Tell our President - අපේ හඬ, ආදරණීය නායකයා වෙත

රට දැය සමය ගැන කවදත් සංවේදී ලංකාදීපයෙන් අදට අත්‍යවශ්‍ය විශේෂාංගයක්, අප රට ජාතිය ආගම විවිධ කූට බලවේග විසින් හීන් නූලෙන් සංහාරය කිරීමට ලක්වෙන විට කර කියාගත දෙයක් නොමැතිව හඬා වැලපිය යුතු නොවේ. මෙයින් උපරිම ප්‍රයෝජන ගනිමු, සියල්ලෝ එක්වී ලක්ෂ ගනනින් එම දුක් ගැනවිලි අපගේ ආදරණීය නායකයාට මෙය හරහාවත් යොමු කරමු. ජාතික ව්‍යසන සම්බන්ධයෙන් අපගේ සාමූහික සංවේදී බව පෙන්වා දෙමු. ලොවේ අපිට හිමි එකම රට ගලවා ගැනීමට එක්වෙමු. ප්‍රතිඵල මොනවාදැයි බලා සිටිමු.

No comments:

Post a Comment

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.