Grand Betrayal to Nation - කාඩ්බෝඩ් දේශප්‍රේමියාගේ ජාතිය පාවාදීම.



විමල් වීරවංශ කවරෙක්දැයි අපි හඳුනාගත්තේ ඉතා මන්දගාමීවය. දේශප්‍රේමියෙක් යැයි තමාටම කියාගනිමින් දේශප්‍රේමීත්වය ගණිකා වෘතියේ යෙදවීමට තරම් මොහු නිර්ලජ්ජී වීම අපට නම් අදහා ගැනීමටවත් නොහැක. ජාතිවාදී මුසල්මානුවන් අතින් දැඩි ආක්‍රමණයට ලක්ව ඇති කොළඹ නගරය මේ කැණහිල් දේශපාලුවා විසින් මුසල්මානුවෙක්ටම පැවරීමට මහ ඉහලින් යෝජනා කර ඇත. අපිත් නොදුටු මේ ඔහුගේ සැබෑ ස්වරූපයයි. මොහුගේ  ජාතික නිදහස් පෙරමුණ කුණු කූඩයටම ඔබින්නක් මිස ඉන් එහා කිසිම අනාගතයකට නුසුදුසු බව මෙයින් ඔප්පු කර තිබේ.
විශාල වීම සඳහා පණිවුඩය මත Click කරන්න

Original URL:

1 comment:

  1. අපිට නම් ඒ දවස් වල ඉඳලම තේරිල තිබුනේ ඕක මහ සක්කිලියෙක් කියල

    ReplyDelete

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.