පහත දැක්වෙන්නේ අපගේ ආරක්ෂාව පිණිස, යෝජනා කල හැකි වෙනස් බලකා කීපයකි
1.
අති පූජණීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ ගේ Unstoppable YouTube නාලිකාව
රටටත්, ජනතාවටත්, පාළකයන්ටත් රට ගොගනැගිය හැකි නිවැරදි මාවත ඉතා සරලව ප්‍රායෝගික බුද්ධියෙන් පෙන්වා දෙන උත්තම මහා සංඝ පුත්‍රයාගේ පෙළහර. සියළු දෙනා අතර පතුරන්න. දැනුම බෙදා ගන්න. දැනුවත් වන්න.
2.
සංඝ සම්මේලනය
බුදු සසුන, නිර්මල දහම, සංඝ රත්නය, මෙතෙක් කල් අප රටේ රැකුන පන්සල් පද්ධතිය, බෞද්ධ සදාචාරය යන සියල්ල රැක ගැනීම සඳහා ත්‍රිපිටක ධාරී, ජාති මාමක අති උතුම් සංඝ පීතෲන් වහන්සේලා වහාම එක් විය යුතුයි. නැතිනම් රත්නත්‍රයට සිදුවිය හැකි සියලු විනාශයන් ( අභ්‍යන්තර / බාහිර ) සිදුවී, ශ්‍රි ලංකාව නොබෝ කලකින්ම ත්‍රිවිධ රත්නයෙන් තොර, ප්‍රත්‍යන්ත දේශයක් වීම වැලැක්වීමට ශක්‍රයාටවත් නොහැකි වනු ඇත. ශ්‍රි ලංකාව තවත් ඉන්දියාවක් වනු ඇත.
ඔබ දන්නා ත්‍රිපිටකධාරී සංඝ රත්නයට ආරාධනා කරන්න. අති පූජණීය සෝම හිමිට අත්වූ ඉරණමින් පාඩම් ඉගෙන ගනිමින් අති උතුම් සංඝ රත්නයේ ආරක්ෂාව තහවුරු වන සේ සංවිධානය වන්න.
3.
දියසෙන් හෙළ ආර්ථික බලකාය
අසරණ සිංහල පාරිභෝගිකයා ගේ මුදල් කුමන්ත්‍රණකාරී ආක්‍රමණිකයන්ගෙන් බේරා, අපගේ ජාතියේම යහපතට යොදා ගැනීම පිණිස, හෙළයේ සියලු සිංහල ව්‍යාපාරිකයන් එකමුතුව වහාම ගොඩ නගා ගත යුතු සංවිධානයකි. නගර ගම් යට කර ගනිමින් ව්‍යාප්ත වන මුස්ලිම් ජාතිවාදී ව්‍යාපාර, දෙමළ ආක්‍රමණකාරී ව්‍යාපාර වලට සිංහල ශක්තියෙන් වහාම පිළිතුරු නොදේ නම්, අපට සුදුසු විකල්ප ව්‍යාපාර බිහි නොවේ නම්, නුදුරු අනාගතයේම, හෙළ දිව තුල සිංලයෝ සුලු ජාතිය බවට පත්වී, හෙළයේ ඉතා පහත් ජීවන තත්ව යටතේ, මුස්ලිම් දෙමළ සියලු නීති පද්ධතීන්ට යටත්ව, බුදු දහම ඇදහීම පිණිස බදු මුදල් ගෙවමින් ජීවත් වීම සඳහා සියල්ලෝ දැන් සිටම පුරුදු විය යුත්තෝය, තම දරුවන්ද මේවා සඳහා පුරුදු කළ යුතුය.
ඔබ හෙළ ව්‍යාපාරිකයෙක් නම් තවත් පමා නොවන්න රට ගලවා ගැන්මට අත්‍යවශ්‍ය දියසෙන් බලකායක, හෙළ ආර්ථික බලය ගොඩ නැගීමට පුරෝගාමී වන්න. සියලු සිංහල ව්‍යාපාර එක් කරගන්න. අදම වැඩ අරඹන්න. අපගේ හලාල් ලිපි, වෙබ් අඩවිය, අසරණ සිංහල ව්‍යාපාරිකයන් දැනුවත් කිරීමට, මරණීය නින්දෙන් අවදි කිරීමට යොදා ගන්න. සංවිධානය වී හෝ අත් පත්‍රිකා මගින් හෝ හැකිතරම් දැනුවත් කිරීම ගැන සලකා බලන්න.
මේ වෙනුවෙන් ඔබගේ විශේෂ උපාය මාර්ග හා යෝජනා අප වෙත එවන්න. අවැසි යම්තාක් සංවිධානාත්මක, ප්‍රකාශනාත්මක සහය මුරගල අපෙන් ඔබට.
මේ වෙනුවෙන් ඔබගේ විශේෂ උපාය මාර්ග හා යෝජනා අප වෙත එවන්න. අවැසි යම්තාක් සංවිධානාත්මක, ප්‍රකාශනාත්මක සහය මුරගල අපෙන් ඔබට.
4.
ධර්ම චාරී සැදැහැවත්, ජාති මාමක ගිහි උපාසක/උපාසිකා පිරිස
මෙය තම තමා තනිව සිතට ගෙන, පිරිසිඳු ධර්මය, ත්‍රිපිටකධාරී තෙරුන්ගෙන්ම විමසා උගෙන එය දරමින්, පිලිපදිමින්, අඩුම තරමින් පොහොය අටසිල්, නිති පන්සිල් රකිමින් සියලු සිංහල බෞද්ධයන් විසින් නැවත, ප්‍රෞඩ පිදුම් ලැබිය යුතු ජාතියක් බවට පත්වීමෙන් පමණක් කල හැක්කකි. මේ සඳහා ඔබගේ හැකියාව වහාම උරගා බලන්න. ඔබ දැනටමත් උපාසක/උපාසිකා රත්නයක් නම්, ඔබගේ මුලු ශක්තියෙන් අනෙක් බෞද්ධයන්ද එම තත්වයට ගෙන ජාතිය බේරා ගන්න.
( මුරගල අපිද ධර්මයේ චිර පැවැත්ම සඳහා, සුපිරිසිඳු තථාගත ධර්මය ඔබට දානය කිරීම පිණිස මේ වෙනුවෙන් ධර්ම චාරී, ධර්ම දාරී පැවිදි, උපාසක, උපාසිකා එකමුතුවෙන් සංවිධානය වූ බව බව සතුටින් දන්වා සිටිමු. )
පිවිසෙන්න
http://dharmanidhaana.wordpress.com/
පිවිසෙන්න
http://dharmanidhaana.wordpress.com/
ඔබට තවත් යෝජනා ඇත්නම්, අප වෙත දන්වා එවන්න (muragala-owner@yahoogroups.com). පහත comment කරන්න.


