BLOODY CHILAW AGAIN - මුන්නේශ්වරම් කාලි කෝවිලේ බිළි පූජාව මෙවරත්

Read this Sinhala message Full Screen in PDF format, or Download to Distribute - මෙම ලිපිය PDF  ලෙස FULL SCREEN කියවන්න, බෙදා හැරීම සඳහා, PDF ලෙස ලබාගන්න



අහිංසක සතුන් දහස් ගණනක් එකම මොහොතක 

අමානුෂික ලෙස ඝාතනය කරන, දකුණු ආසියාවේ
පැවැත්වෙන විශාලතම, මහා බිළි පූජාව
මේ වසරේත් එනම් 2011 සැප්තැම්බර් 12 දා හලාවත,
මුන්නේශ්වරම් කාලි කෝවිලේදී පැවැත්වීමට නියමිතයි..!

පොළොව නුහුලන මේ අපරාධය පිළිබඳ දැන දැනම
ඔබට නිහඬව සිටිය හැකිද? මෙයට ඉඩදිය හැකිද?
"සියලු ආගමික නායකයින්"(මෙන්න ගොන් පාට්) ඇතුළු වගකිවයුතු සියලුදෙනා
වෙත මේ අපරාධය නවත්වන ලෙසට බලකර
ඒ අහිංසක ජීවිත බේරාගන්න පෙරට එන්න..!
මේ සම්බන්ධව මුරගල අපගේ අදහස්
ගිය වසරේ මෙම නින්දිත යාගයට එරෙහිව, ලංකාවේ බලපවත්වන සත්ත්ව හිංසනයට එරෙහි නීති සියල්ලේ පිහිට කර ගෙන අධිකරණ නියෝගයක්ද අත ඇතිව යා යුතුව තිබූ සාමකාමී විරෝධතාව, කිසිදු නීතිමය ආවරණයක් නොමැතිව ගරුතර සංඝ රත්නයත් පමණක් පෙරටු කොට යන ලදි. පොලීසිය වහා ක්‍රියාත්මක වී තමන්ට අවශ්‍ය නීතිමය ආවරණය ගෙන එය වළක්වන ලදි. මුරගල අපි මේ වෙනුවෙන් ක්‍රියාත්මක වන සංවිධාන සියල්ලෙන් කරුණාවෙන් ඉල්ලා සිටින්නේ, මුලින්ම නීතිමය ආවරණය මේ අවිහිංසා වැඩ පිළිවෙලට ලබා ගන්නා ලෙසයි. සිදුවීමට යන ම්ලේච්ඡ  සත්ත්ව ඝාතනයට එරෙහිව අධිකරණ නියෝගය ලබා ගන්නා ලෙසයි. පොලීසියට අධිකරණය නොමග යවා තමාට අවැසි නියෝග ලබා ගැනීමට ඉඩ නොතබන ලෙසයි.


එවිට ලේ පිපාසිත අමනුෂ්‍යයින්ට පසු බසින්නට සිදු වෙනවා නොඅනුමානයි.

 බුදු දහමට අනුව, විපාක මුළු රටටම කෙදිනක හෝ විඳීමට සිදුවන මේ මහා සත්ව සංහාරයට විරෝධය පෑමට ඔබට කළ හැකි සියල්ල කරන්න. උපරිම සහයෝගය ලබා දෙන්න.

සර්වාගම් වියරුව අත් හැර, බෞද්ධ අපි සියළු දෙනා එක්වී මෙය ජය ගනිමු. අන් ආගමික සියල්ල සත්ත්ව ඝාතන අඩු වැඩි වශයෙන් ආගමිකවම අනුමත කරන බව දැන දැනම අපි අපිවම රවටා නොගනිමු. සංඝ රත්නය ඉල්ලූ විට පිටින් පෙනෙන සේ හැඩි දෙමළුද, අනික් නින්දිත ආගමිකයෝද එකඟතාවය පල කලද, එයින් උන් අපිව ගොනාට අන්දවන බව තේරුම් ගණිමු. ජයග්‍රහණය අවැසි නම් ඇතුළතින් විනාශ කරන්නන් සම්බන්ධ කර නොගෙන සටන් කරමු යන්න මුරගල අපගේ බැරෑරුම් ඉල්ලීමයි

මෙයට එරෙහි නීති පනත වෙනුවෙන් ක්‍රියාත්මක වූයේද බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක්ම පමණි. බලන්න



බොරු සෝබනයට අටවාගත් දී. මූ. ගේ සර්වාගම් පඩංගුවේ නපුංසක බලය මීටත් වඩා පෙන්වූ අවස්ථාවක් අපට නම් සිතා ගැනීමටවත් නොහැක.


ආගමික යැයි සම්මත වැඩක්, රටේ සියළු ආගමිකයන්ට අවංකව එක්වූ විට වැලැක්වීමේ අපහසු කමක් තිබිය හැකිද?..ඔබම සිතා බලන්න. ගිය වසරේ සර්වාගම් පඩංගුවෙන් මෙයට අවංකව ක්‍රියාත්මක වූයේ එක් ආගමක් පමණි. ඒ බුද්ධාගමයි. අන් සියළු නින්දිතයෝ බෞද්ධයෝ පරදීවා යැයි පැතූහ, පැතූ ලෙසම යටින් ක්‍රියාත්මක වී බෞද්ධයෝ සිය රට තුලම පරදවා අනාථ කර දැම්මෝය. දැන්වත් තේරුම් ගෙන ගොන් කම් අත් හරිමු. පිරිසිඳුව සටන් කර උත්සාහ කර බලමු. ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලා අපගේ වචනත්, කාලයත්, ශ්‍රමයත් අපතේ නොයවමු.

2 comments:

  1. yako me ratey horen oya bomba hadana ekek nadda othanata damala arinna, okata ena minissui, kapuwo tikai kela wela yanna!!! shik !!

    ReplyDelete

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.