Showing posts with label පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි. Show all posts
Showing posts with label පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි. Show all posts

JATHAKA STROY 212 - සසුනට ද්‍රෝහීවන පාලකයන්ගේ හා රටේ බිහිසුණු ඉරණම

http://www.divaina.com/2012/05/14/pansala01.html

දඹුල්ලේ ප්‍රශ්නයට බුදුරදුන් දුන් ආදර්ශය

පූජ්‍ය
මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි



පසුගිය දින ගණනාවේදීම "දඹුල්ල" පෙර නොවූ විරූ අයුරින් ලංකාව පුරා පමණක්‌ නොව ලෝකය පුරා කතා කරන මාතෘකාවක්‌ බවට පත් වී තිබුණේ පළමු සියවසට අයත් ඓතිහාසික අති පූජනීය ජාතික හා ශාසනික උරුමයක්‌ එහි නිමවී ඇති නිසා නොව, මෑතකදී එහි අනවසරයෙන් හා සදාචාර විරෝධීව ඉදිකරන ලද මුස්‌ලිම් අන්‍යාගමික මධ්‍යස්‌ථානයක්‌ නිසාය. මේ රට ලෝකයේ තිබෙන එකම සිංහල බෞද්ධ රටය. එය කවුරුන් හෝ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් පිළිගත යුත්තේ පවතින සතයක්‌ නිසාය. මෙම සත්‍යතාවය විනාශකර දැමීමට ලෝකයේ බෝහෝ අනෙක්‌ රටවලට මෙන් ලංකාවටද බලපෑම් එල්ල වූයේ අද ඊයෙක සිට නොව. අතීත රජදරුවන් දවස එළාර ආක්‍රමණය, වළගම්බා රජු දවස සොළී-චෝළ ආදි පරසතුරු උවදුරු එල්ල වූ අතර ඒවා බාහිර වශයෙන් මෙන්ම අභ්‍යන්තර වශයෙන්ද සිදු විය. ක්‍රමිකව 1505 න් පසුව සිදු වූ ආක්‍රමණයන්ගේ අනිටු පලයන් ලෝකයේ අනෙක්‌ රටවල් වලට මෙන් ලංකාවට බලපෑමට කෙටි කාලයක්‌ ගත නොවීය. ආක්‍රමණිකයන්ගේ අතින් ගත් කල අද වන විට දිනෙන් දින, ටිකෙන් ටික ඒ ආක්‍රමණයන්ගේ පලයන් දීර්ඝකාලීන වෑයමක ප්‍රතිපලයන් ලෙස ඔවුන් භුක්‌ති විඳීමට පටන් ගෙන ඇත. එනිසාම අද වන විට සිංහලයන් සිංහලකමෙන් ඈත් වී "මුස්‌ලිම් සිංහලයන්" බිහි වී ඇත. මේ රටේ සියලූ සිංහලයන් බෞද්ධ විය යුතු නමුත් අද එසේ නොමැත. සිංහලයන් කතෝලික හෝ ක්‍රිස්‌තියානි පමණක්‌ නොව ඉස්‌ලාම්ද වී ඇත. සිංහල ජාතියත්, දේශයත්, සම්බුද්ධ ශාසනයත් විනාශ කිරීමේ නියෑලී සිටින්නවුන්ගේ අන්තවාදී, ආක්‍රමණකාරී, හා සදාචාර විරෝධී කූට මෙන්ම අති සූක්‍ෂම ක්‍රියාදාමයන් අවසන් මොහොතේදී අප දකින්නේ එම ක්‍රියාවේ ප්‍රතිපලය තුළිනි. එම සියලූ අන්තවාදයන් ගැන හෝ සියලු අන්තවාදීන් පිළිබඳ කතා කිරීමට මෙහි" අප වෙහෙස නොවන්නෙමු. ඓතිහාසික රංගිsරි දඹුල්ල පූජා භූමියේ උද්ගතව ඇති තත්වයද මෙවැනිම ප්‍රතිඵලයකි. ඉතා පැහැදිලි කරුණ නම් දිනෙන් දින ලංකාවේ භූමියේ අයිතිය නියමයෙන් හෝ අනියමෙන් මුස්‌ලිමුන් ඩැහැ ගනිද්දී ඊට සාපේක්‍ෂව උපත් පාලන නීතින හා විවාහ නීතින් සිංහලයන්ට පමණක්‌ සීමා වෙද්දී සිංහල ජාතිය සීඝ්‍රයෙන් වඳ වී යයි. ඒ අතරතුර අන්‍ය වාර්ගිකයන් සීඝ්‍රයෙන් බෝ වී යයි.

මෙහි අති භයානකම සිදුවීම නම් ඔවුන් විසින් භූමියේ ආධිපත්‍ය ඩැහැ ගැනීම සිදු කරන්නේ ඓතිහාසික හා නොවන බෞද්ධ උරුමයද විනාශ කර දමමිනි. ඒ කියන්නේ තව දසක කිහිපයකින් මේ මිහි තලයෙන් සිංහල ජාතිය හා දේශය වඳ වී යද්දී බෞද්ධ පසුබිමද අතුගා දැමීමටයි. එනිසා වර්තමානය වන විට ඓතිහාසික බෞද්ධ උරුමයන් ආක්‍රමණය කොට විනාශ කර දැමීමේ එක්‌ කූට උපක්‍රමයක්‌ ලෙස සිය යාඥා මධ්‍යස්‌ථාන කිසිදු වග විභාගයකින් තොරව පූජාභූමි තුළ ඉදි කරනු ලබයි. මෙම අවදානම් කලාපයට ඓතිහාසික සිද්ධස්‌ථානයන් රැසක්‌ පත්ව ඇත. අනුරාධපුර මහමෙව්නාව, බලංගොඩ කූරගල පුදබිම, දෙවනගල රාජ මහා විහාරය, රිටිගල, දීඝවාපිය, කතරගම, පොතුවිල් මුහුදු මහා විහාරය ආදිය ඒ අතර වේ. එහි නවතම ගොදුර වූ දඹුල්ලට රිංගා ගත් මේ අන්තවාදීන් නානාවිධ කතා කියමින් අවම තරමින් සිංහලයන් සතු උතුම් මානුෂීය ගුණාංගයන් ගැන හෝ කිසිදු මායිමක්‌ නොකරමින් අවම සදාචාරාත්මක ගති ගුණයක්‌ හෝ නොපෙන්වමින් ජිනීවාවට මුවා වී රට, ජාතිය, සසුන වෙනුවෙන් පෙනී සිටින මහා සංඝරත්නය ප්‍රමුඛ ශාසනමාමක ජනතාවට ආගම්වාදීන්, ජාතිවාදීන් කියමින් පිනුම් ගසන්නේ සියලූම මුස්‌ලිම් දේශපාලූවන්ගේ හා මුස්‌ලිම් ලෝකයේ හයිය හිතට ගනිමිනි. රාජ රාජමහා මාත්‍යාදීන් මෙන්ම මහා යතිවරු තැනූ මේ පිං බිමේ සිට මෙහි සියලු සාරය උකහා ගනිමින් යෑපෙන ඔවුන්ට සිංහල බෞද්ධයාටම ෙද්‍රdaහී වෙමින් කටයුතු කරන්නට රිසි වීම නිසාවෙන්මය අප අසන්නේ අවම සදාචාරාත්මක ගුණාංගයක්‌ හෝ තිබෙනවාදය කියාය?

