FAKE FREEDOM - මහජාතිය වඳකරවන පසුබිමේ සෝචනීය 'නිදහස'

64 වන නිදහස් සමරුව අදට යෙදේ. ඇත්තටම සිංහල බෞද්ධ අපට සමරන්නට කිසිම දෙයක් මේ නිදහසෙ තිබේද? සිංහල බෞද්ධ නායකයෙක්ගෙන් යුත් ආණ්ඩුව හැරුන විට වෙන කිසිම දෙයක් නැත. රට ක්‍රමයෙන් තම තමාගේ අන්තවාදයන්ට ඇදගෙන යන හැඩි දෙමළුන්ට හා හම්බ හැතිකරයට, ක්‍රිස්තියානිය නම් මේ නිදහස රජ මගුල් වනවාට කිසිම සැකයක් නැත.

හම්බයන් විසින් අපට දෙන ප්‍රහාර සියල්ල කිසි අපහසුවකින් තොරව උන් ජයගනී. කලාතුරකින් දේශප්‍රේමීන් මැදිහත්වී ආපසු හැරවූ කල හම්බයන් මර ලතෝනි දී 200%ක් පළිගැනීමට සියල්ල කරයි, එයිනුත් ජයගනී.මහ ජාතිය කුර්බාන් කරන අතරම දේශපාලන ආර්ථික වශයෙන් රටම තම ග්‍රහණයට ගන්නේ මහා ජාතියේම වියදමින් සුඛෝපබෝගී ජීවිත ගතකරමිනි. රාමසාන් අපරාධ හරහා සිංහල ජීවිත බිළිගෙන අත් පිසදා ගනී. ත්‍රිවිධ හමුදාවට පවා ප්‍රහාර එල්ලකර, ජීවිත බිළිගෙන නඩු නැතුව ගෙදර යයි.  හජ් අපරාධ හරහා අහිංසක පාසල් සිසුන් පෙතිගසා අත් පිසදාගනී. අනන්ත ඉස්ලාම් ප්‍රහාර හරහා හෙළ ජාතිය හැම දිශාවෙන්ම සංහාරය කරමින් සිටී.



හැඩි දෙමළු ලොව වටා කේලාම් කියමින් යමින් රටම පාවාදේ. නිරුපද්‍රිතව කොළඹ 07 ටම පැමිණ සුවසේ රාජ්‍ය ආරක්ෂාව යටතේ අපේ වියදමින් ජීවත් වේ.


සිංහල බෞද්ධයාට අඩු තරමින් සිය පුරාණ පන්සල් වත්තේවත් හිමිකම තබා ගැනීමට කිසිම උපකාරයක් නැත. සිය ලේ සියල්ල පුදා බේරාගත් උතුරු නැගෙනහිර තහනම් කලාප බවට පත්වී ඇත. රටේ නම ශ්‍රී ලංකා නිසා එහි නියම උරුමකරුවන්ට රටේ අයිතිය නමටවත් නැත. කථාවට සුළුජාතීන් නැති නමුත් කොඩියේ ජාතිවාදය ඉතා පැහැදිළිව කොළ හා තැඹිළි පාට වලින් වෙන්කර ලේ කකාරවමින් සිටී. යාපනය දෙමළනිජබිම් කිරීමට දෙමළ තේසවලාමය ක්‍රියාත්මක වේ. මුළු රටම ඉස්ලාම් කාන්තාර කිරීමට ඉස්ලාම් තේසවලාමය සිකුරාදා පල්ලි හරහා ක්‍රියාත්මක වේ. 

එපමණක්ද, කල්ලතෝනී ක්‍රිස්තියානිය සිය බලල් අත විහිදුවමින් පල්ලියේ සියළු අපරාධ (සමූහ ඝාතක යාඥා, ළමා මස් කඩ, මුදලට ආගම වෙනස් කරවීම) දිගටම හෙළ සංහාරයටම යොදා ගනී. නුසුදුසු පුද්ගලයින් අමාත්‍යංශ ලේකම්(කැෂියන් හේරත්), තානාපති (දයාන් ජයතිලක) ලෙස පමණක් නොව ඇමති(අතාවුද සෙනෙවිරත්න) අගමැති (දී. මූ.) පුටුවලට පවා යොදමින් බුද්ධාගම සංහාරයේ යෙදී සිටී. රටේ එකම දේශප්‍රේමී සිංහල බෞද්ධ පක්ෂයට සිය වරිගයාගේම සහය නොමැතිව අසරණව සිටී.


කොටින්ම සිංහල බෞද්ධ හෙළයාගේ දෑත් දෙපා බැඳ ඉස්ලාම්, දෙමළ , ක්‍රිස්තියානි ගිජු ලිහිණියන්ගේ ගොදුර ලෙස තනිකර දමා ඇත. මේ එම නින්දිත සුළු ජාතීගේ විජයග්‍රාහී නිදහසයි. සිංහල බෞද්ධයාගේ මරණ මංඡකයයි.


එනිසා උන්ගේ නිදහස වෙනුවෙන් අපි ජාතිවාදී සිංහ කොඩිය ඔසවනවාද? ජාතික හෙළ උරුමයට අද පටන්වත් සහය දී අනාගත නිදහසක් වත් බලා පොරොත්තු වෙනවාද? එතෙක් කාට කාටත් පාඩම් ඉගෙන ගැනීමට නීතිය අතට ගෙන හෝ මේ සියළු සංහාර වලට පිළිතුරු දෙනවාද?


64 වෙනි දීන 'නිදහස්' දිනයේදී ඔබම තීරණය කරන්න!

No comments:

Post a Comment

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.