Spinning Spain and SL - කතෝලික පල්ලිය නිසා කැළඹුනු ස්පාඤ්ඤය හා ලංකාව



ළදරු සොරකම් හා විකිණුම් චෝදනා සාගරයක් නිසා ස්පාඤ්ඤය  මහත් කැළඹීමට පත්වී ඇති බව BBC ය කියා සිටී

http://www.bbc.co.uk/news/magazine-15335899 BBC වාර්ථාවට අනුව 2011 ඔක්. 18 වන විට  ස්පාඤ්ඤය සිසාරා ජනතාව ජාන පරීක්ෂණ වලට පෝලිම් ගැසී සිටි අතර දහස් ගනන්  ස්පාඤ්ඤ ජාතිකයෝ "මා කවරෙක්දැයි?" යන පැනය අසමින් සිටිති.

ළදරුවන්ගේ මිනී වලවල් යැයි හැඳින්වූ ස්ථාන හෑරීමෙන් හා ජාන පරීක්ෂා ප්‍රතිඵල ඔප්පු කලේ ලක්ෂ 3ක් හෙවත් 1960, 1990 අතර කාලය තුල සිදු වූ මුළු හදා වඩා ගැනීම් වලින් 15% ක ප්‍රමාණයක් ළදරු ජාවාරමේ යෙදුනු කන්‍යා සොයුරියන්, කතෝලික පූජකයන් හා වෛද්‍යවරුන් දශක ගණනාවක් තිස්සේ කල නින්දිත අපචාරවලට කේන්ද්‍ර වන බවයි.

දැනට ස්පාඤ්ඤය පුරා මෙවන් සිද්ධි 900 පිළිබඳ පළාත් නීතිඥ්ඥයන් විසින් සොයාබලමින් සිටින අතර ගනන් හිලව් මාස්පතා ඉහල යමින් පවතී. සොයාගන්නා කරුණු වලට අනුව කතෝලික පල්ලිය මෙම අපචාර වලට ඉතා ලඟින් සම්බන්ධ වී ඇති බව සැකයෙන් තොරව පැහැදිළි වේ. මේ පිළිබඳ එරටේ පල්ලි පිළිලයෙන් විමසා සිටි කල, සිදුවෙමින් පවතින පරීක්ෂන මතක් කරමින් ඔවුන්  පිළිතුරු දීමෙන් වැලකී සිටීමේ ප්‍රතිපත්තියක සිටී.

කොහොම නමුත් BBC යේ ඇඩ්ලර් නම් වාර්ථාකාරිණිය මේ ගැටළුව සම්බන්ධයෙන් Dr Vella නම් කතෝලික දොස්තරයෙක් කොටුකරගත් කල වූ සිදුවීම ඇගේ වචනයෙන් මෙසේයි. ඔහු නැගිට මේසය මත තිබූ කුරුසියක් අතට ගත්තා, ඉන්පසු මා වෙතට ආවා, මගේ මුහුණ මත එයින් කුරුසය අඳිමින් මෙය කුමක් ද කියා දන්නවාදැයි ඇසුවා. "මම හැමවිටම ඔහුගේ නාමය වෙනුවෙන් ක්‍රියාකලා, සෑමවිටම ළදරුවන්ගේ යහපත හා මවගේ ආරක්ෂාව වෙනුවෙන්..... දැන් ඇති!"

වාර්ථාවන ආකාරයට ළදරු ජාවාරමේ යෙදුනු Dr Vella පවසා ඇත්තේ කන්‍යා සොයුරියන් හා දොස්තරයන් මව් වරුන්ට පවසන්නේ ඔවුන්ට මළ දරු උපත් සිදූවූ බවයි. නැතිනම් ළදරුවා ඉපිද සුළු මොහොතකින් මියගිය බවයි. සැබැවින්ම සිදුවී තිබුණේ අළුත උපන් ළදරුවා කතෝලික පල්ලියට මුදල්ගෙවා පෝලිමේ සිටි දෙමව්පියන්ට බාර දීමයි. මෙම හදා ගැනීමේ ලැයිස්තුව සාතන්ගේ පූජකයන් හා කන්‍යා දූවරුන් විසින් දෙමව්පියන්ගෙන් මුදල් ලබාගෙන පිළියෙල කරයි. දරුවාගේ මළසිරුර බැලීමට මවක් ඉල්ලාසිටි කල ඔවුන්ව අධෛර්ය කිරීමට හා එය වැළකීමට වින්නඹුවන් හා දොස්තරයන් සැදී පැහැදී සිට ඇත.

