THE WAY TO SAVE HELAYA - ජාතිය බේරා ගැනීමේ මග, අනුර සෙනෙවිරත්න විසින්


Jaathiya Bera Gannata Nam - Anura Seneviratna

Message in English:


27-May-11

Invitation about the suppressed Hela Nation

The pseudo nation of Sri Lanka has suppressed the authentic Hela Nation by the formal recognition of non indigenous ethnic minorities in making Heladiva vulnerable to invasion and extinction of the Hela Nation. This threat materialised in Invasive Tamil terror but recently liberated Hela Island at a massive sacrifice of Hela lives can confront invasive threats again in the future too.

Still there is noise and pressure of a political solution and federalism. The reason  for this is the trap of bogus Nation of Sri Lankan with “Tamil” “Muslim” separate official recognitions. Hence, they are targeting to capture our tiny Island attempting to pose as separate “nations”.  But as a major population of the world over 100 million Tamils’ national motherland is Tamil Nadu (Tamil Country) and  there are 50 Muslim countries. Then what justice is to sacrifice the 14 million Hela Nation’s tiny Island of Heladiva to possible Tamil Muslim invasions?

Like in other national countries to merge all non indigenous minorities into INCLUSIVE UNITARY Hela Nationals is the justifiable solution to the ongoing conflict situation.

While there are settler minorities in every national country who legally accept each NATIONALITY and become citizens of one nation, the Hela Nation has paved the way to extinct ourselves and vulnerable to invasion.

As a result of artificial Sri Lankan nation, the Tamils of Tamil Nadu indigenous national origin and Muslims of Muslim national origins are extended separate official recognitions, exposing the country into chaotic state. This crime was committed by most of the past traitorous and pseudo national politicians but we as the Sovereign Nation of Helas have the Right to rectify it.

As every country has an inalienable unitary sovereign Nation upholding their Ownership to the country – the Ownership of the Hela Island rests with the Hela Nationality. Similarly, the justice of every indigenous nation to have ONE national motherland and it is also the inviolable fundamental human right of a nation of people to their ONE NATIONAL MOTHERLAND must be enshrined within the UN charter. If not, within every country the settler minorities will be encouraged to commit insidious invasions stirring great upheaval in the world.

The Hela Country was once identified as Lanka is found to be out of date today and the minorities too are perhaps misguided unable to see the truth leading the country to asunder.

To gain justice for the Hela Nation & Heladiva, without fear we must now rise to think, talk, write and do. As this is an exercise of human refinement the invitation is open to all INCLUSIVE ethnic minorities too in Heladiva.  

Anura Seneviratna (for expat Hela team).


www.karunalanka.org - අනාථ අසරණ සිංහල බෞද්ධයාට එකම පිහිට, "කරුණා ට්‍රස්ට්".






නමට සිංහල බෞද්ධ රටක් වුවද, අප රටේ වරප්‍රසාද ලත් ජනතාව සිංහල බෞද්ධයන් නොවන බව අමුතු කරුණක් නොවේ. බලයට පත්ව්න සෑම රජයක්ම එම පිහිටෙන්ම බලයට පැමිණේ. මුරගල අපි ආණ්ඩු විරෝධීන් නොවෙමු. කෙසේ නමුත් වරද කවුරුන් කලද වරදමය. පවතින රජය අධික තණ්හාව නිසා, ඉතා සුළුතර බලයක් තම සාක්කුවට වට්ටා ගැනීමට සිංහල බෞද්ධයාට අමු අමුවේ ද්‍රෝහී වනසේ, නින්දිත දෙමළ මුස්ලිම් අක්‍රමණකාරී සුළු ජාතිකයන්ගේ සියළු අවජාතක ඉල්ලීම් ලබා දේ. පාර වල නම් දූෂණය කරයි, කිසිවෙකුටත් අවැසි නොවන බොරු ආගමික සාම ව්‍යාපාර මුවාවෙන් නිර්මල බුදු සසුන වැනසීමට මාන බලයි ( මෙය දැනට යට ගොස් ඇත, අනාගතයේ කුමකින් කුමක් සිදු වේ දැයි දන්නේ දෙවියන් පමණි. ). අති සීග්‍රයෙන්, ඇස් පනාපිට වඳ වෙමින් යන සිංහල ජාතියේ අනාගතය රැක ගැනීම වෙනුවෙන් කිසිදු පනතක් සොයා නොගනී, සම්මත නොකරයි, ජාතියේ සදාචාරය වෙනුවෙන් ගෙන එන පනත් පවා, නොයෙක් නූල් සූත්තර මගින් කුණු කූඩයට යැවේ. අඩු තරමින් රාජ්‍ය ආගම වන බුදු දහම වැනසීමට සියළු පර ජාතීන් ආගමිකයන් ගන්නා උත්සාහ වලදී, තුවාල ලබන මහ ජාතියේ,ආගමේ පිහිටට නො එයි. තලන්නාටම සියළු පහසුකම් රැකවරණ සපයයි. ඉන් නොනැවතී රාජ්‍ය අනුග්‍රහය යටතේ එම කටයුතු කර ගැනීමට බලය, ඉල්ලීමකින් තොරවම ලබා දේ. වත්මන් රජයේ බල කණුවක් වන කාඩිනල් මැල්කම් රංජිත් LTTE ත්‍රස්තයා මෙයට හොඳම උදාහරණයයි.


