Diplomatic SL Dog - තානාපති දයාන් ජයතිලක, අවජාතක කැණහිල් බල්ලා ප්‍රංශයම ගඳ ගස්සවයි


පර ආගමක් වැලඳගත් මේ කැණහිලා සිය පුටුව බාරගත් මුල් මොහොතේම කලේ එතෙක් ප්‍රංශයෙ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට එළියක් වූ රමණීය බුදු පිළිමය ගලවා ඉවත් කිරීමයි. එදාමෙදා තුර මේ පාහරයා ගෞරවණීය මහා සංඝ රත්නයට පවා කෙණෙහෙලිකම් පාමින් අන්තනෝමතික ඒකාධිපති පාලනයක් සිය කාර්යාලය තුල පවත්වාගෙන යනු ලබයි. විස්තර එහි වැඩවසන පූජණීය පරවාහැර චන්දරතන මාහිමිගෙන්ම දැන ගත්තේ පුවතක් ඇසුරිනි. බලන්න.

 විශාල වීම සඳහා  පින්තූර  මත Click කරන්න



බුදු දහමට වෛර කරමින් සිටින ප්‍රංශයේ අපේ තානාපති ගැනයි.. | සිංහලයා පුවත් ඒජන්සිය


මේකාගේ ලබ්ධිය කුමක් වුවත් විශ්ව නීතිය වූ කර්මයෙන් නම් කැණහිලාට ගැලවීමක් නැති වනු ඇත. 136ක් නරකයන්ගෙන් සතර අගති (ඡන්ද, ද්වේෂ, භය, මෝහ) පාළකයන් වන මෙවන් නින්දිතයන් මරණින් මතු පහල වන්නේ තාප නම් නරකාදියේයි.



විශාල වීම සඳහා  පින්තූර  මත Click කරන්න



06) තාපනය
මෙම නරකයේ ගිනියම් වු ලොහමය පොළවෙ, ගිනියම් වු ලොහ උල් වලින් අමුනා තබන ලද සත්ත්වයෝ ගින්නෙන් දැවෙමින් සිටිනු ලබයි. සතර අගති (ඡන්ද, ද්වේෂ, භය, මෝහ) පාළකයන් මෙම නරකයේ උපත ලබයි.


විශාල වීම සඳහා  පින්තූර  මත Click කරන්න

එහිදී දයාන් ජයතිලක නිරිසතා ඉහත පරිදි දුක් විඳිය යුතු වන්නේය. කොපමණ කලක්ද? මිනිස් වර්ෂ මිලියන 9216 ක් එහි එක් දිනක් පමණි. ආයුෂ ඒ නියා වර්ෂ 16000 ගෙවිය යුතුය. වධ විඳීමෙන් මියයන වාරයක් පාසා නැවත එතැනම සම්පූර්ණ ශරීරයෙන් ඉපිද මුලපටන් දුක් විඳිය යුතුය. බියකරුයි නේද? අපි අනුකම්පා කරමු එම දයාන් ජයතිලක නම් අනාගත නිරිසතාට.


මේ නින්දිතයා හෙළය මත කිසිම පසුබෑමකින් තොරව පහරන වර්ගයේ හිවල් බල්ලෙක් බව සිය ක්‍රියාවෙන් ඔප්පු කර ඇත. එනිසා අපි ඔහුට නිසිතැන අපේ අඩවියේ ලබා දෙන්නෙමු. අපගේ කැණහිල් එකතුවට අළුත්ම සාමාජිකයා මේ පාහර, නිළයෙන් හිස උදුම්මාගත් දුගඳ හමන දයාන් ජයතිලක හොරි බල්ලායි. බලන්න අංක 5.



තවද රටේම ප්‍රතිරූපයට සම්බන්ධ ගෞරවණීය නිළයක් වන ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති තනතුරට මේ හිවළා කරන අවමානය අපි ශ්‍රී ලාංකිකයන් වශයෙන් අමතක කරනවා නම් අපි අපි ගැනම ලැජ්ජා විය යුතුය. එබැවින් මේ පිළිබඳ දේශ මාමක සියළු අයගේ විරෝධය දක්වා සිටීම පිණිස අපි පෙත්සමක් පිළියෙල කළෙමු. එයට කාගෙ කාගේත් අත්සන් ලබාදීමෙන් මේ පාහර හොරිකඩ බල්ලා පයින් ගසා එළවාදැමීමට ක්‍රියාත්මක විය යුතු කාලයයි මේ. ඔබ හඳුනන සියල්ල මේ අපරාධය පිළිබඳ දැනුවත් කර අත්සන් එකතු කරන්න.





1 comment:

  1. මේ මිනිහා මෙලෝ ප්‍රතිපත්තියක් නැති කාලකණ්නියෙක්. එක පාරක් මුට ඇන්දුම් ගලවලා ගැහුවා මිනිස්සු. මේ වගේ උන්ට තානාපතිකම් දෙන උන්ට අමු කැවිලද මන්දන්නෙ නැහැ. ඇයි අපේ මේ සි.හල බෞද්ධ රටේ බෞද්ධ නායකයෙක් ජනපති වෙලා ඉන්දැද්දිත් , මේ වගේ අමනයොන්ව මේ වගේ තනතුරු වලට යවන්නෙ?

    ReplyDelete

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.