ucanews වෙබ් අඩවිය, සදාචාර විරෝධී අන්‍යාගම්කරණයට උදව්කරන වෙබ් අඩවියකි. මුදල් සැපයීම වතිකානුව සිදු කරයි. ඉංග්‍රීසි බසින් පළවූ එම ලිපියේ අනුවාදයක් පහත දැක්වේ.
http://www.ucanews.com/2011/09/12/pastor-gives-hope-to-prisoners/
නුවර ප්‍රදේශයේ සිය අණසක පතුරවමින් සිටින Assembly of God නම් මූලධර්මවාදී ක්‍රිස්තියානි කල්ලියේ, කුමාර් රාසයියා දෙමළ පාස්ටරයා, කුඩා ප්‍රමාණයේ දඩ ගෙවා ගැනීමට නොහැකිව සිරගත වී සිටින අපරාධකරුවන් මිළදී ගැනීමේ ව්‍යාපාරයක් ආරම්භ කර ඇත.
ප්‍රසිද්ධියේ ප්‍රකාශ කල නොහැකි නමුත් අපරාධකරුවන් ක්‍රිස්තියානිකරණය යටි අරමුණ කරගත් මේ වැඩසටහන තුලින් මැරයන් 50 වත් එකතු කර ගැනීම තම අරමුණ බව ඔහු සිය කල්ලියට පවසා සිටියා
නුවර ප්‍රදේශයේ FRIDSRO Children’s Home හි අධ්‍යක්ෂකයෙක්ද වන මේ පාස්ටරයා, සැප්තැම්බර් 12 වන දින එහි මූලික මිළදීගැනීම සිදු කලා. වසර 3 සිට 5 දක්වා සිර දඬුවම් විඳින අපරාධකරුවන් 5 දෙනෙකු සඳහා අවැසි රු. 25000 ක මුදළ ඔහු රජයට ගෙවනු ලැබුවේ සිරකරු සුභසාධක දිනය යන ලේබලයට මුවා වෙමින් සිය පහත් ක්‍රියාවට ප්‍රචාරයක්ද, ප්‍රශංසාද ලබා ගන්නා ගමන්ය.
රටේ සිර ගෙවල් වල 7000ක් පමණ සිරකරුවන් සිටින අතර එයින් විශාල සංඛ්‍යාවක් නීති විරෝධී මත්පැන් විකිණීම ආදී සුළු අපරාධ කර, රු. 1000 - රු.3000 දක්වා දඩ ගෙවා ගැනීමට නොහැකිව සිර ගත වූවෝ වෙති.
නිදහස් කර ගැනීම නම් වාසනාවකි, නමුත් එයට සම්බන්ධව සිය ගෙලට වැටෙන මිත්‍යාදෘෂ්ඨිය නම් මලපුඩුව මෙම සිරකරුවන්ට සසරම අඳුරු කරමින් කරන විනාශය කෙතෙක්දැයි කියා ඔවුනට කිසිම හැඟීමක් නැත. සිය සිර දඬුවම විඳීමම කෙල කෝටියෙන් සම්පතයි යැයි ඔවුන්ට වැටහෙන විට ප්‍රමාද වැඩිය. සිංහල බෞද්ධ රටේ බළධාරීන් එම අසරණයන්ගේ ආගමික විශ්වාසයන්ගේ ආරක්ෂාවට සිටිය යුත්තේ මේ නිසාය.
කල්ලිය ඇමතු තුච්ඡ පාස්ටරයා කියා සිටියේ, මෙම නිදහස් කරගත් සෑම අයෙක්ටම රු. 10,000 බැගින් ගෙවා කුඩා ව්‍යාපාර ආරම්භ කරවන බවයි. එයින් නොනැවති සිරකරුවාගේ බිරිඳ පටන් මුළු පවුලටම අත තැබීම දක්වා දුර දිග යන මේ සම්බන්ධය, බෞතීස්මය කරන ගමන් මොළ සෝදනයට ලක් කිරීමද ඇතුලත් වන බව සඳහන් කලේය.
හැඩි දෙමළා, සිය සිරකරුවන් 50 ඉලක්කයද මතක් කර සිටියේය.
සිරකරු පුනුරුත්තාපන හා සිරගෙදර නවීකරනය පිළිබඳ ඔල මොළ ඇමති චන්ද්‍රසිරි ගජධීර, කැමති නම් නිදහස් කර ගත්තාට, අන්‍යාගම්කරණය නොකරන ලෙස අවවාද කරනවා වෙනුවට. ඒකාට මහා ප්‍රශංසාවක් හිමි කරමින් කථා කර තිබේ.
නිදහස් වූ එක් සිරකරුවෙක්ට සිය වාසනාව අදහාගැනීමටත් නොහැකි බව පැවසීය. "පාස්ටරයා මට අළුත් ජීවිතයක් දෙනව කිව්වා". වසරක් සිර දඬුවම් විඳි ඔහු මෙම පල්ලි කුමණ්ත්‍රණයේ දුඟද ලොවට කියා පාමින්දෝ, සිය අනන්‍යතාවය රහසක් වශයෙන් තබා ගැනීමට කැමති බව කීය. "පවුලේ අය ලඟ නැති පාළුව මට තදින්ම දැනුනා" ඔහු පැවසීය
වගකිවයුතු ඇමතියනුත් එකතු වී කරණ මේ අපරාධ මැද, අපේ හෙළ ජාතියට, ආගමට සම්‍යක්දෘෂ්ඨික දෙවියන්ගේම පිහිටයි!