Milking the Nation for LTTE: ළමා පිළිකා හරහා ගඟට ඉනි කැප්පවීම.

Read this Sinhala message Full Screen in PDF format, or Download to Distribute - මෙම ලිපිය PDF  ලෙස FULL SCREEN කියවන්න, බෙදා හැරීම සඳහා, PDF ලෙස ලබාගන්න


යාපනයේ ඉදි කිරීමට නියමිත ළමා පිළිකා රෝහලට ඔබ අත නොදිය යුත්තේ ඇයි?

සුව කිරීමට අපහසු රෝගයක් යනු අප සමාජයේ අනුකම්පාව දිනා ගැනීමට ඇති ඉහලම හේතුවයි. පිරිසිඳු බෞද්ධ රටවල් අතලොස්සක් හැරුනු විට යාචකයන් හෝ වෙනත් කිසිම හේතුවකට තම සම්පත් දන් දෙන්නෝ ලොව කොහේවත් නැතැයි කීමට තරම් දුර්ලභය. පිට රැටියන් මේ දහම් දිවයිනේ වෙසක් පොසොන් මාස වලදී මහා පරිමානයෙන් පැවැත්වෙන දන්සැල් ගැන ඇසූ පමණින් විස්මිත වන්නේ එය ඔවුනට අදහා ගැනීමටවත් නොහැකි කාරණාවක් බැවිනි.

තමා මහන්සියෙන් උපයන දෙය දන් දීමට සිත් වීම ප්‍රාතිහාර්‍යක් බව මෙයින් තේරුම් ගත යුතුය. සංසාරයේ අපි අනේක වාරයක් පුරුදු වී ඇත්තෙ දීමට නොව අන් සතු දෙය පවා අත් පත් කරගැනීමටයි. ලොවේ බහුතරයක් ජනතාවගේ ඉහත කියන ලද  මානසිකත්වය එයට  හොඳම ශාක්ෂියයි. ලොවේ  අන් ජාතීන්ගේත්, පිරිසිඳු බෞද්ධයාගේත් මෙම මානසිකත්ව අතර වෙනස කුමක්දැයි ඔබ මොහොතකටවත් සිතා බැලුවාද?

සිංහල බෞද්ධ මනසේ එම ප්‍රාතිහාර්‍ය පෑවේ අන් කිසිවක් නොවේ. අපගේ හෙළ මුතුන් මිත්තන් විසින් ලේ හලමින් කිසිදු පැකිලීමකින් තොරව සිය පණ අත් හරිමින් මේ දක්වා රැකගත්  හා තව වසර 2455 ක් ඉදිරියටත්  රැක ගැනීමට නියමිත නිර්මල බුදු සමය පමණි. අර්ථික වශයෙන් දියුනු රටක් නොවූවද අපේ සිංහල බෞද්ධයෝ අන් සියළු රටවල ජනතාව පරදවන්නේ මේ උසස් ගුණයෙන් පමණක් නොවේ. 

කාරණා පිළිබඳ ගැඹුරු දැනුමක් නැති අයට අරුත් සුන් සේ පෙනිය හැකි "මුලු ලොව මේ රටට යටයි" කියා ගී පදවැල් නිපැයුනේ ඒ අර්ථයෙනි.
හෙළයා හෙවත් සිංහල බෞද්ධයා රැක ගැනීමට මෙරට සුළු ජාතිකයන් පමණක් නොව සියළු පිට රැටියන්ද සිතට ගත යුත්තේ මෙවන් පසුබිමක් තුලය. නමුත් සැබැවින්ම සිදු වන්නේ කුමක්ද?

1. අපි කොතරම් හිතවත් කම් පෑවත්, හැඩි දෙමළුන් විසින් සිය නින්දිත ජාතිවාදයම කිසි ලැජ්ජාවක් නොමැතිව අන්තවාදී දෙමළ පක්ෂ හරහා එළියට දමයි, දෙමළ ස්වරාජ්‍ය පක්ෂය, දෙමළ සංධානය උදාහරණ කීපයක් පමණි.