  අවසානයේ නින්දිත සුළු ජාතීන් සියල්ලගේ ආශිර්වාදයෙන් ගිනිගත් උතුර, නිවීමට සිංහල බෞද්ධ ලේ කිසිදු චකිතයක් නැතුව යොදා ගත්තේ, සුළු ජාතිකයන් පමණක් නොව, ක්‍රිස්තියානි ආදී සුළු ආගමිකයන් පවා ත්‍රස්ත කඳවුරේ සිට අසරණ සිංහල බෞද්ධයාට දත නියවද්දීය.


ඒ සියළු අඳුරු වලා වලින් රට, දැය, සමය  බේරා ගත් සිංහල බෞද්ධයා සෝද සෝදා මඩේ දමන්නා සේ  රජයේ අධික නොසැලකිල්ල හේතුවෙන් නිරන්තරයෙන්ම සෑම ආකාරයෙන්ම අති භයංකාර සංහාරයකට ලක් වන්නේ කිසිවෙකුගේත් ඇස නොගැටෙන සියුම් ආකාර වලිනි. උතුරේ ජනතාව යලි පදිංචි කිරීම, මෙවන් සිංහල බෞද්ධයාටම තවත් එක් ඛේදවාචකයකි. 


යුධ ගිනිදැල් මැද අනාථ වූ උතුරේ පාරම්පරික සිංහල ගම්මාන රාජ්‍ය නොවන සංවිධාන සියල්ල විසින් දරුණු ලෙස අමතක කර දමා ඇත. යුරෝපා හවුල ගොඩ නගන තුන් දහසක් වූ සියළු ගෙවල් දෙමළුන් සඳහාම පමණි. යුද්ධයෙන් ස්වෝත්සාහයෙන් මිදුනද ,මෙය සිංහල සංහාරයේ නවතම මුහුණුවරයි. මේ හේතුවෙන් ප්‍රමාණවත් පහසුකම් නොමැති නිවාස වල විසිය යුත්තේ සිංහලයන් පමණි. එම ගැහැට නිසා සිංහල පවුල්, සිය ඉපැරණි ගම් බිම් අත් හැර දමන තත්වයට පැමිණ ඇති බව සොයා ගෙන ඇත.


වඳ වෙමින් යන ජාතියක ඊටත් වඩා වේගයෙන් වඳ වී යන ජාති මාමකයින් අතර, මහින්ද කරුණාරත්න නම් ජාති මාමක මානව හිත වාදියා ( වෙබ් අඩවිය :www.karunalanka.org ), මෙම ව්‍යසනයේදී, සිය ජාතිය වෙනුවෙන් සිවේච්ඡාවෙන් ඉදිරිපත් වී සිටී. අපට, ඔබට කල නොහැකි එම දුෂ්කර කර්තව්‍ය සාර්ථක කර ගැනීමට අපි හැකි සෑම උපකාරයක්ම කල යුතුව ඇත. එය මේ පැයේ දැවෙන අවශ්‍යතාවයයි.


දැනටමත් සිය මුදල් විශාල වශයෙන් මෙවන් ජාති මාමක  පුණ්‍ය කටයුතු සඳහා නිර්ලෝභීව යොදා ඇති  ඔහුගේ සොයා ගැනීම් වලට අනුව, වර්ග අඩි 500ක් වූ නිවාසයක් රු. 350,000 කට නිම කල හැක. මෙම මුදල් රජයට දීමේන් කිසිදු සහනයක් ලබිය නොහැක්කේ, අතිශය දූෂිත රාජ්‍ය නිළධාරීන් සුනාමි ව්‍යසන‍යේදී මුදල් සොරකම් කල නින්දිත ආකාර සිහි වන විටය. මෙම කර්තව්‍යයට එම ප්‍රදේශ වල රාජ්‍ය නිළධාරීන්ගේ සහය ලබා දීමට එකඟ වී ඇති අතර තවදුරටත් ඔහු පවසන්නේ, ජන සහයෝගයත් ගොඩ නැගීම් සඳහා යෙදවීමෙන් ගෙවල් තුනක් රු 700,000 ක මුදලකින් නිම කල හැකි බවයි.


