්පත් වී ඇති නිසයි ) . ආණ්ඩුවට ඇති ඉහලම බලය සිංහල බෞද්ධ බලයයි. එය විනාශ කර ගැනීමටත් මෙම මුග්ධ ක්‍රියාවම හේතු වීම දෛවයේ සරදමක් විය හැකිය.

සිංහල බෞද්ධයාට, අති උතුම් බුද්ධ සාශනයට සිය එකම රටේ කුඩම්මාගේ සැලකිලි දීම ආණ්ඩුවට ගෙවා ගැනීමට අපහසු පාප කර්මයක් වනු ඇත.

"ධර්ම නිධාන" අඩවියේ පළ කර ඇති ධර්ම පත්‍රිකාව මෙසේ බෞද්ධයන්ට වධ දෙන කවරෙකුට වුවත් මුහුණ දීමට සිදුවන විපාක සම්බුද්ධ දේශනය අනුව විස්තර කරයි.
බලන්න

සිල්වතුන්ට වද දීමෙන් තමාට ලංවන – දස වැදෑරුම් දුක්ඛයෝ


බුදු සමය භංග කිරීමට අගමැති දි. මූ. පරළ වී නටන සර්වාගම් තොවිලය

විශාල වීමට පින්තූරය මත Click කරන්න

රාවන සොයුරන්ගේ පණිවුඩ





අනන්ත ලෝක ධාතුවටම යම් උසස් ම රත්නයක් ඇද්ද එම ඕනෑම රත්නයක් බුද්ධ රත්නයට දෙවෙනි වේ. එය පරම සත්‍යක් බැවින් එහි සත්‍ය ක්‍රියා බලය, මිනිසුන්ට පැමිණිය හැකි සියලු දොස් දුරු කිරීමට රතන සූත්‍රයේ භාවිතා කෙරේ. එම සූත්‍රයේ අසම සම බලය, භාවිතයෙන් අත් දුටුවෝම ඉතා හොඳින් දනිති.

සර්වාගම් තොවිලයේ එක් ප්‍රධාන අරමුණක් වන්නේ බුදු රජාණන් වහන්සේගේ එම උසස් බව වංචනික ලෙස බෞද්ධ මනසින් අතු ගා දමා, ලොව පුරා වසංගත බවට පත් වී ඇති මිථ්‍යාදෘෂ්ටීන් වලටද බුදු පියාණන් හා සම තත්වයන් ලබා දීමට උත්සාහ කිරීමයි. මෙය දැඩි මිථ්‍යාදෘෂ්ටියක් බැවින් විපාක, සිතා ගැනීමටත් නොහැකි තරම් බරපතල වේ. මෙම භවයෙන් චුතියත් සමග අවීචි ගත වන නිරි සතා, කල්ප ශත සහශ්‍රයකින් වත් අවීචියෙන් ගොඩ නො එනු ඇත. මෙයට කිසි ලෙසකින් වත්, සිතිවිලි මාත්‍රයකින් වත් උපකාරී කිරීමෙන් ඔබගේ මතු භවය විනාශ නොකරගන්න. 

මෙයින් සිදුවන අනික් හානිය නම්, බුදු පියාණන් වහන්සේට දැනට ලැබෙන පුද පූජාවන් පවා මෙමගින් ඇහිරී යාමේ තර්ජනයයි. බුදු පියාණන් වහන්සේ, මිථ්‍යාදෘෂ්ටීන් සමග එකම මට්ටමේ තබා ඇති විට, එම පව්කාර සකස් කිරීම දෙසට යාම පවා සැදැහැවත් බෞද්ධයන්ට සිත් නොදේ. එම නිසා ලැබිය යුතු පුද පූජා බෞද්ධයන්ගෙන් නොලැබී යයි. මිථ්‍යාදෘෂ්ටිකයෝද, මෙම මානසිකත්වයෙන්ම එම ස්ථාන මග හරී. අවසානයේ ප්‍රථිඵලය වන්නේ කිසිවෙකුගේවත් පුද පූජා වලට ලක් නොවන සර්වාගමික කෙළෙස් මධ්‍යස්ථාන රට පුරා බිහි වීම පමණි.

