Camel's view on 2012 - ලංකා ඔටුවෙක් ඉදිරිපත් කරන 2012 අන්තවාදී කැලැන්ඩරය

Read this Sinhala message Full Screen in PDF format, or Download to Distribute - මෙම ලිපිය PDF  ලෙස FULL SCREEN කියවන්න, බෙදා හැරීම සඳහා, PDF ලෙස ලබාගන්න

දිනෙන් දින අපට එරෙහිව නැගීගෙන එන මුස්ලිම් ප්‍රහාර වලින් හෙළිවූ 50 වෙනි ප්‍රහාරය මෙන්න.


Attack on State Language :  සිංහල භාෂාව කැලැන්ඩරයෙන් චුත කිරීමේ ඉස්ලාම් ප්‍රහාරය.

කලින් French Corner නමින් සිට ජාතික අපරාධ වල නියැලී වැඩ වරද්දාගෙන, පසුව NO LIMIT , PALLU හා Glitz නම් වලින් රට පුරා ඇඟළුම් විකිණීමේ යෙදී සිටින අන්තවාදී ඉස්ලාම් ව්‍යාපාරය තවත් අඩව්වක් අල්ලමින් සිටී. බලන්න
මුලින් දෙමළ හැතිකරය බොරු විමුක්ති යුද්ධයක් හරහා අපගේ මෝල් පාළකයන්ගෙන් පර දෙමළ භාෂාව සඳහා සම තත්වය ලබා ගත්තේ ඉන්දියාවේ පවා එම හිරිකිත භාෂාව අදටත් පිළිනොගනිද්දීය. දැන් කොන නැති හැතිකරය සටනේ ඊළඟ පියවර දියත් කරමින් සිටී. එනම් උතුම් හෙළ බස භාවිතයෙන් තුරන් කිරීමේ මෙහෙයුමයි.
 මොන භාෂාවෙන් කිව්වත් නාහන ගොන් නාම්බන් මේ තැනටම රිංගමින් මුස්ලිම් හැතිකරයගේ තුච්ඡ සිහිනයට සහය වෙති. හැබැයි මෙම සහජීවන සිංහල හැතිකරයට ක්‍රෙඩිට් කාඩ් හරහා කොනකපාළුවෝ දෙන ගේම ඉහත යොමුවේ පැහැදිළි කර සිටින්නේ ඇතුලත විස්තර පිටතට ලබාගත් අයයි. ඒ මෙසේයි. 

"ඕකේ බ්‍රාන්චස් වල වැඩකරන මගෙ මුස්ලිම් යාලුවෝ මට කියල තියෙනව
ක්‍රෙඩිට් කාඩ් දෙන එකාගෙ නම බලල මුස්ලිම් නෙවේනම්, බොරුවට මෙශින් එකෙ ඇදල රීඩ් කරන්න කලින් නොපෙනෙන්න කැන්සල් කරනවලු, ඔහොම දෙතුන් පාරක් කරල කියන වලු පොඩි ප්‍රශ්නයක් වගේ කියල කෑශ් ගෙවන අයව ගන්නවලු. ආයිත් ඇදල කියනවලු තාමත් කනෙක්ට් වෙන්න නෑ වගෙ කියල, ඔහොම වාත කරන අතරෙ තව එකෙක් කාඩ් නම්බරේ බලා ලියාගන්නවලු , ඒ අතරේ ඔන්න කාඩ් එක ඇද්දම වැඩ, ඉතිං අර වාත වෙච්ච එකා කෙල්ල හරි අක්ක හරි මල්ලි හරි එක්ක ඉක්මනට රෙදි දාගන්නවලු, සමහර රෙදි බිමත් වට්ටනවලු අවධානය කඩන්න. ඉතින් පස්සේ බිල දෙනවලු, කාඩ් එක ලාච්චුවකට දානවලු. අමතක වුනොත් සොරි තමා. උන් ඒ වෙලේම අදින්න පුලුවන් ගාන අදිනව, ඔන්ල්යින් බඩු ගන්නවලු. මේක යවපල්ල උඹලගේ යාලුවන්ට
."
පල්ලියේ දේවරාජ්‍ය වියරුව මෙන්ම ඉස්ලාමයේ සපරිස්ථාන් සිහිනය දිනෙන් දින අතුඉති ලා වැඩෙමින් හෙළයන්ගේ අනාගතය අති බියකරු ඉරණමක් කරා ඇදගෙන යමින් සිටී. මේ රූප හා යොමු එය තහවුරු කරන එක් අවස්ථාවක් පමණක් බව සිහි තබා ගන්න. හෙළ ජාතිය ගැන යන්තම් හෝ හැඟීමක් ඇත්නම් දිවි ඇති තෙක් මුස්ලිම් ව්‍යාපාර සහමුලින් වර්ජනය කිරීමට සිතට ගන්න.



අපි උපන් අපේ මාතෘ භූමියේ,දහස් වරක් අමාමෑණී බුදු පියානන්ට පූජා කල අපේ පිං බිමේ, අපි නොදැනුවත්ව අපට සිදුවන දෑ....