අති විශාල බලාපොරොත්තු නොමැති ඔහු පවසන්නේ අඩු තරමින් අපගේ ජාති හිතෛෂීන් ඔහුට අත දෙන්නේ නම් නිවාස කීපයකින් වත් අසරණ වූ සිය ජාතියට මෙහෙයක් කල හැකි බවයි.


පහත දැක්වෙන්නේ ඔහු විසින් සම්පූර්ණ කරන ලද සද්ක්‍රියා වල පදනමයි. වැඩි විස්තර ඔබට එම වෙබ් අඩවියෙන්ද බලා ගත හැක.


 1. ජාති වාදී, ආගම් වාදීව සිය වර්ගයාට පමණක් උදව් කරන සංවිධාන ඕනෑ තරම් මේ රටේ ඇත්තේ අන් ජාතීන් හා අන් ආගම් වලට පමණි. සිංහල බෞද්ධයාට කිසිවෙකුත් නැත. මෙම උත්සාහය එම අඩුව යම් තරමකින් හෝ පුරවාලීමටයි. සිංහල බෞද්ධ වීම නිසාම සිය රටේ අසාධාරණයට ලක් වන අසරණයන් යම් තරමකින් හෝ බේරා ගැනීමටයි.


2. අසරණ සිංහල බෞද්ධ පවුල් තෝරාගැනීමේ පටිපාටිය නම්, පවුලේ මාසික ආදායම රු. 8000 ට අඩු, වයස අවු. 18 ට අඩු දරුවන් 3 ක් සිටීමයි. පියා මියගොස් නම් දරුවන් 2 වුවද සලකා බැලේ.


3. මෙම සංවිධානය විසින්, මැදවච්චිය, හිනිදුම හා නෙලුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ වල සිංහල බෞද්ධ ගම්මාන 60 කට වැඩි ගණනකට සෙත සලසා ඇත.


4. යා යුතු දිශාවක් නොදැන අයාලේ යන වෙනත් "සර්වෝදය" ආදී නපුංසක, කල්ලතෝනි සංවිධාන මෙන් නොව, ජාතිවාදී දෙමළ, මුස්ලිම් ආක්‍රමණකාරී පවුල් කිසිවකට උදව් කර රට දැය වැනසීමට තරම් මෙම සංවිධානය පව් සිදු කර ගෙන නැති බවද දැනගන්නට තිබේ. මෙය ජාති හිතෛෂී අපට සැබෑම සහනයක් නොවේද?

Does Sri Lanka have to report to India? by Shenali Waduge

Based on the premise that Sri Lanka is, has been & ought to be a sovereign nation, Sri Lankan’s need to demand to what extent spokesman for the Government has any right to jeopardize that sovereign status especially in the context of joint press releases made that compromises & leaves room to crucify Sri Lanka. Given that our leaders are elected by us & only for a term, they need to first answer the question of why we need to send officials to explain status of affairs in Sri Lanka & why Sri Lanka needs to give India any assurance on any matter related to Sri Lanka’s internal affairs. India certainly will not entertain Sri Lanka’s interference in Indian affairs so why should we?

As a small nation, it is true Sri Lanka cannot dictate to larger & more powerful nations. But, that does not mean Sri Lanka needs to bend over knees to please & humiliate itself either. No country gives unless that “giving” has something in it for them. It is so for all countries that is presently encircling Sri Lanka with “gifts”! The only difference with some countries is that while they give & they do take (may be later) they do not suddenly pull up issues like human rights, IDPs, accountability, responsibility & such other present day googlies thinking that while giving they can further encircle Sri Lanka. This is where the giving aspect changes from country to country.