දැක්විය හැකි සියලු ආකාර වලින් විරෝධය පා, සිදුවීමට යන මෙම සහශ්‍රයේ මහා ඛේදවාචකයෙන් බුදු සසුන බේරා ගැනීමට උත්සාහ කරන්න.

 1.
සර්වාගම් වියරුව හරහා ධර්ම ද්වීපය, අසරණ සතුන්ගේ ලේ විලක් කරා රැගෙන යන්නෙ මෙහෙම‍යි - මුරගල බෞද්ධ කණ්ඩායම

2.
භික්ෂූන් වහන්සේලා අන්‍යාගමිකයින් ඉදිරියේ හෑල්ලු වීම සහ අපේ කම පාවාදීම - රංග ජයවර්ධන 

ඉහත වෙබ් අඩවියේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා සමග අන්‍යාගමික පූජකයින් ද සමතැන් ගන්නා සර්ව ආගමික සමුළු ගැන ජනමතය, ලිපිය අවසානයේ අඩංඟු කර ඇත. එයට ඔබගේ මතය ප්‍රකාශ කරන්න. දැනට ප්‍රතිඵල බලා ගන්න.
(ඉහත ලිපිය PDF  ලෙස FULL SCREEN කියවන්න, බෙදා හැරීම සඳහා, PDF ලෙස ලබාගන්න )

3.
 කරුණාවෙන් යුතුව සතුන් මරන හැටි ඉස්ලාම් ආගමෙන් 8 ශ්‍රේණිය දරුවන්ට උගන්වයි.- රංග ජයවර්ධන (මෙම ලිපිය PDF  ලෙස FULL SCREEN කියවන්න, බෙදා හැරීම සඳහා, PDF ලෙස ලබාගන්න )

4.
සම්බුද්ධත්ව ජයන්තිය හා බෞද්ධ අයිතිය - චතුර පමුණුව
(මෙම ලිපිය PDF  ලෙස FULL SCREEN කියවන්න, බෙදා හැරීම සඳහා, PDF ලෙස ලබාගන්න )


5.
හැම ආගමක් පමණක් නොව ඇදහීමක් ම අසමානයි - රවි  (මෙම ලිපිය PDF  ලෙස FULL SCREEN කියවන්න, බෙදා හැරීම සඳහා, PDF ලෙස ලබාගන්න )
 

6.
ලෝහිත කුරුස 1 – ක්‍රිස්තියානි ආක්‍රමණයේ දර්ශකය - දමිත් කෙතක  (මෙම ලිපිය PDF  ලෙස FULL SCREEN කියවන්න, බෙදා හැරීම සඳහා, PDF ලෙස ලබාගන්න )


  7.
අතේ පිරිත් නූල , බෙල්ලෙ කුරුසය ඇති සිංහල දේශපාලන නායක රැළ - කරු  (මෙම ලිපිය PDF  ලෙස FULL SCREEN කියවන්න, බෙදා හැරීම සඳහා, PDF ලෙස ලබාගන්න )



8.
වතිකානුව භුතානයට ඇතුල්වෙයි (මෙම ලිපිය PDF  ලෙස FULL SCREEN කියවන්න, බෙදා හැරීම සඳහා, PDF ලෙස ලබාගන්න )


9.
ලෝහිත කුරුස – 2 – ධවල කුණාටු – වත්මන් ක්‍රිස්තියානි ආක්‍රමණයේ ස්වභාවය - දමිත් කෙතක (මෙම ලිපිය PDF  ලෙස FULL SCREEN කියවන්න, බෙදා හැරීම සඳහා, PDF ලෙස ලබාගන්න )


