THEWATTA CHURCH: රාගම තේවත්ත පල්ලිය, නිදහසේ ලක් ඉතිහාස සංහාරයේ


පසුගිය කාලයේ ඉංග්‍රීසි පුවත් පත් වල පමණක් පලවූ අමුතුම පුවතක් විය, කාගේත් වැඩි අවධානයට යොමු නොවූ එය නම්, පෞරාණික ශුද්ධ නගර වල, පල්ලියේ කුමණ්ත්‍රණයක් ලෙස කුරුස ලකුණ සහිත බොරු පුරාවස්තු වළ දමා, පසුව මහා හා හෝවක් සමඟ එම හොරු විසින්ම ඒවා සොයා ගැනීමයි.

දැන් එම ප්‍රෝඩාවෙ ඊලඟ පියවරට පණ පෙවෙමින් තිබේ. නින්දිත පල්ලිය විසින් ලක් ඉතිහාසය, කිසිදු පදනමක් රහිතව, නිර්ලජ්ජී ලෙස සංහාරය කරමින් සිටී. පහත දැක්වෙන්නේ සැලසුම් සහගතව, සම්මාදම් හරහා රාගම තේවත්ත පල්ලිය විසින් එය ජයගත් ආකාරයයි.





අහෝ ඛේදයකි. ජාතික බැසිලිකාවේ "ගරු" පරිපාලක පියතුමාට, මෙම පුවරුවට යෙදීමට හොර වර්ෂයක් සිතා ගැනීමට වත් නොහැකි වී ඇත.



 
පරංගියා විසින් මේ රට මෝහාන්ධකාරයෙන් වසා දැමීමටත්, තමාගේ දේශපාලනයට අවැසි මොළ සෝදනයට හෙළයා ලක් කිරීමටත් මේ පින් බිමට ගෙනත් අතහැරියා වූ කිතුනු දහමේ ලේ වැකුණු යට ගියාව ඉතාම දුඟඳ හමන්නකි.
මහා කාරුණික බුදු දහමට පින් සිදු වන්නට ඒවා කිසි කලෙකත් මහා ප්‍රශ්ණ කර ගනිමින් අපි ඔවුන් සංහාරය කිරීමට නොපෙළඹුනෙමු! බැරි වෙලා හෝ අපි මුස්ලිම් වූවා නම් ඉතිහාහය පුරාම කතෝලිකයන් සංහාරය කරමින් ආගමික විමුක්තිය සොයනු ඇත. එසේ කිරීම වෙනුවට සහෝදරයන් සේ පිට ආගමික කාවත් පිළිගත්  මෙවන් වූ කාරුණික බෞද්ධයාට පල්ලිය ප්‍රති උපකාර කරන අයුරුයි මේ.

අන් ආගමික කාට කාටත් මේ රට සුරපුරයක් සේ දැනීමට එකම හේතුව මේ සිංහල බෞද්ධ සංස්කෘතියයි. වෙන ඕනෑම රටක මෙම ආගමිකයන් අතර ඇති ම්ලේච්ඡ ගහ මරා ගැනීම් එයට හොඳම ශාක්ෂියයි. එබැවින් මුසල්මානු වේවා, කතෝලික වේවා ආක්‍රමණිකයන් කවුරු කවුරුත් හිතට ගත යුත්තේ. තමාගේම ශුභ සිද්ධියට හොඳම උපක්‍රමය මේ රටේ සිංහල බෞද්ධයා, ඔවුන්ගේ අනන්‍යතාවය, ඔවුන්ගේ රටේ උරුමය, ඉතා ඉහලින්ම රැක දීමයි. අද කරනවා සේ ඒ සියල්ල වැනසීමට අකා මකා දැමීමට ක්‍රියා කිරීම නොවේ.

නුඹලාට එය කිරීමට සිත් නොදේ නම් දවසක බෞද්ධයන් මේවාට එරෙහි වී තම උරුමය වෙනුවෙන් නැගී සිටිනු ඇත. එවිට කන්නට දුන් අත සපා කෑ නුඹලාට දුවන්නට පාරවල් වල ඉඩ මදි වනු ඇත.

මෙම නිර්ලජ්ජී ප්‍රෝඩාව අපි කාගේත් අවධානයට යොමු කල අමිල නුෂාන් විජේරත්න වීර සොයුරාට මුරගල අපගේ ප්‍රණාමය!

7 comments:

  1. මේ අහල පහල ගම්වල සිංහල බෞද්ධ සංඝයා වහන්සේලා සමග ජනතාව එක් රොක්වී සාමකාමී ගමණකින් ගොස් මෙම අසික්කිත වැඩපි‍ළිවෙල ශුද්ධ කර දමන දවස තව දුරද?
    -U.D.

