FATE OF A SACRED CITY - අනුරාධපුර ශුද්ධ භූමිය කෙළසන මුස්ලිම් ආක්‍රමණය


 
දිනෙන් දින අපට එරෙහිව නැගීගෙන එන මුස්ලිම් ප්‍රහාර වලින් හෙළිවූ 36 වෙනි ප්‍රහාරය මෙන්න.




Attack on Anuradhapura- අනුරපුර ශුද්ධ භූමිය ආක්‍රමණය හා දූෂණය.




මුස්ලිම් පල්ලි ආක්‍රමණ සම්බන්ධ පුවතක් අප පළ කලේ මින් දින කීපයකට පෙරය, ඒ මෙරටේ නොව පිට රටක මිනිසුන් එය ජයගත් ආකාරයයි. අප රටේ වෙමින් පවතින්නේ මොනවාදැයි ඔබට මේ ලිපියෙන් දැනගත හැකි වනු ඇත.






මේ ව්‍යසන සියල්ල මැද, අපට ඉතිරිව ඇති එකම ආරක්ෂාව නම් සැඟවුනු මුස්ලිම් අලුගෝසුකම් සියලු හෙළයන්ට වහ වහා අවබෝධ කර දීමයි. ඔබටත් ජාතිය ගැන හැඟීමක් ඇති නම්, පහත ලිපිත් බලන්න.  



3 comments:

  1. සහෝදරයිනේ..
    හුඟක් ඉවසන පුරුද්ද සිංහල අපිට උප්පත්තියෙන්ම එන දෙයක් ..
    ඒක තම අපේ සිංහල කම. ඉවසනවා කියන එකේ තේරුම දැනගෙන ඉවසන එක නිවට කම නෙමෙයි.
    බලන්න අපේ ගම්වලට , පන්සල් වලට වෙන ආගම් වල පුද්ගලයින්ට එන්න තහනම් ද? නෑ නේ.
    අපේ ගමක කී දෙනෙක් නම් දෙමළද? මුස්ලිම්ද..
    අපේ ගෙවල් කිට්ටුවත් එහෙම පවුල් කීපයක් ඉන්නවා..
    ඒත් අපි එයාලට වෙනසක් කරන්නේ නෑ නේ.
    ඒක අපේ බෞද්ධ හැදියාව.
    ඒත් අපිට පුලුවන්ද වෙනත් සමහර ආගමික ස්ථානයකට යන්න..
    විශේෂයෙන්ම මේ අන්තවාදී පුද්ගලයන්ගේ.. බෑ නේ.
    මේක ජාතිභේදය නෙමෙයි..අපි හැමෝම එකිනෙකාට ගෞරව කරන්න ඕනි.
    ඒත් අපේ ඉවසන පුරුද්ද දඩමීමා කරගෙන අපේ සිංහල ප්‍රෞඩත්වය විනාශ කරන්න දෙන්න ඕනි නෑ.
    මම හිතනවා මම කියන දේ ඔයාල තේරුම ගත්ත කියල.
    අපේ රටේ බලධාරීන්ගේ ඇස මේ ගැන යොමු වෙන්න ඕනි..දැන්ම එකට නිසි ක්‍රියා මාර්ග ගන්න ඕනි..
    නැත්තම් සිංහල අපිට ඉතිරි වෙන්නේ සිංහල කියන වචනේ විතරයි.
    අපේ අනාගත පරපුරට ඉතිරිවෙන්නෙත් එච්චරයි ..
    අපේ එකමුතුව තමා මේකට විසඳුම..
    අනේ මන්ද අපේ බලධාරීන් මොන මොන ලෝක වල ඉන්නවද කියලා..
    අපේ දේශපාලනයනම් කුණු විච්ච ජරා ගොඩක් වගේ ගඳ ගහනවා..
    ඒකෙන් අපිට සහනයක් ලබෙඉද කියන ඒක මටනම් සැකයක් විතරයි.
    අපිට පුළුවන් දේ කරමු..අපිත් ලෑස්තියි ඕන දෙයකට..

    -A.C.

    ReplyDelete
  2. ඔන්න ඒක නම් ලොප් කළා ........

    ReplyDelete
  3. අනුරාධපුරයේ මුස්ලිම් පල්ලිය තිබුනේ ඊයේය. අද නොවේ....අපි ගහන්නට ගහන්නට වඳින මෝඩයෝ නොවෙමු. අත්තෙන්න්ම අපි ක්‍රියාත්මක වෙමින් සිටිමු.

    ReplyDelete

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.