Movies - Ven. Monks and Politics - භික්ෂු දේශපාලනයට පිළිතුරක්..!!

"අද භික්ෂුවට එරෙහිව යෝජනා ගේන ද්‍රෝහියා තමයි එදා මුල් පියවර තැබුවේ ආණ්ඩුවෙන් විපක්ෂෙට ගිහිල්ලා රජය පෙරළල කොටින්ගෙ ආණ්ඩුවක් ගේන්න."


පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන් වහන්සේට උපහාර පුදකිරීමේ උත්සවයක් 2012-06-13 දින මහනුවර මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිල නිවසේ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණු අතර, එහිදී විදුලිබල හා බලශක්ති අමාත්‍ය ගරු පාඨලී චම්පික රණවක මැතිතුමා විසින් පවත්වන ලද දේශනය. (කොටස් 3කි) එහිදී භික්ෂු දේශපාලනය පිළිබඳව එතුමා දක්වන විශේෂ අදහස් කිහිපයක්ද ඇතුළත්වේ. - (භික්ෂු දේශපාලනයට පිළිතුරක්..!!)
සවන්දීමට / නැරඹීමට / බාගත කරගැනීමට පහත ලින්ක් වෙත පිවිසෙන්න.
ගරු පාඨලී චම්පික රණවක මැතිතුමාගේ දේශනය - වීඩියෝ - (කොටස් 3කි.)



ගරු පාඨලී චම්පික රණවක මැතිතුමාගේ දේශනය - හඬපටය (විනාඩි 36යි - 13MB)

පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන් වහන්සේගේ උපවාසයේ මතක සටහන් බිඳක්.. (විනාඩි 9යි)