"ගහෙන් වැටුණ මිනිහාට ගොනා අනිනවා" යෑයි අප ව්‍යවහාරයේ කියමනක්‌ ඇත. ඒ වගේම අද සිංහල බෞද්ධයාට මුහුණ දීමට ඇත්තේද එවැනිම තත්ත්වයකටයි. ඇතැම් විට ඊටත් එහා යමින් "කබලෙන් ලිපට වැටෙනවා" යෑයි කියාද ගත හැකිය. අපට සැමදාම අපේ අයිතීන් වෙනුවෙන් කෑ මොර දෙන්නට සිදු වේවි. දුක්‌ විඳින්නට සිදු වේවි, මේ වන විට දඹුල්ලේ උණුසුම හැල හොල්මනක්‌ නොමැතිව කෙමෙන් යටපත් වෙමින් ජන විඥානයෙන් බැහැර වෙමින් පවතී. පාලකයන් සුපුරුදු පරිදි අමතක කරදැමීමේ න්‍යාය අනුගමනය කරමින් සිටී. ඒ අතරතුර අප නිහඬව බලා සිටින්නේ අපට ලබාදුන් තීන්දු තීරණ ක්‍රියාත්මක කරන තෙක්‌ය. සමහර විට අපගේ නිහඬතාවය යමෙක්‌ පසු බැසීමක්‌ ලෙස සලකන්නේ නම් අප ඔවුන්ට සිහිපත් කර සිටින්නේ එය නිහඬතාවය නොව තියුණු විමසිලිභාවය බවයි.

ඉදිරි දිනවලදී මේ හා සම්බන්ධව මොන මොන අන්දමේ තීන්දු තීරණ ගනීවිදැයි කියා අප නොදනිමු. එම තීන්දු තීරණ බොහෝ වෙලාවට සිංහලයන්ට මෙන්ම බෞද්ධයන්ට අවාසි සහගත වන ඒවා මිස වාසි සහගත ඒවානම් නොව. ඒවා අප පවසන්නේ ඔවුන්ගේ අතීත අත්දැකීම් හා වත්මන් ක්‍රියා පිළිවෙත් දැක දැකය. අකාලික වූ බුදුන්ගේ ධර්මය මේ සෑම ගැටලූවක්‌ විෂයෙහිම විසඳුම් ලබා දෙන අතර "අද දඹුල්ලට එදා බුදුරදුන් දුන් විසඳුම" මොනතරම් නම් ප්‍රායෝගික වූවක්‌ද යන්න "භරු" ජාතක කතාව තුළින් මැනවින් පැහැදිලි වේ. එපමණක්‌ නොව බුදුරජාණන් වහන්සේ අන්‍යාගමික මධ්‍යස්‌ථාන බෞද්ධ පුදබිම් ආශ්‍රිතව ඉදිකිරීමේදී දක්‌වන ලද ආකල්පය මෙහිදී ඉතා පැහැදිලිය. අද අපේ රටේ ජනාධිපතිතුමන් ඇතුළු පාලක කාරකාදීන්ට මුර දේවතාවුන් වහන්සේලා වූ මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා හෝ මැදිහත්වීම්වලට ඇහුම්කම් දිය නොහැකි නම් තුන්ලෝක්‍රාග්‍ර වූ බුදුරජාණන් වහන්සේගේ නියමය හෝ පිළිපදිනු ඇතැයි යන අදහසින් මේ සටහන තැබීමේදී 'භරු ජාතකය' පාදක කරගත්තේය. 21 වන සියවසයේ ජීවත් වන අපට මුහුණ දීමට සිදුව ඇති වත්මන් අර්බුදයන් හමුවේ සැබවින්ම ධර්මයේ ඇති අකාලික ගුණය මැනවින් ප්‍රකට කරමින් එදාට මෙන්ම අදටත් විසඳුම් එදා ලබා දුන් සැටි ඉතා අපූරුය. රට කරවන්නවුන්ට රට දැහැමෙන් සෙමෙන් කිරීම සඳහා ලෝකයේ කිසිදු ජගතෙකුට ලබා දිය නොහැකි තරමේ සියලූ ඉගැන්වීම් බුද්ධ දේශනවා තුළ පවතිද්දී ඒවා තුට්‌ටු දෙකකටවත් මායිම් නොකරමින් අන්තිමේදී බුදු දහමට නියමයෙන් හා අනියමෙන්ද එරෙහි වෙති. එවන් තත්ත්වයක්‌ මත බුද්ධ දේශනාව පාදක කරගැනීමක්‌ පිළිබඳ කතා කිරීමද එක්‌a අතකට විහිළුවක්‌ය.

කෙසේ වෙතත් අද දඹුල්ල ප්‍රමුඛව බෞද්ධ සිද්ධස්‌ථානයන්ට අත්ව ඇති ඉරණමට බුදුරජාණන් වහන්සේ වැඩ සිටියා නම් ලබා දෙන එකම විසඳුම පහතින් දක්‌වා ඇති භරු ජාතකයයි. ජාතක පොත් වහන්සේගේ 212 වන ජාතක කතාව භරු ජාතකයයි.

භරු ජාතකය

තවද කරුණානිධාන වූ මාගේ ස්‌වාමිදරුවූ සර්වඥයන් වහන්සේ ඡේතවනාරාමයෙහි වැඩවසන සමයෙහි කෝසල රඡ්ජුරුවන් අරභයා මේ ජාතකය දක්‌වන ලද.

ඒ කෙසේද යත්.

සර්වඥයන් වහන්සේ ඡේතවනාරාමයෙහි වැඩවසන සමයෙහි ලාභයෙන් යසසින් වැඩි දවස්‌ අරින සේක. එසමයෙහි තීර්තකයෝ ලාභසත්කාරයෙන් පිරිහී සිතන්නාහූ ශ්‍රමණ භවත් ගෞතමයන් හා ශ්‍රාවකයන්ගේ ලාභසත්කාර මහත අපට නැත. ලාභසත්කාර මහත්වන්නේ ඡේතවනාරාමයෙහි භුමිවිශේෂය කැයි කියා සිතාගෙන අපටත් එතන තීර්ථකාරාමයක්‌ ඉදිකොටගෙන වාසය කරන්නට වුවමැනවයි සිතා රඡ්ජුරුවන්ට නොකියා කළමෝනම් භික්‌ෂූහූ කළ නොදෙති සිතා රඡ්ජුරුවන්ට අත්ලසක්‌දී ලබ්බවාගත තනම්හයි සිතා තීර්තකයෝ එක්‌ව මසුරන් ලක්‌ෂයක්‌දී කියන්නාහු මහරඡ්ජුරුවෙනි ඡේතවනාරාමය කෙරේ තීර්ථකාරාමයක්‌ කරවන්නා අභිප්‍රාය ඇත්තම්හ, භික්‌ෂූන් ඇවිත් රඡ්ජුරුවන්ට කී කළ රඡ්ජුරුවන් ඊට අවුලක්‌ නොකියන්නේ යහපතැයි කී යන්නා ගිවිස්‌සාහ, තීර්ථකයෝ බොහෝ වඩුවන් ඇරගෙණ ඡේතවනාරාමයට පිටිපස්‌සේ කරණ බොහෝ අරගල අසා ආනන්දය මේ කුමන අරගලයක්‌දැයි විචාරා එපවත් අසා ආනන්දය භික්‌ෂූ සංඝයා රැස්‌කරවයි කියා සංඝයා වහන්සේ රැස්‌කරවා මහණෙනි, තොප ගොස්‌ රඡ්ජුරුවන්ට කියවයි කියන්නේ යහපතැයි කියා භික්‌ෂූන් වහන්ස රැස්‌ වී රඡ්ජුරුවන් කරා ගොස්‌ රඡ්ජුරුවන්ගේ වාසල සිට එපවත් කියායවු සේක.

