Ruhunuyaka - හෙළ විරුවාගෙන් පැහැදිළි කිරීමක් හා යෝජනාවක්

 බෙදා හැරීම සඳහා, මෙම ලිපිය PDF ලෙස ලබාගන්න 

මෙම අති ශ්‍රේෂ්ඨ නිර්මාණය 100% අද ලක් බිමේ තත්වය පෙන්වා දෙන, අවසානයේ හෙළ අප සැමට තෝරා ගැනීමක් නැතුවම අත් කර ගැනීමට සිදුවන ඉරණම පියවරෙන් පියවර විස්තර කර දෙන එකකි. හෙළයෝ සැවොම අනිවාර්‍යයෙන් නැරඹිය යුතුම රූප පෙලකි. එය සැබෑ ලෙසම තහවුරු වන්නේ බියකරු සත්‍ය පෙනි පෙනීත් අප වටා එක්වීමටවත් උනන්දු වීමට සිතී ඇති සංඛ්‍යාව දෙස බැලූ විටය.  

පිරිස් බලය නොමැතිව අපිට කිසිම දෙයක් දිනා ගැන්ම තබා රැක ගැනීමවත් කල නොහැක. එය අපට මතක ආකාරයට "සමගිය බලය වේ" යන්න ප්‍රාථමික අධ්‍යාපනය යටතේ ඉගැන්වෙන පරම සත්‍යකි. 

අනාගතය අද දිනම දුටු "රුහුණු යකා" හෙළ විරුවාණෙනි ඔබට "මුරගල" අපගේ හෘද‍යංගම ප්‍රණාමය. 

ගැළපෙන ආකර්ෂණීය සංගීතයත් සමඟම රූප පෙල නැරඹීමට ඔබට අපෙන් ආරාධනා.





http://www.youtube.com/watch?v=lDG5VbAs-xk 

එම මුලු පණිවුඩය නැවතත් මෙසේ පළ කරමු




















3 comments:

  1. එකමුතු කම බලය වේ.
    එකමුතු කම බලය නම් එකමුතු නොවීම බෙදීම කුමක්ද?

    පක්ෂ පොලිටික්ස් හි හරය කුමක්ද?

    වඩත්ම සුදුසු මර්ගය කුමක්දැයි වටහා ගෙන තීරණය කිරීමට ඇති නොහැකියව මත බෙදීමයි. සම අදහස් ඇත්තවුන් එක් පිලකට වී ප්‍රජාතන්ත්‍රවාදී පොලිටික්ස් වල නිරත වීමයි.

    මුලික හරයෙහිම ගැබ් වී අත්තෙ දුර්වල කමකි. මෙය තවත් තීව්‍ර වී ඇත්තෙ එකම මතය වෙනුවෙන් පෙනී සිටින්නවුනුත් එකිනෙක පිළිබඳ ඇති පුද්ගලික වෛරය, තරහ, සැකය, ඊර්ෂ්‍යව ආදී නොවටිනා මිනිස් දුර්වලතා මත මුලු සමජයම තව තවත් බෙදා වෙන් කිරීමයි.

    එම නිස පක්ෂ පොලිටික්ස් අනුමත කල හැකිද?

    අප මහා සංස්කෘතියෙහි විභීෂණ, දොන් ජුවාන් දර්මපාලලා අනූන බවද අමතක නොකිරීම වටී.

    නමුත් මේ පිළිබදව කථා කිරීමට අපට අයිතියක් තිබේද? බඩ වියත රැක ගැනීමට වඩා දුර දිග බලා වැඩක් කර හෝ සිතා හෝ ඇත්තේ කවුද?

    තමාගෙ සියලු අදුම් උනා දමා දෙශපාලන පක්ෂ වලට කඩේ යාමට ඕනෑ තරම් අය සිටිති. තමන්ගේ ජාතිය අගම අමතක කර දමා මේ අවජාතකවාදීන් කඩේ යයි. බලය නැති අය බලයෙහි සිටින අයගේ හොරකම් ගැන කතා කරයි. ඒ අය බලයට ආ විට කලින් බලයේ සිටි අය මෙන්ම ඔවුන්ද සොරකම් කරයි. එසේ සොරකම් කරන ගමන් කලින් බලයේ සිටි අය කල සොරකම් ගැන සොයයි. බොරු දේශමාමක වෙස්මුහුනු පැලද මහ ජාතියෙ චන්ද හොරකම් කරයි. සුලු ජාතීන්ට දොල පිදෙනි දෙමින් උන්ගේ චන්දද කඩා ගනී.. තව කලක් යන විට තරගෙට මෙන් මේ අවස්තවාදී කපටි දෙශාපලුවො ඉස්ලම් වැලද ගනීවි( ඉස්ලම් අදහන්නන් 20% ඉක්මවු කල මෙය නොවෙවි යයි කාට කිව හකිද?, දැනටමත් මුස්ලිම් මන්ත්‍රීන් හා මිතුරුව ඔවුන්ගෙ ඔනෑ එපාකම් වෙනුවෙන් පෙනී සිටින සිංහලයන් කොපමන සිටීද? )..සමහර සිංහලයො අද මෙන්ම එදාටද තමන්ගෙ ඇදි වත ගලවා දමා තමාගෙ පක්ෂය, පාට වෙනුවෙන් කඩේ යනු ඇත. දිවි හිමියෙන් මුතුන් මිත්තන් රැක ගත් ඒ ශ්‍රෙෂ්ඨ ජාතියේ අවසානය ද එයම වනු ඇත.

    සිහලුනි අස් ඇරල බලපල්ලා රටේ සිද්ද වෙන දෙවල් දිහා.. උබලගේ රටෙ උබල කොච්චර අසරණද කියල? තාමත් බහුතරය ජන කොටස සිංහලයෝ එහෙම වෙලත් උබල මෙච්චර අසරණ නම් බහුතරය නැති උනදාට උබලට මොකද වෙන්නෙ? ධර්මපාල තුමා කිව වගෙ පැනපල්ලා එදාට මුහුදට. මුහුදෙ පනින්න වෙන එකකුත් නැහැ කෆිර්ලට කරන්න ඔනේ දේ බොහොම පැහැදිලිව කුරනය කියන ආදිවාසීන් ලියපු පොතේ ලියල තියෙනව..

    -"Sathya Wimasuma"

    ReplyDelete
  2. මේවා කියවනකොට මට ඇඩෙන්න එනවා.. සිංහලයෝ මේවා කවද තේරුම් ගනීවිද?

    ReplyDelete
  3. මීට අවුරුදු 50 කට කලින් ලියපු මේ පොතේ තියෙන්නෙත් ඕකම නේද??? ඔබ සිංහලයෙක් නම් කරුණාකර මෙම පොත කියවන්න...මේ පොතේ 105-106 පිටු විශේෂයෙන් කියවන්න.. කරුණාකර මෙම පොත අන අයටත් කියවන්න බෙදා දෙන්න...

    Koggala Nilame Book 1.pdf

    http://www.mediafire.com/view/?6wpswpdm1oph3yk

    ReplyDelete

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.