ආයතන කළමණාකරුවන්ට, අනාගත නායකයන් හා කළමණාකරුවන් වීමට අපේක්ෂා කරන්නන්ට හා දැනට නායකත්වය දරණ කවරෙකුට වුවත් දියුණුවෙන් දියුණුවට යාමට ප්‍රයෝජනවත් මෙම දහම් පොත් වහන්සේ අපට ප්‍රකාශයට පත් කිරීම පිණිස දානය කල එම උතුම් සඟ රුවනට අපගේ සැදැහැවත් නමස්කාරය. නමස්කාර වේවා! එම උතුමාට තව තවත් මෙවන් ප්‍රකාශණ කිරීමට ශක්තිය ලැබේවා!
Naayakathwaya E-Book Ven M. Pannarathana