Though a small nation, the world must not forget that we braved over three decades of terrorist activity to which legal & illegal establishments all conspired. Powerful nations, powerful leaders must all feel ashamed & guilty of their own role in allowing terrorist activity to prevail in Sri Lanka, watching silently while innocents were killed but demanding action when terrorists were about to be cornered. They speak of accountability when they could easily have used the documented violations numbering over 3000 compiled by the Sri Lanka Monitoring Mission (Nordic peace keepers) against the LTTE. This would have been ample reason to take action against the LTTE. Yet documented evidence has no meaning for despite LTTE’s child recruitment for over 3 decades nothing was done beyond compiling reports & holding expensive conferences the world over chaired by a special rappateur who herself is a Tamil & who should have taken a proactive stance to put an end to LTTE terrorism knowing herself how brutal the LTTE was. That she did not again questions her own ethics and her own self-interest in the matter.

Nevertheless, terrorism has today become a means to dislodge governments, change regimes, overthrow democratically elected leaders in efforts to ensure sustainability for their own nations. That is why terrorists to some are freedom fighters and that is why the United Nations shies away from defining terrorism. That is why those holding powerful positions can do nothing other than to play lipservice to the desires of those who want terrorism to prevail & by doing so gain personal privileges for themselves…should we expect a second term for the UNSecretary General on these grounds…he certainly has pleased the establishments by his inaction therefore he has more than the criteria to remain.

When it comes to Sri Lanka’s problem it is nothing that can be explained in a few words. It was after over 500 years of colonial divide & rule policy that Sri Lanka was given independence. That independence came with a bagful of catch-22 situations. Both India & Sri Lanka like all other post-independent nations struggled to harmonize the repercussions of the divide & rule. Already India was speaking of “separatism” in deep south & many forget to juxtapose this with the formation of the Federal party of Sri Lanka (original name clearly reads as separate nation for Tamil eelaam) Therefore far before Prabakaran began any fight or even thought of a separate eelaam, separatist thoughts were not only brewing, a political party had been formed to realize this initiative probably with the blessings of its Indian counterparts. India naturally was quick to take action & if separatism was the requirement they were ready to give it but not in India & thus India helped to train elements to start the eelaam struggle in Sri Lanka. We all know to what extent things prevailed thereafter. What confused matters were the role played by Indian intelligence & how far these members worked in cohesion with the Indian Government. That intelligence outlets often end up functioning as shadow governments is nothing knew & the US is a perfect example & this may be one reason why LTTE went ahead to assassinate the former Indian premier Rajiv Gandhi. Yet, India’s desire to continue LTTE in Sri Lanka was far greater than punishing LTTE for Rajiv Gandhi’s death which is why LTTE prevailed & which is why even his widow did not want LTTE to be eliminated.

Sri Lankans in general are all in agreement that while Sri Lanka cannot completely cut ties with India for its duplicity vis a vis the LTTE factor, all Governments of Sri Lanka holding power for a period must be alert & ready to overcome whatever traps India tries to throw upon our nation. This is lesson number one & this is something that even an ordinary laymen will be mindful of – once bitten twice shy they say…& this should be Sri Lanka’s foreign policy with India at all times. India will never stop peddling into Sri Lanka’s affairs & it is only likely to get worse if Sri Lankan politicians do not know how to deal with these high-handed Indian efforts.

India is presently showering Sri Lanka with housing, transport, rail facilities & what not. Its citizens are setting up companies & some are even employed soon. Colombo will have double the Indian populace. Yet unless Sri Lanka is prepared to & has thought of the influx & has a set of remedial actions to counter these factors, Sri Lanka is likely to be economically entrapped & Sri Lankans are likely to face employment issues as well. Whatever we receive as beneficiaries we must be clear that while accepting we do not sacrifice ourselves as a nation.

Why are we allowing Indians to interfere in our internal affairs? Do we tell the Indian Government to enter discussions with the Maoists, do we tell India to treat Dalits like humans, do we tell Indians to stop gender discrimination or stop child labor…& will India even welcome any suggestion from Sri Lanka on any matter it feels is solely the right of its Government to decide & not for external parties to interfere? If so, why are we always running across the Palk Strait to explain things to India? Can we as a nation behave with more integrity! If our politicians can behave all-powerful infront of the Sri Lankan populace but meek & compliant infront of Indian officials it is a crying shame! I can think of only one difference & that is the manner in which Israel has power over the US despite its size & how far Israel interests are controlling policies made by the US.

