Muslim Trade Frauds and Halaal - මුස්ලිම් වෙළඳ සට කපටකම් සහ හලාල් ආහාර



Read this Sinhala message Full Screen in PDF format, or Download to Distribute - මෙම ලිපිය PDF  ලෙස FULL SCREEN කියවන්න, බෙදා හැරීම සඳහා, PDF ලෙස ලබාගන්න


දිනෙන් දින අපට එරෙහිව නැගීගෙන එන මුස්ලිම්  ප්‍රහාර වලින් 15 වෙනි ප්‍රහාරය මෙන්න. 

Attack on Local Business/ Economy- මව් බිමේ වෙළඳ ව්‍යාපාර වලට හා ආර්ථිකයට ප්‍රහාරය

දැනට සොයාගෙන ඇති පරිදි, අප මතෲ භූමියේ වෙළඳ ව්‍යාපාර වලින් 50% ක් දැනටමත් අති බියකරු මුස්ලිම් ග්‍රහණයට නතු වී අවසන්ය. තවද ඔබේත් මගේත් මව්බිමට අනාගත "සපරිස්තාන්" යන නමද මුස්ලිමුන් අතින් යෝජනා වී ඇත. දැනට මුස්ලිම් කරණය කර ගන්නා ලද කලින් බෞද්ධ රටවල් සේම, මෙවරද මුස්ලිමුන්ගේ නොවරදින උපාය වන්නේ මුලින්ම මව් බිමේ ආර්ථිකය තම අණසකට යටත් කර ගැනීමයි. ඉන්පසු කිසීම කෑ කෝ ගැසීමකුත් නොමැතිව, ලේ සෙලවීමකුත් නොමැතිව මුස්ලිමුන් අපට මතෲ භූමිය අහිමි කරනු ඇත. ඉන්දුනීසියාව, ඇෆ්ගනිස්ථානය ආදී රටවල ඉතිහාසය හදාරා මෙය තහවුරු කර ගන්න. 





මෙම නිෂ්පාදනයේ මිළ බලන්න. රු. 25 පමණි. වෙනත් සෝයා නිෂ්පාදනයක් සමග සසඳන්න. රු. 30 සිට 35 ක් පමණ වේ. දැන් ඔබ නිෂ්පාදන දෙකෙහි බර සොයා බලන්න. රු. 25 ක් වී ඇත්තේ අපට ආදරයකට නොව, ඇස රැවටීමටම පමණක් බව ඔබට වැටහෙනු ඇත. රු. 30 සිට 35 ක් නිෂ්පාදනය ග්‍රෑම් 90 වන අතර මෙය ග්‍රෑම් 65 ක් පමණි. දැන් මෙම නිෂ්පාදනයෙන් ග්‍රෑම් 90 ක මිළ සාදා බලන්න.

මෙම නිෂ්පාදනයේ ග්‍රෑම් 1 ක මිළ = (25/65)

මෙම නිෂ්පාදනයේ ග්‍රෑම් 90 ක මිළ = (25/65) X 90 = රු 34.62

මුස්ලිම් වංචනිකයාට අප රැවටී ඇති ප්‍රමාණය දුටුවාද?

මෙලෙසම අඩු මිළ විජ්ජාවෙන් ඉතා විශාල ලෙස පාරිභෝගිකයා රවටන තවත් නිෂ්පාදනයකි මුස්ලිමුන් ගේ බෝතල් කරන ලද පොල්තෙල්. අඩු පරිමාවක් අඩංඟු කල ලොකු බෝතල් ඉතා විශාල ලෙස අඩු මිළකට සපයන සේ පෙන්වා නොසැලකිලිමත් පාරිභෝගිකයා රවටයි. Aadam Jee and Lukman Jee Pvt. Ltd. මෙවන් ව්‍යාපාරයකි. වසා දමන ලද BCC පොල්තෙල් ලේබලයට ඉතා සමාන ලෙස තම ලේබලය සාදමින්, BBC හෝ ABC යන නමින් වෙළඳ පොලේ ඇති සියලු පොල්තෙල් නිපදවන්නේ මුස්ලිමුන්ය. ඔබ බෝතල් කල පොල්තෙල් මිළදී ගැනීමේදී, සතොස හි ඇති, සතොස බෝතල් කල පොල්තෙල් පමණක් ගන්න. මිළද ඉතා සාධාරණ බැවින් එය ඉතා සුදුසුය