    ReplyDelete
  2. ඒ කියන්නේ කිතු දහම පහළ වෙලා ජේසුතුමන් ඉපදුන රටේවත් ප්‍රචාරය වෙන්න කලින් එතුමාගේ දහම ලංකාවේ ප්‍රචාරය උණා? එහෙමද? එහෙනම් ජේසු තුමන් ලංකාව මතක තියාගෙන ඉදලා එතුමන්ගේ දුත පිරිසට කියන්නැත්තේ මුලින්ම ලංකාවේ කිතු දහම ගෙනියන්න කියලා. එක හින්දා ගව් දහසක් ගෙවාගෙන, රටවල් රාශියක් පහු කරගෙන ඒ ඒ රටවලට හදුන්වා දෙන්නේ නැතිව කෙලින්ම ලංකාවට ගොඩ බැස්සේ. බුදු දහම අල්ලපු රටේ ඉන්දියාවේ පහළ වෙළත් ලංකාවට හදුන්වා දෙනු ලැබුයේ සියවස් කිහිපයක් ගත උනාට පස්සේ. දැනට ලබාගත හැකි සාක්ෂි අනුව ජේසු තුමා ජිවත් උනේ අවුරුදු 33 ක්. හැරත්, බුද්ධ වර්ෂ වගේ නොව ක්‍රිස්තු වර්ෂ ගණන් ගනු ලබන්නේ ජේසුතුමාගේ උත්පත්තියේ සිටයි. ඉතින් පළවෙනි සියවසේ ඒ කියන්නේ ජේසුතුමාගේ මරණයෙන් අවුරුදු 50/60 කින් ලංකාවේ කිතු දහම පතුරුණා කියන්නේ කොහෙවත් පිළිගන්න බැරි අමූලික බොරුවක්. බොරු ඉතිහාසයක් ගොඩනගන්න ගිහින් මොවුන්ගේ පහත් අරමුණු හා කුමන්ත්‍රණ එලියට පැන්න හැටියයි මේ.

    ReplyDelete
  3. Truly this is a very sad and shocking news...!!!

    ReplyDelete
  4. why cant we take actions against to that kind of things

    ReplyDelete
  5. me aka akata ona widiyata ape itihasaya wenas karanna puluwanda, mun tanakola kana harak kiyala api dannawa, ath mewa dakala awata ane jesu pihitai kiyala wadina ape rate mee harak gana awankawama dukai a wagema mehema ape itihasaya sora ganna hadana (sora Gaththa) thuchcha, ninditha BALLONTA hena gahanawa... kisima dawasaka kisima agamakata hirihara karanne nati api wage hadawathak tiyana sinhala jatiyata, Baudhdhayanta me karana aparada walata munta hena gahanawa, kohomath meka budu hamuduruwanta puja karapu rata ME RATA BUDUNGE RATA Sinhalain Dan Nagitinna Kalaya Hari, Me Paharain Ape Rata Winasa Karanna Kalin Ape Jatiya Agama Bera ganna One...

    ReplyDelete
  6. මෙම ලිපියේ සඳහන් කරුණ මේ ආකාරයේ සමාජයට ලබා දීම ගැන මෙම අන්තර්ජාල අඩවියේ කතුවරයාට ස්තූතිවන්ත විය යුතුමය. මේ ආකාරයට මේ රටේ මුස්ලිම් ජාතිකයන් විසින් විවිධාකාරයෙන් අපගේ උරුමයන්ට අභියෝගයක් වෙමින් පවතී. එසේම එවන් වූ කාර්යන්ට උදව් උපකාර කරන්නට සැදී පැහැදී සිටිනි සෝම හිමියන් මරා දැමූ ජාතියේ සාමාජිකයන් දහ දොලොස් දාහක් මේ සිංහල ජාතික තුළම බිහිවී සිටීමද සඳහන් කළ යුතුමය. එදා සුද්දා අත තැබුවේ අපේ රටටයි. ඔවුන් අපේ සංස්කෘතියට කරන ලද ප්‍රභලතම පහර නම් අව-ජාතිකත්වයයි. තම්බි මුදියන්සේලාගේ වත්මන් සාමාජිකයන් මේ රටේ දේශපාලනයද භාරගෙන සිටීම අපේ ජාතියේ අවාසනාවයි. මේ ආකාරයටම අති උතුම් අංගම් ශාස්ත්‍රයටද මොවුන් අත තබා හමාරයි. ඒ පිළිබඳව වැඩි විස්තර පහත යොමුවේ සඳහන්.

    muslimangampora.blogspot.com

    මෙයත් අප හාමුදුරුවරුන්ට මරණ වරෙන්තු නිකුත් කිරීමට නොදෙවෙනි කතාවකි.

    ReplyDelete
  7. ikjjjjjjjjjjjjjjjjj

    ReplyDelete

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.