සිංහලයනි අවදිවව්, අපගේ මාතෘ භූමිය බේරා ගනිව්


මේ ව්‍යසන සියල්ල මැද, අපට ඉතිරිව ඇති එකම ආරක්ෂාව නම් සැඟවුනු මුස්ලිම් අලුගෝසුකම් සියලු හෙළයන්ට වහ වහා අවබෝධ කර දීමයි. ඔබටත් ජාතිය ගැන හැඟීමක් ඇති නම්, පහත ලිපිත් බලන්න.  

3 comments:

  1. මුලින්ම මේක lankacnews.com වල තිබුණා. දැන් ඒක අයින් කරලා.පර හමිබයින්ට බයේ.මේ තියෙන්නේ තිබුණු ලින්ක් එක.
    සිංහල නැති අරාබි ඇති 'නෝ ලිමිට්' කැලැන්ඩර් ...
    lankacnews.com/sinhala/main-news/40002/
    19 hours ago – 131 Comments to “සිංහල නැති අරාබි ඇති 'නෝ ලිමිට්' කැලැන්ඩර්”. සදාම් හුසේන් says: December 21, 2011 at 11:37 pm ...
    ඊට පස්සේ www.gossiplankanews.lk වල තිබුණා . දැන් ඒකත් අයින් කරලා මේ තියෙන්නේ ඒකේ ලින්ක් එක
    සිංහල නැති අරාබි ඇති 'නෝ ලිමිට්' කැලැන්ඩර්
    www.gossiplankanews.lk/2011/12/blog-post_22.html
    සිංහල නැති අරාබි ඇති 'නෝ ලිමිට්' කැලැන්ඩර්. GossipLankaNews Add comments. මෙරට රෙදිපිලි වෙළඳාමේ යෙදෙන ප්රකට සමාගමක් ...
    සිංහල රටේ අපි ඇයි හමිබයින්ට මෙචිචර බය????? මේ රට සිංහල නේද? අපේ ජාතිය ගැන කථා කලොත් අපි ජාතිවාදී. උන්ගේ නායකයොයි අපේ නායකයොයි සේරම උන් ගැන විතරයි කථා කරන්නේ. මේ ගැන ලංකාවේ සේරම අය දැනුවත් කරන්න ඕනි. උන්ට කොහෙන්ද මෙචිචර බලයක්? උන්ට ඕනි අපේ රට අල්ල ගන්න. මේ පොඩි සිද්ධියෙන් පේනවා නේද උන්ට කරන්න පුලුවන් බලපෑම.මම අද දව‍සෙ කීප පාරක් චෙක් කලා.ඒකෙන් තමයි මේක අල්ල ගන්න පුලුවන් උනේ.මේ හමිබ හැත්ත අපේ රටින් පන්නලා දාන්න ඕනි දැන්මම.අපි සේරම එකතුවෙලා මේ හම්බ හැත්ත රටින් පන්නලා දාමු.

    ReplyDelete
  2. ado ponnayo muslim dina clandar valata mokatada ban sinhala akuru .paraya
    ubalage ira hada calander valata arabic or tamil akuru dnavada

    ReplyDelete
  3. අපේ හාමුදුරුවනේ, පහලින් ඇති ලින්ක් එක මෙරට තරුණ පරපුර අතර ඉතා ජනප්‍රිය "ගොසිප් ලංකා" නැමැති ඕපදූප ඇතුලත් වෙබ් පිටුවෙන් උපුටා ගන්නා ලද්දකි. "ප්‍රීතිමත් ලාංකීය පවුලක්" නැමැති මාත්‍රුකාව යටතේ මෙහි පෙන්වන පවුල රග දක්වන නැටුම අඩංගු වීඩියෝ එකට, අපේම ලාංකීය මිනිසුන් දමා ඇති කොමෙන්ට්ස් මගින් අපේ තරුණ පරපුර අද ඉන්නා තැන තක්සේරු කරගත හැක​. මේ ලිපිය එවන මාද බටහිර ජීවන ක්‍රමයේ නිස්සාරත්වය දැක අලුයම ලූ කෙල පිඩක් මෙන් එය ජීවිතයෙන් බැහැර කර සිංහල බෞද්ධ චින්තනයේ, ජීවන ක්‍රමයේ සහනය විදින්නෙක්මි. නමුත් අපි වැන්නන් එහි නිස්සාරත්වය දුටුවත්, මෙවැනි දේවල් තුලින් වත්මන් බහුතර තරුණ පරපුරේ ඛේදාන්තය දුටුවිට, අපේ මේ ලාංකීය දේශය ගැන මහත් වූ දුකක් ඇතිවේ. රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් මේ රට රැක දුන්නේ මෙවැන්නන්ටද කියා සංවේගයෙන් යුතුව ඇසීමට සිතේ. මේවා දෙස බලා කලකිරීම බෞද්ධ අපගේ දැක්ම නොවන නිසා, වත්මන් තරුණ පරපුර මේ බටහිර කාමභෝගී ජීවන දැක්මෙන් මුදවා, එහි නිස්සාරත්වය පෙන්වාලීමට බුදු දහම තරුණයන් අතරට ගෙන යාමේ අවශ්‍යතාවය දකිමි. මෙහි පලකර ඇති සියලුම කමෙන්ට්ස් කියවන ලෙස ඉල්ලමි. අපසිටින තැන එවිට පසක් වනු ඇත. තෙරුවන් සරණයි!

    http://www.gossiplankanews.com/2011/12/sri-lankan-happy-family-dance.html

    ReplyDelete

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.