මුස්ලිමුන් අඩු මිළ බඩු සොයා ගන්නා එක් ආකාරයක් වන්නේ කල් ඉකුත් වූ ආහාර සෞදි අරාබියෙන් නැව් ගත කිරීමෙනි. ඉතා කුඩා පරිමාවෙන් නැව් ගත කරන මේවා දූෂිත සිංහල රේගු නිලධාරීන්ට අල්ලස් දීමෙන් රටට ඇතුල් කර ගනු ලැබේ. දූෂිත රේගු නිලධාරීන් සේවයට වාර්තා කරන තෙක් මොවුන් බලා සිටින බව කියවේ. මෙසේ පන්නන බඩු අතර කල් ඉකුත් වූ කිරි පිටි හා ටින් කෑම ප්‍රධාන තැනක් ගන්නා බව දන්නෝ දනිති


ජාති හිතෛෂීයකු වන්න, හලාල් ලාංඡනය 

 
(මෙය හෝ වෙනත්)

ඇති කිසි නිෂ්පාදනයක් මිළදී නොගන්න. හලාල් ලෙස සඳහන් කිසි හෝටලයකින් ආහාර නොගන්න. 



Atha Diya Yuthu Hela Business v6.0


Arthika madyasthaana v3.0


Halaal Certified Sinhala Companies - DO NOT BOYCOTT v6.0


Halaal Certified Muslim,Unkown Companies -BOYCOTT v6.0


ඉහත දැක්වෙන්නේ නෙස්ලේ සමාගම මහා බ්‍රිතාන්‍ය තුල දියත් කර ඇති නිෂ්පාදනයකි. එහි ගෞතම බුදු පියාණන් හරක් මස් දීසියක් අසල යොදා, "බුදුන්ගේ ප්‍රියතම හරක් මස්" යන පාඨය යොදා මහා කරුණාවේ පියාණන්ට අපහාස කිරීමේ දැවැන්ත වැඩ පිළිවෙලක් ගෙන යයි. අද සිට පහත සියලු නෙස්ලේ නිෂ්පාදන වෙනුවට විකල්ප තෝරා ගෙන එය සහමුලින් වර්ජනය කරන්න. සැබෑ සතුරන් හඳුනාගෙන ඔවුන්ගෙන් ප්‍රවේසම් වන්න. ඔබේ ධනයෙන් ඔවුන් නගා නොසිටවන්න.

නෙස්ලේ නිෂ්පාදන - හොඳින් මතක තබා ගන්න - වර්ජනය කරන්න

MAGGI-Noodles Chicken Flavour - TIKIRI - 50g, Double Pack, 170g, Special Family Pack - 420g, Kotthu Pack- 935g, Chicken Flavour & Curry Flavour - 85g, NESPRAY- Full Cream Milk Powder - 23g, 50g, 175g, 400g, 1kg, Full Cream Milk Powder Catering Pack - 1kg, Enriched FCMP - 175g, 400g, 1kg, Everyday- 50g, 400g, 1kg, Growing Up Milks Nespray 1+ - 400g, Nespray 3+ - 400g, Milkshake -Strawberry & Vanilla - 180ml MILKMAID- Sweetened Condensed Milk - 397g, 520g, Sweetened Condensed Creamer - 5.15kg Beverages: NESTOMALT - 28g, 175g, 400g, Tea Premix- 800g, MILO- Powder- 15g, 200g, 400g, Chocolate malt food drink- 180ml, Milo Premix-800g, NESTEA- Premix- 25g, 400g, NESCAFE 3in1- 18g, 180ml, Nescafe Premix- 1kg, Nescafe Classic- 1.5g, 50g Soft Pack, 500g. Infant Formulae LACTOGEN 1- 350g, LACTOGEN 2- 350g, LACTOGEN 3- 350g, NAN Lactose Free- 400g, PRE NAN- 400g, Nan 1, NAN 2 & NAN 3 (Philippines)-400g Cereals: NESTUM - Fruit & Wheat- 240g, Red Rice & Gotukola- 240g, CERELAC (Prebio 1) - Rice -375g, Red Rice -375g, Apple & Wheat - 375g, Dhal+Mixed Vegetables -300g, Vegetables & Wheat -375g, Apple+Cherry & Wheat -300g, Wheat Mixed Fruits -300g MAGGI SOUPS Jumbo Chicken Flavoured Cubes- 10g, Karapincha Soup- 4g, Chicken Soup- 4g, Vegetable Soup- 4g, Chicken Stock- 500g MAGGI Coconut Milk Powder: MAGGI & NESTLE Real Coconut Milk Powder- 25g, 350g, Nestle CMP type TK (CM5)- 300g, 1kg, 15 kg, Nestle CMP type CM- 25g, 50g, 150g, 350g, 1kg, 15 kg, Nestle CMP type (CM8)- 15kg

