Allowed for Privileged Only - මන්නාරම් රයප්පුවාගේ කින්ඩි කම්, චන්ඩි කම් හා බලු කම් (Featuring රයප්පුවාගේ ගීතය)




මන්නාරම් බිෂොප් පසුගිය ප්‍රාදේශීය සභා ඡන්දයට ඔන්න මෙන්න කියා ජනපතිට ප්‍රසිද්ධියේ අභියෝග කලේ වියරු මැරයෙක් ලෙසිනි. වෙබ් අඩවි එම වීරකම දුටුවේ මෙසේයි.
5 Mar 2011
http://www.asiantribune.com/news/2011/03/05/mannar-bishop-take-president-mahinda-rajapaksa-head
ඉහත ප්‍රවෘතියේ සිංහල අනුවාදය ඔබගේ ඇඟ කිලිපොලා යැවීමට සමත් වනු ඇත.
එය සැකෙවින් මෙසේයි:

රයප්පු ජෝෂප් විසින් තමා යටතේ පාලනය වන සියළු පල්ලි වලට සිය ආඥාව යවමින් අවවාද කර ඇත්තේ, ඒවායේ මෙහෙයන් සඳහා එකතු වන සියල්ල, රජය නියෝජනය කරමින් තරඟ කරන කිසිවෙකුටත් ඡන්දය නොදිය යුතු බවයි.

ඉහත ප්‍රකාශය ඉතා පැහැදිලිව කල ඔහු තවදුරටත් පැවසූවේ, රජයේ හමුදා බාගවිට කොටින් හා එහි නායක ප්‍රභාකරන් මැරුවා විය හැකි නමුත්, එයින් දෙමළුන් යටත් කර ගත්තා විනා ඔවුන්ගේ කිසිම අයිතිවාසිකමක් දුන්නා නොවේ යන්නයි.

ඕනෑම වියදමක් යටතේ මම දිගටම ශ්‍රි ලංකා ජනපතිට විරුද්ධයි. මට මං ශ්‍රී ලාංකිකයෙක් කියල නොහිතෙන තරමට දෙමළුන්ට මූලික අයිතීන් නැතිකරල, ඔවුන්ට අයිති බිමක් මේ රටේ නැහැ.

රයප්පු ජෝෂප් ට අනුව ජනපති ඒකාධිපතියෙක් වන අතර තම දෙමළ වර්ගයා කොන් කර දමා ඇත. චන්ඩි රයප්පුවා, රජය වෙනුවෙන් ඡන්දය ඉල්ලන්නන්ට දෙමළුන්ගෙන් ඡන්ද හිඟන්න ලෑස්ති නොවන්නයි තර්ජනය කර තිබේ.

දේශපාලන විචාරකයන් පවසන්නේ රයප්පුවා ගේ මෙම ස්ථාවරය, රජයේ පුනුරුත්තාපන වැඩ කටයුතු වලට විශාල අභියෝගයක් විය හැකි බවයි.

පදනමක් නැති අන්ත ජාතිවාදී රයප්පුවාගේ ප්‍රකාශ පල්ලි යන්නන් හොල්මන් කර ඇති අතර කීප දෙනෙක් මෙම ප්‍රශ්ණය කොළඹ ආර්ච්බිෂොප් ටත්, රොමයේ පෝප් ලඟටත් ගෙන ගොස් හොරාගේ අම්මාගෙන් පේන ඇසීමට ලෑස්ති වන බවද දැක්වේ.

ඒ එදා පුවතයි

මෙන්න මෙදා පුවත:


මෙය  දින කීපයකට පෙර සිදු වූ අදහා ගැනීමටත් නොහැකි සිද්ධියකි.
May 3rd, 2011
http://www.news360.lk/politics/mannar-bishop-meets-the-president
අරලිය ගහ මැදුරේදී ජනපති මුණ ගැසුනු විළි ලැජ්ජාව නැති බිෂොප් සුනඛයා,  ( තමා විසින් සියළු වියදම් දරා බෙදීමට උත්සාහ කරන ) ජාතීන් නැවත එක් කිරීමට රජය ගන්නා උත්සාහය සතුටුදායක බව පැවසීය



~~රයප්පුවාගේ ගීතය~~

වර්ග වාදෙ පල්ලි තුලින් ගොඩ             නැගුවා
රට මළ සේ දේව මෙහෙය              පැවැත්තුවා
ඉන්න කල්ම මහ කොටියට               ආවැඩුවා
උඩින් යටින් හැම ලෙසින්ම             උදව් කලා

කොටිය නැති වුනාම දුකේ බැරුව             ගියා
උගත් පාඩමේ කොමිසම බැහැ             දැක්කා
ගොන් මෝලෙක් සේ අදහස් නිකුත්         කලා
කින්ඩි වෙලා සද්දෙ වහලා මාරු               වුනා

කොටිත් එක්ක මගුල් කෑව                රයප්පුවා
ඡන්දෙ අල කරන්න චන්ඩි වෙන්න           ගියා
බුරන බල්ලා හපා නොකන බව          පෙන්නා
ජනපති ගේ අත ලෙවකයි  මේ               බල්ලා


තව දැනගන්න ඕනෙ නම්

පල්ලියේ වැඩ කිඩ (චිත්‍රපට සහිතයි)

No comments:

Post a Comment

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.