Ignored Temple in East - ශ්‍රී මංගලාරාමය- මඩකලපුව

 Message came in e-mail (as it is)
මේ තියෙන්නේ මඩකලපුව town  එකේ තියෙන එකම බෞද්ධ පන්සල...
පන්සලේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ පමණයි සිටියේ.පන්සල මෙ තත්වෙන් තියෙන්නේ   විහාරාධිපති හාමුදුරුවන්ගේ කැපවීමත් උත්සහයත් නිස බවයි මට නම් පෙනුනේ.
යුද්ධය පැවතුනු කාලයේත්, යුද්ධය පසුවත් විවිධ ප්‍රාදේශීය බලවතුන්ගේ කෙනෙහිලිකම් මැද තම මේ පන්සල පවත්වගෙන යන්නේ.
දැනට පන්සලට  එක දායක පවුලක් වත් නැතිලු..මෙ වනතෙක් යුධයෙන් පසු කිසිම නයකයෙක් පන්සලට වැස්සකටවත් ගොඩ වෙල නැති බව නයක හාමුදුරුවෝ  මා සමග කිවා.

ඔයාලත් මඩකලපු පැත්තේ ගියොත් මෙ පන්සලට ගොඩ වදින්න...
කම් කටොලු බාධක මැද ගෙනයන මේ මෙහෙවරට තවත් ශක්තිය ධෛර්යය ලැබේවා..
බුදු සරණයි!
විශාල වීම සඳහා  පින්තූර  මත Click කරන්න

අති පූජනීය විහාරාධිපති හිමි ගේ පණිවිඩය


විහාරස්ථානයේ දියුණුවට ඔබ විසින් පරිත්‍යාග කරණු ලබන ආධාර උපකාරයන් විහාරස්ථානයේ සංවර්ධනයට යොදවන බව දන්වනුයේ ඉමහත් සතුටිනි. කිසිදු ස්ථිර සිංහල බෞද්ධයෙකු නොමැති හෙයින් ඔබ දක්වනු ලබන උපකාර මතම මෙම ස්ථානය තව දුරටත් ආරක්ෂා කර ගැනීමට අපට ශක්තියක් වේ. එය මෙතෙක් ආරක්ෂා කරගත් ත්‍රිවිධ ආරක්ෂක අංශයට හා පොලීසියටත් කරණු ලබන උපහාරයකි.


තෙරුවන් සරණයි!

මෙම විහාරස්ථානය ආරක්ෂා කර ගැනීම සඳහා සාමකාමී තත්වයත් සමඟ මෙහි පැමිණෙන පිංවත් ඔබත්, දන් මුරයක් ලබාගෙන ප්‍රධාන දායක මහත්මයෙකු හෝ මහත්මියක ලෙස මෙම විහාරස්ථානයට  ඔබගේ දායකත්වය ලබා දෙන්න.





 පානදුරයේ ගරා වැටෙමින් තිබූ දෙමළ කෝවිලක් මුළු මනින්ම ප්‍රතිසංස්කරණය කලේ එහි දේශපාළු සම්බන්ධකම් ඇති වසල බෞද්ධ ව්‍යාපාරිකයෙකි. එහි හැඩි දෙමළ කපුවන් පවා පඩි ගෙවමින් තබාගෙන සිටී. අපේ නැගෙනහිර විහාරයට එක දායකයෙක්වත් නැතිකල දෙමළ හැතිකරය අඩු තරමින් මේ විහාරයට දනක් හෝ නොදෙයි. අහෝ ඒකීය ශ්‍රී ලාංකික ජාතියක අසිරිය.

නුදුරු අනාගතයේම ඒ අවටින් පටන්ගෙන දෙමළ කොළනි පවා බිහිකරගනු ඇත. පානදුර බෞද්ධ නගරය ඉස්ලාම් අන්තවාදයට යටවී ඇති තරම මුස්ලිම් කඩ සංඛ්‍යාවෙන් සිතා ගත හැක. නපුංසක වෙළඳ සංගමය නුදුටුවා සේ සිටී.
මේ සංවේගජනක දැනුවත් කිරීම කල හෙළයාට මුරගල අපගේ ප්‍රණාමය!

No comments:

Post a Comment

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.