ලංකාවේ මෙන්ම අති බලවන්ත සාතන්ගේ ස්පාඤ්ඤ කතෝලික පල්ලිය මෙම අපරාධය "මනුෂත් බවට එරෙහි ජාතික අපරාධයක්" ලෙස සැලකීමට එරටේ නීති පද්ධතියට ඉඩ තැබුවේ නැත. එය නීති පද්ධතියෙන් පමණක් නොව දේශපාළුවන් ලවා ද ප්‍රතික්ෂේප කරවීමට තරම් කුරුසයට මුවාවූ සාතන් ගේ බල පරාක්‍රමය ඉහල විය. ඒවා කෙසේ වෙතත් නීතිඥ්ඥයන් නොනැවතී සිය පරීක්ෂන සිදු කරමින් යයි. ස්පාඥ්ඥය තවමත් යන්තමින් හෝ වාසනාවන්ත බව ඒ අනුව පෙනී යයි.

දැන් අපි ලංකාවේ කතෝලික පල්ලියේ නායක වන රදාගුරු මැල්කම් සාතන්ගේ ක්‍රියාකලාපය ඉහත සිද්ධිය හා ගලපමු. ස්පාඤ්ඤ පල්ලිය මාධ්‍යන්ට ප්‍රකාශ නිකුත්කිරීමේන් වැළකී සිටියේ සිදු වූ අපරාධය හෙළිවූ කල කට උත්තර නැති  වීම නිසාය, රදා ගුරු මැලකම් සාතන් නම් එසේ නොවේ. ඇස් පනාපිට ඔප්පුවූ ළදරු ජාවාරම එකහෙලා ප්‍රතික්ශේප කලේ අවලම් අවජාතක පාහරයෙක් ලඟ ඇති තරම්වත් ලැජ්ජාවක් නැති එකෙක් මෙනි. අති විශාල මුදල් කන්දරාවක් සමඟ ප්‍රෙම් නිවස නම් තෙරේසා ගුබ්බෑයමෙ සිට හසුවූ විජාතික යුවල පවසා සිටියේ එම මුදල් දරුවා මිළට ගැනීමට ගෙනා බවයි. විළි ලජ්ජාවක් නැති පාහර මැල්කම් සාතන් කියන්නේ ඒවා මිළට ගැනීමට නොව, දරුවා ගේ අනාගතය වෙනුවෙන් බැංකුවේ දැමීමට ගෙනා මුදල් බවයි. තෙරේසාගේ ගුබ්බෑයම බැංකුවක් නොවන බව කොටි මැල්කම් අමතක කලේය. පාරිභෝගිකයාගේ කට උත්තරය පවා විකෘති කල සාතන්ගේ බලය එසේයි. කොටි මැල්කම් මොන නාඩගම නැටුවත් සිදුවූ සියල්ල සැකයකින් තොරව පල්ලියේ ළදරු ජාවාරම හෙළි කලේය. එය මැල්කම් සාතන්ගේ වහල් කතෝලික ආගමිකයාටත්, මෙරටේ බෞද්ධයාටත් එක සේම හෙළිවිය.  කවුරු ප්‍රතිෂේප කලත් ඔවුන්ම හිත යටින් වැරැද්ද පිළිගන්නා බව අපි හොඳින් දනිමු.


නින්දිත තෙරේසා මැහැල්ල මෙන්ම සුදු පිරුවට යටින් කොටි පුල්ලි සඟවාගෙන ක්‍රියාකල මේ පාහර ආගමික නායකයා කෙසේ හෝ  ස්පාඤ්ඤ කතෝලික පල්ලිය සේම රටේ නීති පද්ධතියට හා දේශපාළුවන්ට කණ හරහා ඇස් රතුවෙන්නට දුන්නේය. නීතිය වල් වැදුනි.
කොටි සාතන් ජය ධජ බැන්දේය.

කෙසේ නමුත් කර්ම නියාමයට අනුව කොටි මැල්කම්ටත් මේ අපරාධ දැක දැකත් නින්දිත කතෝලික මිසදිටු ආගම අත් නොහරින උගේ අනුගාමික කතෝලික හැතිකරයටත් අවීචිය නම් බියකරුම අපායෙන් මෙහා කිසිම සුදුසු ස්ථානයක් නැති බවත් අපි කණගාටුවෙන් ප්‍රකාශ කර සිටින්නෙමු. කොටි මැල්කම්, තොපගේ ජය ධජ එක ආත්මයකට පමණයි. සසරින් පැරදුන තොප ගැන අපිට බොහෝම කණගාටුයි.

No comments:

Post a Comment

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.