Showing posts with label සිංහල ප්‍රභා සරත් ෆොන්සේකා. Show all posts
Showing posts with label සිංහල ප්‍රභා සරත් ෆොන්සේකා. Show all posts

NEW SHITTY PARTY - කණගාටුයි, මවුබිම ජනතා පක්ෂය තවත් අසූචි ගොඩක් පමණි.

නිවට හම්බයන් සමඟ ජනහමු පවත්වමින්, හෙළය වනසන හැමට ආරධනා කරමින් සිය පක්ෂයේ නව මුහුණුවරේ නිරුවත පැහැදිළිව රටට හෙළි කිරීම ගැන අපි හේමකුමාර නානයක්කාර නිවටයාට ස්තුති කරමු! රටේ තිබෙන අශූචි පක්ෂ මදිවාට තවත් එකක් ඉපදුනේ, කීර්තිමත් භූමිපුත්‍ර පක්ෂය වනසමින් වීම ගැන මුරගල අපි කම්පා වන්නෙමු!

 

මෙරට ප්‍රජාතන්ත්‍රවාදයේ මළගමේ
මළ බෙර හඬ ඇසෙන්නට පටන් අරන්

- මව්බිම ජනතා පක්‍ෂයේ නායක හේමකුමාර නානායක්‌කාර

සිරිමන්ත රත්නසේකර

මෙරට ප්‍රජාතන්ත්‍රවාදයේ මළ ගමේ මළ බෙර ඇසෙන්න පටන්ගෙන ඇති බවත් ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමට සියලු දෙනා පක්‍ෂපාට, කුල, ආගම් භේදයකින් තොරව වහා එක්‌විය යුතු බවත් මව්බිම ජනතා පක්‍ෂයේ නායක හේමකුමාර නානායක්‌කාර මහතා සඳහන් කළේය.

රට තුළ කැලෑ නීතිය රජ කිරීමට තවදුරටත් ඉඩදිය නොහැකි බවත් පැවැසූ හේමකුමාර නානායක්‌කාර මහතා රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීම රජයේ වගකීමක්‌ බවත් පැවැසීය.

මව්බිම ජනතා පක්‍ෂයේ නායක හේමකුමාර නානායක්‌කාර මහතා ඊයේ (4 වැනිදා) එම අදහස්‌ පළ කළේ නිපෝන් හෝටලයේදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස්‌ දක්‌වමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ හේමකුමාර නානායක්‌කාර මහතා මෙසේ පැවැසීය.

රටේ සෑම ජන කොටසක්‌ම අපෙන් විමසනවා මේ පක්‍ෂය ගොඩනැඟුවේ ඇයි කියා. ඇත්තට අප මේ පක්‍ෂය ගොඩනැඟුවේ කරුණු පහක්‌ හේතුකොට ගෙනයි. වත්මන් ආණ්‌ඩුව ජනතා අභිලාෂයන්ට පටහැනිව ක්‍රියා කිරීම, ජනතාවට දුන් පොරොන්දු මඟහැරීම, රට සංස්‌කෘතිකමය, ආර්ථිකමය, සමාජයීය වශයෙන් දරුණු සෝදා පාළුවකට ලක්‌ කිරීම, හොරකම, වංචාව, දූෂණය සිදුවීම, ප්‍රජාතන්ත්‍රවාදයේ මළ ගමේ මළ බෙර ඇසෙන්න පටන් ගැනීම යන කරුණු පහ නිසා අප නව පක්‍ෂය ගොඩනැඟුවා.

විධායක ජනාධිපති ක්‍රමය තව තවත් අගාධයට ඇද දමා තිබෙනවා. මෙම තැනට කුමන පුද්ගලයෙක්‌ පැමිණියත් ඔහු හොඳ මිනිසෙක්‌ වන්නේ නැහැ. අප මේ ක්‍රමය වෙනස්‌ කළ යුතුයි. මෙම ක්‍රමය වෙනස්‌ කරනවා කියා බලයට පැමිණියත් බලය ලබාගත් පසු කිසිවකු ඒ බලය නැති කරගන්නේ නැහැ. අපි බ්‍රිතාන්‍ය වෙස්‌ට්‌ මිනිස්‌ටර් මැතිවරණ ක්‍රමයට යා යුතුයි.

මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය මිය යැමේ වගකීම ආණ්‌ඩුව මෙන්ම විපක්‍ෂයත් භාරගත යුතුයි. රටක හොඳ විපක්‍ෂයක්‌ සිටිය යුතුමයි. අද රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඈලියාවට ගොස්‌ තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමට සියලු දෙනා එක්‌විය යුතුයි.

මෙහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පවුඩ් හමීඩ් මහතාද අදහස්‌ දැක්‌වීය.


http://www.divaina.com/2012/09/05/news17.html

ලක් දේශපාලනයේ අති නින්දිත කුණු වන, මහරාජාගේ හිරුණිකා ගණිකාව, සිංහල ප්‍රභාකරන් ෆොන්සේකා, සාසන විරෝධී මිසදිටු නපුංසකයා කරූ යන සියල්ල සමඟ රන් රස සේ පෑහෙන මේ කල්ලිය ගැන තවත් නම් කවර කථාද?

 

ෆොන්සේකා, කරු සහ හිරුණිකා
පොදු විපක්‌ෂයකට කැමැත්ත පළ කළා
හේමකුමාර නානායක්‌කාර

සිරිමන්ත රත්නසේකර

ඒකාබද්ධ පොදු විපක්‍ෂයක්‌ ගොඩනැගීම සඳහා සරත් ෙµdන්සේකා සහ කරු ජයසූරිය මහත්වරුන් ද හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය ද තම පක්‍ෂයට සිය කැමැත්ත පළ කර ඇති බව මව්බිම ජනතා පක්‍ෂයේ නායක හේමකුමාර නානායක්‌කාර මහතා ඊයේ (04 දා) සඳහන් කළේය.
ෙµdන්සේකා, ඒ සඳහා එක්‌සත් ජාතික පක්‍ෂය, ජනතා විමුක්‌ති පෙරමුණ සහ අනෙකුත් දේශපාලන පක්‍ෂ සමඟ මේ වන විට නිලනොවන මට්‌ටමින් සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බවත් නානායක්‌කාර මහතා පැවැසීය.

අධිපතිවාදයට, නීතියේ ආධිපත්‍යය කෙළෙසීම සහ ආණ්‌ඩුවේ බලධාරීන්ගේ හොර, මැරකම්, වංචා, දූෂණයට එරෙහිව ඒකාබද්ධ පොදු විපක්‍ෂයක්‌ ගොඩනැගීමේ අවශ්‍යතාව තදින්ම පවතින බවත් ඒ සඳහා මව්බිම ජනතා පක්‍ෂය මධ්‍ය ලක්‍ෂකයක්‌ වීමට සූදානම් බවත් හෙතෙම පැවසීය.

ඒකාබද්ධ පොදු විපක්‍ෂයක්‌ ගොඩගැනීමේ කාර්යයේදී දේශපාලන පක්‍ෂ, මහා සංඝරත්නය, පූජකතුමන්, විවිධ මතධාරීන්, වෘත්තිකයන්, විද්වතුන්, ප්‍රබුද්ධ ජනතාව, ගොවි කම්කරුවන් සහ ව්‍යාපාරිකයන් සිය සහයෝගය පළ කර ඇති බවත් හේමකුමාර නානායක්‌කාර මහතා සඳහන් කළේය.

මව්බිම ජනතා පක්‍ෂයේ නායක හේමකුමාර නානායක්‌කාර මහතා ඊයේ (04 වැනිදා) එම අදහස්‌ පළ කළේ කොම්පඤ්ඤවීදියේ පිහිටි නිපෝන් හෝටලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.


