ROTTEN HALAAL BEEF - ගෙරි කුණු තම්බින් විසින් තව දුරටත් කුණු කර වෙළඳපොලට එන බව දැන සිටියාද?



දිනෙන් දින අපට එරෙහිව නැගීගෙන එන මුස්ලිම් ප්‍රහාර වලින් හෙළිවූ 151 වෙනි ප්‍රහාරය මෙන්න. 
 
Rotten Beef Attack - ඉස්ලාමීය කසල ගෙරි කුණු  ප්‍රහාරය


දෙමටගොඩ ගවමස්‌ පරීක්‍ෂණාගාරය
බොදුබල සේනා සංවිධානයෙන් වටලයි


ලසිත දුමින්ද


බොදුබල සේනා සංවිධානයේ සම්බන්ධීකාරක අලුත්වැවේ ආනන්ද හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය ගවමස්‌ පරීක්‍ෂා කරන අයුරු හා ගවමස්‌ පරීක්‍ෂණාගාරයේ ලියකියවිලි පොලිස්‌ නිලධාරීන් පරීක්‍ෂා කරන අයුරු ඡායාරූපවලින් දැක්‌වේ.

ඡායාරූප - නිශාන් එස්‌. ප්‍රියන්ත

දෙමටගොඩ ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය ගව මස්‌ පරීක්‍ෂණාගාරයක්‌ බොදුබල සේනා සංවිධානය විසින් ඊයේ (01 වැනිදා) වටලනු ලැබීය.

දිවයිනේ ප්‍රදේශ රැසකින් ගෙනෙන ගව මස්‌වල ප්‍රමිතිය පරීක්‍ෂා කරන බවත්. එය විධිමත්ව සිදුකරන්නේද යන්න සොයා බැලීමට මෙම වැටලීම සිදු කළ බවත් බොදුබල සේනා සංවිධානයේ සම්බන්ධීකාරක අලුත්වැවේ ආනන්ද හිමියෝ zදිවයිනZට පැවැසූහ.

රුපියල් ලක්‍ෂ 100 කට අධික වටිනාකමින් යුත් ගවමස්‌ කිලෝග්‍රෑම් 15,000 ක්‌ එහි තිබී හමු වූ බව ද උන්වහන්සේ පැවැසූහ.

මෙම ගවමස්‌ පරීක්‍ෂණාගාරය නීත්‍යානුකූල එකක්‌ද යන්න පිළිබඳව සොයා බැලීමට දෙමටගොඩ පොලිසියට දැනුම් දුන් බව ද ආනන්ද හිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ.

කොළඹ නගරයේ පමණක්‌ දිනකට ගවමස්‌ කිලෝ ග්‍රෑම් 50,000 ක්‌ ආහාරයට ගන්නා බවට නිල වාර්තාවන්ට අනුව අනාවරණය වී තිබේ.



Bodu Bala Sena monks storm Colombo abattoir and found illegally butchered animals including water buffaloes

Posted on March 2nd, 2013
Sri Lanka News

A group of Buddhist monks from the Buddhist pressure group “Bodu Bala Sena” stormed a Colombo abattoir today and found that the meat being distributed from the location is from animals slaughtered without a license in the other part of the Island.

The monks claimed that the meat of over 300 animals which had been slaughtered illegally  including water buffaloes were being sent out to shops from the Dematagoda premises as halal certified.

Slaughtering  water buffaloes in Sri Lanka is illegal.
Officers from the Colombo Municipal Council  and the police investigation unit visited the location and initiated investigations into the meat.


 මෙන්න බොදු බල විරුවන්ගේ අත්දැකීම

හොර හරක් ජාවාරම පිළිබඳව බොදු බල සේනාවට ලැබුන තොරතුරක් අනුව ක්‍රියාත්මක වූ අප දෙමටගොඩ පරන ගව ඝාතකාගාරය අවට පාන්දර 2 සිට රැක සිට පාන්දර 4ට පමණ පොලිසිය සමඟ එම ස්ථානයට ඇතුලු වූ පසු අපට දැක ගත හැකි වුනේ හොර හරක් මරා මස් කර එම මස් කොළඹට රැගෙන ආ ලොරි රථ 6කි. ශීතකරණ ක්‍රියාත්මක වීම පිණිස එම රථ පනගන්වා තිබිය යුතු වුවත් එය එසේ නොවින. එනම් මස් කුණු ගොඩක් ඒවා තුල විය.