2. විදෙස්ගත දෙමළ ඩයස්පෝරාව අපට එරෙහිව සිය මුදල් ඕනෑම ප්‍රමාණ වලින් විසි කිරීමට නොපැකිලේ,  චැනල් 4 සිද්ධිය ආසන්නම උදාහරණයයි

3. හැඩි දෙමළුන් විසින් අදටත් ජාත්‍යන්තර ප්‍රජාව, විදෙස් ආක්‍රමණකාරී බලවේග දඩ බල්ලන් සේ අප දෙසට උසි ගන්වමින් සිටී. එක්සත් ජාතීන්ගේ සංගමය ආදිය අපිට එරෙහි වන්නේ මේ නිසාය

4. යාපනයේ ඉඩම් ගැනීම තබා, එහි සංචාරකයෙන් සේ පිවිසෙන හෙළයාටත් රවන, රණ විරුවන් නොමැති නම් අපව එතනම් කම්බස් කර දමන, හැඩි දෙමළුන් සිතු මතයේ කොළඹ හෝ තමාට රිසි ඕනෑම පළාතක ඉඩම් මිළයටම ගනිමින්, නිවාස සංකීර්ණ ගොඩ නගමින් අදටත් ව්‍යාප්තවාදයේම යුහුසුළු වේ. යාපනයේ තේසවලාමේ නීතිය අදටත් ක්‍රියාත්මකයි.

5. මෙරටේත් පිටරටත් සියලු දෙමළ ජාතිවාදී බලවේග, උතුරු නැගෙනහිර කරා යොමුවන යුරෝපා විදෙස් ආධාර වලින්, හැඩි දෙමළුන්ටම පමණක් ගෙවල් සාදා ගැනීමට සමත් වෙන අතර එයින් තඹ සතයක් එහිම අසරණ වූ සිංහල බෞද්ධයන්ට නිවාස තනා දීමට යොමුවීමෙන් වැලැක්වීමටත් ක්‍රියා කර හමාරය.

6. උතුරු නැගෙනහිර සිංහල බෞද්ධ අනාථයො අඩු තරමින් සුදුසු නිවාස වත් නොමැතිව සියළු දෙනා විසින් නොසලකා හරිමින් සිටී

දැන් රඟ දැක්වීමට පටන් ගෙන ඇත්තේ ළමා පිළිකාවක් ඉදිරියට දමමින් කරන ප්‍රෝඩාකාරීන්ගේ ජවනිකාවකි.  Colours of Courage Trust නමින් පදනමක් අටවා ගත් මේ නින්දිත, ප්‍රභාකරන් අදහන, දෙමළ බහුතර,  ප්‍රෝඩාකාරීන්, රටේ මෙයට සුදුසු, සියළු ජාතීන්ට විවෘත සියළු පළාත් අත් හැර. එක් ජාතියකට පමණක් නීති දමාගෙන වෙන්කරගෙන සිටින යාපනයම මේ සඳහා තෝරා ගැනීමේ රහස එම කල්ලියේ අන්තර්ගතය බැලූ විට මොනවට පැහැදිළි වේ.

Colours of Courage: Board of Trustees

Dian Gomes 

Gomes speaks of the single-minded determination, aggression and ruthlessness of Tiger terrorist leader Velupillai Prabhakaran and said the company needs to emulate such attitudes in order to be successful in the international apparel business.

"You have to be like Velupillai Prabhakaran - have the same mentality - be one team. We'll do it like that."



 http://www.elakiri.com/forum/showthread.php?t=169206

මෙම Dian Gomes නින්දිතයාව අපගේ කැණහිළන් අතරටද එක් කරන ලද්දේ ඌට සුදුසු නියම තැන එතැන පමණක් බැවිනි. බලන්න #2

Hans Wijayasuriya  - පූජකයන්ට විවාහ වීමට අවසර ඇති, ඇන්ග්ලිකන් ක්‍රිස්තියානි කල්ලියේ සාමාජිකයෙකි. ඩයලොග් සමාගමේ ද සේවය කරන ලදි. U.N.P "නායක" රනිල් වික්‍රමසිංහ ගේ ආගමද මෙයමය.  බලන්න කල්ලියේ ගැළපීම.

