Prey of Church - "යෝහොවාගේ ශාක්ෂි කාරයන්" ගේ බිල්ල - අති පූජනීය සෝම හිමිපානන්

4 comments:

  1. මෙවුවොන්ට වෙනදේ ගැන කතා කරන්න දෙයක් නෑ සහෝදරයා ඇත්තටම හරි පවු මෙයාලා පෙර කළ පාප කර්ම පඩිසන් දෙන්න තමා මෙයාලා මිත්‍යාදෘෂ්ටියට ඇලිලා ඉන්නේ සත්‍ය පෙනෙද්දී ඕවා මොනවද දැන් සල්ලි කොලෙන් සිංහයා පවා අයින් කරලා දාපු එකේ මහින්ද සර් මෙයාලට සමතැන දෙන්න .මුස්ලිම් සහෝදරවරුයි ක්‍රිස්තියන් ඈයොයි දෙපරයොම නසන්න හදන්නේ බුදු දහම‍ ඒකරලා අන්තිමේදි එවුවො එවුවො තමතමන් මරාගනීවි බුද්ධ ධර්මය පවතින්නෙ වසර 5000 ක් නොවැ ලංකාවේ ඒක අපි දන්නවා මූලික අය විසින්(සර්ව බලධා‍රී දෙවියො) මැව්ව ලෝකෙ නිත්‍යයි කියන්නෙ ඒ අයනෙ කිසිම දෙයක් නොකර ඉදලා තමන්ගෙ විමුක්ති‍ය දෙවියෙක් මාර්ගයෙන් ලබාගන්ඩ පුළුවන්ය හිතාගෙන හැමදේම සිදුකරන්නේ දෙවියය කියලා ඒ මනංකල්පිතයට කෘතඥ වෙවී හිස නමමින් ඉන්න මෙවුවො දැක්කම පවු කියලත් හිතෙනවා මෝඩ කමයි පෙර කළ පවුයි නොවැ බෞද්ධයිනේ ඒ අය ගෙවන්නෙ අපි නම් හිත දියුණු කරල ගොඩයන්න උත්සහ කරන ගමන් තමා මේ බුද්ධාගම ගැන කතා කරන්නෙ බුද්ධාගම ගැන කතා කරනව වගේම අනික් බෞද්ධයොත් කොච්චර කාර්ය බහුලය කිව්වත් භාවනාවට හිත‍ යොදෝලා දවසට පැය 1/2 ක්වත් එක අරමුණක හිත යොදෝලා මේ අනන්ත සංසාරෙන් ගැලවෙන්න උත්සහ කරන්න ඕනා ඒක කරන්න අමාරු නෑ මුලදී දවසට විනාඩි 5 ක් ඇති කල් යද්දී පැය ක් දෙකක් උනත් දිගට ඉන්න කැමැත්ත ඇතිවෙන‍ කොට සමාධිය පහල වෙනකොට මේ වෙන හැම දෙයක්ම තේරුම් යාවී ඔය අයට අනේ කරුණාකරලා ඒ ගැනත් හිතන්න කියලා අවසානවශයෙන් ඉල්ලන්න කැමතියි කොච්චර වැඩ කිවුවත් ඔය අයට තමන්ගෙ බිරිද සමග දරුවො සමග ගෙවන්න කාලය සොයාගන්න පුළුවන් නේද ඒවගේම අත්‍යවශය දෙයක් තමා භාවනාව දරුවො ලොකු කරලා බන්දලා දීලා අවසාන කාලෙ භාවනා කරන්න හිතන් ඉන්න කොට්ඨාශයකුත් ඉන්නවානේ කරුණා කරලා තේරුම් ගන්න ඒ අදහස ඔය අයගෙ හිත ඇතුලෙ පහල වුනේ නිකම් නොවෙනබව මාර ශක්තිය දැන් හැමතැනම බල පවත්වන්න අරන් අවසාන වශයෙන් සසුන රකින්න පැමිණ හි‍ටි අයත් දැන් හැර ගිහින් සෝම හිමි හැරයාමත් සමගම අපට ඉතුරු‍ව හිටපු බොහොමයක් පුරුක් මාර බලයට අහුවුන එක කණගාටුවට කරුණක් අනවශ්‍ය අරමුණට ඔවුන්ව අදිනකොට අපට වැටහුනා බොහෝවිට ඔවුන්ව අපේ ප්‍රධාන අරමුනෙන් උදුරාගනියි කියලා මොනවා වුනත් ඒ අතර එල්ලාවල මේධානන්ද හාමුදුරුවො බොහෝදුරට බුදු දහම වෙනුවෙන් යම් නියෝජනයක් කරන බව පිටින් පේන්න තියෙනවා බුද්ධාගමය සදාකාලිකව මිනිසුන් අතර පවතින්නේ නෑ මිනිසුනේ ඒක කාල‍යේ වැලි තලාවට අහුවෙලා වැහිලා යන එක මීට පෙර බුදු සමයන් හි පටන් වුනා අදත් වෙනවා ඒක සිදුවෙන වේගය පිරිහීමේ වේගය අඩපණ කරලා හැකි තරම කාලයක් ත්‍රිවිධ රත්නයේ පැවතීම පතන ඒ‍ වෙනුවෙන් කතා කරන ඔබ හැමෝටම ස්තූතියි මේ සසුන ක්ෂය වී ගියායින් පසුව නැවතත් බුදු කෙනෙකුන් පහලව සත්‍ය පහදා දෙනවාට සැකයක් නැතිනිසා අපි මේවා ගැන කම්පා විවී නොඉන්න බව කියන්න ඕනා භාවනාවට හිත යොමු කරව් බෞද්ධයිනේ මේක තමා මට දෙන්න තියෙන පණිවිඩය ක්‍රියාවට මුල්තැන දෙන්න සහෝදරවරුනි සෙත්වේවා

    ReplyDelete
  2. sinhala bauddanyeni ubala gana harima dukai;-)

    ReplyDelete
  3. Absolutely true... Be deligent in your meditation practice. That is the highest thing you can do if you consider yourself as a buddhist. One can not get this opportunity to practice the dhamma in a kalpa , this is a rare opportunity we have. Be kind to others, Practice meditation,End the re birth and suffering....

    ReplyDelete
  4. Buddhist People are grate People.

    ReplyDelete

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.