As a nation most politicians have become pray to astrological advice & expecting the Gods to be providing them the answers to the nations problems. This is the case with Government & Opposition politicians alike. When foreign leaders or other representative’s make requests it is rather callous to think that we can shrug these outcomes hoping that a few patriotic marches or slogans will put their desires against our nation aside. We must all recall the origins of the UN Panel of Experts to a suggestion mooted by the UNSG & agreed to by our leaders which later despite much objections went ahead & is now the primary reasons why all of us are attempting not to have Sri Lanka taken to any war crimes tribunal. What Sri Lanka’s external affairs minister has done is a repetition of almost the same suggestion. If we have done no wrong during the final stages of the war, why are we agreeing to Indian suggestion to have an investigation! It is tantamount to accepting wrong doing & will obviously lead to greater & far more serious implications as this would be the second phase of the move against Sri Lanka, the first being the Expert Panel report. Former IMF chief Dominique Strauss-Kahn should seriously rethink of how far plans have succeeded to frame him using his weakest point & our politicians should also be wary of their weak points which are likely to be similarly used against them.

What features on the minds of most of us ordinary laymen is whether spokesman for the Government especially on international platform have an iota of patriotism in them or whether they are just doing their job…because there is more than a thin line between the two. Yet the present press release issued following a three day visit by Sri Lanka’s External Affairs Minister gives us reason to believe otherwise. He is afterall one of the key architects of the 2002 ceasefire agreement which almost handed over Sri Lanka on a silver platter to the LTTE & this is the very person who went globally praising the clauses of that agreement! Can Sri Lanka not find fine men & women who can function with a proper conscious & who love the nation? Given the manner he praised the 2002 CFA juxtaposed with the present set of statements one really wonders what he sincerely believes in.

Firstly, we must as a nation all be united in the stand that our military did not commit any acts that violates the Geneva Convention…let it be reminded that Geneva Conventions do not apply to terrorists and LTTE is defined a terrorist outlet by more than 32 nations. It behoves these nations to then explain to their own citizens why they have gone overboard in allowing LTTE to prevail …some nations now need to explain why it even assisted LTTE leaders to escape Sri Lanka.

The supposed Experts reports have been compiled on hearsay & have no evidence to prove each & every statement made. These statements even conflict with the heads of UN staff who commended the armed forces for their humanitarian operation, most of these incidents of relief efforts immediately broadcasted to public while they were taking place. If any nation expects a brutal terrorist outfit like the LTTE to be eliminated without a single civilian perishing has to really be dreaming (the Sri Lanka military have ample proof to show that they have saved so many Tamil lives & that 300,000 came to the side of the military is the best example) Can supporters of LTTE explain why the LTTE have been systematically killing off all Tamil moderate thinking politicians, Tamil civil society leaders, Tamil clergy who were against terrorist activity. The absurdity of civilian numbers the military are accused of killing by foreign experts is farcical in deed. Given Sri Lanka’s population is 20m, Tamils account for 12% (2.4m) of this number 1m are living overseas. The remaining 1.4m divided throughout Sri Lanka. If 800,000 live outside North & East that leaves just 600,00 to be divided between the North & East. It is puzzling that 300,000 escaped the LTTE & seriously questions for how long Indian Tamils must have been setting residence in Sri Lanka over the years since much of the North was under LTTE rule…because in a population of 20m with 12% Tamils making 2.4m it is extremely difficult to even dream of the deaths that these foreign sources are quoting as having been killed by the military.

Attorney General Eric Holder speaking on the killing of Osama bin Laden says “"It was justified as an act of national self-defense,".This is what the CIA director Leon Panetta had to say "The authority here was to kill bin Laden," he said. "And obviously, under the rules of engagement, if he had in fact thrown up his hands, surrendered and didn't appear to be representing any kind of threat, then they were to capture him. But they had full authority to kill him." So the US enters a sovereign nation, kills the man they hold responsible for the deaths of US citizens of 9/11, & scatters his remains to sea & then only announces the death of Osama to the world feel justified why cant the US & other nations not understand that Sri Lanka has lost more lives throughout 30 years. US holds a grudge against a man they built & nurtured but Sri Lanka spent 30 years of holding peace talks, negotiations & cease fires before actually going all out to eliminate the LTTE…Sri Lanka should be now allowed to build some peace instead of attempting to revive the LTTE.

Those pointing fingers at Sri Lanka must first explain how many civilians the US killed in Iraq before getting Saddam Hussein, how many Afghans & Pakistani civilians had the US & NATO troops killed before getting Osama & how many NATO troops have killed civilians in Libya while accusing Gaddafi of purposely attacking his own people yet accusing Gaddafi of war crimes. NATO has struck over 2600 times upon Libya & what excuse has NATO to give to the civilians it has killed.