රඡ්ජුරුවෝ තමන් කියන්නට උත්තරයක්‌ නැති හෙයින් ගෙයි නැතැයි කිවුහ. භික්‌ෂූන් වහන්සේ විහාරයට ගොස්‌ එපවත් සර්වඥයන් වහන්සේට සැලකළ සේක. සර්වඥයන් වහන්සේ රඡ්ජුරුවෝ අල්ලස්‌ කා මෙසේ කරති සිතා පසුව දවස්‌ දෑගසව්වන් යවන්නැයි වදාළ සේක. දෑගසව්වන් වහන්සේ දොරකඩ සිට රඡ්ජුරුවන්ට කියන්නේ එවිට රඡ්ජුරුවෝ ගෙයි නැතැයි කියූහ. පසු දවසේ සර්වඥයන් වහන්සේ පන්සියයක්‌ රහතුන් වහන්සේ පිරිවරා රජගෙට වැඩිසේක. එවිට රඡ්ජුරුවෝ උඩුමාලෙන් බැස සර්වඥයන් වැඳ පාත්‍රය අතට ගෙන බුදුන් රජගෙට වඩා ගෙනගොස්‌ වළඳවා අවසානයෙහි එකත්පස්‌ව උන්නාහ. එවිට සර්වඥයන් වහන්සේ වදාරන සේක මහරජ අල්ලස්‌ බලයෙන් තාපසවරුන් දෙපසක්‌ ගස්‌වා පෙරත් රජ දරුවෝ බොහෝ විනාශයට පැමිණියෝ වේදැයි වදාරා ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත් වත් දක්‌වා වදාළසේක.

ඒ කෙසේද යත්

යටගිය දවස බරණැස්‌ නුවර බ්‍රහ්මදත්ත නම් රඡ්ජුරු කෙණෙකුන් රාඡ්ජය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ හිමාලය වනයෙහි තාපසව, පන්සියයක්‌ තාපසවරුන්ට නායකව වාසය කරන්නේ වස්‌ කාලයෙහි ඒ ඒ තැන සැරිසරා වඩිනාසේක. බරණැස්‌ නුවරට වැඩ නුවර සිඟා උතුරුදිග වාසලින් පිටත්ව ඒ වාසල සමීපයෙහි නුගගසක්‌ මුල වාසය කරන්නාහ. එසමයෙහි අනිකුත් පන්සියයක්‌ තාපසවරුන් ලුනු ඇඹුල් සොයනා පිණිස බරණැස්‌ නුවරට අවුත් ඒ තාපසවරු නුවර වටේම ගොස්‌ සිඟා දකුණු වාසල සමීsපයේ නුගගසක්‌ මුල වාසය කරන්නාහ. මේ නියායෙන් තාපසවරු වස්‌සාන කාලයෙහි එහි වැස හිමාලය වනයට ගියාය. දෙවන අවුරුද්දේත් එම නුවරට එන අවස්‌ථාවට දකුණු දොර වාසල සිටි නුගගස දිරාපත් වී වැටිණ. දකුණු දොර වාසල පළමු අවුරුද්දේ උන්නාවූ තාපසවරු තමන් උන් නුගගස වැටුණු හෙයින් උතුරු දිග වාසල නුග ගසමුල ඉන්ට වන්නාහ. එසමයට උතුරුවාසල නුගගස මුල උන්නාවූ තාපසරු ඒ නුවරට අවුත් තමන් පළමු උන් නුගගස කරා ගියහ. මේ කියන තාපසවරුන් යන්නට පළමු අනිත් තාපසවරු මේත් තමන් උන්නු හෙයින් අප පළමු මුරයේ උන් නුගගස මුල උන්නේ කවර නිසාදැයි කියා උන් හා දබර කළාහ. මේ කියන තාපසවරුන් අපි පළමුකොට සිටිය හෙයින් අපි නුග ගසමුල නාරිම්හයි කියා රණ්‌ඩු කළහ.. මේ නියායෙන් දෙපක්‌ෂයේ ඇත්තෝම දබරකොට එපවත් රඡ්ජුරුවන්ට කීහ. රඡ්ජුරුවෝ එපවත් අසා පළමුකොට උන් තාපසවරුන්ටම අයිතියෑයිs කීහ. එබස්‌ අසා අනික්‌ තාපසවරු සමූහය පළමු චක්‍රවර්ති රඡ්ජුරුකෙණෙකුන් රාඡ්ජය කළාවූ රණ මැදිරියෙක්‌ රඡ්ජුරුවන්ට අල්ලස්‌කොටදී රඡ්ජුරුවනි අපගේ වාසස්‌ථානය අපට සලස්‌වයි කීහ. ඊටත් රඡ්ජුරුවෝ ගිවිස්‌සාහ, එවිට තාපසවරු උනුන්ලා බොහෝ අඬදබර කොට අන්තයෙහි සිතන්නාහූ අපි ගිහිගෙය හැර මහණවුවන් විසින් කළ සේ නපුරැයි සිතා එතනින් වහා හිමාලය වනයට ගියහ.

දේවතාවෝ මෙතෙක්‌ තාපසවරුන්ට අඩදබර කළාවූ මේ රඡ්ජුරුවෝ වේද මේ රඡ්ජුරුවන්ගේ නුවර නසම්වයි සිතා මහමුහුද අල්ලා මහත්වූ වතුරක්‌ එවා ඒ තුන්සියයක්‌ යොදුන් නුවර වැනසූහ යෑයි වදාරා රඡ්ජුරුවෙනි එක්‌ රඡ්ජුරුවන් කළාවූ අධර්මයක්‌ නිසා බෝහෝ මනුෂ්‍යයෝ නසිනලද්දාහූ එසේ හෙයින් ඡන්දාදිව ශයෙන් අගතියට යාම යහපත් නොවෙයි කියා රඡ්ජුරුවන්ට සර්වඥයන් වහන්සේ අවවාද කොට භරු ජාතකය නිමවා වදාළ සේක. කෝසල රඡ්ජුරුවෝ මේ ධර්මදේශනාව අසා තීර්ථකයන්ගේ ආරාම බිඳවාලුහ.

මෙහි එන කතා පුවත හා වත්මන් පාලකයන්ගේ හැසිරීම හා සම්බන්ධව අටුවා, ටීකා, ටිප්පනී, අනවශ්‍ය යෑයි හඟිමි. මන්ද ඒ ඒ පුද්ගලයාගේ සිතීමේ හා විමසීමේ ශක්‌තිය අනුව බෝහෝ දෑ මේ තුළින් තේරුම් ගැනීමට හැකි වෙන නිසාය. කෙසේ වෙතත් අද මෙන්ම බුදුරදුන් දවස වගේම ඉන් ඔබ්බටත් කාලයෙදී අල්ලස්‌ ගෙන මිථ්‍යාදෘෂ්ටිය වැපිරීමට සාමාන්‍ය මිනිසුන් පමණක්‌ නොව රජවරුන් පවා කටයුතු කොට ඇත. එනිසා අද දඹුල්ල ගැන අප පුදුම විය යුතුද නැත. රාජ්‍ය නායකයන් ඇතැම් විට මුදලින් අල්ලස්‌ ගෙන නැති වුවත් මානසික අල්ලස්‌ ගෙන සිය බලය තරකර ගැනීමට සුළුතර මනාප ටිකක්‌ බලාපොරොත්තුවෙන් නොයෙක්‌ පාවාදීම් ජාතික මට්‌ටමින් හා ජාත්‍යන්තර මට්‌ටමින් සිදු කිරීමද අල්ලස්‌ ගැනීමකි. එදා කොසොල් රජතුමා අල්ලස්‌ ගෙන මහා සංඝරතනයට මුහුණ නොදී සිටියා සේ අද මේ රටේ අති බහුතර සිංහල බෞද්ධයාගේ අයිතිය අභියෝගයට ලක්‌ වෙද්දී සිංහල බෞද්ධ මනාපයෙන්ම රජකම් සිදු කරන පාලකයෝ ඇටි කෙහෙල් කාපු උගුඩුවන් සේ මුනිවත රකිති.