http://www.divaina.com/2012/09/05/news21.html
 

SINHALA PRABHA - SF හෙට නොව අදම කළ යුතු දෙය





වම්ඉවුර

SF හෙට නොව අදම කළ යුතු දෙය


සරත් ෆොන්සේකා මහතා හිරෙන් නිදහස්‌ වීම කාගේත් සතුටට හේතුවූ බවට සැකයක්‌ නැත. සරත් ෆොන්සේකා මහතාගේ අදහස්‌ සමග කිසිසේත්ම එකඟ නොවන උදවිය පවා ඔහු විසින් තමන්ටම කරගත් මේ වින්නැහිය නිතර දෙවේලේ රූපවාහිනියෙන් දැකීමෙන් මහත් අපහසුතාවයටත් ලැඡ්ජාවටත් පත්විය. මින් ඉදිරියට එවැනි දර්ශන අපට රූපවාහිනියෙන් දකින්නට නොලැබීමත් සහනයක්‌ බව කිව යුතුය. එමෙන්ම සරත් ෆොන්සේකා මහතා තමාගේ සිරගතවීමට ලංකාවේ වෙනත් කිසිම දේශපාලකයෙකුට වඩා එඩිතර ආකාරයට මුහුණ දුන්නේය. විජය කුමාරතුංග මහතාද සිටියේ ෆොන්සේකා මහතා සිටි සිරකුටියේමය. එපමණක්‌ද නොව අච්චු කරනලද සිරකරුවකු නොවූ විජයට ආහාර පාන පිටින් ගෙන්වා ගැනීමට හැකියාව තිබුණේය. නමුත් ෆොන්සේකා මහතා ජම්පරයක්‌ හා කොට කලිසමක්‌ ඇඳගෙන හිරබත් කමින් සිටියේය. ෆොන්සේකා මහතා මෙන් නොව ගෙදරින් කෑම ගෙන්වාගෙන වුවත් විජයට මාස 3 ක්‌ හිරගෙදර ජීවිතය ඉවසිය නොහැකි විය. නමුත් ෆොන්සේකා මහතා සියල්ල ඉවසා අවුරුදු 2 කට පසුව සමාව ඉල්ලන්නේත් නැතුව එළියට පැමිණියේය. එයත් සැබවින්ම වීරකමකි.
ෆොන්සේකා මහතාට එසේ කිරීමට හැකි වූයේද ඔහු සාමාන්‍ය සිරකරුවන් සමග නොසිටි නිසා බවද කිව යුතුය. ඔහු සාමාන්‍ය සිරකරුවන් සමග සිටියේ නම් නිදා ගැනීමට සිදුවන්නේ බිම පැදුරක එකාගේ පිටට අනෙකා ඇළවෙන ආකාරයටය. එපමණක්‌ද නොව ඒ වැසිකිළිවල දණහිස උසට මළපහ කඳුය. එවැනි තැනක සිටියා නම් ෆොන්සේකා මහතා වුවද දවස්‌ දෙකෙන් ජනාධිපති සමාව ඉල්ලා ලිපියක්‌ ලියනු ඇත. රිමාන්ඩ් භාරයට පත්වන බොහෝ ප්‍රභූවරුන් කරන්නේ සිරගෙදර ඉස්‌පිරිතාලයට ඇතුළු වීමය. නමුත් එම ඉස්‌පිරිතාලයේ වැසිකිළියද පාවිච්චි කළ හැකි තත්ත්වයේ ඒවා නොවේ. ෆොන්සේකා මහතාට වෙනමම පහසුකම් තිබුණු නිසා ඔහුට එම අවුරුදු 2 ඉවසා සිටීමට හැකිවිය. ඒ කෙසේ වෙතත් අවසානයේදී ඔහු තමන්ගේ නඩු තීන්දුවලට එරෙහි අභියාචනාද ඉල්ලා අස්‌කරගෙන ජනාධිපති සමාව යටතේ නිදහස බාර ගත්තා නම් එවැන්නක්‌ මීට කලින් නොකළේ මන්දැයි ප්‍රශ්නයක්‌ පැන නඟී. ඔහු සිරගතවූ මුල් අවස්‌ථාවේදී ඔහුව බැහැදැකීමට ගිය විජයදාස රාජපක්‍ෂ මහතාද ඔහුට පවසා තිබුණේ නිකන් දුක්‌ විඳින්නේ නැතුව එවැනි දෙයක්‌ කරගන්නා මෙනි.

සරත් ෆොන්සේකා මහතාට මේ නිදහස ලබාදීම ගැන විවිධ පුද්ගලයන් උදම් ඇනුවත් එහි සම්පූර්ණ කීර්තිය යා යුත්තේ ටිරාන් අලස්‌ මහතාට බව කිව යුතුය. සිරගෙදරින් ඉස්‌පිරිතාලයට පැමිණෙන හැම අවස්‌ථාවකදීම ෆොන්සේකා මහතා ජනාධිපතිතුමාටත්, ආණ්‌ඩුවටත් බැණ වැදෙමින් කළ ප්‍රකාශ මධ්‍යයේ වුවත් සාකච්ඡා දිගටම කරගෙන යැමට හැකි වූයේ අලස්‌ මහතාගේ සුවිශේෂ දක්‍ෂතාවයක්‌ නිසාම විය යුතුය. සරත් ෆොන්සේකා මහතා හිරෙන් නිදහස්‌ වීමෙන් රටේ ජනතාවට ඇති වන ප්‍රධානම ප්‍රයෝජනය වන්නේ ඔහු දේශපාලනඥයකු හැටියට ඔහුගේම හැකියාව හා දක්‍ෂතාවයන් අනුව දැන් මැනීමට හැකි වීමය. දේශපාලනඥයකු සිරගතවී සිටීම ගැන ඇතිවන අනුකම්පාව මත තීන්දු ගැනීම නිවැරදි ක්‍රමවේදයක්‌ නොවේ. රාජපක්‍ෂ ආණ්‌ඩුවද අවසානයේදී ෆොන්සේකා මහතා එළියට දැමුවේද ඔහු වෙත අනුකම්පාව යොමු කරවා ගැනීමට හැකි තත්ත්වයක සිටීම ඔවුන්ට අවාසිදායක වන නිසාය.

