A Dog Died - කිලිනොච්චියේදී එජාප බල්ලෙක් මරු දකී

එජාපය නම් අසූචි ගොඩ බල්ලන්ටම තෝතැන්නකි. කිසිදු පින් බලයක් නැතිව, මෘග බලය යොදා රටේ බලය අතට ගත් ප්‍රේමදාස නම් මිසදිටු දර ඉපලට වැඩි කලක් රට  පාලනය කිරීමට කර්මය ඉඩ දුන්නේ නැත. ඔහු කර්මානුරූපව චුත වූ තැනට අදටත් ජනයා පවසන්නේ 'බල්ලා මැරුණු තැන' යනුවෙනි. ඔහුට පෙර පක්ෂය පාලනය කල "යැංකී ඩිකී" හෙවත් ජේ. ආර්. ජයවර්ධන නම් හම්බ කුමණ්ත්‍රණකාරයා රටේ සිංහල ජන අනුපාතය අඩුකිරීම, දුටු ගැමුණු වීර රජතුමා ඉතිහාසයෙන් මකා දැමීම ආදී පාහරකම් වලට අවසන් කාලයේ උගුරේ පිළිකාවක් වැළඳී , ඇතිතරම් විඳවා අවීචිගත විය.

අද දිනයේ රනිල් නපුංසකයා හා කාගන්නා බල්ලාගේ පුතා සජිත් ඇතුළු රටට ද්‍රෝහී සියළු එජාප දේශපාළු බල්ලෝ යාපනයේ ගොස් මැයි දිනයේ හැඩි දෙමළුන් වෙනුවෙන් කෑ ගසා බලු වී නැවත ආවේ සියළු පාක්ෂික බල්ලන්ද පිරිවරාගෙනය. මෙසේ පැමිණෙන අතර එක් පාහර බල්ලෙක් බසයකට යටවිය. මේ ඒ බල්ලාගේ ලෙයින් බසය අපරිසිඳු වීමේ කණගාටුදායක පුවතයි. මේ රටේම වෙසෙමින් ජාතිය ගඳගස්සන පාහර එජාප දේශපාළු හා පාක්ෂික බල්ලන් සියල්ලගේ අවසන් ඉරණම මෙසේම වනු ඇත. එය වෙනස් නොවන කරුමයක් බවට මෙය හොඳ උදාහරණයකි.


http://www.divaina.com/2012/05/03/news06.html

 

කඩුගන්නාව එජාප නාගරික මන්ත්‍රී යාපනයේ දී රිය අනතුරකින් මරුදකී

දඩයම්තලාව - පී. ජයසිංහ සහ කඩුගන්නාව එස්‌ .එගොඩවිට

යාපනය ඒ-09 ප්‍රධාන මාර්ගයේ කිලිනොච්චිය ප්‍රදේශයේ හෝටලයක්‌ ඉදිරිපිටදී පාර මාරුවෙමින් සිටි කඩුගන්නාව නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයකු ශ්‍රී ලංගම බස්‌ රථයකට හැපී බරපතළ තුවාල ලැබ කිලිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස්‌ තිබේ.

මෙසේ මියගොස්‌ ඇත්තේ කඩුගන්නාව, ගෝනවල පදිංචිව සිටි නිමල් සුබසිංහ සිරිවර්ධන නමැති නාගරික මන්ත්‍රීවරයායි.

මියගිය නාගරික මන්ත්‍රීවරයා යාපනයේ පෙරේදා (01 වැනිදා) පැවැති මැයි දින උත්සවයට සහභාගි වී ආපසු පැමිණෙමින් සිටියදී මෙම අනතුරට මුහුණපා තිබේ.

නියෝජ්‍ය පොලිස්‌පති නීල් දළුවත්ත මහතාගේ අධීක්‌ෂණය යටතේ කිලිනොච්චිය මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක රණසිංහ මහතා වැඩිදුර පරීක්‌ෂණ පවත්වයි.

No comments:

Post a Comment

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.