Church Defeats Law - අනාථ දරුවන් මසටම අත්හැර කෙහෙලිය පල්ලියට යටත් වෙයි.


මැල්කම් සාතන් විසින් කරන ලද කලු දෙසැම්බර් තර්ජනය රජයට දිරවා ගත නොහැකි තත්වයට පත්විය. අසරණ අනාථ දරුවන් මස් වීමෙන් බේරා ගැනීමට කල උත්සාහය වෙනුවෙන් දැන් රජය ප්‍රසිද්ධියේ සමාව ඉල්ලන තත්වයට පත් වී තිබේ.

සෙනසුරාදා සාතන් විසින් කල තර්ජනය සැලකූ විට මැල්කම් ද්‍රෝහියාට එය ජාත්‍යන්තරයට ගෙන යාමට ඉඩ නොදිය හැක. පසුගිය ජනපතිවරනයේදී, යුධ ජයග්‍රහණයත් සමඟම, කොටි මව්පියන්ගේ පවා පා ලෙවකෑමට ඉදිරිපත්ව අයාලේ ගිය ද්‍රෝහී සරත් ෆොන්සේකා වෙනුවෙන් කඩේ ගිය ලංකාවේ කතෝලික බහුතරය හා පල්ලිය එය කලේ හුදෙක් රටේ සිංහල බෞද්ධයාට රි
වීමේ අරමුණින්ය, එම හැත්ත, මේ නත්තලේදී මැල්කම් සාතන් ඉදිරියට දමා නැවත ආණ්ඩුව පැත්තට ගත යුතුව ඇත. එම කොන්තරාත්තුව කෙහෙලිය විසින් බාර ගන්නා ලදි.

"ශ්‍රී ලංකා රජය, මොරටුවේ ළමා නිවාසය වැටලීම හා එහි පාලිකාව අත් අඩංගුවට ගැනීම ගැන සිය කණගාටුව ප්‍රකාශ කරයි. මෙය ඉතා සංවේදී හා දරුණු ප්‍රශ්නයක්, මෙම සිද්ධියේදී කුමන හෝ අඩුපාඩුවක් වී නම් රජය එය නිවැරදි කිරීමට අවශ්‍ය පියවර ගනු ඇත" පා.ම. කෙහෙළිය රඹුක්වැල්ල විසින් කියා සිටියේය

පසුගිය සතියේදී, ඇස් පනාපිට අපරාධ දිස්වූ මොරටුවේ පල්ලි පාදඩයන්ගේ ලමා මස් කඩය පොලීසිය විසින් වටලා එහි පාලිකාව වන මේරි එල්සා නම් පර කන්‍යාව අත් අඩංගුවට ගන්නා ලදි.

ඉබ්බා දියට දැම්මා මෙනි

මැල්කම් සාතන් විසින් මෙයට විරුද්ධව රජය සමඟ යුධ ප්‍රකාශ කලද, තමන්ට අහිමි විය හැකි වරප්‍රසාද ගැන සිතා රජයේ අයහපත් ප්‍රතිචාර සම්බන්ධයෙන් මල, මූත්‍ර පිටවන තරම් බියෙන් පසු විය. කෙසේ හෝ සාතන්ට අවැසි පණිවිඩය රජයට ගිය බව දැන් රහසක් නොවේ. බෙනඩික් පෝප් ළමා අපචාර කලත් වහාම අනුමත කර පැණි පාට් දමා බලය ඇති එකාගේ පැත්ත ගත්තා සේම. සාතන්ගේ
ප්‍රකාශකයන් රජයේ ප්‍රතිචාර වලින් අමන්දානන්දයට පත් විය.

ඉබ්බා දියට දැම්මාම , ඇන්නෑවේ කිව්වා සේ  පල්ලිය මෙම සමාව ඉල්ලීම ඉහලින්ම පිළිගන්නා බව කියා සිටියේය. ඊට අමතරව මස් විකිණූ යක්දෙස්සී සියළු අපහසුතාවලින් නිදහස් කිරීමත් කල යුතු බවද සාතන්ගේ ප්‍රකාශක කීවේය.

මේරි එල්සා නම් තෙරේසාගේ අඩිපාරේ යන යක්දෙස්සී, සාතන්ගේ අපරිමිත බලය අධිකරණය මත යොදා ඇප මත නිදහස් වූවාය. දෙසැම්බර් 15 වෙනිදා ඇය උසාවියේ පෙනීසිටිය යුතු නමුත් එය ගැනත් කිසිවෙකුත් බලාපොරොත්තු තබා ගැනීමත් මේ අවස්ථාවේ විහිළුවක් බවද මතක් කල යුතුය.

News Link:


http://www.bbc.co.uk/sinhala/news/story/2011/12/111208_convent.shtml

No comments:

Post a Comment

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.