ඔබ දන්නා තවත් සියල්ල එවා (muragala-owner@yahoogroups.com) මෙම දැනුවත් කිරීමට උදව් වන්න.


කිසිදු මුස්ලිම් ව්‍යාපාරයකින් භාණ්ඩ හෝ සේවා මිළදී ගැනීම තුළින් මව්බිමේ හිස ගසා දැමීමට ඔබගේ මුදලින් සහය නොදෙන්න.


 ලාංකීය මුසල්මානුවන් හලාල් ආර්ථික යුද්ධය හරහා අපව ආර්ථිකමය වශයෙන් වනසා දැමීමට මාන බලන අයුරු තේරුම් ගැනීමට පහත ලිපියත් කියවන්න 
හලාල් ආක්‍රමණය නිරුවත් කිරීම


හෙළය වැනසීමට දෙමළ ව්‍යාපාර දායකත්වය තේරුම් ගැනීමට පහත ලිපියත් කියවන්න

ජනශක්ති ඉන්ශුවරන්ස් තනිකර හැඩි දෙමළුන්ගෙ ව්‍යාපාරයක්. මුන් ක්ලේම් වලදී කරන වංඡාවලට අහු වෙච්ච්  එක්කෙනෙක්
 

24 comments:

  1. හලාල් කථාව ඉතාමත් කාලෝචිතයි. බොදුනුවන් වන අප සිතා බෑලිය යුත්තේ හලාල් යන්නෙහි අරුත මස් පිණිසම මරනලද සතකු බව තහවුරු කිරීමයි. මෙය පරිභෝජනය බොදුනුවකුට කෙතරම් ගැලපේද?

    -Nyt Peter

    ReplyDelete
  2. HI

    Firstly I thanks to you.This is very important case.All of Sri Lankans who love motherland are agree with you.I also think You are 200% correct.
    We must do some thing for protect our mother Sri Lanka.This is time for All Sri Lankans.




    --
    Ooooo.
    ( ).
    ) /..
    ooooO ( /...
    ( ) ...............
    \ ( ................
    \ )................
    *********************
    Go your way
    *********************

    -tharanga sampath

    ReplyDelete
  3. Hi people

    Very important topic this is here also i will put some muslim bugers fraud buisneses please reject all products and services

    Hemas products (Lots of prducts)
    http://www.hemas.com/index.php?action=corporate&sec=fmcg&sel=1&ex=0

    Serandib Hotels (Hemas group)
    Sorowwa hotel habarana
    Expo lanka
    Manor house,Heritage hotel (Under Expo lanka)
    Galadari hotel (Saudi arabian company)
    Ramada Colombo hotel
    All the computer shops in Unity plaza (All the under PC house)
    Most of the mobile phone shops in Pettha,MC and Liberty plaza
    Most of the light fillting shops in 1st cross street (Eg-Last chance,Abdhull raheems.....etc.......)
    Most os the bombay sweet shops (Easily you can find it with big islam bords)
    Bairaha,Cresent and most of the chicken companies (Nelna and Maxies are sinhala companies)

    i will put another set of muslim frauds asap.

    ReplyDelete
  4. Dear Patriotic Sir,
    We thank you for your ultra important investigations on this subject. While leaving your comment here, we copy everything listed by you up to our main list for easy spotting for all Sinhala Patriots. Please keep up the good work and help save our innocent nation , religion from the Muslim Attack on Local Business/ Economy.

    ReplyDelete
  5. Ela Ela Matath Oya Hambayonwa penna ba.. Apith Ona dekata ottui.. DEtails ewannam labuna gaman

    ReplyDelete
  6. ACTUALLY THIS IS VERY DANGEROUS!
    THANKS A LOT FOR INFORMING.