බෞද්ධ අයිතියට හානි සිදු කිරීම රජකම් පවා අහිමි වීමට පමණක්‌ නොව බොහෝ හානිවලට මුහුණ දීමට ඉවහල් වන බව බුදු රදුන් විසින්ම භරු ජාතකයේදී පෙන්වා දී ඇත්තේ කොසොල් රජතුමාට එක්‌තරා ආකාරයක අනතුරු ඇඟවීමක්‌ මතක්‌ කර දෙමිනි. එනිසා අද අපට සුවිශේෂී සංසිද්ධියක්‌ එහිදී මතක කර දී ඇත. එදා සම්‍යග් දෘෂ්ටික දෙවිවරුන් විසින්, සිදු වූ අපරාධය දරාගත නොහැකිව කම්පා වී මහ මුහුද කළඹවා ජල කඳක්‌ එවා මුළු පෙදෙසම විනාශ කරදැමීsය. මේ අනුව සුනාමිය පිළිබඳ අත්දැකීම අපට මීට අවුරුදු 6-7 කට කලියෙන් දැනුනද එදා බුදුදහමට වින කටින විට මේ විශ්වය කම්පා වී හැසිරුණ ආකාරය මෙයින් පැහැදිලිය. අද මේ තරම්ම දුෂ්ට හා අධර්මිෂ්ට සමාජ පරිසරයක්‌ තුළ එසේ සිදු නොවේයෑයි කිව හැක්‌කේ කාටද? එනිසා එදා මෙන්ම අදත් අද මෙන්ම හෙටත් මේ රටේ යමෙක්‌ යම් සුවදායි අයුරකින් වෙසෙන්නේද ඒ අන් කිසිවක්‌ නිසා නොව බුදුරදුන්ට පිදූ මේ පිං බිම තෙවරක්‌ම බුදුන්ගේ පහස ලද නිසාවෙන් හා ශ්‍රී දළඳා සමිඳුන් වැඩ සිටින නිසා මෙන්ම ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ පහස නිසාය. එනිසා යමෙක්‌ නියමයෙන් හෝ අනියමෙන් බුදු සසුනේ පැවැත්ම වෙනුවෙන් එදිරිවාදිකම් සිදු කරන්නේ නම්, හේ තමන්ගේ පැවැත්ම උදෙසාද වළ කපා ගැනීමක්‌ බව තරයේ සිහිතබා ගත යුතුය. එසේ නොවුනහොත් යහපත් හික්‌මීමක්‌ ඇති පුද්ගලයන්ගේ ආනුභාවයෙන් අයහපත් ගති ඇත්තවුන් යහතින් සිටින්නා සේ අයහපත් ගති ඇත්තවුන්ගේ දුර්ගුණයන් බහුල වී බලවත් වීම නිසා යහපත් ගති ඇත්තවුන්ගේ විනාශයද කඩිනම් කරනු ඇත.

එදා කොසොල් රජතුමන් මොනතරම් බුදුන් වහන්සේට ලෙන්ගතු වුවද ධනයට ලෝභ වී අන්‍යාගමිකයන්ගෙන් අල්ලස්‌ ගෙන බුදු සසුනට වින කරන්නට යාම අවසනදී මග හැරී ගියේ ඡේතවනාරාම භූමියෙන් අන්‍යාගමික මධ්‍යස්‌ථානය ඉවත් කිරීමෙනි. ඒ හැර ඒ සඳහා වෙනත් විකල්පයක්‌ නොමැත. මේ බව මේ රටේ සම්‍යග් දෘෂ්ටික යෑයි කියන්නාවු පාලකයන් සිහිතබාගෙන සියලු ආකාරයෙන් මිථ්‍යාදෘෂ්ටිය ව්‍යාප්ත වීම පිළිබඳ නිසි අවධානය යොමුකළ යුතුය. එසේ නොවුනහොත් කාගෙන් නැතත් සම්‍යග් දෘෂ්ටික දෙවිවරුන් කොහේ හෝ සිට බැල්ම යොමුකරමින් හෙලන අකුල්වලින් නම් කිsසිදු ගැලවීමක්‌ නැති වේවි. මොන විදියේ අල්ලස්‌ ගෙන ඒ තුළින් වැජඹෙන්න උත්සාහ කළද දේව උදහසින් නම් ගැලවීමක්‌ නොමැති බව භරු ජාතක කතාවෙන්ම පසක්‌ කරන්නේය. එමෙන්ම අන්‍යාගමිකයන්ද ඇතැම් විට භූමියේ වාසනාවක්‌ ඇතැයි සිතා බෞද්ධ පුදබිම් තුළම එදා තීර්ථකයන් සේ ආගමික මඩු ඉදිකරන්නට තැත් කරන්නේ නම් එයටද සම්‍යග් දෘෂ්ටික දෙවිවරුන්ගේ අවධානයෙන් නිසි පිළිතුරු ලබා දෙනු ඇත. එමෙන්ම භූමියේ වාසනාව නොව ධර්මයේ සත්‍යතාවේ ආනුභාවය අකමැත්තෙන් නමුදු වටහා ගන්නා මෙන් ඇරයුම් කර සිටිමු.

BUDDHIST FATE - බෞද්ධයාගේ අවාසනාවන්ත ඉරණම



දඹුල්ලෙන්, යළිත් සපථ කළ 
සිංහල බෞද්ධයාගේ අවාසනාවන්ත ඉරණම
- පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි

සම්බුද්ධත්ව ජයන්ති වර්ෂය නිමා වීමට ඔන්න මෙන්න කියා තිබෙද්දී බෞද්ධයන් ලෙස සෑමදාම අප මේ රටේදී විදවන නොයෙකුත් අර්බුදයන් හමුවේ තවදුරටත් තැලී පොඩිවෙමින් කබලින් ලිපට වැටෙන බවට පසක්‌ කරමින් මහත් ආන්දෝලනාත්මක පුවතකින් රටම අවධි වී ගියේය. ඒ සඳහා මාධ්‍යයේ දායකත්වය ප්‍රබල ලෙසම ඉවහල් විය. එය අප සාමාන්‍යයෙන් දකින සිදුවීමකි. මේ රටේ මොනයම් බරපතළ ප්‍රශ්නයක්‌ වුවද ඉස්‌මතු වන්නේ ඒ කෙරෙහි මාධ්‍යයේ ඇති නැඹුරුතාවයත් සමගයි. එනිසාම ඇතැම් නොවැදගත් සිද්ධීන් හා ප්‍රවෘත්තීන් ද ඉස්‌මතුව එන්නේය. කෙසේ වෙතත් පසුගිය දින ගණනාවේදීම අතිශය කතාබහට ලක්‌ වූ පුවත වූයේ දඹුල්ල ගැනයි. ඒ අන් කිසිවක්‌ නිසා නොව බෞද්ධයාගේ ඓතිහාසික උරුමයක්‌ වූ රංගිරි දඹුල්ල රාජමහා විහාර පූජා භූමියේ ඉදිකර තිබූ අනවසර මුස්‌ලිම් යාච්ඤා මධ්‍යස්‌ථානය හා හින්දු කෝවිල සම්බන්ධයෙනි. මේ සිදුවීම සමාජයේ කතාබහට ලක්‌ වන්නට පටන්ගත් මුල්ම අවධියේදී මේ හා සම්බන්ධයෙන් මාධ්‍යයේ නිසි අවධානය යොමු නොවූ අතර ඇතැම් මාධ්‍ය මෙහිදී සිදු කළ අගනා කාර්යභාරය ඔවුන්ට සිදු කරන ගෞරවයක්‌ ලෙස මෙහිදී අප සිහිපත් කර සිටිමු. ඇතැම් මාධ්‍ය මේ පුවතට ප්‍රමුඛතාවක්‌ දෙන්නට පටන් ගත්තේ බොර දියේ මාලු බාන්නා සේ සමාජයේ අතිශයින්ම කතාබහට ලක්‌ වූ පසු ඉල්ලුමට අනුව සැපයුම ලබා දෙන ආකාරයෙනි. කෙසේ වෙතත් පසුගිය 20 දින මේ හා සම්බන්ධව දෑ සසුන් හිතකාමී මහා සංඝරත්නයේ හා බෞද්ධ ජනතාවගේ සුවිශාල දායකත්වයකින් සාමකාමී විරෝධතාවයක්‌ පැවති රංගිරි දඹුලු රාජමහා විහාර පූජාභූමිය තුළදී පැවැත්විණි. එම විරෝධතාවයත් සමග මේ සම්බන්ධයෙන් සියලු පාර්ශ්වයන්ගේ නෙත් මේ වන විට විවර වී අවසන්ය. 

