www.karunalanka.org - අනාථ අසරණ සිංහල බෞද්ධයාට එකම පිහිට, "කරුණා ට්‍රස්ට්".






නමට සිංහල බෞද්ධ රටක් වුවද, අප රටේ වරප්‍රසාද ලත් ජනතාව සිංහල බෞද්ධයන් නොවන බව අමුතු කරුණක් නොවේ. බලයට පත්ව්න සෑම රජයක්ම එම පිහිටෙන්ම බලයට පැමිණේ. මුරගල අපි ආණ්ඩු විරෝධීන් නොවෙමු. කෙසේ නමුත් වරද කවුරුන් කලද වරදමය. පවතින රජය අධික තණ්හාව නිසා, ඉතා සුළුතර බලයක් තම සාක්කුවට වට්ටා ගැනීමට සිංහල බෞද්ධයාට අමු අමුවේ ද්‍රෝහී වනසේ, නින්දිත දෙමළ මුස්ලිම් අක්‍රමණකාරී සුළු ජාතිකයන්ගේ සියළු අවජාතක ඉල්ලීම් ලබා දේ. පාර වල නම් දූෂණය කරයි, කිසිවෙකුටත් අවැසි නොවන බොරු ආගමික සාම ව්‍යාපාර මුවාවෙන් නිර්මල බුදු සසුන වැනසීමට මාන බලයි ( මෙය දැනට යට ගොස් ඇත, අනාගතයේ කුමකින් කුමක් සිදු වේ දැයි දන්නේ දෙවියන් පමණි. ). අති සීග්‍රයෙන්, ඇස් පනාපිට වඳ වෙමින් යන සිංහල ජාතියේ අනාගතය රැක ගැනීම වෙනුවෙන් කිසිදු පනතක් සොයා නොගනී, සම්මත නොකරයි, ජාතියේ සදාචාරය වෙනුවෙන් ගෙන එන පනත් පවා, නොයෙක් නූල් සූත්තර මගින් කුණු කූඩයට යැවේ. අඩු තරමින් රාජ්‍ය ආගම වන බුදු දහම වැනසීමට සියළු පර ජාතීන් ආගමිකයන් ගන්නා උත්සාහ වලදී, තුවාල ලබන මහ ජාතියේ,ආගමේ පිහිටට නො එයි. තලන්නාටම සියළු පහසුකම් රැකවරණ සපයයි. ඉන් නොනැවතී රාජ්‍ය අනුග්‍රහය යටතේ එම කටයුතු කර ගැනීමට බලය, ඉල්ලීමකින් තොරවම ලබා දේ. වත්මන් රජයේ බල කණුවක් වන කාඩිනල් මැල්කම් රංජිත් LTTE ත්‍රස්තයා මෙයට හොඳම උදාහරණයයි.


  අවසානයේ නින්දිත සුළු ජාතීන් සියල්ලගේ ආශිර්වාදයෙන් ගිනිගත් උතුර, නිවීමට සිංහල බෞද්ධ ලේ කිසිදු චකිතයක් නැතුව යොදා ගත්තේ, සුළු ජාතිකයන් පමණක් නොව, ක්‍රිස්තියානි ආදී සුළු ආගමිකයන් පවා ත්‍රස්ත කඳවුරේ සිට අසරණ සිංහල බෞද්ධයාට දත නියවද්දීය.


ඒ සියළු අඳුරු වලා වලින් රට, දැය, සමය  බේරා ගත් සිංහල බෞද්ධයා සෝද සෝදා මඩේ දමන්නා සේ  රජයේ අධික නොසැලකිල්ල හේතුවෙන් නිරන්තරයෙන්ම සෑම ආකාරයෙන්ම අති භයංකාර සංහාරයකට ලක් වන්නේ කිසිවෙකුගේත් ඇස නොගැටෙන සියුම් ආකාර වලිනි. උතුරේ ජනතාව යලි පදිංචි කිරීම, මෙවන් සිංහල බෞද්ධයාටම තවත් එක් ඛේදවාචකයකි. 


යුධ ගිනිදැල් මැද අනාථ වූ උතුරේ පාරම්පරික සිංහල ගම්මාන රාජ්‍ය නොවන සංවිධාන සියල්ල විසින් දරුණු ලෙස අමතක කර දමා ඇත. යුරෝපා හවුල ගොඩ නගන තුන් දහසක් වූ සියළු ගෙවල් දෙමළුන් සඳහාම පමණි. යුද්ධයෙන් ස්වෝත්සාහයෙන් මිදුනද ,මෙය සිංහල සංහාරයේ නවතම මුහුණුවරයි. මේ හේතුවෙන් ප්‍රමාණවත් පහසුකම් නොමැති නිවාස වල විසිය යුත්තේ සිංහලයන් පමණි. එම ගැහැට නිසා සිංහල පවුල්, සිය ඉපැරණි ගම් බිම් අත් හැර දමන තත්වයට පැමිණ ඇති බව සොයා ගෙන ඇත.