ඒ කෙසේ වෙතත් ෆොන්සේකා මහතා දැන් නිදහස්‌ය. ඒ නිදහස ලබා පැය 24 ක්‌ ගත වීමට මත්තෙන් ඔහු යුද අපරාධ චෝදනා ගැන මත භේදයක පැටලුණි. ඔහු නිදහස්‌ වූයේ මැයි 21 වැනිදාය. මැයි 22 වැනිදා ඊඊC පුවත් සේවයේ වෙබ් අඩවියේ ලිපි 3 ක්‌ පළවිය. ඒ ඔහු නිදහස්‌ වී පැමිණි දාම බී.බී.සී.ය සමග කළ සම්මුඛ සාකච්ඡාවකින් සකස්‌ කරන ලද ලිපියද එම ලිපි සමගම ෆොන්සේකා මහතාගේ සම්මුඛ සාකච්ඡාවේ වීඩියෝ පටයද වෙබ් අඩවියේ තිබුණි. එම නිසා අදාළ ලිපිවල තිබුණු දැ ඔහු ඇත්තටම කීවාද නැත්ද යන්න ගැන සැකයක්‌ තිබිය නොහැක. එම ලිපිවල ප්‍රධාන සිරස්‌තලය වූයේ

"ශ්‍රී ලංකාව යුද අපරාධ විමර්ශනයට මුහුණ දිය යුතුයි."

"ශ්‍රී ලංකාවේ හිටපු හමුදාපති යුද අපරාධ විමර්ශනයකට ආණ්‌ඩුවට සහයෝගය දිය යුතු බව කියයි."

මේ සම්බන්ධව ලිපිවල කියවුණේ ෆොන්සේකා මහතාගේ මතයට අනුව යුද අපරාධ සම්බන්ධ ජාත්‍යන්තර විමර්ශනයකට ලංකාව සහයෝගය දැක්‌විය යුතු බවත් ලංකාවේ පාලකයින් තමන්ගේ මුහුණු වසාගෙන සැඟවීමට යමක්‌ ඇති බව හඟවන ආකාරයකට හැසිරෙන බවත්ය. එපමණක්‌ද නොව ඔහු බී.බී.සී.යට පවසා තිබෙන ආකාරයට ආණ්‌ඩුවත් ඔහුත් අතර ඇති වෙනස වන්නේ ඔහු ඕනෑම ජාත්‍යන්තර යුද අපරාධ විමර්ශනයකට සහයෝගය දැක්‌වීමට සූදානම් වීම බවයි. එපමණක්‌ද නොව ඕනෑම චෝදනාවකට පිළිතුරු දීමට ඔහුට හැකි බවද ඔහු පවසා සිටී. මේ අනුව බලන කල පසුගිය ජනාධිපතිවරණයත් අදත් අතර කිසිදු වෙනසක්‌ සිදුවී නැත. ජනාධිපතිවරණය සමයේදී ද තමා ඕනෑම ජාත්‍යන්තර යුද අධිකරණයක්‌ ඉදිරියේ සාක්‍ෂි දීමට සූදානම් බවත් යුද අපරාධ කළ උදවිය ආරක්‍ෂා කිරීමට තමන්ගේ බෙල්ල දීමට සූදානම් නැති බවත් ෆොන්සේකා කියා සිටියේය. බොහෝ දෙනෙක්‌ ඒ කතාව නිර්වචනය කළේ රාජපක්‍ෂවරුන්ගෙන් පළිගැනීම සඳහා ඔවුන්ව ජාත්‍යන්තර යුද අධිකරණයට වුවත් පාවාදීමට ඔහු සූදානම් බවටයි. දැන් නැවතත් අපට අසන්නට ලැබෙන්නේ එවැනිම කතාය. අපට ඇසෙන කතාව එකම වුවත් දෙපිරිස එම කතාවට දෙන නිර්වචනය වෙනස්‌ය. ෆොන්සේකා විරෝධීන් පවසන්නේ මේ රණවිරුවන් ජාත්‍යන්තර යුද අධිකරණයකට පාවාදීමට කරන ද්වේශ සහගත තර්ජනයක්‌ හැටියටය. ලංකාවට එරෙහි විදේශ බලවේග ද ෆොන්සේකා මහතා කියන මේ කතා තේරුම් ගෙන සිටින්නේ ඒ ආකාරයටමය. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවා යුද අපරාධ විමර්ශනයකදී සරත් ෆොන්සේකා මහතා තමන්ගේ ප්‍රධානතම සාක්‍ෂිකරුවකු හැටියට දැනටමත් හඳුනාගෙන සිටින ආකාරය මීට සති ගාණකට මුලදී ස්‌ටීවන් රැප් නමැති රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරියාගේ ලංකාව සම්බන්ධ වාර්තා අනුසාරයෙන් ද අප පෙන්වා දුන්නෙමු.