    WEERA

    ReplyDelete
  7. Hoda adahas denuwath kireem karana obalata godak pin!!!!!!!
    prashnayanam den me heththa 60% welandapala allala iwarai. oya okkoma shops, products apita 100% ekaparata athaharinna beri wena tharamatama.

    ReplyDelete
  8. About Boycotting NESTLE:

    There are so many Christian products that Sri Lankans buy..

    They buy gallons of Lion Laager, Strong, Baron Beer,
    Gallons of Arrack,
    Tons of A.Baur Insecticides
    Tons of Lankem, Robbilack and , Insecticides!! by the ton load!

    They work in Catholic owned hotels.. Sigiriya Village Hotel (lankem)

    They own nothing.. but just support the Christians in a life of luxury...

    -Brian Pedley

    ReplyDelete
  9. I personally know the owners of Maxies and Nelna farms. Both of them are Sinhala.
    However there is another company called Nel. They produce meat and poultry (golden yolk eggs). That NEL is Mulim owned.

    ReplyDelete
  10. Mata Oni Sinhala Buddhist aya Denuwath Karanna, Obe site eke thiyena
    vedio tika down lord karala CD ekakata Dala Buddda ayata pamanak
    Denawa.( Mama Aye Muslim Ayagen Jeewithetama Badu Milata Gan na.)
    -J

    ReplyDelete
  11. රේන්කෝ ත් මුලුමනින්ම ඉස්ලාම්..

    ReplyDelete
  12. Hello,

    I viewed this interesting post - I say 'viewed' because unfortunately, I cannot (yet) read Sinhala - and would like to know more about boycott measures against Halaal products in SL, as we plan a similar initiative here in Europe.

    Can anybody please be in touch with me and help me to learn more about relevant activities going on in SL? If there are any materials in English, or if you can help us to translate the most important sections of Sinhala documents, we can re-publish such materials here via our local blogs and media, in several European languages. I believe a cooperation could be most helpful for both sides!

    Best regards & with metta,
    Peter
    from Vienna, Austria

    PS. How can I contact you via private e-mail?

    ReplyDelete
  13. Are you guys sure about Cargills ????

    ReplyDelete
  14. Cargills is owned by Ranjith Page and family (check our documents for ownership), a colombo Chetty family (paraya Tamils), then among officers, great many include Hamba guys. Cargills is a sure place to BOYCOTT. Choose Keells or any other super market which are surely owned by Sinhalese. They are listed in our docs too.

    ReplyDelete
  15. Good post, and thanks for sharing. Most Muslim businessmen are selling drugs too.

    ReplyDelete
  16. mama nam hambayange wyapara walata kisima akarayakin sahayogaya denne na.......

    ReplyDelete
  17. Thanks very much for the post. The world as a whole has a by inresing population whereas muslims keep giving birth to thousands. Most of sinhalese families now have one or two children maximum. This is unfortunate. We should have our own initiative to boycott muslim businesses. This is not being racist but a personal issue. Simply! "I can buy from wherever I want"

    ReplyDelete
  18. Pls publish this list in news papers every day.

    ReplyDelete
  19. රාජ්‍ය ආයතනයක් වන "පීපල් ලීසිං" සමාගම ඉස්ලාම් කරනයවී ඇති අයුරු.

    http://www.plc.lk/inpages/products_and_services/islamic_finance.php

    ReplyDelete
    Replies
    1. we don"t need to buy goods from habba guys but that don't mean that we has to stop selling our goods to them. lest play the game as the way they play. but we should not sell our lands to them.

      Delete
  20. Ayi mewa download karanna bari...mewa print karala rata pura beda harinawata akamathida ...download karanna widiyak kiyanna

    ReplyDelete
  21. api ekathu wala wada karanna ona mawata wiruddawa...api than than wala idala karana wada walin echchara prathipala labanna...internet eka dammata wadak na...makata ekathu vala wada karanna ona...apita ba kohedawath nathi unta ma rata denna..api ekathu wemu....ekata wada karamu.......

    ReplyDelete
  22. Good information. Keep up the good work guys. I'm not a bhudist, but I lov Buddhism.

    ReplyDelete
  23. Any how ultimately you all will go down....Anyone cant break our business..We'll be rich until the world ends..You all are making advertisement of our products..Thanks.God is always with us..Allahu Akbar....!

    ReplyDelete

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.