One of the mistakes Sri Lanka’s politicians continue to make is that without a proper foreign policy & simply believing that Sri Lanka can ride on the luck of our astrogical charts we cannot steer hostility nor can we find answers to brave the storms that come our way. We are far more vulnerable now as a nation for we are now a nation living in peace. While many Tamils openly feel happy, some are reluctant though inside their own conscience will tell how freely they are to travel to North or East any time they wish to. Yet, with the geographical significance of Sri Lanka the economic interest will certainly push western & eastern interests towards Sri Lanka therefore whatever “gifts” (monetary & otherwise) that come our way must be accepted with great apprehension & with an action plan in place to ensure our sovereign status is never compromised.

Sri Lankans would be at peace if those tasked to represent the nation are men & women who have integrity & certainly not those who have been jumping from one political party to another purely for their own self interest. The risk factor is far greater for we will always wonder whether they will end up committing our country to adverse actions following discussions with foreign counterparts.

As citizens we are not ready to suffer more years of hardships simply because suitable officials are not appointed.


Shenali Waduge

Noble Action - වි.ජ.මු. ලොකුබණ්ඩාර තුමාගෙන් සබරගමු පළාතට අසම සම සේවයක්



විශාල වීම සඳහා  පණිවුඩය  මත Click කරන්න


රටේත් ජාතියේත් අවාසනාවට, රටේ නියම උරුම කරුවන් දිනෙන් දිනම සිය එකම වටිනාකම වන බෞද්ධ කමින් ඈත් වෙමින් යයි. රටේ අධ්‍යාපන ක්‍රමයද අපගේ සැබෑ අනන්‍යතාවය වන බුදු දහමේ නියම හරය වෙනුවට, හුදෙක්, ඉතාම දරුණු ලෙස කපා දමන  ලද්දා වූද, නීරස වූද දහමක් එතරම් වැදගත් නොවූ විෂයන් ඝනයට දමා දහම් දැනුමක් පවා නොමැති නුපුහුණු ගුරුවරුන් හරහා පාසැල් දරුවන්ට බෙදා හදා දෙයි. ඉන්පසු වැඩිහිටියන් වන ඔවුන්, සමාජයේ වල්මත් වන්නේ හුදෙක් හරි වැරැද්ද කුමක් දැයි පවා නොදන්නවුන් ලෙසය. එය හරියටම කෙල කෝටියක් ධනය සහිතව, එය පරිභෝගය පිළිබඳ මෙලෝ හසරක් නැති උරුම කරුවෙක් මෙනි. විශ්ව දහමක් වන බුදු දහමේ, සොයා බැලූ විට, විසඳුමක් සපයා නොමැති ගැටළුවක් නොමැත. එය හුදෙක් පරලොව විමුක්තිය සඳහා දෙසූවක් නොව, මෙලොව පරලොව දෙකම ඉහලින්ම ජය ගැනීමටම උගන්වන ලොවේ එකම ඉගැන්වීමයි.  

නමුත් බෞද්ධ සමාජයේ කීයෙන් කී දෙනෙක් අඩු තරමින් මේ බව දන්නේද? කී දෙනෙක් එම කෙල කෝටියක් වටිනා ධනය සිය ප්‍රයෝජනය පිණිස යොදා ගන්නේද? කිසිවෙකුත් නැත. දැන් දැන් බෞද්ධ  සමාජයේ පන්සිල් පද පහ පවා පිළිවෙලින් දන්නවුන් අඩු වෙමින් යයි. හේතුව කුමක්ද? ඒවා භාවිතයේ ඇති ප්‍රමාණය නොවේද? සැබෑ බෞද්ධයන් සංඛ්‍යාව මැනිය හැක්කේ, දිනපතා තිසරණය යන බෞද්ධයන් ගණනින් පමණි. එය කීයක් දැයි සිතීමටත් අපි බිය වන්නෙමු.  මෙවන් පසුබිමක් තුල සබරගමු පළාත් ආණ්ඩුකාර තුමා ගෙන ඇත්තේ වටිනාකම කියා නිම කල නොහැකි පියවරකි. අති උත්තම වූ කුසළ කර්මයකි.