මෙහිදී සිංහයෙකු සේ එක හඬින් අභීතව බෞද්ධ උරුමය වෙනුවෙන් පෙනී සිටි ඓතිහාසික රංගිරි දඹුලු රජමහා විහාරාධිපති, රංගිරි දඹුලු පාර්ශ්වයේ මහා නායක හා රංගිරි ශ්‍රී ලංකා මාධ්‍ය ජාලයේ සභාපති අති පූජ්‍ය ඉනාමලුවේ සුමංගල නාහිමියන්ගේ කාර්යභාරය අප අතිශයින්ම අගය කර සිටිමු. මන්ද බෝහෝ අවස්‌ථාවන්හිදී අපගේ අයිතීන් දිනා ගැනීම වෙනුවෙන් සිදු කරන බෝහෝ අරගලයන් නිමා වන්නේ පවතින රජයන්ගේ දොළ පිදේනී හමුවේය. එමෙන්ම මේ වන විට මහා සංඝරත්නය ඒ ඒ පක්‍ෂ පාට බදාගනිමින් බුදුන්, දහම්, ස`ගුන් යන සරණයන් පසෙකලා ඒ වෙනුවට මහින්ද, රනිල්, සෝමවංශ, ෙµdන්සේකා, මාර්ක්‌ස්‌ ආදීන් සරණ ගොස්‌ ගිලගත් ඉනා බෙහෙත් වමාරාගත නොහැකිව ඇටිකෙසෙල් අනුභව කළ උගුඩුවන් සේ මෙලොව සුව සහනය පමණක්‌ උතුම් බුද්ධ චීවරයට මුවා වී සොයන යුගයක ශාසනභාරධාරී මහ තෙරනමක්‌ විදියට උන්වහන්සේගේ පෙරටුගාමීත්ව අප මෙහිදී මෙන්ම සෑම ජාතික ශාසනික ප්‍රශ්නයක්‌ හමුවේම තරයේ අපේක්‍ෂා කර සිටිමු. 

පළමු සියවසට අයත් රංගිsරි දඹුලු මේ පිං බිම වළගම්බා ආදී රාජ රාජ මහාමාත්‍යාදීන්ගේ අනුග්‍රහයෙන් නිර්මාණය වූ ලක්‌ ඉතිහාසයේ සුවිශේෂී පුද බිමකි. පසු කාලීනව සිංහලයේ විමුක්‌ති අරගලයන්ට ඉමහත් ශක්‌තියක්‌ මෙන්ම ආශිර්වාදයක්‌ වෙමින් හෙළ රජ දවස අධිරාජ්‍ය විරෝධී සිංහලයේ මහා සටනක්‌ වූ අභිමානවත් මාතලේ සටනට පණ පෙවු කුඩාපොළ වැනි විරු හාමුදුරුවරුන් වැඩ සිටි, හෙළ රජදරුවන්ට ඔටුනු පැළන්ද වූ පිං බිමේ සුරක්‍ෂිතතාවය වෙනුවෙන් 1982 වසරේදී එනම් මීට වසර 30 ට මත්තෙන් පූජා භූමි සංවර්ධනයට යෑයි ඊට අයත් ඉඩම් පවරා ගත්තේය. එය විශේෂ ගැසට්‌ පත්‍රයක්‌ යටතේ පවරා ගෙන තිබිණ. නමුත් අද වන තුරුත් එහි කිසිදු සංවර්ධන කටයුත්තක්‌ පැවැති රජයන් විසින් සිදු කොට නොමැත. මේ තත්ත්වය හමුවේ අලුතින් පූජාභූමි ඉඩම් ගැසට්‌ කිරීමේ මුවාවෙන් ප්‍රදේශයේ ඇමැතිවරයෙක්‌ එම ඉඩම් අත්තනෝමතිකව අන්‍යාගමිකයන්ට බෙදා දෙන බවට කරුණු අනාවරණය විය. මෙහිදී අති පූජ්‍ය ඉනාමලුවේ සුමංගල නාහිමියන් සෘජුවම චෝදනාව එල්ලකර සිටියේ ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය හා මාතලේ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බංඩාර තෙන්නකෝන් මැතිතුමාටය.

කරුණු කෙසේ වෙතත් එහිදී ඇතිව තිබූ භයානකම සිදුවීම නම් පූජාභූමිය තුළ ඉදිකර තිබෙන මුස්‌ලිම් යාච්ඤා මධ්‍යස්‌ථානයයි. මීට අමතරව හින්දු කෝවිලක්‌ ද දක්‌නට ලැබිණ. මේ ඉඩම් හා සම්බන්ධ ප්‍රශ්නය අතිශයින් කතාබහට ලක්‌ වෙන තත්ත්වයක්‌ බවට පත් වුනේ මෙම අනවසර අන්‍යාගමික මධ්‍යස්‌ථාන දෙකත් සමගය. මෙම ෙ€දනීය තත්ත්වය පිළිබඳව මූලික ලෙසම අති පූජ්‍ය ඉනාමලුවේ සුමංගල නාහිමියන් ජනපතිතුමා දක්‌වා සියලුම ස්‌ථානයන් වෙත දැනුම්දීම් සිදුකර තිබුණත් ඒවායින් කිසිදු පලක්‌ සිදු නොවූ බව ප්‍රසිද්ධියේම පවසා සිටියේය. මෙම අවාසනාවන්ත තත්ත්වය පිළිබඳ මේ රටේ දේශප්‍රෙAමී සිංහල බෞද්ධ ජනතාව වහාම සංවේදීතාවය පළකර සිටියේය. එහිදී සුවිශේෂී මෙහෙවරක්‌ මේ රටේ පුද්ගලික විද්යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් සිදු කළේය. ඒ අනුව මේ වන විට සිංහල ජාතියත් සම්බුද්ධ ශාසනයත් වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින ලංකාව පුරා සිය අනුශාඛාවක්‌ පිහිටුවා ඇති සිංහල රාවය ජාතික සංවිධානය විසින් දක්‌වන ලද සුවිශේෂී මැදිහත්වීමද අප මෙහිදී උපේක්‍ෂාවෙන් යුතුව සිහිපත්කර සිටිමු. ඒ සමගම නොයෙක්‌ සංවිධාන සිය අවධානය මේ වෙත යොමු කරමින් දක්‌වන ලද අවධිය නිසාවෙන් සිංහල බෞද්ධයන් වෙත අහිමි වීමට ගිය තවත් බෞද්ධ උරුමයක්‌ මේ වන විට ආරක්‍ෂා කරදීමට අදාළ ආයතන සිය නිසි අවධානය යොමුකර තිබීම යම් සතුටුදායක තත්ත්වයක්‌ ලෙස දැක්‌විය හැකිය. 