10.
URGENT AND CAUTION PLEASE - Christian Church is Planning to Destroy Bhutan and Buddhism and its Culture - Letter of Request to Bhutan Gov. by Warna Hettiarachchi 


11.
අන්ත්‍රාවයි! අති බිහිසුනු දිදුලන චක්‍රායුධයක් ජනපති මැදුරට හා රුවන්මැලි මහසෑයේ කොතට ඉහළින්…-රංග ජයවර්ධන (මෙම ලිපිය PDF  ලෙස FULL SCREEN කියවන්න, බෙදා හැරීම සඳහා, PDF ලෙස ලබාගන්න )

12.
පළමුව චෙන්නායි LTTE යෙන් ද දෙවනුව ලංකාවේ සර්වාගම් නඩයෙන්ද බැට කෑ චෙන්නායි හි බෞද්ධ විහාරය  - මුරගල බෞද්ධ කණ්ඩායම 


 13.
අගමැති ජයරත්න මිෂනාරි ව්‍යාපාරයේ අංඩක් - එච්. රංජිත් පෙරේරා  (මෙම ලිපිය PDF  ලෙස FULL SCREEN කියවන්න, බෙදා හැරීම සඳහා, PDF ලෙස ලබාගන්න )



14
COLONIAL ERA POWER BASE RE-EMERGING - Dr. Daya Hewapathirane


15.
මහා බ්‍රිතාන්‍යය ට දරුණු තුවාලයක් බවට පත්වෙමින් යන බහු සංස්කෘතික වාදය, කොටළුවන් විසින් බහු ආගමික ස්වරූපයෙන් ලංකාවේ ස්ථාපිත කරමින් යයි. - මුරගල බෞද්ධ කණ්ඩායම



16.
සර්ව ආගම් උගුල හා බෞද්ධ සංහාරය - රංග ජයවර්ධන (මෙම ලිපිය PDF  ලෙස FULL SCREEN කියවන්න, බෙදා හැරීම සඳහා, PDF ලෙස ලබාගන්න )



17.
සර්ව ආගමික කල්ලියේ මහතුනි! රතුකුරුසයට ගොස් ක‍්‍රිස්තියානියට ගිය සයිඞ් මුසාට මරණ දඬුවම ඇයි? - රමණි   (මෙම ලිපිය PDF  ලෙස FULL SCREEN කියවන්න, බෙදා හැරීම සඳහා, PDF ලෙස ලබාගන්න )

18.
සර්වාගමික ව්‍යාධියෙන් ආරක්ෂා වෙමු - ය. සුනන්ද  (මෙම ලිපිය PDF  ලෙස FULL SCREEN කියවන්න, බෙදා හැරීම සඳහා, PDF ලෙස ලබාගන්න )



19.
පන්සිල් නිසැකවම බෞද්ධ උරුමයකි - ජී. එස්‌. (මෙම ලිපිය PDF  ලෙස FULL SCREEN කියවන්න, බෙදා හැරීම සඳහා, PDF ලෙස ලබාගන්න )


20.
දයාන් ජයතිලක බුදුපිළිමය ඇඳ පල්ලට විසිකරලා - නිදහස් දා ජාතික ගීය නෑ, ජාතික කොඩිය නෑ


21.
අගමැති දි.මු. අන්‍යාගමික කුමන්ත‍්‍රණයේද?


22.
Insight to Muslim faith - Connie Little


23.
රුහුණු යකා  හෙළ විරුවාගෙන් පැහැදිළි කිරීමක් හා යෝජනාවක් 


24.
Brave Australia Says NO to ISLAM - Second Time
  

25.
General Eisenhower Warned All of Us.
 

26.
අන්තර් ආගමික ප්‍රශ්නය පිළිබඳ බෞද්ධයන්ගේ විරෝධතා සම්බන්ධයෙන් අගමැති තුමාගේ යහ ප්‍රතිචාර? 