දහමේ උරුම කරුවන් එහි වටිනාකම තමාට පනවන ලද නීතියක් තුලින් හෝ අවබෝධ කර ගන්නේ නම්, අපගේ ජාතියේ සුභ සිද්ධියට එය ඉහලම පිටුවහළක් වීම ඒකාන්තය. සබරගමු පළාත් ආණ්ඩුකාර තුමනී, ඔබට මුරගල අපගේ ගෞරවනීය නමස්කාරය. සබරගමු පළාතෙන් නොනැවතී මෙය මුළු රටේම බෞද්ධ ජනතාවට සෙතක් වනසේ සෑම පළාත් ආණ්ඩුකාර තුමෙක්ගේම අවධානයට ලක් වේවා. රටේ ජනාධිපති තුමාගේ අවධානය මෙයට යොමු වේවා. අයාලේ යන සිංහල බෞද්ධයා නැවත සිල් වතුන් කිරීමෙන් අසම සම පෞර්ෂ වර්ධනය එතුලින් ලැබීමටත්, ලොව අන් කිසිම රටකට වඩා උසස් පුරවැසි රත්නයන් බිහි කිරීමටත් මෙය පළමු පියවර පමණක් වේවා!

THE MOVIE - නොපෙනෙන නමුත් අති බිහිසුණු හෙළ කාන්තා දඩයම

මෙම දැවෙන ප්‍රශ්නය වෙනුවෙන් අපි ඉදිරිපත් කරන ලද ලිපි කීපයක් ඇසුරෙන් වීර හෙළ  wenupriya1  සහෘදයා විසින් මනා කොට සකස් කොට ඔබට ඉදිරිපත් කරන මෙම චිත්‍ර පටිය, ඔබගේ සියළු මිතුරියන්ට වහාම බැලීමට සලස්වන්න. හෙළ කුමරියන්ට, කාන්තාවන්ට ඔබගෙන් ඉටුවිය යුතු යුගයේ ඉහලම උපකාරය කරන්න.




මේ ව්‍යසන සියල්ල මැද, අපට ඉතිරිව ඇති එකම ආරක්ෂාව නම් සැඟවුනු මුස්ලිම් අලුගෝසුකම් සියලු හෙළයන්ට වහ වහා අවබෝධ කර දීමයි. ඔබටත් ජාතිය ගැන හැඟීමක් ඇති නම්, පහත ලිපිත් බලන්න.  
 
අපි වහාම ක්‍රියාත්මක වෙමු!

Allowed for Privileged Only - මන්නාරම් රයප්පුවාගේ කින්ඩි කම්, චන්ඩි කම් හා බලු කම් (Featuring රයප්පුවාගේ ගීතය)




මන්නාරම් බිෂොප් පසුගිය ප්‍රාදේශීය සභා ඡන්දයට ඔන්න මෙන්න කියා ජනපතිට ප්‍රසිද්ධියේ අභියෝග කලේ වියරු මැරයෙක් ලෙසිනි. වෙබ් අඩවි එම වීරකම දුටුවේ මෙසේයි.
5 Mar 2011
http://www.asiantribune.com/news/2011/03/05/mannar-bishop-take-president-mahinda-rajapaksa-head
ඉහත ප්‍රවෘතියේ සිංහල අනුවාදය ඔබගේ ඇඟ කිලිපොලා යැවීමට සමත් වනු ඇත.
එය සැකෙවින් මෙසේයි:

රයප්පු ජෝෂප් විසින් තමා යටතේ පාලනය වන සියළු පල්ලි වලට සිය ආඥාව යවමින් අවවාද කර ඇත්තේ, ඒවායේ මෙහෙයන් සඳහා එකතු වන සියල්ල, රජය නියෝජනය කරමින් තරඟ කරන කිසිවෙකුටත් ඡන්දය නොදිය යුතු බවයි.

ඉහත ප්‍රකාශය ඉතා පැහැදිලිව කල ඔහු තවදුරටත් පැවසූවේ, රජයේ හමුදා බාගවිට කොටින් හා එහි නායක ප්‍රභාකරන් මැරුවා විය හැකි නමුත්, එයින් දෙමළුන් යටත් කර ගත්තා විනා ඔවුන්ගේ කිසිම අයිතිවාසිකමක් දුන්නා නොවේ යන්නයි.

ඕනෑම වියදමක් යටතේ මම දිගටම ශ්‍රි ලංකා ජනපතිට විරුද්ධයි. මට මං ශ්‍රී ලාංකිකයෙක් කියල නොහිතෙන තරමට දෙමළුන්ට මූලික අයිතීන් නැතිකරල, ඔවුන්ට අයිති බිමක් මේ රටේ නැහැ.

රයප්පු ජෝෂප් ට අනුව ජනපති ඒකාධිපතියෙක් වන අතර තම දෙමළ වර්ගයා කොන් කර දමා ඇත. චන්ඩි රයප්පුවා, රජය වෙනුවෙන් ඡන්දය ඉල්ලන්නන්ට දෙමළුන්ගෙන් ඡන්ද හිඟන්න ලෑස්ති නොවන්නයි තර්ජනය කර තිබේ.