දඹුල්ලෙන් එම සතුටුදායක පුවත අප වෙත ලැබීම දක්‌වා වූ අරගලය පිටුපස අප විසින් නිරන්තරයෙන් සෑම තැන්හිදිම සඳහන් කරන සිංහල ජාතියේත් සම්බුද්ධ ශාසනයේත් ඉරණම පිළිබඳ යළි යළිත් රතු එළි දල්වනු ලැබීම අප සැවොම විසින් වහා වහා තේරුම් ගත යුතුවාක්‌ මෙන්ම ඒ සඳහා නිසි පියවරගත යුතුය. මුස්‌ලිම් අන්තවාදීන් විසින් මේ රට තවත් අරාබියක්‌ කිරීමට නොදරන වෙහෙසක්‌ නොමැත. ඒ අරභයා නොකරන කැප කිරීමක්‌ නැත. ඒ හමුවේ සෑම අතින්ම සිංහලයාට විරුද්ධව කඳවුරු බඳිද්දී ඔවුන්ගේ එක්‌ අති සූක්‍ෂම ක්‍රියාදාමයක්‌ නම් බෞද්ධ පූජනීය ස්‌ථානයන් කෙසේ හෝ ආක්‍රමණය කිරීමයි. එයින් ඔවුන් දීර්ඝකාලීනව අපේක්‍ෂා කරන ප්‍රතිඵල රාශියකි. මේ රට ආක්‍රමණය කිරීම මොන මොන අංශ වලින් සිදු කළත් පෞරාණික අතින් ආක්‍රමණය කිරීමට නොහැක. පෞරාණික සිද්ධස්‌ථානයන් නිරුපද්‍රිතව තිබීම ඔවුන්ගේ දේවරාජ්‍යයට ඉමහත් බාධකයකි. මෙනිසාම මොවුන් විසින් එම සිද්ධස්‌ථානයන් කෙසේ හෝ ආක්‍රමණය කිරීමට හැකි සෑම උත්සාහයක්‌ දරනු ලබයි. මෙය ජාතිවාදය ඇවිස්‌සීමක්‌ හෝ ආගම්වාදව ඇවිස්‌සීමක්‌ නොව, මෙය පවතින සැබෑ තත්ත්වය සාකච්ඡා කිරීමකි. මේ සැබෑ තත්ත්වය කතා කිරීමට බොහෝ දෙනා මැලිකමක්‌ දක්‌වන්නේ බහු ආගමික බහු ජාතික ප්‍රොaඩාවට හසු වී ඒවායෙහි මහා ඕගයන් බවට පත් වීම නිසාවෙනි. සිතට එක`ගව ඒවාට විරුද්ධ වීමෙන් යෑපීම් මාර්ගයන් වලට එල්ලවෙන අවහිරතාවයන් පිළිබඳ දෙගිඩියාවක්‌ ද තිබෙනු නොඅනුමානය. මේ වන විට මුසොල්මානුවන් ඓතිහාසික පූජා භූමි අතුරින් පළමු සියවසට අයත් මහරහතුන් දහස්‌ ගණනක්‌ වැඩ සිටි බලංගොඩ, කූරගල පුදබිම අද වන විට සම්පූර්ණයෙන්ම ආක්‍රමණය කොට ඇත. එහි ඓතිහාසික ලෙන්, ශිලා ලේඛන ආදී සියලුම නටඹුන් විනාශකර දමා ඇත. පොතුවිල් මුහුදු මහා විහාරයද මෙම ෙ€දනීය ඉරණමේ අනෙක්‌ ගොදුරයි. විහාරමහා දේවිය ගොඩ බට මෙහි අවම තරමින් පන්සලේ නම සඳහන් පුවරුවක්‌ හෝ ප්‍රදර්ශනය කිරීමට ඒ අවට මුස්‌ලිම් අන්තවාදීන් ඉඩ නොදෙයි. දීඝවාපියේ තත්ත්වයද මේ හා සමානය. මේ පුද බිමේ අයිතිය සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක්‌ පවා පවතිද්දී ඒ කිසිවක්‌ තුට්‌ටුවකට මායිම් නොකරමින් ජනවාරි මාසයේ සිට යළි මුස්‌ලිමුන්ට බෙදා දීමට පටන් ගෙන ඇත. ඒ මුස්‌ලිම් දේශපාලුවන්ගේ පූර්ණ මැදිහත් වීමෙනි. දෙවනගල රජමහා විහාරයටද අත්ව ඇත්තේ මෙම තත්ත්වයයි. මේ ආදී ආක්‍රමණයන් අතර නවතම ආක්‍රමණය වූයේ දඹුල්ල ඓතිහාසික පුද බිමේ ආක්‍රමණයයි. 

මේ තිරශ්චීන ක්‍රියාදාමය නිසාවෙන් ජාතිවාදය හෝ ආගම්වාදය අවුස්‌සන්නේ කවුරුන්දැයි අප මෙහිදී විමසා සිටිය යුතුය. මෙහි භායානකත්වය අප අපගේ අති පූජනීය වූ සිද්ධස්‌ථානයන් කෙරෙන් දකිමු. බෞද්ධ ලෝකයාගේ ලෝක උරුම නගරයක්‌ වූ මහනුවර නගරයේ දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටියද ඒ අවට අතිශයින් දිස්‌වන්නේ අන්‍යාගමික ස්‌ථානයන්ය. මේ කණ කොකා බෞද්ධයන් සතු එවැනිම පූජනීය සිද්ධස්‌ථානයක්‌ වූ අනුරාධපුර මහමෙව්නා පුද බිම තුළින්ද දකිමු. සිරිලක්‌ දිවයිනේ ඓතිහාසිකත්වය ලෝකයට ගෙන ගියේ අනුරාධපුරයේ ඓතිහාසිකත්වය සමගිනි. නමුත් අද වන විට උතුරු මැද පළාතේ නගර රාශියක දක්‌නට ඇත්තේ අහස උසට ඉදි වූ මුසොල්මානු ආගමික ස්‌ථානයන්ය. අනුරාධපුර නගරය සීග්‍රයෙන් මුස්‌ලිම් කරණය වෙද්දී එහි අති ෙ€දනීය තත්ත්වය අති පූජනීය මහමෙව්නා උයන දක්‌වාම පැතිරයාම මේ ව්‍යාප්තියේ අති භයානකත්වය සිංහල බෞද්ධයා හමුවේ ඉස්‌මතු කොට දක්‌වන්නේ නොවේද? බෞද්ධයාගේ ඉවසීම නිවටකමක්‌ සේ දකින මුස්‌ලිම් අන්තවාදීන් විසින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සමීපයේ පල්ලියක්‌ ඇටවීම තුළ ඇත්තේ අප යළි යළිත් ඉස්‌මතු කරන ආක්‍රමණය නොවේද? බෞද්ධයාගේ කෙසේ වෙතත් සිංහල බෞද්ධ යෑයි කියා ගන්නා පාලකයන් සියලු දෙනාගේ නිවටකම නිසා අප කොතෙක්‌ උත්සාහ කළත් එය ඉවත් කිරීමට කටයුතු සිදු නොවූ හෙයින් පෙළ රජ දවසට නෑකම් කියන ජාති මාමකයන් හා ශාසනමාමකයන් මේ පිං බිමේ අතරින් පතර හෝ සිටින නිසාවෙන් මහමෙව්නා පුද බිම සුරක්‍ෂිත වූයේය. එහිදී සිංහල රාවය ජාතික සංවිධානයේ මූලිකත්වයෙන් නොභියව ගන්නා ලද ක්‍රියාමාර්ගය නිසාවෙන් අද වන විට මහමෙව්නා ශුද්ධ භූමියේ ශුද්ධත්වය ආරක්‍ෂා වී ඇත. අප මෙහිදීද එම නියමුවන්ට ආශිර්වාද කරන්නේ සම්බුද්ධත්ව ජයන්ති වර්ෂයේදී ඔවුන් විසින් සිදු කරගන්නා ලද ඉමහත්ම පුණ්‍ය කර්මය එය නිසාවෙනි. 