නමුත් ෆොන්සේකා මහතා මෙය නිර්වචනය කරන්නේ වෙනස්‌ ආකාරයකටය. ඔහු කියා සිටින්නේ වත්මන් පාලකයින් යුද අපරාධ චෝදනාවලට මුහුණදීමට බිය වුවත් ඔහු එසේ බිය නැති බවයි. මෙය "බය" හා "බය නැතිකම" අතර වෙනසක්‌ හැටියට හුවා දැක්‌වීමට ඔහු උත්සාහ කළත් මෙය පාවාදීමක්‌ හැටියට අනෙක්‌ පැත්ත දකී. මේ යුද අපරාධ චෝදනා සම්බන්ධව කතා කිරීමේදී අප පැහැදිලිවම සඳහන් කළ යුතු කාරණය වන්නේ ජාත්‍යන්තර යුද නීතිය අනුව නම් ලංකාවට එරෙහිව නඩුවක්‌ නැති බවයි. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ උත්සාහය වන්නේ නඩුවක්‌ පැවරීමට මිස නඩුවෙන් දිනීමට නොවේ. නඩුවක්‌ පැවරුවත් එයින් ජයගත නොහැකි බව ඔවුන් හො¹කාරවම දනී. ඔවුන්ට අවශ්‍ය වන්නේ නඩුවක්‌ පවරා රාජපක්‍ෂවරුන් හිරගතකොට ලංකාව තුළ ආණ්‌ඩු වෙනසක්‌ ඇති කිරීමයි. 1990 ගණන්වලදී කොළඹ මහ නගර සභාවේ සිරිසේන කුරේ කල්ලිය විසින් රත්නසිරි රාජපක්‍ෂ නගරාධිපතිවරයාට කළ දේ මට මේ අවස්‌ථාවේදී සිහිවෙයි. රත්නසිරි රාජපක්‍ෂ (මැදමුලන රාජපක්‍ෂවරුන්ගේ ඥතියකු නොවේ.) නගරාධිපති හැටියට සිටීම ඉවසීමට නොහැකි වූ සිරිසේන කුරේ කල්ලිය කළේ ඔහු නඩුවක පටලවා තමන්ට හිතවත් වැඩබලන නගරාධිපතිවරයකු පත් කර ගැනීමයි. රත්නසිරි රාජපක්‍ෂ පසුව සියලු චෝදනාවලින් නිදහස්‌ වුවත් ඒ වන විට ඔහුගේ නිල කාලය අවසන් වී තිබිණි. මේ ක්‍රියාදාමයත් සමග ඔහුගේ දේශපාලන දිවියත් එහෙමම අවසන් විය. බටහිර රටවලට අවශ්‍ය වී ඇත්තේ ද ලංකාවට එරෙහි යුද අපරාධ නඩුවකින් ජය ගැනීම නොව නඩු පවරා රාජපක්‍ෂ ආණ්‌ඩුව නැති කිරීමටය.

මෙහිදී ෆොන්සේකා මහතා කියා සිටි පරිදි යුද අපරාධ විමර්ශනයක්‌ ආරම්භ කළ පසු ඔහු චෝදනාවලට පිළිතුරුදීමට සූදානම් බවයි. මේ අවස්‌ථාවේදී බටහිර රටවල ෙච්තනාවත් ෆොන්සේකා මහතාගේ ෙච්තනාවත් එකම දිශාවකට ගමන් කරන බව අපට පෙනේ. දෙපිරිසටම අවශ්‍යව තිබෙන්නේ යුද අපරාධ විමර්ශනයක්‌ ආරම්භ කිරීමට බව පැහැදිලිය. ඉහතින් සඳහන් කරන ලද බී.බී.සී. සම්මුඛ සාකච්ඡාවේදී ෆොන්සේකා මහතා පවසා සිටි තවත් කාරණයක්‌ වූයේ යුද්ධය අවසානයේදී හමුදාව භාරව සිටියේ තමා මිස දේශපාලනඥයින් නොවන බවත් තමන් ඕනෑම චෝදනාවකට පිළිතුරු දීමට සූදානම් බවත්ය. යුද අපරාධ විමර්ශනයකදී පාඩුවක්‌ සිදුවන්නේ තමාට නොව බලයේ සිටින රාජපක්‍ෂවරුන්ට බව ඔහු හො¹කාරවම දනී. එපමණක්‌ ද නොව බටහිර බලවතුන්ගේ ඉලක්‌කය වන්නේ ද රාජපක්‍ෂවරුන් මිස තමා නොවන බවත් ඔහු දනී. එපමණක්‌ ද නොව බටහිර බලවතුන් තමා ඔවුන්ට සිටින වටිනාම සාක්‍ෂිකරුවා හැටියට සලකන බවත් ඔහු දනී. එම නිසා යුද අපරාධ විමර්ශනයක්‌ ඉදිරියේ සාක්‍ෂිදීමට තමන් බය නැතැයි කීම සද්භාවයෙන් කරන දෙයක්‌ නම් නොවන බව පැහැදිලිය.