උදෑසන 6.30ට එක් ලොරියක් පනගැන්වින. ඉන් පසු එම මස් පරික්‍ෂා කර බලන වෛද්‍යවරයා පැමිණි පසු එම මස් පිළිබඳ අපි ඔහුගෙන් විමසා සිටියමුත් ඔහු ඊට පිළිතුරු දෙන්නට අසමත් වින. එම මස් පරික්‍ෂා කර බලන්නට අපිට ඉඩ නොදෙන්නට විශාල උත්සහයක් ගත් නමුත් අපේ උත්සහය අප අත් නොහැරියෙමු. වෙනදට එම රථ නිසි පරික්‍ෂාවක් නොකරම මොවුන්ගේ ආශිර්වාදය ඇතිව වෙළඳපොළට යන බවද අනාවරණය කර ගත්තෙමු.

එමෙන්ම ගො ඝාතක පනතට අනුව මරන්නට තහනම් වූ කුඩා ගව පැටව්න්ගේ හිස් කබල් විශාල ප්‍රමාණයක් , කිරි ගව දෙනුන්ගේ මස් ද, මී ගවයන්ගේ හිස් කබල්ද දක්නට ලැබින. එමෙන්ම මෙම ගවයන් පිළිබඳ අදාල තොරතුරු ඉදිරිපත් කරන්නට ඔවුන් සතුව නිසි ලිය කියවිලි නොවීය.. මෙම තිරිසන් ක්‍රියාවලිය කරගෙන යන්නට ඉහළ ඇත්තන්ගේ ආශිර්වාදය ලැබෙන බවද අප අනාවරණය කරගත්තෙමු. අන් සත්වයන්ගේ ජීවිත සොරා ගෙන ඒ මසේ කුණු රස විඳින්නට මේ මස් වැද්දන් මොන තරම් ගිජු ද යන්න අපි දැක්කෙමු.

සියලු හොර වැඩ අනාවරණය වේ යැයි බියට පත් වූ මහ ඇත්තන් බොරු දහසක් කියමින් මස් ලොරි නිදහස් කර ගන්නට විශාල උත්සහයක් ගත් අතර ඊට අපෙන් කිසිදු ඉඩක් ලැබුනේ නැත.. අන්තිමේදි සියල්ලන් ඉදිරියේ පොලිසිය වගකීම බාරගත් නිසා අප කොන්දේසි පනවා සියලු පරික්‍ෂණ කර වර්ථාවක් අපට ලබා දෙන බවට පොරොන්දු වූ පසු අප පොලිසියට ඉදිරි කටයුතු කරන්නට ඉඩ දී ඉන් ඉවත්වින

අපි තවදුරටත් මෙවැනි තිරිසන් ක්‍රියා කරන්නට ඉඩ දී බලා සිටිමුද?

හෙළයිනී හොඳින් තේරුම් ගනිව්, අපිට එකම ගැළවීම ත්‍රිවිධ රත්නයයි. අතට පත් නිවන පසෙක ලා අපගේ විමුක්තියට ඉදිරියට එන බොදු බල සේනාවේ සියළු ගෞරවණීය භික්ෂූන් වහන්සේ හිස් මුදුනින් පිළිගෙන, නමස්කාර පූර්වකව බල ගන්වව් හෙළ රට දැය සමය, රතු කොල නිල් දේශපාලු පාහරයින්ගේ ගොදුරක් බවට පත් වීමට ඉඩ නොදෙව්!
 
කපටි ඉස්ලාමයට ඔබේ විරෝධය පල කරන්න



මේ ව්‍යසන සියල්ල මැද, අපට ඉතිරිව ඇති එකම ආරක්ෂාව නම් සැඟවුනු මුස්ලිම් අලුගෝසුකම් සියලු හෙළයන්ට වහ වහා අවබෝධ කර දීමයි. ඔබටත් ජාතිය ගැන හැඟීමක් ඇති නම්, පහත ලිපිත් බලන්න

  

No comments:

Post a Comment

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.