27.
To the kind attention of Hon D. M. Jayaratne - Mohn Senaratne



28.
Inter Religious Harmony and Council for Religions - Warna Hettiarachchi



29.
සම්බුද්ධත්ව ජයන්තිය හරහා ජාතික සමගිය බිඳීම - ආචාර්ය ගුණදාස අමරසේකර මහත


30.
සෝම හිමි චින්තන පදනමේ සභාපති, අති පූජනීය රත්මලානේ සීලවංශ හිමි රත්නය කෲර ලෙස ඝාතනය කිරීම

 

31.
VICTORIOUS - MOST VEN. MIGETTUWATHTHE GUNANANDA THERA -Dr. Daya Hewapathirane


32.
හෙළ උරුමය අපගේ එකම ගැලවීමයි. - මුරගල බෞද්ධ කණ්ඩායම

33.
අද සිදුවන දේවල් බුදු දහමට එරෙහි කුමන්ත්‍රණයක ප්‍රතිඵලද? - අති පූජනීය ඕමල්පේ සෝභිත හිමි

34.
උගත්, බුද්ධිමත්,ගරු කල යුතු දේශපාලනය මෙන්න.  


35.

සර්ව ආගම් උගුල හා බෞද්ධ සංහාරය - සිංහල රාවය - ජාතික සංවිධානය

36.
සිංහල බෞද්ධ ශාසනික වචන මංකොල්ලකන කතෝලික පල්ලියේ හොරු - සිංහල රාවය - ජාතික සංවිධානය

 37.
ලෝහිත කුරුසයෙන් බෞද්ධ විහාරය බේරාගනිමු. - පන්සලක් වෙන්දේසියේ විකුණන්නට යයි !!!

විශාල වීම සඳහා පත්‍රිකාව මත Click කරන්න





මෙම සියළුම ලිපි අපගේ අවධානයට යොමු කල, ඔබ කියවන සියළු PDF අපට නිපදවා දුන් "සත්‍ය විමසුම" හෙළ විරුවාට අපගේ ප්‍රණාමය!

Paving the way to a Slaughter land - ධර්ම ද්වීපය, අසරණ සතුන්ගේ ලේ විලක් කරා රැගෙන යන්නෙ මෙහෙම‍යි.

මෙලොව උපන් තාක් සියලූම සත්වයන්ගේ ඉහලම ආශාව සිය ජීවිත ආශාවයි.
අනන්ත සංසාරයේ ගැන අවසන් කල නොහැකි වාරයක් මෙම ඝාතනයට ලක්වන සතුන් සේම අප සැම බෙලි ගැසුම් කෑවෙමු. 
මෙසේ අප එක් අයෙක්ගෙන් ගලා ගිය රුධිරය පමණක් සප්ත මහා සාගරයේ ජලයටත් වඩා වැඩි බව ධර්මයේ සඳහන් වේ.

බුද්ධ ශාසන අමාත්‍යංශය වසා දමා අවසන්ය. සර්වාගමික අමාත්‍යංශය, මධ්‍යස්ථාන ඒ වෙනුවට ඉදිරියට පැමිණෙමින් තිබේ.

ඔබත් ආගමික සහජීවනය වෙනුවෙන්, සර්වාගමික මධ්‍යස්ථාන වෙත ගොස්, බුදුන් පුදා නැවත පැමිණීමට පෙර අන්‍යාගමිකයන් විසින් පවත්වන මෙවන් බිලිපූජා නැරඹිය යුතු කාලය වැඩි ඈතක නොවන බව මතක තබා ගන්න.

මෙම විනාශකාරී, පාපකාරී සර්වාගමික මධ්‍යස්ථාන වලට විරුද්ධව කල හැකි යමක් ඇත්නම් පමා නොවන්න. දැනුවත් කල යුතු සියල්ලෝ දැනුවත් කරන්න.

අවවාදයි: ඔබට මෙම කුරිරු ඝාතන නැරඹීමට තරම් ශක්තියක් ඇති නම් පමණක් නරඹන්න.

හලාවත වාර්ෂික බිලි පූජාව