යුද අපරාධ අධිකරණයක්‌ ඉදිරියේ ඕනෑම චෝදනාවකට පිළිතුරු දීමට තමන්ට හැකියාවක්‌ ඇතැයි ෆොන්සේකා මහතා පවසන්නේ නම් ඔහු ඒ දේ කිරීමට යුද අධිකරණයක්‌ පත්වන තුරුම බලා සිටින්නේ මන්ද යන ප්‍රශ්නය පැන නගී. යුද අධිකරණයකදී ඉදිරිපත් විය හැකි සියලුම චෝදනා දැනටමත් බටහිර රටවල් විසින් පලකොට තිබෙන වාර්තාවල සඳහන් වී ඇත. බෑන් කී මූන්ගේ ලංකාව සම්බන්ධ උපදේශන කමිටු වාර්තාව ද මේ අතුරින් ප්‍රධාන තැනක්‌ ගනී. යුද අධිකරණයකදී ඒ තිබෙන චෝදනා අඩු වනවා මිස දැන් තිබෙන ප්‍රමාණයට වඩා කිසිසේත්ම වැඩි වන්නේ නැත. එම නිසා ෆොන්සේකා මහතා යුද අධිකරණයක්‌ පත්වන තුරු බලා සිටින්නේ නැතුව මේ තිබෙන චෝදනාවලට දැන් සිටම පිළිතුරු දිය යුතුය. එම පිළිතුරු ප්‍රමාණවත් වුවහොත් යුද අපරාධ චෝදනා ගොනු කිරීමටවත් බටහිර රටවලට නොහැකි වනු ඇත. ෆොන්සේකා මහතා ඕනෑම යුද අපරාධ චෝදනාවකට පිළිතුරු දීමට තමන් සූදානම් බව පවසන්නේ රණවිරුවන් එවැනි චෝදනාවලින් මුදා ගැනීමට නම් ඔහු දැන්මම එම චෝදනාවලට තමන් සතුව ඇති පිළිතුරු දීමට පටන්ගත යුතුය. එසේ නොමැතිව තමන්ට මේ ඇති චෝදනාවලට පිළිතුරු දිය හැකි යෑයි කියමින් එසේ පිළිතුරු දීමට නම් මුලින්ම ජාත්‍යන්තර යුද අපරාධ විමර්ශනයක්‌ ආරම්භ විය යුතුය යන ස්‌ථාවරයේ සිටීම සද්භාවයෙන් කරන දෙයක්‌ නොවන බවට තීන්දු කිරීමට අපට සිදුවනු ඇත.

සී. ඒ. චන්ද්‍රප්‍රේම


http://www.divaina.com/2012/05/28/feature01.html


දේශමාමක බෞද්ධයිනී. මෙන්න ඔබගේ අළුගෝසුවා. මෙවන් නින්දිත පාහරයන්ට සෙත් පතන, ආශිර්වාද කරන භික්ෂූන් වහන්සේලා සියල්ල ගැන ඉතා ගැඹුරින් සිතා බලන්න. අපගේ සහෝදර ධර්ම අඩවියේ පෙන්වාදෙන ප්‍රතික්ෂේප කල යුතු, නොවැඳිය යුතු, කිසිදු දාන වස්තුවකට සුදුසු නොවන භික්ෂූන් වහන්සේලාට මේ අයත් ඇතුලත් වන බව හොඳින් තේරුම් ගන්න. ඔබට ලක්බිම බුදුසසුන ගැන යන්තම් හෝ හැඟීමක් ඇත්නම් මේ භික්ෂූන්වත් ප්‍රතික්ෂේප කරන්න. ඔබ ඔවුන්ට නොගරහන තාක් කල් ඔබ කරන්නේ මහා පින්කමකි.



Freed Sinner - සිංහල ප්‍රභා ගේ නිදහස සමඟ නිරුවත් වන ද්‍රෝහී සම්බන්ධතා




ඒකාබද්ධ විපක්ෂය නමින් සුනඛ හවුලක් පාපතර ජෙනරාල්ට ඉව අල්ලන පුවත පලවුනේ ඔහු නිදහස් කල දිනයේමය. හොඳින් බලන්න එකදු ජාති මාමකයෙක් හෝ මේ සුනඛ රැල තුල සිටිනවාද කියා. සිටීනම් අපගේ දැනගැනීමට පෙන්වාදෙන්න. 

සිංහල බෞද්ධයාට තීරණාත්මක දඹුල්ල ඉස්ලාම් ආක්‍රමණයේදී කෙළ පොදක් නොහැලූ, හෝ තම වරිගයාටම එරෙහිව ප්‍රකාශ නිකුත්කල පාහර සුනඛ බල්ලෝ 22 දා එකාවන්ව ප්‍රීතියෙන් උඩුබුරලන්නට වූයේ පුවත්පත්වල වෙනත් වැදගත් පුවත් වලට ඉඩක් පවා නොතබමිනි.

හෙළයේ මහරජු විසින් කොන්දේසි විරහිතව, සිංහල ප්‍රභාකරන් හෙවත් සරත් ෆොන්සේකාට මැයි 21 වනදා  නිදහස ප්‍රදානය කරන ලදි.
අවාසනාවක මහත, සරත් ෆොන්සේකාට ජනප්‍රසාදය අතින් ඔහුගේ දෙවන මහා පරාජයද අත්වූයේ එදිනමය. 

