THE MOVIE - ජාතිය නොවිකුණා ඉඩම විකුණා ගන්න

මෙන්න දමිත් කෙතක සහෘදයාගේ අදහස්, bravelion007 සහෘදයා අතින් වටිනා ශ්‍රව්‍ය දෘශ්‍ය නිර්මාණයක් ලෙස. මෙම දේශ ප්‍රේමීන්ට තව තවත් මෙවන් නිර්මාණ කිරීමට කිරීමට හැකි වේවා! තම මව්බිමේම හිමිකම වංචනික ලෙස තමාට අහිමි වෙමින් යන බව නිදා සිටින උරුම කරුවන්ට වැටහීමට මෙයත් උපකාරී වේවා!



රට, දැය, සමය වෙනුවෙන් කැපවෙන මෙම දේශ ප්‍රේමීන්ට, සිංහල බෞද්ධ සමස්ථ ජනතාව වෙනුවෙන්, මුරගල අපගේ හෘදයංගම ප්‍රණාමය!


මේ ව්‍යසන සියල්ල මැද, අපට ඉතිරිව ඇති එකම ආරක්ෂාව නම් සැඟවුනු මුස්ලිම් අලුගෝසුකම් සියලු හෙළයන්ට වහ වහා අවබෝධ කර දීමයි. ඔබටත් ජාතිය ගැන හැඟීමක් ඇති නම්, පහත ලිපිත් බලන්න.


දේශපාලන වශයෙන් අනාථ සිංහල බෞද්ධ අපි වෙන්ව නැසිය යුතු නොවේ!......එක්ව නැගෙමු!

හෙළ උරුමය අපගේ එකම ගැලවීමයි.


No comments:

Post a Comment

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.