දේශපාලන විචාරකයන් පවසන්නේ රයප්පුවා ගේ මෙම ස්ථාවරය, රජයේ පුනුරුත්තාපන වැඩ කටයුතු වලට විශාල අභියෝගයක් විය හැකි බවයි.

පදනමක් නැති අන්ත ජාතිවාදී රයප්පුවාගේ ප්‍රකාශ පල්ලි යන්නන් හොල්මන් කර ඇති අතර කීප දෙනෙක් මෙම ප්‍රශ්ණය කොළඹ ආර්ච්බිෂොප් ටත්, රොමයේ පෝප් ලඟටත් ගෙන ගොස් හොරාගේ අම්මාගෙන් පේන ඇසීමට ලෑස්ති වන බවද දැක්වේ.

ඒ එදා පුවතයි

මෙන්න මෙදා පුවත:


මෙය  දින කීපයකට පෙර සිදු වූ අදහා ගැනීමටත් නොහැකි සිද්ධියකි.
May 3rd, 2011
http://www.news360.lk/politics/mannar-bishop-meets-the-president
අරලිය ගහ මැදුරේදී ජනපති මුණ ගැසුනු විළි ලැජ්ජාව නැති බිෂොප් සුනඛයා,  ( තමා විසින් සියළු වියදම් දරා බෙදීමට උත්සාහ කරන ) ජාතීන් නැවත එක් කිරීමට රජය ගන්නා උත්සාහය සතුටුදායක බව පැවසීය



~~රයප්පුවාගේ ගීතය~~

වර්ග වාදෙ පල්ලි තුලින් ගොඩ             නැගුවා
රට මළ සේ දේව මෙහෙය              පැවැත්තුවා
ඉන්න කල්ම මහ කොටියට               ආවැඩුවා
උඩින් යටින් හැම ලෙසින්ම             උදව් කලා

කොටිය නැති වුනාම දුකේ බැරුව             ගියා
උගත් පාඩමේ කොමිසම බැහැ             දැක්කා
ගොන් මෝලෙක් සේ අදහස් නිකුත්         කලා
කින්ඩි වෙලා සද්දෙ වහලා මාරු               වුනා

කොටිත් එක්ක මගුල් කෑව                රයප්පුවා
ඡන්දෙ අල කරන්න චන්ඩි වෙන්න           ගියා
බුරන බල්ලා හපා නොකන බව          පෙන්නා
ජනපති ගේ අත ලෙවකයි  මේ               බල්ලා


තව දැනගන්න ඕනෙ නම්

පල්ලියේ වැඩ කිඩ (චිත්‍රපට සහිතයි)

Bristol Street is No More - මියගිය මුසල්මානුවාට බිලි දුන් කොළඹ බ්‍රිස්ටල් වීදිය

දිනෙන් දින අපට එරෙහිව නැගීගෙන එන මුස්ලිම් ප්‍රහාර වලින් හෙළිවූ 33 වෙනි ප්‍රහාරය මෙන්න.

Attack on Colombo Street Name - කොළඹ පෞරාණික වීදි නමට දුන්  මුස්ලිම් ප්‍රහාරය.

සර්වාගම් තොවිලය නටා බුදු සසුන වනසා දැමීමට මාන බැලූ අගමැති දී.මූ. ගේ අළුත්ම ගොන්කම මෙන්න. කොළඹ බලය තහවුරු කරගනිමින් සිටිනා ආක්‍රමණකාරී මුසල්මාණු නායක හැත්ත එකතු වී කොළඹ පෞරාණික බ්‍රිස්ටල් වීදිය කල් යල් බලා කල කුමන්ත්‍රණයකින් අත්පත් කර ගත්තේ එහි නම අකා මකා දැමීමෙනි. මියගිය මුසල්මානුවෙකුගේ නම, අගමැති අනුමැතියෙන් එම වීදියට යෙදුනේ මැයි 02 දින සිටයි.
 විශාල වීම සඳහා  පණිවුඩය  මත Click කරන්න

මේ ව්‍යසන සියල්ල මැද, අපට ඉතිරිව ඇති එකම ආරක්ෂාව නම් සැඟවුනු මුස්ලිම් අලුගෝසුකම් සියලු හෙළයන්ට වහ වහා අවබෝධ කර දීමයි. ඔබටත් ජාතිය ගැන හැඟීමක් ඇති නම්, පහත ලිපිත් බලන්න.