ඔහු සිරගත වූයේ නොයෙකුත් චෝදනා යටතේයි. ඒවා අතර තමාගේම සෙබළුන්ට ද්‍රෝහීවීම, සිය පවුල හරහා කල මූල්‍ය වංචා හා නොයෙක් අපචාර ඇතුලත් වේ. 2006 සිට 2009 කාලය තුල නිවැරදි දේශපාලන අණදීම යටතේ සියලු රණවිරුවන්  නිසා ලත් අසමසම යුධ ජයග්‍රහණය අයුතුලෙස භාවිත කරමින් මොහු තමාගේ පමණක් නොව ත්‍රිවිධ හමුදාවේම අණදෙන නිළදාරී වරයා වන හෙළයේ මහරජු බලයෙන් පහකිරීමට උත්සාහ කරන ලදි.

යුධ කාලය පුරාවටම තමාගේ දරුණුම සතුරන් වූ මුළු රටම දන්නා දේශපාලන පක්ෂ, කොටි හිතවාදීන් හා අනේක ජාති ද්‍රෝහීන් රට අරාජික කිරීම පිණිස තමාට කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් ඇතුලුව සියලු ආකාරවලින් සහය දුන්විට රණවිරුවන්ට ද්‍රෝහී වීම තරමට එයට ලොල් වීම මොහුගෙන් දිස්විය. සුදුකොඩි අර්බුදය දක්වා දුරදිග යනසේ අන්තිම අධම බොරු කිසි චකිතයක් නොමැතිව උපදවන ලදි. එම නින්දිත බොරු නොවන්නට අපගේ පූජණීය රණවිරුවන්ට එරෙහිව හිස් යුධ අපරාද චෝදනා කිරීමට කිසිවෙකුටත් නොහැකි වීමට ඉඩ තිබුණි.

මෙම නිදහසින් පසු, තමාට වෙනසක් සොයන බංකොලොත් දේශපාළුවන් සිංහල ප්‍රභාගේ යුධ වීරත්වය තමාගේ වාසියට හරවාගැනීමට ක්‍රියාත්මක විය. 21 වෙනිදාම JVP, UNP පාහරයන් විසින් දේශපාලන රැස්වීම තුනක් කෝට්ටේ නාගවිහාරය, කැළණිය රජමහා විහාරය හා වැලිකඩ බන්ධනාගාරය අසල පැවැත්වීමට පිඹුරුපත් සකස් කරන ලදි.

කෙසේ නමුත් මේ 'මහා පුනරාගමනය' සුනු විසුනු වී ගියේ ඉතා දුර්වල ජන සහභාගීත්වය නිසාය. සංවිධායකයින්ට කෝට්ටේ හා කැලණිය රැස්වීම් අවලංගු කිරීම හැර විකල්පයක් නොවීය. පෙර කල කොටි හිතවාදී, ද්‍රෝහී මාධ්‍ය මේ වෙනුවෙන් දුන් දැවැන්ත ප්‍රචාර සහිතව වුවද වැළිකඩ රැස්වීමට පැමිණියේ දෙතුන් සීයක් පමණි.

එම සොච්චම් ද්‍රෝහී කැණහිල් බල්ලන් රැල ඇමතූ සිංහල ප්‍රභා පැවසූවේ තමාට සමාවදුන්, චන්ද්‍රිකා විසින් කුණුමුල්ලට දමා සිටියදී ඉහලට ගෙන තමාව යුධ වීරයෙක් කල හෙළයේ මහරජුව පන්නා දැමීමට තමා සූදානම් බවයි.

සරත් ෆොන්සේකා හෙවත් සිංහල ප්‍රභාව, මීට වසර 7 කට පෙර,  ඔහුගේ විශ්‍රාමයට දින 10ක් තිබියදී හෙළයේ මහරජුගේ දිවැසට හසුවීම නිසා යුධහමුදා ප්‍රධානියා ලෙස පත්කරනු ලැබීය. එය සිදු නොවන්නට ඔහුට සාමාන්‍ය නිළදාරියෙක් ලෙස විශ්‍රාම ගැනීමට සිදුවන්නේ එකලමය. ඔහුගේ එම ගුණය මකන ගතියට ජාති මාමක හෙළයා පිළිතුරු දුන්නේ සමස්ත ජනපතිවරණ ඉතිහාසයේම දරුණුම දේශපාලන මෝඩයා බවට පත්කිරීමෙනි. සිංහල ප්‍රභාගේ ගුණමකුකම තවත් තීව්‍ර කල ඔහුගේ උන්මත්තක මුග්ධ හැසිරීම, ඔහු තරඟ කල ජනපතිවරණය පුරාම දැකගත හැකි විය.

දැන් ඉතින් මේ දෙමළ ප්‍රභා ගේ තැනගත් සිංහල ප්‍රභා අසල වටවූ පාහර සුන්ඛ රැල දෙස බලා අපි සැවොම,........" අනේ අපොයි රජෙක් වෙන්න පින් ඇතුවත් පද්දෙක් වීමට පාර කපාගත් අරුමෙක මහත"
යනුවෙන් අනුකම්පා කරමු සිංහල ප්‍රභා සරත් ෆොන්සෙකාට.