වඳ වෙමින් යන ජාතියක ඊටත් වඩා වේගයෙන් වඳ වී යන ජාති මාමකයින් අතර, මහින්ද කරුණාරත්න නම් ජාති මාමක මානව හිත වාදියා ( වෙබ් අඩවිය :www.karunalanka.org ), මෙම ව්‍යසනයේදී, සිය ජාතිය වෙනුවෙන් සිවේච්ඡාවෙන් ඉදිරිපත් වී සිටී. අපට, ඔබට කල නොහැකි එම දුෂ්කර කර්තව්‍ය සාර්ථක කර ගැනීමට අපි හැකි සෑම උපකාරයක්ම කල යුතුව ඇත. එය මේ පැයේ දැවෙන අවශ්‍යතාවයයි.


දැනටමත් සිය මුදල් විශාල වශයෙන් මෙවන් ජාති මාමක  පුණ්‍ය කටයුතු සඳහා නිර්ලෝභීව යොදා ඇති  ඔහුගේ සොයා ගැනීම් වලට අනුව, වර්ග අඩි 500ක් වූ නිවාසයක් රු. 350,000 කට නිම කල හැක. මෙම මුදල් රජයට දීමේන් කිසිදු සහනයක් ලබිය නොහැක්කේ, අතිශය දූෂිත රාජ්‍ය නිළධාරීන් සුනාමි ව්‍යසන‍යේදී මුදල් සොරකම් කල නින්දිත ආකාර සිහි වන විටය. මෙම කර්තව්‍යයට එම ප්‍රදේශ වල රාජ්‍ය නිළධාරීන්ගේ සහය ලබා දීමට එකඟ වී ඇති අතර තවදුරටත් ඔහු පවසන්නේ, ජන සහයෝගයත් ගොඩ නැගීම් සඳහා යෙදවීමෙන් ගෙවල් තුනක් රු 700,000 ක මුදලකින් නිම කල හැකි බවයි.


අති විශාල බලාපොරොත්තු නොමැති ඔහු පවසන්නේ අඩු තරමින් අපගේ ජාති හිතෛෂීන් ඔහුට අත දෙන්නේ නම් නිවාස කීපයකින් වත් අසරණ වූ සිය ජාතියට මෙහෙයක් කල හැකි බවයි.


පහත දැක්වෙන්නේ ඔහු විසින් සම්පූර්ණ කරන ලද සද්ක්‍රියා වල පදනමයි. වැඩි විස්තර ඔබට එම වෙබ් අඩවියෙන්ද බලා ගත හැක.


 1. ජාති වාදී, ආගම් වාදීව සිය වර්ගයාට පමණක් උදව් කරන සංවිධාන ඕනෑ තරම් මේ රටේ ඇත්තේ අන් ජාතීන් හා අන් ආගම් වලට පමණි. සිංහල බෞද්ධයාට කිසිවෙකුත් නැත. මෙම උත්සාහය එම අඩුව යම් තරමකින් හෝ පුරවාලීමටයි. සිංහල බෞද්ධ වීම නිසාම සිය රටේ අසාධාරණයට ලක් වන අසරණයන් යම් තරමකින් හෝ බේරා ගැනීමටයි.


2. අසරණ සිංහල බෞද්ධ පවුල් තෝරාගැනීමේ පටිපාටිය නම්, පවුලේ මාසික ආදායම රු. 8000 ට අඩු, වයස අවු. 18 ට අඩු දරුවන් 3 ක් සිටීමයි. පියා මියගොස් නම් දරුවන් 2 වුවද සලකා බැලේ.


3. මෙම සංවිධානය විසින්, මැදවච්චිය, හිනිදුම හා නෙලුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ වල සිංහල බෞද්ධ ගම්මාන 60 කට වැඩි ගණනකට සෙත සලසා ඇත.


4. යා යුතු දිශාවක් නොදැන අයාලේ යන වෙනත් "සර්වෝදය" ආදී නපුංසක, කල්ලතෝනි සංවිධාන මෙන් නොව, ජාතිවාදී දෙමළ, මුස්ලිම් ආක්‍රමණකාරී පවුල් කිසිවකට උදව් කර රට දැය වැනසීමට තරම් මෙම සංවිධානය පව් සිදු කර ගෙන නැති බවද දැනගන්නට තිබේ. මෙය ජාති හිතෛෂී අපට සැබෑම සහනයක් නොවේද?

No comments:

Post a Comment

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.