R. Theagarajah   
Nathan Sivagananathan  
R. Senathi Rajah  
Mahela Jayawardena - සිය ගොන් කම පෙන්වමින් සිටී
Ranjan Seevaratnam


ජූලි 1 සිට 27 දක්වා යාපනයට හිඟමන් පා ගමනක් යොදාගෙන ඇත්තේ අනාගත ප්‍රභාකරන්ලා සිංහල බෞද්ධ මුදලින් සුවපත් කර රටට දායාද කිරීමටයි. එතුලින් මේ ගෞතම බුදුන්ගේ දේශයේ සිංහල බෞද්ධ අනන්‍යතාවය විනාශ කිරීමටයි.  MAS intimates යනු Dian Gomes ගේ අති දැවැන්ත ව්‍යාපාරයකි. එය මූලික වී, තවත් අනේක නපුංසක ව්‍යාපාර හවුල් කරගනිමින් මෙම මන්ද බුද්ධිකයන් විසින් මේ වනවිට, හුදෙක් ප්‍රචාරක කටයුතු වෙනුවෙන් විසිකර ඇති මුදල පිළිකා රෝහල් කීපයක් ඉදි කිරීමට වුවද ප්‍රමාණවත් වනු ඇත. එසේ ඉදිකිරීම ඔවුන්ට ප්‍රමාණවත් නොවේ. සිංහල බෞද්ධයා හූරා කන තෙක් තම සිතැඟි ඉටු නොවන බැවිනි.

මිලියන ගණනක් විය හැකි ඒ  මුදල යොදාගෙන ඇත්තේ කිසිම වටිනාකමක් නැති ක්‍රීඩකයන් මිළට ගැනීමට, ඇති දැවැන්ත දැන්වීම් මුද්‍රණයට, අඩියෙන් අඩිය ඒවා පිහිටුවීමට, වෙබ් අඩවි පිහිටුවීමට යනාදී වශයෙනි. අපායට ගැසූ කැළැන්ඩර් පෙලක් මෙන් මේ කටවුට් වල, යුද්ධයෙන් අවතැන් වූ සිංහලයන් ගැන නැති කැක්කුමක් හැඩි දෙමළ පැටවුන් කෙරේ පාමින් පෙනී සිටින්නේ කවුරුත් නොව, ස්ත්‍රී දූෂන චෝදනා ජාත්‍යන්තරව ලබා එම රටවල් වලට වීසා පවා අහිමි, පිරිමියෙක් වුවද වෙසඟනක් සේ කන් පසාරු ආදිය පැළඳි දිල්ෂාන් ක්‍රීඩකයා හා තවත් බංකොලොත් නරි හා නරි දේනුවන් රැලකි. 


අප හෙළයන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙපමණකි, ඔබගේ මුදල් කිසි විටෙකත් වංචාකාරීව හෙළ ජාතියේ කිරි දෙවීමේ යෙදී සිටින බොරු සෝබන LTTE කාරයන්ට දී ඔබගේ මුණුපුරන්, හෙළ ජාතියෙ, ආගමේ අනාගතය එම සුවපත් වූ හැඩි දෙමළුන් අතින් සංහාරය වීමට උදව් නොකරන්න. ඔබට දාන පාරමිතාව පිරීමට අවැසි නම් සෑම විටම එයට සුදුසුකම් සහිත සිංහල බෞද්ධ අසරණයන්ම පමණක් තෝරා ගන්න. හෙළයාට තහනම් බිමක් වූ යාපනයේ ඉදිකරන ළමා පිළිකා රෝහල් වලට මුදල් දී ගඟට ඉනි නොකපන්න, උතුරේ අවතැන් වූ අපේම ජාතිය වෙනුවෙන් මුදල් ආධාර ඔබට මෙතැනින් ලබා දිය හැක. ඒ ගැන බැරෑරුම්ව සිතා බලන්න.

1 comment:

  1. thank you so much for explaining the real situation of that cancer hospital that in truth, is only a consipration. Deeply Thank You !

    -L. G.

    ReplyDelete

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.