Church Defeats Law - අනාථ දරුවන් මසටම අත්හැර කෙහෙලිය පල්ලියට යටත් වෙයි.


මැල්කම් සාතන් විසින් කරන ලද කලු දෙසැම්බර් තර්ජනය රජයට දිරවා ගත නොහැකි තත්වයට පත්විය. අසරණ අනාථ දරුවන් මස් වීමෙන් බේරා ගැනීමට කල උත්සාහය වෙනුවෙන් දැන් රජය ප්‍රසිද්ධියේ සමාව ඉල්ලන තත්වයට පත් වී තිබේ.

සෙනසුරාදා සාතන් විසින් කල තර්ජනය සැලකූ විට මැල්කම් ද්‍රෝහියාට එය ජාත්‍යන්තරයට ගෙන යාමට ඉඩ නොදිය හැක. පසුගිය ජනපතිවරනයේදී, යුධ ජයග්‍රහණයත් සමඟම, කොටි මව්පියන්ගේ පවා පා ලෙවකෑමට ඉදිරිපත්ව අයාලේ ගිය ද්‍රෝහී සරත් ෆොන්සේකා වෙනුවෙන් කඩේ ගිය ලංකාවේ කතෝලික බහුතරය හා පල්ලිය එය කලේ හුදෙක් රටේ සිංහල බෞද්ධයාට රි
වීමේ අරමුණින්ය, එම හැත්ත, මේ නත්තලේදී මැල්කම් සාතන් ඉදිරියට දමා නැවත ආණ්ඩුව පැත්තට ගත යුතුව ඇත. එම කොන්තරාත්තුව කෙහෙලිය විසින් බාර ගන්නා ලදි.

"ශ්‍රී ලංකා රජය, මොරටුවේ ළමා නිවාසය වැටලීම හා එහි පාලිකාව අත් අඩංගුවට ගැනීම ගැන සිය කණගාටුව ප්‍රකාශ කරයි. මෙය ඉතා සංවේදී හා දරුණු ප්‍රශ්නයක්, මෙම සිද්ධියේදී කුමන හෝ අඩුපාඩුවක් වී නම් රජය එය නිවැරදි කිරීමට අවශ්‍ය පියවර ගනු ඇත" පා.ම. කෙහෙළිය රඹුක්වැල්ල විසින් කියා සිටියේය

පසුගිය සතියේදී, ඇස් පනාපිට අපරාධ දිස්වූ මොරටුවේ පල්ලි පාදඩයන්ගේ ලමා මස් කඩය පොලීසිය විසින් වටලා එහි පාලිකාව වන මේරි එල්සා නම් පර කන්‍යාව අත් අඩංගුවට ගන්නා ලදි.

ඉබ්බා දියට දැම්මා මෙනි

මැල්කම් සාතන් විසින් මෙයට විරුද්ධව රජය සමඟ යුධ ප්‍රකාශ කලද, තමන්ට අහිමි විය හැකි වරප්‍රසාද ගැන සිතා රජයේ අයහපත් ප්‍රතිචාර සම්බන්ධයෙන් මල, මූත්‍ර පිටවන තරම් බියෙන් පසු විය. කෙසේ හෝ සාතන්ට අවැසි පණිවිඩය රජයට ගිය බව දැන් රහසක් නොවේ. බෙනඩික් පෝප් ළමා අපචාර කලත් වහාම අනුමත කර පැණි පාට් දමා බලය ඇති එකාගේ පැත්ත ගත්තා සේම. සාතන්ගේ
ප්‍රකාශකයන් රජයේ ප්‍රතිචාර වලින් අමන්දානන්දයට පත් විය.

ඉබ්බා දියට දැම්මාම , ඇන්නෑවේ කිව්වා සේ  පල්ලිය මෙම සමාව ඉල්ලීම ඉහලින්ම පිළිගන්නා බව කියා සිටියේය. ඊට අමතරව මස් විකිණූ යක්දෙස්සී සියළු අපහසුතාවලින් නිදහස් කිරීමත් කල යුතු බවද සාතන්ගේ ප්‍රකාශක කීවේය.

මේරි එල්සා නම් තෙරේසාගේ අඩිපාරේ යන යක්දෙස්සී, සාතන්ගේ අපරිමිත බලය අධිකරණය මත යොදා ඇප මත නිදහස් වූවාය. දෙසැම්බර් 15 වෙනිදා ඇය උසාවියේ පෙනීසිටිය යුතු නමුත් එය ගැනත් කිසිවෙකුත් බලාපොරොත්තු තබා ගැනීමත් මේ අවස්ථාවේ විහිළුවක් බවද මතක් කල යුතුය.

News Link:


http://www.bbc.co.uk/sinhala/news/story/2011/12/111208_convent.shtml