දඹුල්ලේදී ද එම සුජාත දරුවන්ගේ ඉදිරි ගමන නොවන්නට මේ වන විට ලැබී ඇති යහපත් ප්‍රතිචාරය නොලැබෙන බවට නම් ඒකාන්තය. එහිදී සිදු වූ දෑ දැන් සිදුව අවසන්ය. නමුත් එය අවසානයක්‌ම නොව ආරම්භයක මුලද වන්නේය. අරගලයකින් තොරව ජයග්‍රහණයන් නොලැබෙන බවට මෙයද කදිම නිදසුනකි. සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසඳාගත යුතුයෑයි නිරන්තරයෙන් බෙරිහන් දෙන පාලක කාරකාදීන් ඒ සඳහා බලා දෙන්නේ අවම අවධානයක්‌ බව අප යළිත් සනාත කර දක්‌වා සිටිමු. 

දඹුල්ල සිදුවීම සිංහලයන් ලෙස, බෞද්ධයන් ලෙස අපට බොහෝ දේවල් කියා දුන්නේය. ඒ දේවල් සැබවින්ම උදම් ඇනීමට තරම් ඒවා නොව. අපව කබලෙන් ලිපට වැටෙන්නට ඉ`ගි කරන ඒවාය. මේ රටේ බහුතරය සිංහල බෞද්ධයා යෑයි කියා ගත්තද සියලු අසාධාරණකම් සිද්ධ වන්නේද සිංහල බෞද්ධයාටය. දඹුල්ලේදී මේ රට වැඩි කාලයක්‌ යන්නට මත්තෙන් මුස්‌ලිම් රටක්‌ බවට පත් කරන බවට ඉ`ගි ලබා දුන්නේ ඉතා තර්ජනාත්මක ස්‌වරූපයෙනි. මේ රටේ අති බහුතරයක්‌ වු සිංහල බෞද්ධයාගේ මනාපයෙන් රජකම් කරන රාජ්‍ය නායකයාගේ සිට පහළට දිවෙන සියලු දෙනා දැන් කටයුතු කරන්නේ අන්‍ය ජාතීන්ගේ හා අන්‍යාගමිකයන්ගේ අයිතීන් වෙනුවෙන්ය. ඔවුන්ට වැදගත් වන්නේ බලය රැක ගැනීමට අවැසි මනාපය පමණි. ඔවුන්ට අනුව එය නිවැරදිය. ඒ වගේම මොනවා නැතත් කූට මොළයක්‌ හිමි දේශපාලුවන්ට මේ යන විදියට මුස්‌ලිම් රටක්‌ වනු එAකාන්ත බැවින් එහිදී ඔවුන්ගේ මනාප පොරය සාර්ථක කරගැනීමට සිතාගෙන ඇත්තේ මුසොල්මානු මානපයෙන් වන්නට ඇත. එය එසේ සාර්ථක වේ නම් සුපුරුදු හිරු බස්‌නාහිරින් පායනු ඇත. මේ බව ලෝක ඉතිහාසයෙන් අප දකින්නෙමු. 

කෙසේ වෙතත් දඹුල්ලේදී මුසොල්මානුවන් වෙනුවෙන් සියලුම මුස්‌ලිම් දේශපාලඥයෝ එක හඬින් නැගී සිටියහ. එහිදී පක්‍ෂ විපක්‍ෂ සියලු දෙනාම එකා වන්ව නැගී සිටියේ සිංහල බෞද්ධයාගේ අයිතිය වෙනුවෙන් අභියෝග කරන්නටය. මොන දේශපාලන පක්‍ෂය නියෝජනය කළත් සියලුම මුස්‌ලිම් මැති ඇමැතිවරුන් එක හඬින් නැගී සිටියේය. ඔවුන්ගේ පැත්තෙන් ඒ සඳහා අපද ගරු කළ යුත්තේ එකදු සිංහලයෙක්‌ හෝ බෞද්ධ දේශපාලකයෙක්‌ මේ වෙනුවෙන් නැගී නොසිටීමයි. අවාසනාවක මහත මේ තරම් ආන්දෝලනාත්මක දෙයක්‌ සිදුව තිබෙද්දී පවා අද වන තුරුත් කිසිදු දේශපාලකයෙක්‌ අප වෙනුවෙන් ඉදිරිපත් නොවීය. නමුත් ඔවුන් සියලු දෙනා සිංහලයාගේ මනාපයෙන් පත්ව සුර සැප විඳින්නවුන්ය. මේ රටේ සෑම සිංහලයෙක්‌ම සෑම බෞද්ධයෙක්‌ම තරයේ සිහිතබාගත යුත්ත නම් අප වෙනුවෙන් අප මොනතරම් කාලයක්‌ දියසේනලා බිහි වෙන තෙක්‌ බලා සිටියද එය එසේ නොවන බවයි. අනික්‌ කාරණාව සිංහල කම බෞද්ධකම මැතිවරණ කාලයට පමණක්‌ කර පින්නාගෙන පන්සල් ගෙවල් ගානේ ඇවිදින දේශපාලුවන්ට නියම පාඩමක්‌ ඉගැන්වීමට සියලු දෙනා මෙය කදිම පාඩමක්‌ කර ගත යුතුය. 

එමෙන්ම මේ රටේ මහා සංඝරත්නයද එක්‌ එක්‌ දේශපාලුවන්ගේ ගොටු නොවී සැබෑ භික්‍ෂු බලය තේරුම් අරගෙන හිතූ මනාපෙට ද`ගලන දේශපාලුවන් දමනය කොට සිංහලයන්ට මේ මිහිපිට ඇති එකම රට රැක ගැනීම සඳහා වහ වහා ඉදිරියට ආ යුතුය. නැතහොත් අතීතයේ වැඩ සිටි විරු යතිවරුන්ට හා හෙළ රජදරුවන්ට නිගා නොකොට චුතව යායුතුය. නොබෝ දිනකින් සියල්ල අමතකව ගොස්‌ පරණ තාලයට ගමන් කිරීම ජාතියක්‌ ලෙස අප ලබා ඇති ඉතා අවාසනාවන්ත තත්ත්වයකි. තමන් සිංහල යෑයි, තමන් බෞද්ධයෑයි කියන්ට කොන්දක්‌ නැති නිවට සිංහල බෞද්ධ දේශපාලයන්ට සේම දේශපාලක හිමිවරුන්ව පිළිකුලෙන් යුතුව හෙළා දකිමු. සිංහලයිනි මෙය කදිමෙට පාඩමකට ගනිව්. සිංහල අපව එකිනෙකා පෙති ගසා මරා දැමූවත් මේ නිවට දේශපාලුවන් මුනිවත රකිනු ඇත. දේශපාලන වාසි තිබේනම් පමණක්‌ සිය දුගඳ මුඛය විවිර කරනු ඇත. පෙළ රජ දරුවන් මේ රට කර වූයේ රජ සැප පිණිස නොව බුදුන්ගේ දහම පවතින මේ රට හා සම්බුද්ධ ශාසනයේ සුරක්‍ෂිතතාවය වෙනුවෙනි. නමුත් අද රට කරවන්නවුන් රට බදු දී අවසන්ය. කෙළි බඩුවක්‌ සේ එක එකාට මෙහිවිත් රිසි සේ කටයුතු කරන්නට ඉඩ දී තමන්ගේ හා තම දරු පවුල්වල හා අන්තේවාසිකයන්ගේ සුව විහරණය පමණක්‌ තහවුරු කරගනිමින් උජාරුවට වැජඹෙති. 

ජිනීවා මානව හිමිකම් මුවාවෙන් මේ රට මුසොල්මානුවන්ට පාවා දුන් බව අප එදා පුන පුනා පැවසූ දේ අද මේ සිදුවීම හරහා ඔප්පු නොවුනේද? ජිනීවා මානව හිමිකම් ප්‍රශ්නය මුවාවෙන් රටත් ජාතියත් සම්බුද්ධ ශාසනයත් පාවාදුන් නිසාවෙන් සියලුම සිංහල මන්ත්‍රීවරුන්ට මුඛවාඩම්ලාගෙන සිටින්නටයෑයි නියෝග ලැබෙන්නට ඇත. සිය වරප්‍රසාද හා අනෙකුත් දෑ අහිමිවන නිසාවෙන් සියලුම දෙනා නියටයන් සේ බලා හිඳිද්දී මුස්‌ලිම් දේශපාලුවන් රිසි සේ සිය බලය ප්‍රදර්ශනය කරන්නට වූයෙන් මේ රටේ සාමන්‍ය නීතිය හෝ තුට්‌ටු දෙකට මායිම් නොකළේය. එදා දඹුල්ලේදී පැවැති විරෝධතාවය ප්‍රබල මහජන විරෝධතාවක්‌ නිසාවෙන්ම රාජ්‍ය නිලධාරීන් දහසකට අධික පිරිසක්‌ ඉදිරියේදී මුස්‌ලිම් යාඤා මධ්‍යස්‌ථානය මුද්‍රd තැබූ නමුත් පසුදින මුස්‌ලිම් දේශපාලුවන් එහි ගොස්‌ මුද්‍රd ගලවා ඇතුල් වන්නේ සිය බලපුලුවන්කාරකම විදහා දක්‌වමිනි. අන්තවාදී ශරියා නීතිය අනුව ඔවුන් බොහෝ දෑ ඉටු කරගන්නා නමුත් එහිදී එක්‌ මන්ත්‍රීවරයෙක්‌ පවසා සිටියේ නීතිය මේ රටේ කාටත් පොදුයි කියාය. එය සැබෑවකි. නමුත් එය එසේ නොවීම අවාසනාවකි. විවාහ නීති, සත්ව හිංසන නීති ආදී නොයෙක්‌ දෑ අභිබවා කටයුතු කරන ඔවුන් අපට විහිලු සපයන්නේ කන්න ඕන වූ විටදී කබරගොයාත් තල ගොයා කරගන්නා සේය. 

එම සිදු වීමේදී එක්‌සත් ජාතික පක්‍ෂ මන්ත්‍රී කබීර් හෂීම් විරෝධතාවට එක්‌ වූ මහා සංඝරත්නය ප්‍රමුඛ බෞද්ධ ජනතාවට මැරවරයන් යෑයි කියා චෝදනා එල්ල කළේය. අප ඔහුගෙන් අසා සිටින්නේ මැරකම් උරුම ඔවුන්ට මිස අපට නොවන බවයි. අප අභියෝග කරන්නේ ලෝක ඉතිහාසයේ කිසි තැනක බෞද්ධ දහම ව්‍යාප්ත කිරීම වෙනුවෙන් මිනී නොමරපු බවයි. නමුත් ලෝක ඉතිහාසයට එදා මෙන්ම අදත් කලු පැල්ලම් එක්‌ කරමින් මිනිසාගේ පමණක්‌ නොව අනෙකුත් සත්වයන්ගේ ජීවත් වීමේ අයිතිය නැති කරන්නෙ කවුරුන්ද කියාය. මෙය අප අමුතුවෙන් පැවසිය යුත්තක්‌ නොව. මේය ලෝක ඉතිහාසය මෙන්ම වත්මන් නිමේෂය විසින් ද සිය දහස්‌ වරින් සපත කරන්නාවූ සත්‍යතාවයයි. මේ රටේ යම් ආගමික ප්‍රශ්නයක්‌ නිර්මාණය වන්නේ නම් ඒවා සඳහා ආණ්‌ඩුවේ බලධාරීන් වගකිව යුතුය. මන්ද ආගමික ප්‍රශ්නවල මුල් අවධීන් හඳුනාගෙන ඒවා නොදැක නොඇසෙන්නවුන් සේ හිඳ උච්චතම අවස්‌ථාවට පත් වූ පසු ඒවාට කඩිනම් විසඳුම් සෙවීමට යත්න දරති. එනිසා අප මේ ඉල්ලා සිටින්නේ අප වෙනුවෙන් අලුතින් අයිතියක්‌ නොව. පවතින අයිතිය ආරක්‍ෂා කර දෙන ලෙසයි. අනෙක්‌ කාරණය නම් සියලු දෙනා විසින් තරයේ සිහිතබා ගත යුතු සත්‍යයක්‌ ඇත. මේ රට සිංහල බෞද්ධ රටක්‌ව පවතිනතාක්‌ කල් ඕනෑම ජාතියකට ඕනෑම ආගමකට සුව සේ විසිය හැකි බවයි. එහෙත් එම අනන්‍යතාවයට එරෙහි වෙමින් මේ රටට ඉන්දුනීසියාවට, මැලේසියාවට, බංග්ලාදේශයට, බුරුමයට කළා සේ කරන්නට ආවහොත් එහි භයානක ප්‍රතිඵල අත් විඳින්නට සිදුවෙනු ඇත. මන්ද සිංහලයන්ගේ ඉවසීම හැමදාම නිවට කමක්‌ සේ දකිමින් සරදම් කරන්නට එන්නේ නම් නිදා සිටින සිංහයන් අවධිකොට වැඩේ වරද්දා ගන්නා නොගන්නා ලෙසයි. මන්ද සිංහල බෞද්ධයා නිරන්තරයෙන් බලාපොරොත්තු වන්නේ සාමකාමිත්වය


මිලින්ද මොරගොඩ නම් නිවට පාහර කැණහිල් බල්ලා සිය නගුට පස්චත්භාගයේ ගසාගෙන කොළඹ මහනගර සභා විපක්ෂ නායක ධූරය අත් හැරියේ ජාතියේ පිනකටය. එබැවින් අපි ඌට එරෙහි පෙත්සමට තව අත්සන් ඉල්ලා නොසිටින නමුත් එහි අඩංඟු කාරණා සියල්ල අදටත් වලංගු බව මතක තබා ගත යුතුය. ජාතියේ අවාසනාවට දයාන් ජයතිලක කැණහිලා සිය දූෂිත දරුවන් පවා තානාපති කාර්යාලයේ සේවයට බඳවා ගනිමින් වෙසෙන අතර හම්බයෝ පැන්නීම වෙනුවෙන් තවත් පෙත්සමක් ඇරඹීමට අපට සිදුවීම කිසිසේත් මහ ජාතියට යහපත් තත්වයක් නොවන බව කවුරු කවුරුත් වහාම තේරුම් ගත යුතුය.